Transcription
[සංගීතය]
හොඳයි, අපි පටන් ගමු. ඊළඟට අපි බලමු ගැටුම් ඇතිවීමට බලපාන ආර්ථික හේතු. ආර්ථික හේතුත් අර විදිහටම ආර්ථික හා සමාජීය හේතු කොටස් කීපයකට බෙදන්න පුළුවන්. එකක් ආර්ථික ගැටලු. බොහෝ ප්‍රශ්න ඇති වෙන්නේ ආර්ථික හේතු නිසා. හැමෝටම බලපානවා ඒක. ඒක සියලුම පන්තියන්ට බලපාන සාධාරණයක්. දැන් ඒවා බොහෝ දුරට ආර්ථික ගැටලු විදියට ගත්තොත් අපිට බොහෝ දුරට ගන්න පුළුවන් වෙනවා විරැකියාව, උද්දමණය, ඉඩම් හිඟය, