Transcription
[සංගීතය]
යෙයි බෝවන්. සුභ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාටම. සුභ සන්ද්‍යාවක් සර්.
ඔව්, අපි අ දේශනය පටන් ගමු. අපේ දෙවෙනි මාතෘකාව, දෙවනි තුන්වෙනි දේශනය තමයි අද යන්නේ. මූලික වශයෙන්ම මම ගිය සති දෙකේදී ගැටුම් අවබෝධ කර ගැනීම කියන මාතෘකාව යටතේ ඉතා විශාල කාරණා ප්‍රමාණයක් සාකච්ඡා කළා. එතෙන්දි අපි ගැටුම නැත්නම් ගැටුම් හඳුනා ගැනීම, නැත්නම් සංකල්පීය වශයෙන් ගැටුම අර්ථකථනය කිරීම, ඒ වගේම ගැටුම් වර්ග කිරීම, ඒ වගේම ගැටුම් ඇතිවීමට බලපාන හේතු, විශේෂයෙන්ම රාජ්‍ය අභ්‍යන්තර ගැටුම් ඇතිවීමට බලපාන හේතුව සහ අධ්‍යයන විෂයක් විදිහට ගැටුම් නිරාකරණය, ඒ එහි විකාශනය, එතකොට මේවා ප්‍රධාන මාතෘකාවක්. ශේාලනම් ඇත්තටම මේවාට වඩා කාලයක් අපි උගන්නවා. සතිය පහක් විතර උගන්න පුළුවන් දේවල්.
කොහොමනත් මම පැය 12ක් කාලයක් ඇතුලත, පැය නමය කාලයක් ඇතුලත ඒ කාරණා ටික කතා කළා. ඒකේ සවිස්තරානුකූලව නෝට් එකකුත් දුන්නා. ඒ වගේම සාකච්ඡාවක් කළා. පෙලෙමස් එකේ සාකච්ඡාවත් තිබෙනවා. ඔබ ඒක හොඳට බලන්න. ඔගේ ප්‍රශ්නත් එක්ක කොහොමද කියලා බලන්න, කොහොමද මේවට උත්තර ලියන්නේ කියලා. අපි අන්තිමවට කතා කරනවා ප්‍රශ්න වලට උත්තර ලියන ආකාරය ගැන. මම හිතන්නේ ඔබට ඒ පිළිබඳව යම් ගැටලු ඇති වුණානම් ඒවා රූප එක හරහා මතු කරන්න පුළුවන්. මේ අවස්ථාවේදීත් ඒවා ඉදිරිපත් කරන්න පුළුවන්.
අපි අද බලමු ඊළඟ මාතෘකාව. ඊට අදාල සටහනකුත් තිබෙනවා. අද අපි කතා කරන්නේ ගැටුම් නිරාකරණය පිළිබඳ සංකල්පීය විග්‍රහයක්. ඒ කියන්නේ මේ ගැටුම් නිරාකරණය අවබෝධ කර ගැනීමට නම් මෙහි මූලික දේවල් ටික තේරුම් ගන්න ඕනේ. ඒ මූලික දේවල් න්‍යායයික සහ සංකල්පීය විග්‍රහයන් මත පදනම් වෙලා තිබෙන්නේ. ඒ නිසා ඒ පිළිබඳව අවබෝධයක් තිබිය යුතුයි. ඒ නිසා මම මගේ ඊළඟ සටහන විදියට මම ඩිසයින් කළේ මේක. මෙය ගැටුම් නිරාකරණය පිළිබඳ සංකල්පීය විග්‍රහයක්.
දැ මේ පින්තූරයේ දිහා බැලුවම මුගොල්ලන්ට පේනවා. මූලික දේ, මූලික සංකල්ප හතරක්. කපින, avoid, compromise, situation, low, high. මේකෙම ඔබට මේ ගැටුම් නිරාහකරණය පිළිබඳව විෂයපද අදහසක් එනවා. ඒ නිසා තමයි මම මේ පින්තුරෙත් දැම්මේ. ඒක ඕගොල්ලන්ට හිතන්න දේවල් තිබෙනවා. අපි බලමු.
එතකොට ගැටුම කියන්නේ අපි ඉගෙනගෙන තියෙනවා. දැන් මොකක්ද කියන එක. ගැටුම කියන්නේ නොවැලැක්වියෙක් හෝ නියත වශයෙන් සිදුවන්නක් නොවෙයි. සිද්ධ වෙනවා. හැබැයි අපට ඒක වළක්වන්න පුළුවන්. කාට හරි කියන්න පුළුවන්ද මේක නොවැලැක්වියි කියලා? ඈ අපට ඒ වැලැක්විය හැකියි. කොහොමද අපි ඒක වළක්වන්නේ? ගැටුම විසඳීම තුළින්. වළක්වන්නේ ගැටුම විසඳීම තුළින්. එතකොට ඒ අර්ථයෙන් අපි දැන් බලන්න ඕන මේ ගැටුම් විසඳීමේ ප්‍රවේශයන්, ක්‍රමෝපායන්. මොනවද ඒවා? අපි ගැටුම විස්දීම කිව්වත්, ගැටුම නිරාකරණය කිව්වත් දෙකම එකයි. මේ වචන resolution, settlement. ඒ වගේ වචන මේ ඉංග්‍රීසි භාෂාවේ ඉතා ළඟ ළඟ අදහස් තියෙන්නේ. අපි සිංහලට ආවමු. ඒක නිරාකරණය, විසඳීම ඒ වගේ තියෙනවා. හැබැයි කල්මනාකරණය කිව්වොත් ඒක වෙනත්. අපි ඔය ඊගාවට කතා කරනවා.
අ ඒ නිසා අපි මෙතන්දි අපි භාවිතා කරනවා ගැටුම් නිරාකරණය නැත්නම් විසඳීම. මේ නියත වශයෙන් සිදුවෙන නැත්නම් නොවැලැක්කිය දෙයක් විදිහට පිළිගන්න නැති. අපි ගැටුම ඔබට වළක්වන්න පුළුවන්. ඒ වැලැක්වීමේදී අනුගමනය කරන මූලික ප්‍රවේශ දෙකක් තිබෙනවා. අපි පිළිගැනීමට ගැටුම් පිළිබඳවන්ගේ විග්‍රහයන්ට පදනම් වෙලා තියෙන්නේ. ඒ විග්‍රහයන් ප්‍රවේශයන් දෙක. එතකොට අ ඒ ප්‍රවේශ අන් දෙක අපි නම් වශයෙන් කිව්වොත් පළවෙනි එක සම්ප්‍රදායික ප්‍රවේශය. සම්ප්‍රදායික ප්‍රවේශය අපි ඉංග්‍රීසියෙන් කියනවා traditional approach කියලා. දෙවෙනි එක නූතන ප්‍රවේශය. අපි කියනවා ඒකට modern approach. සම්ප්‍රදාය කිව්වොත් ටිකක් පැරණි කාලාන්තරයක් තිස්ස භාවිතා කරලා තියෙනවා. හැබැයි පැරණිම නෑ. දැනුත් භාවිතා කරනවා. නොතන කිව්වම ඇත්තටම ඒක අතීතේත් භාවිතා කරලා තියෙනවා. හැබැයි වර්තමානයේ විශේෂයෙන්ම පශ්චාත් සීතල යුද්ධෙන් පස්සේ. මොකද මේ ක්‍රියාවලින් ගොඩක් සිද්ධ වෙන්නේ. ඒ කාලෙන් ඊට ඉස්සෙල්ලා නොතිබුණා නෙවෙයි. දෙවෙනි ලෝකේ යුද්ධ පසුවාදිය තිබුණා. බහුල වශයෙන් නූතර ප්‍රවේශය භාවිතා කරනවා.
එතකොට සම්ප්‍රදායික ප්‍රවේශයෙන් අ අදහස් කරන්න මොකක්ද අර්ථය? ඒකෙන් අදහස් කරන්නේ බලය යෙදවීම හෝ භාවිත කිරීම මගින් ගැටුම යටපත් කිරීම හෝ අවසන් කිරීම. බලය යෙදවීම හෝ භාවිතා කිරීම හරි මගින් ගැටුම යටපත් කිරීම හෝ අවසන් කිරීම. තේරුණානේ ඔබට? මොකක්ද මොනවද මේවලට තියෙන්නේ නිශ්චිත උදාහරණය? අපේ කටින්ම ගන්න පුළුවන්නේ. පසුගිය දසක දෙක තුන ඇතුලත අ එගඳු ගැටුම් දෙකක් ශ්‍රී ලංකා රාජ්‍යය විසින් අවසන් කරලා තියෙනවා. විසඳලා තියෙනවා. මේ අර්ථයෙන් ගත්තොත් තමයි කියන්නේ නෑහ. මම පිළිගන්නේ නෑහ ඒක. නමුත් එහෙම කියන්න බලන්න ඕගොල්ලෝ. මොනවද ඒ උදාහරණය? ශ්‍රී ලංකා රාජ්‍යය විසින් පසුගිය සත වර්ෂයේ අවසාන භාගයේ ඉඳලා අසු ගණන් වල ඉඳලා අ රවැතිය ලංකාවේ ඉදිරියට ඇදුණු ගැටුම් දෙකක් රාජ්‍ය අභ්‍යන්තර ගැටුම් දෙකක්. කියන්න බලන්න. එල්ටීටීයූද්ධ? ඔව්. ඔතුරේ ඇතිවෙච්ච දෙමල ඉලම් දත සිංහල දෙවල ගැටුම? එල්ටීටීය සංවිධානය සහ ශ්‍රී ලංකා රාජ්‍ය අතර ගැටුමක්. හරි. එකද ුර ජාතිය සහ මහාජාත අතර ඇතිවූ යුත්තදේ? ඒක තමයි අර එල්ටීරිය සහ ශ්‍රී ලංකා රාජ්‍ය අතර යුද්ධ දේ තමයි තුුර ජාතියයි මහා ජාතියයි අතර කරන එක? තුොතර ජනවර්ග සහ මව්තර ජනවර්? සුන් කළුජූලිය සුනශයා? ආගමික අන්තවාදී ගැටුමක් නෙවෙයි. ඇත්තටම ඒක ජුපි 89 889 කාල? ජවපි? ඔව් 1987 89 ජන ජනතාවෙන් මිතරා නැත්නම් දේසක්මේ ජනතාව ව්‍යාපාරය ළඟ රාජ්‍යයට මේ ඔබ කැරල අ අරගය? එතකොට දැන් මේ දෙකම අ රාජන්ත්‍රණය විසින් අ බලය යෙදවරීම මගින් බලය භාවිතා කිරීමෙන් යටපත් කළා අවසන් කළා නේ. ඒකත් අපිට ලංකාවේ අපිට බොහොම උදාහරණයක් මේක ආසන්න උදාහරණයක්. මම ඒකයි ඕගොල්ලොල්ලන්ගේ දැනගන්න කතා කළේ.
එතකොට සම්ප්‍රදායික ප්‍රවේශයේදී ඇත්තටම මූලික වෙන්නේ රාජ්‍ය යාන්ත්‍රණය සහ ආරක්ෂක හමුදා. එතකොට රාජ්‍යයා යාන්ත්‍රණය කිව්වම රාජ්‍යය මාක්ෂවාදී විග්‍රහයට අනුව රාජ්‍යය කියන්නේ ආර්ථික පදනම් මත ගොඩනැගිච්ච උත්තර නිර්මිතය. ඒ කියන්නේ අ රාජ්‍යය කිව්වත් අතරම අපි ආණ්ඩුවනේ මෙතන මෙහෙවන්නේ. එතකොට හඬුවේ මූලික ආයතන ඊළඟට එයා සම්බන්ධ වන නීති ප්‍රාඥාවන් අනපනත් ඒ වගේම ආරක්ෂක හමුදාවන්. එතකොට ආරක්ෂක හමුදාවත් ගත්තම සමහර වෙලාවට පොලිසියත් ගැටුම්කාරී අවස්ථාවක ආරක්ෂක හමුදාවක භූමිකාවටු කරනවනේ. එතකොට නිල සහ නොනිල ආරක්ෂක හමුදාවක්. ඉතින් මේ ඔක්කොම හිටියානේ. පැත්තෙන් ගත්තොත් එහෙම ඔක්කොම මේ අභ්‍යන්තර ගැටුම විසඳීම සඳහා ක්‍රියාත්මක වුණා. එතකොට දැන් අපි මේකේ දාලා තියෙන්නවනේ බහුල වශයෙන් රාජ්‍ය යන්ත්‍රණය සහ ආරක්ෂ කමුදාව විසින් යොදාගනු ලබන ක්‍රියාව සාකච්ඡා කරලා හැකිය. දැන් එකක් විතරක් දැම්මවම අ රාජ්‍යය විසින් පනවන අනපනත්. රාජ්‍යය විසින් පනවන අනපනක් රජින් පනවන අනපනත් විදිහට අපි දකින්නේ ප්‍රස්ථවාදය වැලක්වීමේ පනත. දැන් ඒක ඒ අර්ථයෙන් ඒකට සේවය කළානේ. ඊට පස්සේ හමුදාමියුම්. එතකොට රාජ්‍යයේ නිල හමුදාවන් සහ නොනිල හමුදාවන් විසින් සිදු කරන මෙහෙ වුණා. සම්ප්‍රදායික දේවල්නේ ඇත්තටම වෙන්නේ.
මිනිස් වර්ගයාගේ ඉතිහාසය පරීක්ෂා කිරීමේදී අතීතයේ පැවති යුද්ධ ගැටුම් විසඳන්දරන ලද්දේ විශාල මිලක් ගෙවීම් මගිනි. එහෙනම් මිනිසුන් දහස් ගණන් මරා දමා ඇදිරිවාරදී පාර්ශවැන්‍ය දේපල වෙන විනාශ කර තිෂ්ඨාචාර ගණනාවක් වනසා දමාන ඒගොල්ලන්ට. තේරෙනවනේ නේ. දුටු ගමුණු සහ එලා? ඈ ඉතින් එතකොට අපි දැන් ප්‍රබ සාහිත්‍ය ගත්තොත් මේ සුර අසුර යුද්ධය නේ ඈ ඒ වගේ යුත්ත කොච්චර තියෙනවල? ඉතින් දැන් ඒවයේ ප්‍රතිඵල ඕගොල්ලෝ දන්නවනේ. මිනිස්සු මැරුණා දහස් ගානක් ඈ නායකයෝ යුධනායකයෝ? සීලය? කාලිග මාග සර්? ඈ කාලිග මාග? ඔව් කාලිඟ මාග? ඔව් එතකොට අසෝපදී ඒ මුල් කාලේ දිග් විජයුද්ධ ඒවා? එච්ච සලන්වසෙන්ම මිනිසු මරු වුණානේ. ඊට පස්සේ දැන් අ මෝගෝලියානුවා අධි රාජ්‍යයෙක් හිටියා? ජංගිනංගිස්කන්? අ ජංගිස්කන්? එතකොට මහා ඇලෙක්සන්ඩරල්? ඒ වගේ අය යුද්ධ කරලා තියෙනවා. සීසර්, යුලියස් සීසර් නේ. තරම් උදාහරණ තියෙනවානේ. ඉතින් ඒවා ඒ වෙලා තියෙන ප්‍රතිඵලයනේ. සමහලාවට ශිෂ්ඨාචාර ගණනාවක් වෙනස් වෙලා තියෙනවා. දැන් ඒ යුද්ධවල ප්‍රතිඵලයක් වශයෙන් ආර්යෝ ඉන්දියාවට එනකොට මෝහංජුධාරුෝ හරප්පසි ශිෂ්ඨාචරය විනාශ කළා. ඒ වගේ ස්පංජ්ජාතිකෝ අ දකුණු ඇමෙරිකාව ආක්‍රමණය කරද්දී ඇමෙරිකාවේ තිබිච්ච අර මායා ශිෂ්ඨාචාරය විනාශ කරනා. ඒ විදිට ඒක දකින්න පුළුවන්.
එතකොට මේ මූලික අර්ථය තමයි අ මේ ප්‍රවේශයේ මූලික ප්‍රස්තය වන්නේ ගැටුම් පාර්ශවයන්නේ ස්වර්ථ අභිලාස ඉහළ වලට ඉහළ ප්‍රමුඛතාවයක් දීලා මේකේ වෙන්නේ ජයග්‍රහණය. ජයග්‍රහණය කියන්නේ ස්වාර්ථයනේ. ගැටුමට සම්බන්ධ එකපර්ශයක් හිතනවා තමන්ට මේකෙන් ජය ගන්න ඕන කියලා. එතකොට ඒගොල්ලන්ගේ අභිලාශයනේ, ආත්මාර්ථයනේ, ස්වාර්ථයනේ. එතකොට මේකේ තිබෙන්නේ ප්‍රධානම දේ තමයි ස්වාර්ථ අභිලාශ. ඒකටනේ ප්‍රමුඛතාවය දෙන්නේ කෙසේ හෝ යොදේ ජයග්‍රහණය ඈ එතකොට ඒ අර්ථය තමයි ඒක ස්වාර්ථ අභිලා. තේරුණානේ? එහෙනම් අ කිෂයම් ගැටමක දී එයට සම්බන්ධ පාර්ශව කටයුතු කර ඇත්තේ තමන්ගේ අභිලාස ජයග්‍ර ප්‍රහාණය කිරීම සඳහා. කිසිවිටකත් ප්‍රතිවාදයාගේ හෝ ප්‍රතිවාදයන්ගේ අභිලාස ගැන තැකීමක් නොකළ යුතු. මේවා ඒක පාර්ශිකව තමන්ගේ ඉිලක්ක සාධනය කර ගැනීම සඳහන සටන් කරලා තියෙන්නේ. සටන්කරුවෝ යාග්‍රහකයෝ. එතකොට ඒගොල්ලෝ පරාජිතව ගැන හිතුවේ නෑනේ. ජයග්‍රහකයාගේ යුද්ධය නේ. ඈ පස්සේ පරාජිතව ගැන අ ප්චාප වෙනවා. දැන් මාග අ යුද්ධය සම්බන්ධව අලිංකේසී යුද්ධය සම්බන්ධයෙන් අසෝකධි රාජයා පශ්චාධාප වුණා. එතකොට මොග්‍රීපුත්ත තිස්ස රහතන් වහන්සේ අසවඇසුවා නේ. ඒ වගේ ඕගොල්ලෝ පුළුවන් නම් හොයාගෙන කියවන්න. අර පෞකිය කාලේ අපේ අතරට නැති වුණු ලංකාවේ බිහි කරපු ශ්‍රේෂ්ඨ අ මාන විද්‍යාච්චනය වුන ආචාර්ය ගණනාවත් ඔබේ සේයකට ලේලා තියෙනවා ලිපියක් අ දුටුගැමුණු හුරුද සාක්ෂිය කියලා. දුටුගැමුණු රජතුමා යුද්ධය ජයග්‍රහණය කළා නේලත් එක්ක ඊට පස්සේ එයාගේ හෘද සාක්ෂිය. එයා යුද්ධෙන් පස්සේ අ අස්වැෂීමක් තිබුනේ නෑනේ. අර ධර්මා අසෝකට වගේම තමයි. එයාට ඉතින් ඒවා කියවන්න. එතකොට ඕගොල්ලන්ට මේ අ ඕගොල්ලන්ගේ සමහර අයගේ තියෙනවනේ දැඩි මනෝභාවයන්ට මේ රටවල් වල දැන් අද අපි සමරනවා නේ ජාතික රණවිරුදි නේද? මම දන්නේ මොකක්ද කියලා. අ එතකොට දැන් ඒ යුධනායකයෝ අ තමන් පිළිබඳව තමන්ගේ අර්ත් සාක්ෂව. ඒ කියන්නේ දැන් සම්ප්‍රදායක ප්‍රවේශයේදී වෙන්නේ අනිවාර්යයෙන්ම සමූල ඝාතනය ප්‍රතිවාදයා පරාජය කිරීම ප්‍රතිවාදයා විනාශ කිරීම. එතකොට ඒක නෙමෙේ අර්ථය වෙන්නේ. එතකොට අපි ඒ කියන්නේ මහනව ඉතිහාසය වංස කතාව තුළ වාර්තාව බොහෝ ගැටුම්මඩදී සිදු වුණේ රාජ්‍යනායකයෝ මැන්ම යුධනායකයෝද තුමන මිලක් ගෙවා හෝ තමන්ගේ ජයග්‍රහණය උදෙසා කටයුතු කිරීමයි. ඒක හරි නේ ඉතින්. අ එතකොට ගැටුම් නිරාකරණය අපි අධ්‍යයන විෂයක් විදිට ගත්තොත් අධ්‍යන ශික්ෂණයක් විදිහට ගත්තොත් එතකොට ඒකෙදී මේ සම්ප්‍රදායික ප්‍රවේශය ඒක අර්ථකථනය කරලා තියෙනවා. ඒ අර්ථ කතනය කරලා තියෙන්නේ ඇත්තටම ජය පරාජය පිළිබඳ ප්‍රවේශය. ජය පරාජය. ජයග්‍රහණය සහ පරාජයන්. loss approach. ජය පරාජය. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම පාර්ශවයක් ජයග්‍රහණය කරනවා. අනිත් පාර්ශවය පරාජය වෙනවා. එහි සරල අර්ථය ප්‍රතිවාදී පාර්ශවය පරාජය කර හෝ සමූල ඝාතනය කර සවකීය අභිලාසපුරා ගැනීමයි. තේරුණානේ? ඔය කාරණා වලින් ඔය යුද්ධ දිහා බැලුවම ලෝකේ ස්දුති වෙලා තියෙන්නේ හැමදාම ඕකයි. වුනේ. එතකොට ඕක තමයි සම්ප්‍රදායික ප්‍රවේශය.
දැන් ඉතින් මේවා ගැන අ දේශපාලන හා සමාජ චින්තනයේ බොහෝ කතා තියෙනවානේ. අපි ඔවය ටිකක් ඔය මැකිය ඇවිල්ලි ගැන ඊට ඉස්සෙල්ලා අ කව්ටිල්ල ගැන. ඊට පස්සේ ඒ වගේ අය සම්බන්ධව ඒ කතාවලේ තියෙනවා. දැන් කටිල්ල ඉදිරිපත් කරපු අර අ මක්ෂ න්‍යාය පිෂ්ටිය කියන එක. ඒකෙන් අදහස් කරන්නේ ඇත්තටම සාගරයේ නීතිය වතුරේ නීතිය. මොකක්ද වතුර නීතිය? අ විශාල මත්සයාගේ ගොදුරක් බවට පත්වෙනවා කුඩා මත්සයා. ඒ කියන්නේ මෝරගේ ගොර වනවා ආල්මැස්. ඒක තමයි මස් නීතිය කියන්නේ. හින්දා මේ අ දේශපාලනා සමාජ චින්තනයේ තිබෙන මේ නීති වලින් කියවෙන්නේ මේ කතාවමයි. එතකොට ඔබට තවත් තේරුම් ගන්න පුළුවන්. කියාවිල්ලි, අ කව්ටිලිය, තෝමස්ප්ස් වගේ අ අය ඉදිරිපත් කරපු අදහස් තුළිනුත් ඒ කතාවම පැහැදිලි කරලා තිබෙනවා.
එතකොට අපි ඊළඟට බලමු අ දැන් අපි සම්ප්‍රදායික ප්‍රවේශය කියන එක අපි තේරුම් ගත්තා. නූතන ප්‍රවේශය මොකක්ද? නූතන ප්‍රවේශය කියන්නේ? මෙහි අරමුණ වන්නේ බලය නැත්නම් බලපෑම් කිරීම. බලය කියන්නේ power. බලපෑම කිරීම කියන්නේ coercive. ඒක භාවිතයට ගන්න නැතුව ගැටුම් විසඳී. බලයයි බලය යෙදවමීමයි. ඒ හා සම්බන්ධ බැඳුන බොහෝ දිග තියෙනවානේ. අපි ඔය දෙක විතරක් මෙතනදි ගන්නවා. බලයයි බලය එදවීමයි. බලපෑම් කිරීමයි. මේ දෙකෙන් බැහැරව හරි අ කෙරල දේවල්. එතකොට මේ දෙකෙන් බැහැරව කෙරෙන්නේ ඇත්තටම සාකච්ඡා කිරීමේ. එතකොට සාකච්ඡා මගින් ගැටුම් විසඳී සාමකාමීව ගැටුම් විසඳී. අපි තවත් විස්තර කරනවා. මෙහිදී ගැටුම් විසඳීම සඳහා පාර්ශවකරුවෝ සිය ගැටලු ගැන අවංකව සාකච්ඡා කරතිය තියෙන. දැන් මම මේ අවංකව කියන වචනේ භාවිතා කරා. සාකච්ඡා කරනවානේ. අපි දැක්කා ඉතිහාසය. ලංකාවේ ඇටම ගැනත් සාකච්ඡා සිදු වුණා. ් චිටි සංවිධානය දැන් යුද්ධය අභ්‍යන්තර යුද්ධය පිළිබඳව උත්තර යුද්ධය ගැන ඒකේ ගොඩක් තියෙනවානේ. තිපකච්ඡා ඉන්දියාවේ වැදිහත් වීමෙ. ඊට පස්සේ චන්ද්‍රිකා සහ ටිටී සංවිධානය අතර. එයා බලයට පත් වුනාට පස්සේ යාපනය. ඊට පස්සේ රණිල් වික්‍රම සිංහ නෝරුවේ අ මැදිහත්කරු වගේ සහය ලබාගෙන. ඔය රටවල් කීපයකදී විශේෂයෙන්ම තායිලන්තයේදී එල්ටීටටි සාකච්ඡා ඇති වුණා. ඉතින් ඇත්තටම දැන් ඒ සාකච්ඡා අ අවංකවද වංකවද කියන එක අපි කල්පනා කරලා බලන්න ඕනේ. කවුද අවංකව කළේ? කවුද වංකව කළේ? ඒක ඉතින් විවාදමකයි. ඒ අපිට ගොඩක් කතා කළ යුතු දේවල් තමයි. අ එතකොට අ ඒ විදියට අපි අ අපි ඒවා බලන්න ඕන. ඒවා සාකච්ඡා අඒ ඒ ඒ ගැටුම් ගැන. හරි.
එතකොට මෙහිදී ගැටුමස ගැන සඳහා පාර්ෂවකරුවෝ ගැටලු ගැන අවංකව සාකච්ඡා කරියේ. හරි. අවශ්‍ය වුනොත් තවන පර්ශවයක් ඒ සඳහා සම්බන්ධ කරග. අපි දැන් මේවා ලොකු මාතෘකාව විදිහට අපි පසුවට කතා කරනවා. දැන් ගැටුම් නිරාකරණයේදී ඒ ගැටුම් සමථනයේ අඅක්‍රම විදිට අපි යොදාගන්න ක්‍රමවේද තියෙනවනේ. අපි එතන්දි ප්‍රථමයෙන්ම සාකච්ඡා කිරීම නැත්නම් අපි ඒකට යෙදෙන වචනය සහමන්ත්‍රණය. ඒක ලොකු මාතෘකාවක්. අපි ඒක ඉදිරි කාලේ කතා කරන නියමිත මාතෘකාවක්. ඊළඟට දැන් සකච්ඡා කිරීම කියන එක ගත්තම දැන් එකට යුධ දු්ඩායම් දෙකක් යුද්ධය කරන අතරතුර හෝ සාම ගිවිසුමක් නැත්නම් සටන් විරාමයක් මගින් හෝ සාකච්ඡා මේ සයකට එහෙම ඉතාම දුෂ්කර කාර්යක්. ඉතාම දුෂ්කර කාර්යක්. එහෙම හරි අමාරුයි. මෙන්න. ඉතින් දැන් මේකෙදී ඒගොල්ලෝ ඒ සාකච්ඡශයට ගෙන්න ඕන. කවුරුහරි බාහිර කෙනෙක් අ තුන්වෙනි පාර්ශ්යක් මැදිහත් වෙන්න ඕනේ. මැදිහත්කරුවෙක් අවශ්‍යයි. ඒකයි මම කිව්වේ අවශ්‍ය වුනොත් දෙවන පාර්ශවයක් ඒ සඳහා සම්බන්ධ කර ගණිතියෙක් කියලා. හරි අපි ඒකත් ඊළඟට අපි කතා කරනවා ප්‍රධාන මාතෘකාවක් මැදිහත් කරණ නැත්නම් මාධ්‍යනය හරි.
[සංගීතය]
අ එතකොට ඒක අපි අ ඊළඟට කතා කරනවා. එතකොට ඒකයි අපි මේ ටික මෙහෙම දාලා තියෙන්නේ. මෙහිදී ගැටුම විසඳ ගැනීම සඳහා පාර්ශවකරුවෝ සිය ගැටලු ගැන අවංකව සාකච්ඡා කරේ. අවශ්‍ය වුනොත් තවන පාර්ශවයන් ඒ සඳහා සම්බන්ධ කරගනි. එතකොට දැන් මේ අ අපි කිව්වේ මේක මේ අලුත් දෙයක් කියලනේ. හැබැයි ඉතින් මේවා කරණි කාලෙත් වුණානේ නේ. ඉතිහාසෙත් වුණා මේ සාකච්ඡාව මගින් වෙනත් පාර්ෂ සහගෙන අ එහෙම ගැටුම් මිසඳලා තියෙනවා නේ. අ කියන්න බලන්න ඒවට උදාහරණය? ින්දිය පස්ථා යුද්දේ මේ ළඟ තිබුනේ. අ නෑ අපි ඒක මම කිව්වේ මම ඓතිහාසික උදාහරණ වර්තමානය නවා නේද? ඓතිහාසික උදාහරණ වර්තමානය ඒවර ඓතිහාසික උදාහරණ ගත්තොත් දැන් බුදුන් වහන්සේ අ ලංකාවේ අ නාග ගෝත්‍රිකෝ දෙන්නෙක් දෙවර්ගයක් චෝලෝදර මහෝදරයි ඒ ගැටමක් වෙසඳන්න අ නාගීපයට වැඩම කළානේ නේ. එතකොට ඇත්තටම දැන් සාකච්ඡාව මගිඉන්නේ ගැටව හොඳලා තියෙන්නේ. යුත කරන්න හිටපු කට්ටිය ධර්ම දේශනා කරලා ඒ වගේම උන්වහන්සේ තමන්ගේ ඥාතීන් සාක්‍ය කෝලික වංශිකයෝ රෝහණී නදිය සම්බන්ධයෙන් ඇතිවෙච්ච ගැටවලුකදී අ ඒක සමථනය සඳහා සාකච්ඡා මාර්ග දේශනා කරලා ධර්මය දේශනා කරලා ඒක වැලක්වීමට කටයුතු කරන්නේ. ඉතින් දැන් මේවා මේ මෙතන තියෙන්නේ සාකච්ඡා මගින් ගැටුම් විසඳී මේවා නෝතන වුනාට ප්‍රවේශය නෝතන වුනාට පැරණි දේවලුත් තියෙනවා ඉතිහාසය. අම් ඉතින් ක්‍රමවේදත්මකව මේක කරන්න පටන් අරන් තියෙන්නේ මේවා ඇත කාලේ. විශේෂයෙන්ම දෙවෙනි ලෝකයදන් පස්සේ අ වැඩි වශයෙන් 1990 ගණන් වලින් පස්සේ.
ඊට කියනවා අපි මෙහිදී ගැටුමේ පාර්ශවකරුවෝ ස්වාර්ථ අභිලා වලට ප්‍රමුඛතාවය ලබාදීමේ පිළිවතින් ඈත්වී අනිකාගේ අභිලාස ගැනද සලකිලීමත් සාකච්ඡා කරනවා කියන්නේ ශේෂිත දෙයක්නේ. එතකොට දැන්අ සම්ප්‍රදායික ක්‍රමයේදී අපි අර කතා කරානේ සෛලෝග මස්රහත් වලම ගන්නවා තනි අයිතියට එතකොට දැන්අ ඒ ළමයා ලමුන් දෙදෙනාගේ එක්කෙනෙක් පයිට් කරනවා හැම ගෙඩිය තනියම හිමි කරගන්න එතකොට දැන් අ එතන තියෙන්නේ ස්වාර්ථ අභිලානය එතකොට බෙදා හදාගන්න නම් ඒගොල්ලෝ එකට එකතු වෙන්න ඕන එතකොට දැන් කිසියම් සම්මුතියකට එන්න එපා එතකොට අනිවාගිය අභිලා ලස්සන ගැනත් සැලකිරීමත් පෙන්න ඕනේ. එතකොට නෝතන ප්‍රවේශයේදී මේකට සම්බන්ධ වන ගැටමට සම්බන්ධ වන පුද්ගලයෝ නැත්නම් පාර්සව ඒගොල්ලගේම අභිලාස සපුනා ගැටීම තමයි සිද්ධ වෙන්නේ. සෛලෝගේ භාෂාවෙන් කියනවා නම් මස් රහත් වල දෙකට බෙදා ගැනීම. අර කුඩා ළමයාගේ කතාවෙන් කියනවා නම් අඹ ගෙඩිය දෙකට කපා ගැනීම. හරි. එතකොට කියනවා අපි මෙහිදී ගැටුමේ පාරුෂ කරු ස්වාර්ථ අභිලා වලට ප්‍රමුඛතාවයක් ලබාදීමේ පිළිවෙත නැත්ීම් අකාගේ අභිලා otherස්interest ඒ ගැනද සැලකිලීමත්. ඒ වාරයෙන්ම සාකච්ඡා කරන්නේ නිකන් නෙවෙයිනේ නේ. සාකච්ඡා කරලා මේ තමන්ගේ අභිලා පවදි දෙන්නේ නැහැනේ නේ. දැන් ඔය සාකච්ඡාව ආවන්ත්‍රයෙන් ගැන කියනකොට අපිට ඒකේ තියෙනවා ප්‍රභේද. එතකොට අපි කියන්නම් සමහර සාකච්ඡාවන් සහමන්ත්‍රණයන් ඇත්තටම එක් පාර්ශ්වයක් ශක්තිමත්ව තිබියේදී අනිත් පාර්ශව දුර්වලෝ තිබියේදී පැවැත් වෙනවා. එතකොට දැන් ඒ වගේ වෙලාවකදී අ ගොඩක් දුරට බලවත් කණ්ඩායම අ ඒ සාකච්ඡාව හරහා තමන්ගේ අභිලා අර දුර්වල කණ්ඩායම් මත පතිත කරනවනේ. ඉතින් ඒවා අ සාධාරණ නැත්නම් අුක්ති සහගත සාකච්ඡාවල් නෙමෙයි. ඒවත් සාකච්ඡා තියෙනවා. ඒ ගැටුම් නිරාකරණ ඉතිහාසය තුළ ඒ වගේ අවස්ථා තිබෙනවා.
මේ අනුව ගැටුම් වඉස දීමේ සම්ප්‍රදායික ප්‍රවේශයෙන් අවධාරණය කිරන අනිකා පරාජය කොටන් ජයග්‍රහණය කිරීම වෙනුවට ප්‍රතිවාදියා පැරදවීමේ සිතුවිල්ලෙන් අත්මිදීම තමන් රැකෙමින් අනිකාද රැකගැනීම නූතන ප්‍රවේශය මගින් මතු කරන යථාර්ථය වෙනවා. නමුත් ඒක දෙන්නම දෙදෙනාගේම අභිලා පිටු කර ගැනීම. එතකොට දෙන්නම ජයග්‍රහණය කිරීම. එතකොට දෙන්නම දෙනනවා. හරි ඒක තමයි සාකච්ඡා කිරීමේ මූලික පදනම. ඔබ වුනත් ගොළ වෙන ගැටුම වලදී වුනත් සාකච්ඡා කරන්න. එහෙමනේ. නැත්නම් ගහගෙන ඉවර කරගන්න පුළුවන්නේ නේ. අ එහෙම නැතුව සාකච්ඡා කරලා ගැටුම් සඳීමේදී අ දෙදෙනාගෙන්ම අභිලාස දෙදෙනාම ජයග්‍රහණය කරනවා. අපි ඒකට කියනවා win-win approach කියලා. නැත්නම් win-win කියලා. හරි.
දැන් ලෝකේශ පාලනය දිහා බැලුවා මොනත් ඒක තියෙනවනේ. දැන් ඇමෙරිකාව පිරිහණ බලවතා විදිට අ අපි ඒ කියන්නේ declining power කියලනේ. අ ඇමෙරිකාවේ වස ෑහෙන දුරකට පිරිපිලා තියෙනවා. මම හිතන්නේ මේ යෝගය වෙනකොට අපිට ඒකේ ප්‍රතිඵල දකින්න පුළුවන් ඩොනල් ට්‍රම්පගේ අවසානයත් එක්ක ඒ දුරකාල ඉවරනකොට. ඊළඟට නව බලවතා විදිහට චීනය එනවා. එතකොට ඇමෙරිකාව හැම වෙලාවෙම කල්පනා කරන්නේ of approach එක නම්. චීනය හැමවෙලම කල්පනා කරන්නේ win-win approach. ඉතින් ඒක 100ක්ම එහෙමයි කියලා කෙනෙකුට තර්ක කරන්න බැහැ. අ නමුත් මතුපිට ඒක පේනවනේ නේ. දැන් මතු පිටින් පේනවා. ඒ නූතර ප්‍රවේශය මගින් මතු කරන යථාර්ථය තමයි ගැටුමකදී ගැටු මිසඳීමේගෙම අපිලා ඉටුවීම දෙගොල්ලම ජයග්‍රහණය කිරීම. ගැටුමට සම්බන්ධ සියලුම පාර්ශ්ව අ සියලු පුංචලයන්ගේ ජයග්‍රහණය අපේක්ෂා කිරීම සහතික කිරීම නිසා අපි ඒක හඳුන්වනවා ගැටුම් නිරාකරණය භාෂාවෙන් win-win කියලා. වෙනත් ආකාරයකට කියනවා නම් ගැටුම විසඳීමේ නූතන ප්‍රවේශය අරමුණ වන්නේ ගැටුමට සම්බන්ධ සියලු පාර්ශවයන්හි අභිලා තෘප්තිමත් කරමින් ගැටුම විසඳීමයි.
ඇත්තටම ඔබට තේරෙනවා නම් කල්පනා කරන්න පුළුවන් නම් අර පරමු සම්ප්‍රදායික ප්‍රවේශයේදී අ අපි අර ජයග්‍රහණය කරන්නේ අනිත් පාර්ශවය යටපත් කරලනේ. දුර්වල කරලනේ නැත්නම් අ සමුල ඝාතනය කරලනේ. එතකොට අර ගැටුමට තුඩු දුන්නු හේතු එහෙම තියෙනවනේ නේ. අපි හේතුවෙන් පැනනැගින ඵලයනයි අපි විනාශ කරලා තියෙන්නේ නේ. බුදුන් වහන්සේ අ ධම්මචක්ක සූත්‍රයේදී ඊට පස්සේ අනන්ත ලක්ඛණ සූත්‍රය මම හිතන්නේ දේශනා කළේ මොකක්ද? චතුරාර්ය සත්‍යය. එතකොට දුක, දුක ඇතිවීමට හේතුව ඈ නිර්වාණය කරනවා නේ. එතකොට එතන්දි අ මේ නිර්වාණයට හේතුව තෘෂ්ණාවනේනේ. අ එතකොට අ අර උදාන ගාථාවකුත් තියෙනවනේ අන ජාති සංසාරක් නේ. අ ඒකට හේතුව තෘෂ්ණාවනේ. තෘෂ්ණාව තමයි මේ නැති කළේ. හරි එතකොට හේතුව තමයි නැති කරලා තියෙන්නේ. හේතු ඵල වාදය කියන්නේ ඒකනේ. ඉතින් අර සම්ප්‍රදායික ප්‍රවේශයේදී ඒක එහෙම වෙනවද? නෑනේ. දැන් ලංකාවුව යුද්ධය ජයග්‍රහණය කළා. එල්ටීටී සංවිධානය පරාජය කළා. අ එතකොට එතන්දි අ හේතුව නෙවෙයි ඵලය තමයි විනාශ වුණේ. ත්‍රස්තවාදය. හැබැයි ඉතින් ඒකත් පහුගිය කාලේ ඔය ඒ කරපු උදවියම ඒගොල්ලන්ගේ දේශපාලන ස්වර්ථය උදෙසා අ ත්‍රස්තවාදය පිළිබඳ බිල්ලා බහුල වශයෙන් යොදාගත්තා. තවමත් ඒක අ මම හිතන්නේ ඔය අදත්ත මම දන්නේ අද වර්තමාන ජනාධිපතිවරයා අර සැමරුරමට ගියාද නැද්ද කියලා මම දන්නේ නැහ. ඕයි තුලත් වෙන්නේ ඒ අර අ මම හිතන්නේ අර පුණු භක්කට බැහැර කරපු නැත්නම් ටොයිලෙට්ට මේ බාල්දියට බැහැර කරපු දේශපාලනයනේ කරන්නේ නේ. අ ඒක තමයි ඒ කරන්නේ.
එතකොට අත්ත වශයෙන්ම අ මේ අප්‍රෝච්ච එකෙන් අ විග්‍රහ කරන අ ප්‍රවේශය පිළිබඳව තියෙන්නේ ලෝකය තුළ විවිධ වූ අලුත්ම තත්ත්වයක්. එතකොට අ නොතන ප්‍රවේශය අරමුණ වන්නේ ගැටුමට සම්බන්ධ සියලු පාර්ශවන්නේ අභිලාස්‍රිතවන් කරමින් ගැටුම විසඳීමයි. මේ අනුව අධ්‍යයන ශික්ෂණයක් ලෙස ගැටුම නිරාකරණය මකින් නූතන ප්‍රවේශය අර්ථ දක්වත්තේ ජය ජය නැත්නම් ජයග්‍රහණය ජයග්‍රහණය පිළිබඳ ප්‍රවේශය යනුවේ win-win approach. මූලික වශයෙන් නූතන ප්‍රවේශය.
දැන් අපි ඊගාවට කතා කරා. දැන් මේක හඳුනාගත්තා. දැන් අපි ඊළඟට කතා කරමු මේ නූතන ප්‍රවේශය කොහොමද කියලා. මේක තමයි ඇත්තටම අපේ තේමාව වෙන්නේ මේක. ගැටුම් නිරාකරණය. අපිට වැදගත් වෙන්නේ මේකනේ. ගැටුම් නිරාකරණය කියන්නේ ගැටුම් විසඳීමයි. ගැටුම් විසඳීම කියන්නේ සම්ප්‍රදායික ප්‍රවේශය නෙවෙයිනේ. එතකොට අපි මේ සාකච්ඡා කරන මූලික යථාර්ථය තමයි ගැටුම සාමකාමයෝ විසඳන්න.
ඉතින් මේ කතාව ඕගොල්ලෝ දන්නවනේ. මේ විෂය අ ලංකාවට විශේෂයෙන්ම ලංකාවට එනකොටම ඒක තරම සූගණන් වල මේ මූගණන් වල එන්නේ. මේක රාජ්‍ය නෝන සංවිධාන වල විෂයක් විදිහට තමයි ඒ කාලේ තිබුණේ. අ මට මතකයි මම මේ විශුද්ධාලට ඇවිල්ලා මේ විෂය අ මම ඉගෙන ගත්ත අතර මගේ අ පශ්චාත් උපාධියේ දර්ශනපති උපාධිය මම පෙරා දින විශේෂයාලෙක් කලේ. එතකොට ඒකෙදී අ පළමුවට ඉගෙන ගත්ත දේශපාල විද්‍යාව යතේ ගැටුම් නිරාකරණය අ නැත්නම් ගැටුම් සහ ගැටුම් මධ්‍යනය අ අපි ප්‍රථම උපාධීදී ඒක ඉගෙනගත්තේ නැහැ. එතකොට තිබුන්නේ නෑ ලංකාවට ඇවිල්ලා එතකොට අනුගන් වලා මැදග තමයි මේක පටන් ගත්තේ. එතකොට දැන් එහෙම පටන් අරන් ඊට පස්සේ මම මේ විශුද්ධාලට ඇටච් වෙලා මම අනුගණන් වල මැද භාගයේ අනුප විතර තමයි සම්බන්ධ වුණේ. ඊට පස්සේ ඒ විෂයෙන් උදේසොවලට මම ඇතුලත් කළා මේ ගැටුම නිරා කණ්ණය අත්දෙන විෂයක් විදිහට.
දැන් ඒවා ඒ කාලේ වෙනකොට මේ රටේ අ තිබවිච්ච දේශපාලනයේ යම් යම් ප්‍රකාශන විශ්ව විද්‍යාලය ඇතුලෙත් නිරූපනය වුණා. අ විශේෂයෙන්ම දැන් ඉතින් මේ කාලයේ විශේෂයෙන්ම චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයේ මේ ටික කියන්න ඕනේ ඕගොල්ලෝ දැනගන්න ඕනේ. අ මේ විෂය පිළිබඳව කියන තිබුණු තත්ත්වය. එතකොට ඒ කාලේ ප්‍රථම වතාවට අතුරේ දෙමල සිංහල ගැටුම ශ්‍රී ලංකා රාජ්‍ය සාල ටීටිය අතර ගැටුම සාකච්ඡා මාර්ගයෙන් විසඳීමේ ප්‍රවේශය පිළිබඳව කිසියම් ප්‍රබෝධයක් ඇති වුණානේ. ඒකට සාමකාමී ව්‍යවස්ථාවම ඒ විසඳුමක් හැවාම ලබාගත්ත එහෙමනේ අනුද එතකොට දැන් ඒකෙන් යම්කිසි උදයගයක් ඇති වුණා. මේවායින් මේ අධ්‍යයන විෂයක් විදිහට ගැටුම් නිරාකරණය, ගැටුම් අධ්‍යනය අ විශ්වවිද්‍යාල වල අධ්‍යන විෂය මාලාවල වලට ඇතුලත් කළා. ඉතින් අපිත් ඒවා පටන් ගත්තා. ඉතින් ඒ කාලේ බොහොම අ තරඟකාරී විදිහට රාජ්‍යෝන සංවිධානත් සාමය සහ ඒය වෙනුවෙන් කටයුතු කරපු කාල වශයෙන් ක්‍රියාත්මක වුණා රටතු. ඒවා සමහර වෙලාවට ස්වකීය අභිලාස මූල්‍ය අභිලාස එහෙමඅ ගැන සැලිකිලිවත් වෙන්න ඇති ඒ අතර සමහර ඒවා අ අධ්‍යාපනික පරමාර්ථයෙන් වෙනසු දැන කටයුතු කරන්නත් ඇති. අ ඉතින් දැන් පොදුවේ අපේ රටේ අදහසක් තිබුණේ මේඑජීකාරෝ ඇජී කාකෝ කියලනේ කිව්වේ. ඉමල් වීරවන්සලා වගේ. එතකොට දැන් ඒගොල්ලතගේ විෂයක් විදිහට තමයි මේ ගැටුම් නිරාකරණය හඳුන්ලා දුන්නේ. ඒ කාලේ අපි අ ටිකක් ඔය සම්බන්ධ වෙලා හිටපු අ රාජ්‍යෝන සංවිධානත් එක්ක පුහුණු වැඩසටහන් අපි විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ඉලක්ක කරගෙන අපි ක්‍රියාවට නැගුව. විශේෂයෙන් මට මතකයි මම දෙකක් තුනක් වගේ ඒවා කළා. අ ඒ කාලවල සමහර වෙලාවට ඉතින් යම් යම් ප්‍රශ්න කිරීමට ලක් වුණා. විශේෂයෙන්ම ශිෂ්‍ය සංගම් වල සංගම් නියෝජනය කරපු උදවිය ඒවා කාලය වෙද්දී වර්ගවාදී, ජාතිකවාදී නැත්නම් සිංහල බෞද්ධ ජාතිකවාදී ස්ථානය තුළ හිටියා. ඒගොල්ල ආණ්ඩුවට විරුද්ධ වුනාට ආණ්ඩුවේ මතවාදය නිලමතවාදයත් එක්ක තමයි හිටියේ. ඉතින් දැන් අපි ඔය බලය බෙදා හිරීම ගැන 13වෙනි සංශෝධනය ගැන වගේ සාකච්ඡාවලට ළමයි අරගෙන ගිහිල්ලා වැඩමුල් වලට සම්බන්ධ කරනකොට ඒගොල්ලන්ගේ අපි අ විවේචන වලටත් ලක් වුණා. එහෙම අ තත්ත්වයක් තුළ තමයි මේ විෂය ලංකාව තුළ වර්ධනය වුණේ. බලන්න ඒ වුව පත් දැමීම ඒවයි ඔය පේපටිකස් ඔය කාලය තුළ පරීක්ෂා කරලා බලන්න පුළුවන්. කොයි තරම් නිරෝධයක් තිබුණාද කියන එක. මොකද රටේ තිබුණේ මූලික මතය තමයි ඒ මතවාදය මේ යුද්ධය මේ ගැටුම යුධමේ වශයෙන් විසඳීම. එතකොට ඒකට ප්‍රතිවිරුද්ධව තමයි ගැටුම් නිරාකරණය වගේන් රාජ්‍ය නෝන සංවිධාන හරහා වැඩමුළු මගින් ඉහත් කරලා ප්‍රචාරණය කරලා සාකච්ඡාමය ව්‍යවස්ථාමය සම්මතිකාමී විසඳුවකට යා යුතුයි කියන අදහස ඉදිරිපත් කළේ. ඉතින් පොලික වශයෙන් ඒක අ මේ විෂය තුළින් තමයි අ ප්‍රමවේවය ලබන්නේ.
එතකොට කියනවා මූලික වශයෙන්ම නූතන ප්‍රවේශය මගින් තරඟකාරීත්වයේ සිටයෝගීතාවය දක්වා ගැටුම් සැඳීමේදී අනුගමනය කරන විධිකම විස්තර කර ඇත. හරි. තරඟකාරත්වින් හරි ඒකේ අදහස් කරන්නේ ඇත්තටම අර සම්ප්‍රදායික ප්‍රවේශය. එන මිලටරි තරංගීත්වය හෝ රාජ්‍ය තරංගීත්වය නොවෙයි. ගැටම් විසඳීම අරඹයා තිබෙන තරංගීත්වය. එතන ඉඳලා සහයෝගිතාවය දක්වා මේක ක්‍රියාවලියක්. ක්‍රියා. යුද්ධ කරලා ගැටුම් ිසඳන්න පුළුවන් බොහොම කෙටි කාලෙකින් ඈ යුද්ධයේ තීව්‍රතාවය ඈ ඒක යුද්ධේ තීවෘතාවයනේ. තීවෘතාවය මත තමයි ඒක සිද්ධ වෙන්නේ. හැබැයි සාකච්ඡා මගින් ගැටුම් දන්න ගොඩක් කාලයක් යනවා. හරි සාකච්ඡා බිඳ වැටෙනවා. නැවත සාකච්ඡා පටන් ගන්නවා, විසඳමක් දෙනවා. විසඳුමත් බිද වැටෙනවා. ඈ එහෙම ගිහිල්ලා ගොඩක් අන්තිමට අපි ඒකේඕර එකේ ගත්තම පශ්චාත් ගැටුම් අ නැත්නම් පස්ාත් සාමය ගොඩනැගීම දක්වා ගැටුම විසඳලා ඊට පස්සේ මේ තිරසාර සාමයක් මිනිස්සු සිත් සතන් තුළ අ අපි කියනවා ඔයඅ ඔය සමගි සහජීවනය නැත්නම් ප්‍රතිසන්ධානය ඊළඟට මිනිස්සුන්ට ඔය ගැටුම් වලට සම්බන්ධ වෙච්ච පාර්ශවලට යුක්ත ඉෂ්ට කිරීම සංක්‍රාන්තික යුක්තිය ඒ වගේ දේවලුත් වෙන්න ඕනේ. ඒවත් එක්ක තමයි මේ සම්පූර්ණම ගැටුම අ තිරසාර ලෙස විසඳෙන්නේ. එහෙම වුනොත් තමයි. ඉතින් ලෝක අත්දැකීම් තියෙනවා අපි ඔය දකුණු අප්‍රිකාවේ උතුරු ඇර්ලන්තයේ අපි ගැන කතා කරනවා තියෙනවා ඒවා කාරණා ටික. ඉතින් අපි ඒවයේ න්‍යායන් ඉස්සෙල්ලා ඉගෙන ගන්න ඕන.
මේ අනුව නූතන ප්‍රවේශය මගින් තරංගාරිත්වයේ සිටයෝගිතාවය දක්වා ගැටුම විසඳීමේදී අනුගමනය කරන විධිකම පහක් ඉදිරිපත් කර ඇත. එම විධිකමයන් පහත දැක්වෙන ආදර්ශය මගින් විස්තර කරමු. හරි ක්‍රම පහක් තියෙනවා. හරි දික්‍ර ක්‍රම පහ මම මෙතන ආදර්ශයන්අ තුනක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක තව පැහැදිලි කරන්න. ඒ තුන ඉදිරිපත් කරලා තියෙන්නේ. ගැටුම් විසඳීමේ ප්‍රවේශය. model, certainty. හරි. මේ සත්තු කීහප දෙනෙක් යොදාගෙන ගැටුම් විසඳන ආකාරය තමයි මෙතන තියෙන්නේ. හරි සත්තු කිහිප දෙනෙක් සත්ව සමාජයේ සතුන් කිහිප දෙනෙක් යොදාගෙන ගැටුම් විසඳන ආකාරය. ඒ පළවෙනි අවධාර ශයතින් පේන මේවා බලන්න ඕගොල්ලෝ මේ තේරුම් ගන්න ඕනේ හොඳ හරි. එතකොට එතන ඉන්නවා කම්පරමායිසන් කියන්නේ මේ අ සම්මුතිය සමුධි සම්මුතිය. එතන නරියාය එන්නවා. ඊට පස්සේ අ කම්පටින තරඟය තරඟකාරීත්වය තරඟ කිරීම. මෙතන ඉන්නවා මෝරා. අ ත oයිඩින කියන්නේ ගැනීම නැත්නම් බැහැර වීම ඉවත් වීම. එතන ඉන්නවා කැස් බෑවා නේ. අ ඊට පස්සේ අ සහයෝගික මේ එකට එකතු වීම සහයෝගීවීම. අ එතන ඉන්නවා අවුල් ඒ කියන්නේ බස්සා. ඊට පස්සේ ඇකමඩේ අ එතන ඉන්නවා අ වලස් පැටියා. ටෙඩි බෙයක් කියන්නේ ඕගොල්ලෝ දාවත් තියෙනවානේ. තොරතලට යොදාගන්නේ ටඩි බෙද ඒ ටෙඩි බෑ නෙමෙයි ඇත්තටම ඒ අදප එකෙක්ම ෘතිම වලස් පැටියා කොහොමද අ ඒ කටයුත්ත කරන්නේ කියලා. හරි. අපි ඒ විස්තර කරනකොට ඊළඟට ඒ පළවෙනි ආදර්ශය මම මේවා සිංහලට පරිවර්තනය කරේ නැහැ. ඕගොල්ලෝ ඉගෙන ගන්නත් ඕනේ මේවාසෝචන් ටිකේමඩම ofliි. එතකොට ඒක අරකම තමයි ඒකේ වචන වල අර්ථය තමයි මේ පැහැදිලි කරලා තියෙන්නේ. හරි මෙතන අ ගැටම තීවෘතාවය වැඩි වෙනවා කියන්නේ ඇස තීව්‍රතාවය අඩු වෙනවා කියන්නේ ඇස. එතකොට අ මෙතන තියෙනවා un cooperative, co-operative. හරි තේරුණානේ? එතකොට දැන් ඒ ප්‍රධාන ඒ මූලික අංග පහ අපි විස්තර කරනවා.
නැවද කපටින තරම් කිරීම කියන්නේ domination කියන්නේනෙකි කියන්නේ අන්තිමට compරom කියන්නේ share. ඉතින් ඒ වචනත් එක්ක ඕගොල්ලෝ මේවා තේරුම් ගන්නේ මේ වචන වල අර්ථයත් එක්ක තේරුම් ඒක තවටත් විස්තර කරලා තියෙනවා. තුන්වෙනි ආදර්ශය mod 3 compolion atw human resource managේ. computing කියන්නේ මොකක්ද කියලා. one party seeks to satisfy interest regardless of impact to other party. ඒ කියන්නේ අපි අර කියපු දේනේ. මොකක්ද කියන්න බලන්න ළමයි? සම්ප්‍රදායික ප්‍රවේශයේදී. හැබැයි ඒකම නෙවෙයි. මෙතන මොම්පැටි මුල් අවස්ථාවල නෝත ප්‍රවේශය එහෙම ඉදගෙනනේ ගැටම් විසඳන්න යන්නේ. යුද්ධ කරපු පිරිසක්නේ සාකච්ඡා කරන්නේ. මොකක්ද ඒකේ අදහස් කරන්නේ? හැම වෙලාවෙම පාර්ශවකරුවෝ එක පාර්ශවයක් කල්පනා කරන්නේ තමන්ගේ අභිලාශුප්තිමත්. ඒ වගේම අනිකාගේ අභිලාස නොතට හැරීම. ඒකනේ ඕකෙන් කියන්නේ නේ. ඊට පස්සේ තියෙන්නේ avoiding. one or both parties c to support suppress the compete. ඒ කියන්නේ ඇත්තටම avoiding කියන්නේ බැහැර වෙනවනේ. අයින් වෙනවා. ඉවත් වෙනවා. එතකොට ගැටුමකට සම්බන්ධ වෙන්නේ නෑහ. පාර්ශ්වදයක ගම හැබයි ගැටම තියෙනවා. ඒ කියන්නේ කටු ඇතුලට ට්‍රකින් ඉන්නවා. අපි ටස්ලනේ යොදාගත්ත එතන කැස් බෑව තිබ්බා හරි. මම කතා කරන ඊට පස්සේ උඩින්ම තියෙනවාකලබරේටින. එතකොට මේ ඒකට එකතු වෙලා. දැන් ඊට කලින් අපි අ බැලුවොහොත් acකod. one party heals the win to other to the other parties. එතකොට ඇත්තටම සියලුම කණ්ඩායම් ග්‍රහණයා කරනවා නම් එතකට අවශ්‍ය පහසුකම සැටහීමකුත් අවශ්‍ය වෙනවා මේ සාකච්ඡාවට සාමයටබරේ බෝත්පා සියලු දෙනා සහයෝගීව එකතු වෙන්නේ යායග්‍රහණය අපික්ෂාවෙන්.රමයි comරomise. මැද තියෙනවා. both partties win and give up something. එතකොට කණ්ඩායම් දෙකම අපේක්ෂා කරන්නේ ජයග්‍රහණයෙන් ජයග්‍රහණය තුළින් බෙදා හදාගත්ත අභිලා. හරි ඉතින් මේවා හොඳට තේරුම් ගන්න. මේවා මේ අවදයක්. මේ තුන දැම්මේ අ ඔබට තේරුම් ගැනීම සඳහා. අපි මේ කියන එක විස්තර කරමු.
දැන්තින් දක්වන ලද සටහනට අනුව ගැටම් නිරාගමනයේ විවිධ ක්‍රම පහත දැක්ව විවිධ ක්‍රම පහත දැක්වීම. දැන් අපි අර රූප සටහන් ඇසුලින් ඒකේ තියෙන දේ තමයි මේ කතා කරන්නේ. තුනේම තියෙන අ විස්තරය හරි. අ අපිට දැන් මේ මුලින්ම තියෙන්නේ මොකක්ද? මුලින්ම තියෙන්නේ කම්පැටිින්. මෙහිදී ගැටුමේ පාර්ශවකරුවෝ කෙසේ හෝ තම අරමණ සපුරා ගැනීමට මාන බලපු. එතකොට දැන් මේක මෝරගේ ස්වභාවය දන්නවනේ. මෝරගේ ස්වභාවය. මොකද ඉන්න මෝරා. ඈ මෝරා මොකද හිතන්නේ? මෝරා හිතන්නේ හැම වෙලාවේම ජයග්‍රහණය. කැටුමෙනි ජයගත යුතු සිතන මෝරු විරුද්ධවාදීන්ගෙන් ජය ගන්නවා. කොහොමහරි පරාජය කරනවා. ඈ ගිල දමනොර ගිලලා දමනවා. ඈ එතකොට මෝරු කවදාවත් ඉලක්කයෙම ඉන්න නිසා අ අපි කියන්නේ මේකේ කැටුම් පාර්ශවකරුවෝ කැසේ හෝ තම ඉලක්කය සපුරා ගැනීමට මාන බලත. එහිදී අනිත් පාරිශවය කැමැත්ත හෝ අකැමැත්ත ඔවුන්ට අදාල නොවේ. මරුත් එහෙමයි. මෝරු බලන්නේ ඔවුන්ගේම ඉලක්කය. අන්‍යයන් ගැන කිසිම දැකීමක් කරන්නේ නෑනේ. අන්‍යයන් ගැන දැකීමක් කරන්නේ නැ. කෙසේ හෝ තම ඉලක්කයා සපුරාගැනී. ලොදුර ගිලගැ ගිල දැම්මේ. මොකරගේ හැටි නේද? එතකොට අනික් අයගේ කැමැත්ත අක්කැමැත්ත ඔවුන්ට අවශ්‍ය වෙන්නේ නැහ. හරි. එතකොට එක්කයිගුවගේ ජයග්‍රහණයෙන් අනකාගේ පරාජයෙන් ගැටම විසඳන බව ඔවුන්ගේ පිළිගැන්වීම. මෝරගේ හැටිය. එතකොට මේ ප්‍රවේශයේදී වෙන්නේ ඒකයි. මේ අනුව එක් පාරිසවක ජයග්‍රහණයෙන් අනිත් පාරිසවක පරාජයෙන් ගැටුම විසඳිය යුතු බව ඔවුන්ගේ පෙළේනීමයි. හරි එතකොට ඔබට තේරෙනවනේ මෝරුන්ට අවශ්‍ය වෙන්නේ ජයග්‍රහකයා. එතකොට මාරවට අවශ්‍ය වෙන්නේ ජයග්‍රහකයා. ඉතින් ඇත්තටම අ ජයග්‍රහණය කියන්නේ මොකක්ද? ජයග්‍රහණයත් එක්ක තියෙන්නේ ඇත්තටම එක ආර්යසවයක් පරාජයට පත් කරනේ ජයග්‍රහණය ලබන්නේ. එතකොට ජයග්‍රාහකයා අ කොහොමද දැන් ඔබ ජයග්‍රාහනය කරාම යමක් අ ඔබ කොහොමද හැසිරින්නේ? ඈ ළමයි කියන්න බලන්න ඔබ යම්කිසි දෙයක් ජයග්‍රහණය කරාම ඈ අපි ගැටුමක් වගේ දෙයක් හිතලා ජයග්‍රහණය කරාම ඔබ කොහොමද ඇසරෙන්නේ? සතුටු වෙනස? ඔව් ජයග්‍රහය මානසිකත්වේ. ජයග්‍රහණය නිහතමානී විදිට බරගන්නෙත් නෑනේ. ජයග්‍රහණය තුළ උඩඟු වෙනවානේ. එහෙමනේ වෙන්නේ නේ. එතකොට මේ ප්‍රවේශය තුළදී වෙන්නේ ඒක හරි උඩඟු වෙනවනේ. දැන් යුද්ධය ජයගඥානය කරලා රාජපක්ෂවරු ඇත්තටම ඊළඟට 2010 ඉඳලානේ කරපු දේවල් ඕගොල්ලෝ දන්නවනේ. අ මට මතකයි ඒ වෙලාවේ අ ඒවා අපි දැනගන්න ඕනේ ඕගොල්ලත් දැනගත්ත තමන්ට පමණ. මට මතකයි අ ඒ වෙලාවේදී මම ඇතරගේ දේශපාලනය මම තෝරගත්තේ අජනරල්ෆොන්සක් අපේ විශ්ව විද්‍යාලයේ අපේ ආචාර්ය දෙන්නයි. ඉතින්. මට මතකයි විශ්ව විද්‍දාලය ආචාර්යවරු පත්තරයක් පිරෙන්නම අ මේ ප්‍රකාශන දැම්මා ව මහින්ද රාජපක්ෂ වෙනුවේ 2010 ජනාධිති වරණයෙන්. ඉතින් අපිට ඇත්තටම විශ්ව විද්‍යාලය ආචාර ලොකු ප්‍රමාණයක් හිටියේ නැහැ. අපේ විශ්ව විද්‍යාලයම ක්‍රියාකාරීව අපි හිටියේ දෙන්නයි. මමයි තව මහාචාර්ය කිව්වේ. එතකොට මම හිතන්නේ එක් ජාතික පක්ෂය අ එතකොට ඒ විදිහට මේ එතකොට ඒගොල්ලෝ කොයි තරම් උඩඟු වුනහද කියනවා. ඒකයි ඒ මෝරුන්ට අවශ්‍ය වෙන්නේ මරු වැඩ කරන්නේ කුඩකු බවයි අත්පත් කර ගැනීමයි. එතන තියෙන්නේ ජයග්‍රහකයාගේ තියෙන්නේ උඩකු බවයි අත්පත් කර ගැනීමයි. එතකොට ඔවුන්ට පරාජය ඉවසන්න බෑ. පරාජය ඉවසියන හැකියි. පහරදීමෙන්, යටපත් කිරීමෙන්, විනාශ කිරීමෙන්, තර්ජනය කිරීමෙන් තමයි ඇත්තටම මේ ප්‍රවේශය තුළ ගැටුම් දාගන්නේ. හරි. දැන් තේරෙනවා කම්පිටින් කියන්නේ ඒක. හැබැයි එතන ඉඳලා ඒක සාකච්ඡාව දක්වා යන්න අපි මේ විධික්‍රම ටික තේරුම් ගන්න ඕන. ගැටු නිරාගන්න තියවන. මේ විධික්‍රම අපි තේරුම් ගන්න ඕනේ. එකපාරටම සාකච්ඡා වෙන්නේ නැහනේ. ගැටමකදී එකපාරාවටම සාකච්ඡා වෙන්නේ නැහැ. ඒක එන්නේ වැදදි හෝ අවසානයෙ.
ඊට පස්සේ එන්නේ අවොයිනින්. මෙහිදී ගැටුම් පාර්ශවකරුවෝ ගැටුමට මෝහණ දෙනවාට වඩා ඉන් ඉවත් වීම පහසු බව විශ්වාස කර. ගැටමට මොහොණ දෙනවට වඩා ගැටුමෙන් ඉවත් වීම පහසුයි. ඉතින් කැස්බෑවෝ මොකද කරන්නේ? කැස්බෑවෝ නැත්නම් ඉබ්බෝ මොකද කරන්නේ? ඈ කටු අස්සට රිංග ගන්නවා. කටු අස්සට රිංග. කැස්බෑවෝ කටු තුළටම ගුලි වෙත. ගැටම් වලින් බේරීමට කැස්බෑවෝ කට්ටු තුොලටම ගුලි. ඔහු තම පෞද්ගලික ලංකාව සබන්තා සියල්ලම යෝත කරන්න. තරියේ ඒවා පැත්තකට දාලා හැර වෙනවා කියන එකනේ කියන්නේ. අනික් පාර්ශවය එතනදි කියන්නේ ඒ අනුව අ ඒ කියන්නේ මෙහිදී ගැටුම් පාර්ශව ගැටුමේ පාර්ෂවකරුවෝ ගැටුමට මෝහණ දෙනවට වඩා ඉවත් වීම පහසු බව ශාන්ත. හරි ඒකනේ ඒ වාක්‍ය තියෙන්නේ. එතකොට ගැටුම පවතින ස්ථාන ඒවාට සම්බන්ධ වන මිනිස්සු පාර්ශව ඒවයිනිනුත් ඉවත් වෙනවා. හරි කෝවිඩින් කිව්වම එහෙමයි වෙන්නේ. එතකොට ඒගොල්ලෝ විශ්වාස කරනවා ගැටුම් දැන් මේක සමථයකට පත් කරන්න ගන්න උත්සාහ තියෙනවනේ. ඒවත් වැඩක් නෑ. ඒවත් නිෂ්ඵලයි. ඒ කියන්නේ මේකට කිසිසේත්ම එන්ට වෙන්නේ නෑ. සම්බන්ධ වෙන්නේ නෑ. ඒ අනුව ගැටුම් සමථනයට පක් කිරීමට ගන්නා උත්සාහ නිෂ්ඵල එකක් ඔවුන් සිතුින්නේ. එතකොට එහෙම හිතන්නේ ඇයි? මොකද මේක විසඳන්න ගියොත් මේක සමථයකට පත් කරන්න ගියොත් තමන්ට නැති ප්‍රශ්න ඇති වෙනවා. හරි තමන්අ එම මඟින් තමන් අනාථභාවයට පත්ව නිසා කැටුමට මෝහණ දෙනවාට වඩා එයින් ඉවත් වීම පහසු බව විශ්වාස කරන. ඉතින් ඒ සියල්ලටම වඩා මේකේ අයින් වෙලා ඉන්න එක පහසුන. අයින් වෙනවා කියන්නේ ඇත්තටම භෞතිකවත්, මානසිකවත් දෙකෙන්ම අයින් වෙන්න ඕන කියන එක. ඒකේ අදහසයි. ක්‍රියාවෙන් ගැටුමට සම්බන්ධ වෙන්නෙත් නැහ. මානසිකව ගැටුමට සම්බන්ධ වෙන්නෙත් නෑ. එතකොට මේ ප්‍රවේශය අ කැස් බෑවා නැත්නම් ඉම් අනුගමනය කරන්නේ ගැටුම් සම්බන්ධව මේ විදිහක්ඛම එතකොට මේකත් ගැටුම් විසඳීමේ එක්තරා ප්‍රවේශයක්. ඉතින් සමහරට ගැටුම් විසඳ දන්නේ ඕගොල්ලත් ඒකෙන් බැහැර වෙනවා නේ. පටන් කරන්න බැරි වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒකට සුදුසු නෑ වෙලාව ඈ විවිධ හේතු නිසා අ ඒකෙන් බැහැර වෙනවා. ඉතින් ඔයිඩින කියන්නේ අ ඉතා වැදගත් උපාක් ගැටුම් සම්බන්ධව අ විනාශයක් ඇති කරගන්නවට වඩා හැබැයි ඉතින් ගැටම තියෙනවා එහෙම හරි ගැටම විතර තියෙනවා. හැබැයි ඉතින් ඒකෙන් බැහැර වෙලා තියෙනවා. කිසිදු ක්‍රියාවලියකට සක්‍රිය නැ.
තුන්වෙනි එක තුන්වෙනි එකෙන් කියන්නේ ඇකඩේන් කියන. මේ විධික්‍රමයේ අර්ථය වන්නේ සබදතා ගොඩනැගීමයි. හරි සබතා ගොඩනැගීම. දැන් මේක කරන්නේ වස් පැටිය. වලස් පැටවුන්ට සබධතාවය ඉතා වැදගත් වෙනවා. ඔවුන්ට ඉලක්ක ඒ තරම් වැදගත් වෙන්නේ නැ. හරි ඔය තත්ත්වයන් පිළිබඳව විද්‍යාත්මකව ගවේෂණය කරලා ගොඩාක් කාලේ වස් ලොකු වලස්සන්ට නම් එහෙම නැ. ඔවුන් පහළවනේ. ගොඩාස් පැටවුන්ට තමයි මේ විදිහේ ස්වභාවයක් තියෙන්නේ කියන එක තමයි මේක හොයලා තියෙන්නේ නිරීක්ෂණය කරලා තියෙන්නේ. නිගමන වලට ඇවිල්ලා තියෙන්නේ. එතකොට වළස් පැටන්ට සබන්තා ඉතා වැදගත්. ඔවුන්ට ඉලක්කය ඒ තරම් වැදගත් නෑහ. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ අනිත් පුද්ගලයෝ ඔවුන් පිළිගන්නවා නම් ඔවුන් පිළිගන්න ලැබීම. ඉතින් ඒකට හරි කැමතියි. හරි එතකොට මේ ප්‍රවේශයේදී වෙන්නේ ඒකයි. ඒ අනුව ගැටුමේ පාර්ශවකරුවෝ එකින එකා සමක යහපත්තා ඇති කර ගැනීමට කටයුතු කරති. දැටමක් උසඳන්න. නමුත් අවද කොඩනගාගන්න එපායනේ. ඒකට අපි කියනවා ගැටම නිරාකරණයේදී විශ්වාසය ගොඩනැගීම කියලා. කfන්ස් බිල්ඩින කියලා කියනවා. යුද්ධ කරනකොට ඒ යුද්ධ කරන කණ්ඩායම් මාරාන්තික හතුර ඒගොල්ල අතර සාකච්ඡාවකට යන්න නම් අනිවාර්යයෙන්ම ප්‍රථමයෙන් විශ්වාසය ගොඩනගන්න ඕනේ. එතකොට නොයෙකුත් දේවල් ඒ සම්බන්ධව කරනවානේ. අනුකහා අනුවලදීම් ඈ අ අර අපි කියනවා දැන් අර තදකිරීම බොරුල් කරනවා සමහර දේවල් නේ ලිහිල් කරනවා. සම්බධක ලිහිල් කිරීම වගේ දේවල්. අ ඒවා බොහෝ දුරට සිද්ධ වෙනවා. එතකොට අ එතකොට ඒගොල්ලෝ ඉලක්කය තමයි සබන්තාව එතකොට සබන්තා රැකගැනී අ වඩා වැදගත් නාගතී සාකච්ඡාවක් කෙරනවා නම් තමන් අගත් වෙනවා. එතකොට වළස් පැටවා කියන්නේ ඔබට මා ප්‍රියම පිණිස මාගේ අභිමතාර්ථයන් ඉවතලා ඔබට අවශ්‍ය දාය ලබා ගැනීමට මම ඔබට ඉඩ දෙමු. හරි සම්බන්තාව ගොඩනගාගන්නක යම්කිසි කැපකිරීමක් කළ යුතු වෙනවා. හරි මේකේ අපි කියනවනේ. අ මෙහිදී ගැටුමේ පාර්ශව කර සමතා ගොටගීම සඳහා කිසියම් කැප කිරීමක් කළ. හරි අර තියෙන දැඩී ස්ථාවර අනම්මය ස්ථාවර වලින් මිදෙන්න ඕන. හරි හොඳ හිතින් ඒ කටයුත්ත කරන්න ඕන. හොඳ හිතින් ඒක කරන්න. ඒකයි ඒකේ අදහසක්. අවංකව ඒක කරන්න. හරි එතකොට ගැටුම් පාරිසවකරුවෝ සබන්තා ගොඩනැකීම සඳහා කිසියම් කැප කිරීමක් කළ යුතු. මේ ඇකමඩේටි කියන්නේ මේ තුන්වෙනි වෙනික්‍රමය.
හතර කොලබරේටින්. මෙහිදී ගැටුමේී පාරුෂාවකරුවෝ එකින එකා සමග සහයෝගිතාවය ඇති කරගැනීමට ක්‍රියා කරන. හරි මේකෙදී අපි ආදර්ශයට ගත්තේ සථා බස්සනේ. බස්ස කරන්නේ මොකක්ද? බස්ස කරන්නේ තමන්ගේ ඉලක්ක සබතා ඒවා ගැන තමයි ඒගොල්ලෝ බොහොම ඉහලින් සලකන්නේ. ඉලක්කයි සබදතා. එතකොට අ ගැටම කියන්නේ විසඳිය යුතු ප්‍රශ්නයක් කියලා ඔවුන් හිතනවා. ගැටමක් කියන්නේ විසඳිය යුතු ප්‍රශ්න. එතකොට ඒක විසඳන්න නම් තමන් එදිරිවාදී නැත්නම් පසමිතුර දෙගොල්ලගෙම එලක්ක සපුරාගන්න පුළුවන් විසඳුමක් අවශ්‍ය වෙනවා. දෙගොල්ලටම පිළිගන්න පුළුවන් විසඳුමක් අවශ්‍ය වෙනවා. හරි. එතකොට අ අපි මේ කියනවනේ මෙහිදී පාර්ශවකරුවෝ එකත් සමඟ සහයෝගිතාවය ඇති කර ගැනීමට ක්‍රියා කරන. ඔවුන් ගැටුම දෙස බලන්නේ දෙදෙනෙකු අතර පවතින ලෝකුකම නැත්නම් එදිරිවාදිකම අඩු කර ගැනීම. අඩු කර සබධතා වැඩිදු කිරීමේ ප්‍රයනයක්, උත්සාහයක්, ලෙසය. හරි එතකොට මේ ලෝකක්ඛාඩුව නොරිස්සුමඅ ඒ ආතතිය අ ඒක අඩු කරගැනීම අත්‍යාවශ්‍යයි. ගැටම විසඳන්න නම් ඒවා අඩු කරගන්නම ඕන. හරි අ අනමය විදියට ඉන්න බැහ. නම් සීලී වෙන්න ඕනේ. අ රෝග ඉන්න බැහැනේ ගැටුම් විසද ගන්න රෝග තියාගෙන නේ. එතකොට ඒගොල්ලෝ ඇත්තටම හැම වෙලාවෙමඅ මේ බස්සෝ දැන් මේ ප්‍රවේශය තුළින් කියන්නේ ගැටුම ප්‍රශ්නයක් විදිහට හිතලා හරි අඳුනාගෙන සාකච්ඡාවක් පටන් ගන්න සහන්න ඕන. සාකච්ඡාවක් පටන් ගන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට දෙපක්ෂයටම ත්‍රොප්තිමත් විය හැකි දෙපක්ෂයටම එකඟ විය හැකි විසඳුමක් මක් සඳහා තමයි සාකච්ඡා කරන්නේ. එතකොට ඒ වගේ ඳුමක් ගැනත් ඔලු තියෙන්න ඕනේ. ඉතින් හින්දා මේ වැඩේ මේ බස්ස කරනවා. බස්ස අ කරනවා. එතකොට අ ඒකේ හොඳ අත්දැකීමක් ඔවුන්ට තිබෙනවා. එතකොට දැන්අ එහිදී ඇත්තටම අ දෙපාර්ශවේම ඉලක්ක සපුරාගත හැකි වටාපිටාවක් සබනතාවයක් ගොඩනැගෙන්න ඕනේ. ඉතින් එතකොට අ ඒ සඳහා කාලයක් ගත වෙනවනේ. එතකොට ඒ තියෙන ඒ නොස්සුම්කම අ ඒ වෙනස්කම් අ ඒවා සම්පූර්ණයෙන්ම විසඳාගන්න ඕනේ. එතකොට ඒ පස්සා ඒවා සම්පූර්ණයෙන්ම විසඳෙන තුරු සෑහීමකට පත්වෙන්නේ නෑ. එතකොට කොලබරේටින වලදී ඇත්තටම පාර්ශ්වකරුවෝ මේ තිබෙන මූලික දේවල් ඒ තියෙන මූලික සංකුලතාවන් අ සුව කර ගැනීම සඳහා කටයුතු කරනවා. මොකද ඒක සුව කර ගන්නා මේ ගැටුම සඳහා සාකච්ඡාවය විසඳුමක් ඵලදායි වෙන්නේ නැ. ඒ නිසා ඔවුන් දෙපක්ෂයටම තෘප්තිමත් විය හැකි විසඳුවක් සඳහා සාකච්ඡා කරේ. හරි එතකොට ඒ තෙක්කෝන් ඒ කටයුත්ත ඒ අ සහයෝගිතාවය ප්‍රවර්ධනය කිරීම. සහයෝගිතාවය වැඩි කරගැනීම සිදු කරනවා.
පස්වෙනි එක කොම්පරවයිස්. එතකොට මේ විධි ක්‍රමයේ අර්ථය තමයි සමගි සම්මුති සමාදානයෙන් ගැටුම විසඳ ගැනීම. සමගි සම්මුති සමාධානය. එතකොට මේකෙදී අපි ආදර්ශයට ගත්තේ හිලා නරියා. ඉතින් නරියා එතකොට නරියා කඩි කියලත් කියනවනේ නේ. අ එතකොට අරියා බලන්නේ හැම වෙලාවෙම තමන්ගේ අදහස් සම්පූර්ණ කරගන්න. අණ්ඩහය සමඟ තබනතා පවත්වා ගැනීම. එතකොට මධ්‍යස්ථ කටයුතු කිරීම. නරියා සහ කේජු කෑල්ල. කාක්කා සහ නරියා ඒ වගේ කතා ගොඩක් තියෙනවානේ. ඒ වගේ අපට හොගන්න ඉගෙනගන්න පුළුවන් දේත් දේ ඒකනේ. එතකොට ඇල්ලේම ගැටුම් වලට යන්නේ නැහැනේ. සමාධානයෙන් ඈ පරමන ඉෂ්ට කරගන්න බලන්න. අ මධ්‍යස්ථව කටයුතු කිරීම තමයිගේ ස්වභාවය. අන්න අය සමඟ සබන්තා පවත්වාගෙන මධ්‍යස්ථව ක්‍රියා කිරීම. එතකොට තමගේ සම්මුති සමාදානයෙන්අ අරබුද ගැටලු ප්‍රශ්න බේරුම් කරගැනීම. හරි. ඉතින් ඒ නිසා සමහර වෙලාවට තමන්ගේ අපේක්ෂාවන් වලින් තමන්ගේ තමන් බලාපොරොත්තු වෙන දේවල් වලින් කොටසක් වුනත් ඒගොල්ලෝ අත්හැරීමට ඒගොල්ලෝ සූදානම්. ඒ වෙනුවෙන් උර දරනවා. හරි. එතකොට අ අ ගැටුම් වසදීමේ අ මේ මේ විදික ක්‍රමයෙන් අර්ථ වන්නේ අර්ථය වන්නේ සමගි සම්මුති සමාදානයෙන් ගැටුම විසඳ ගැනීමයි. එහිදී තමක්ෂාවෙන් කොටසක් අත්හරින වූ ගැටුමේ අනිත් පාලවකරුවන්ගේ අපේක්ෂාවන්ද කොටසක් අත්හැරීමට එකඟ කරවා ගැනීමට එකකත්වයක් ඇති කර ගැනීමට වෙන දර්සින්. හරි. එතකොට මෙහෙම කරන්නේ මෙහෙම කරලා මෙහෙම කරන්නේ ඇත්තටම අන්තගාමී වෙන්න නෑ. අන්තගාමී නොවී මධ්‍යස්ථව හරි ගැටමට විසඳුමක් සෙවීම. අන්තගාමී නොවී මධ්‍යස්ථව දෙපාර්ශයටම කිසයම් හෝ වාසයක් ඇතිවන ආකාරයට ගැටුම විසඳීම. ඒකනේ ඇත්තටම මේ කම්පරමායිසින් කියන්නේ. ඒකේ අර්ථ වෙගොල්ලටම පිළිගත හැකිවෙ. හරි. මස් රාත් වල දෙකට බෙදා හදාගෙන අඹ ගෙඩිය දෙකට කපාගෙන කෑම. ඈ එතකොටම පෙළිගත හැකියි. අගතියක් නොවන විසඳුමා. එතකොට අ එහෙම වෙන්නේ ඇත්තටම පෞද්ගලික යහපත වෙනුවට පොදු යහපත පිළිබඳව හිතනකොටනේ එහෙම වෙන්නේ. මේ අනුව පොදු යහාත සඳහා එකතාවයකට පැමිණීමට ගැටුමේ පාර්ශවකරුවෝ තමන්ගේ අභිලා සහ සබතා වලින් කොටසක් අනිත් පාර්ශය වෙනුවෙන් කැප කිරීමට එකඟය. හරි ඉතින් අරකම තමයි ඔය කිව්වේ. ්‍රාත්ත දෙකට බෙදා ගැනීම. අනම්මය ස්ථාවර වල ඉඳලා මධ්‍ය තැනකට එනවා.
දැන් අපි ගැටුම් වල දකින්නේ එහෙමනේනේ. ඈ ඊශ්‍රායල පලස් තියෙන ගැටුම. අ දැන් ඔය ඊශ්‍රායලය සහ ගාසා තීරය අතර ගැටුම. අ දැන් එතන්දි අ ඒගොල්ලෝම එහෙමනේ හිතන්නේ. විශේෂයෙන්ම ඊශ්‍රායලය පැත්තෙන් ගත්තම ඒගොල්ලෝ බලවත් පාර්ශයෝ වෙන්නේ. ඕගොල්ලෝ හිතන්නේ එහෙමයි. දැන් මේ දවස්වල ලෝකයේ ඉතා බීජනු අුධාපරාධ ඒ වගේම මනුෂ්‍ය වර්ගයාට එනෙහි අපරාධ සිද්ධ වෙනවා. එතකොට ඒවා අ ලෝකයේ තියෙන මේ අසමතුලිත බලනනය නිසා අ තවදුරටත් ඒවා මිනිස්සුන්ට ඉවසා දරාගෙන ඉන්න වෙලා තියෙනවා. මිනිස්සුන්ට කන්න දීම පවා නැති කරලා තියෙනවා. සීමා කරලා තියෙනවා. ඒවා ඉතාම දරුණු ගනය අපරාධ මම හිතන්නේ ඒවා හිටලර්ලා පොල්පොට්ලා අ වැනි අය සිදු කරපු අපරාධ වලටත් වඩා දරුණුයි අපරාධය. ඒවට ලෝකය යම් පිරිසකගේ අනුබලය සහ එකඟතාවයකුත් ලැබෙනවනේ. ඉතින් අ කොහොම වුනත් අ මැද තැනකට එන්න ඕනේනේ. එතන එකඟතාව ඒකට එන්න නම් අමාස් සංවිධානයටත් පැවැත්ම තිබිය යුතුයි. මේ අලස් ජනතාවගේ ගාසාතීරය නියෝජිතයා විදිහට. මොකද ඔවුන් සමුල ඝාතනය කරනවා. ඒක විසඳුමක් නෙවෙයිනේ. දැන් ඊශ්‍රායලයට ප්‍රහාර කරපු හමහස් නායකයා ඉපදින්නෙත් අ ඔය හමස් ඔය දාසාතීලය ඊශ්‍රායල විසින් වට කරලා තිබුණා දැන් අවුරුදු. ඒකඟතාවය ඇති වුනේ 1990 ගණන් වල. අපි ඊශ්‍රායල් පලස්වටන ගැටම ගැන කතා කරන ඕනේ. එතකොට පැහැදිලි වෙීන් අ ඒ කාලේ ඉඳලම ඒක එළිමහන සුවරකා දොරක් විදිහටනේ තියාගත්තේ. එතකොට ඒක වැඩස සීමා කිරීම වලට යටත් කරලානේ තිබුනේ. එතකොට ඒ මම හිතන්නේ ඒ පුද්ගලයා දෙන්නෙත් අනත කඳවරගනේ නේ. අ එතකොට අපිට ඒකෙන් පැහැදිලි වෙන්නේ අ මේ ප්‍රවේශයන් කොය තරම් අසාර්ථකද කියලා. කොම්පරමයි එහෙකට යන්න පුළුවන්ද කියන එක.
දැන් ලංකාවේ වුනත් ප්‍රධාන වශයෙන්ම සිංහල හා දෙමල ගැටුම. දෙමල ගැටුම දෙමල පානසේ ප්‍රධාන වශයෙන්ම ඉල්ලුවේ බලය බෙදා හදා ගැනීමේ. දැන් අපි ඔය මගොල්ලන්ට සටහනකුත් එව්වා. ඒ එව්වේ ඇත්තටම ඔය ගැටුම් ගැන ගොඩක් දේවල් ඇත්තටම ඕගොල්ලෝ උදාහරණ විදිහට ලංකාව යොදාගන්න ඕන නම් ඒවයි බොහොම සමහරක්නාව ආදෝලනාත්මකයි, විවාදත්මකයි, අ පිළිගත නොහැකි. අ ඉතින් ඒවා අ යම් ප්‍රමාණයකට හෝ මග හරවා ගන්න ඕගොල්ලෝ ගොඩක් කියවනවා අඩුයිනේ. ගොඩක් අය කියවන අය ඉන්නවා මෙතනම රස කරනවා ඒවාය ඇති කියලා. රක් එහෙම කියවන්නේ නැහ. එහෙම කියවලා තේරුම් අරන් විචාරාත්මකව ඒ දේවල් දිහා බලන්න කියව නැහැ. එහෙම පේනවා. උත්තර ලනකොට අපිට ඒක පැහැදිලි උත්තර බලනකොට අපිට ඒක පැහැදිලි වෙනවා. එක්කෝ කටපාඩම් කරලා එහෙම නැත්නම් එහෙම හිතන්න නැතුව ලියලා එහෙම යෝන්න බෑහනේ නේ. ඒර්තය වෙනකොට.
එතකොට දැන් අපි දැන් මූලික වශයෙන් මේ ගැටමේදී අ රාජ්‍ය පාර්ෂ වෙත්තටම ශ්‍රී ලංකා රාජ්‍ය හැම වෙලාවම පෙනිහිටියේ අ ඒකීර රාජ්‍යය වෙනු වෙන්නේ. අ ඒ වගේම සටන් තුනු දෙමල පාරිශයව දෙමල කණ්ඩායම් පෙනිහිටියේ බලය බෙදීම හෝ වෙනවා රාජ්‍යය. දැන් වෙනම රාජ්‍යයනේ. එතට මම දන්තිම ඒගොල්ලගේ අටිමේටම් එක ඒකනේ. ශ්‍රී ලංකා රාජ්‍යයේ අවසාන විසඳම ඒකීර රාජ්‍යයට සංවිධානයේ අවසාන විසඳම අ වෙනම රාජ්‍ය. ඉතින් දැන් සාකච්ඡා කරනකොට දැන් කම්පරවයිසින් ස්ටේජ් එකට එනකොට මේ දෙකින් කිව්ම් මැද තැනකට එන්න එපෑ. අර ඉවල්ලෝ වගේ කටයුතු කරන්න ඕනනේ. එතකොට මැද තැනකට එන්න නම් එල්ටී එකේ වෙනම රාජ්‍ය පිළිබඳ අදහස ඉවත් කරගන්න ඕන. ඒ වගේම ලංකාව ඒකීය රාජ්‍ය පිළිබඳ අදහසත් ඉවත් කරගන්න ඕනේ. එහෙම නම් මොකට දෙන්න පුළුවන් මොකටද දෙන්න ඕන ළමයි කියන්න බලන්න. එහෙමනම් කොතනද තියෙන්නේ විස්තර? මේ වගේ තැන්වලදී මම කියන්න ඔයගොල්ලන්ට ඉස්සරහට අපි කතා කරනවා උතුරු අයරලන්තය, දකුණාපතිකාව ඈ ඔය අපි කතා කරන තේමාවන්ට අදාළව බොහොම සීමිත පරාසයක ටිකක් විතරක් කතා කරන්න හැකියාව ලැබෙයි අපිට.
දැන් ළමයි කියන්න බලන්න එහෙමනම් මොකක්ද තියෙනම ඒ වෙනම රාජ්‍යයත්අ අවශ්‍ය නැත්න තන ඒකෙත් මැද තැනකට එනවා. ඒක වෙනුවට ඒ වගේම ඒක රාජ්‍යයෙන් උඩට යන්න ඕන. මොකක්ද ඒ දේශපල් විද්‍යාව ඉගෙන ගත්තා නම් ඒක ටිකක් පොඩ්ඩක් හරි දන්නවා. එහෙනම් සාමාන්‍ය දේශපාල ව්‍යවහාරය පිළිබඳ විචාර බුද්ධියක් තියෙනවා නම් ඒකත් දැනගන්න ඕනේ. පොතපත කියවලා තියෙනවා නම් මැද තැන තමයි බලය බෙදා හදා ගැනීමේ. ඒ කියන්නේසම් ආකාරයකට බලය විමතිගත කිරීමේ විසඳුවා. 13කෙනි සංශෝධනය හෝ ඊට වඩා එහාට ගපු බලය බෙදා හදා ගැනීමකට යන්න ඕන. ඉතින් ඕකනේ කොම්පරමයිසින් කියන්නේ නේ. එතකොට මේ ස්ටේජ් එකේදී බලාපොරොත්තු වෙන්නේ මේක තමයි. බලාපොරොත්තු වෙන්නේ නෑ.
එතකොට අපි පොඩි විවේකයක් අර ගමු. ඔයාලාඩි 10යක විතර අරගෙන අපි මේක ඉදිරියට සාකච්ඡාව පවත්වාගෙන යමු.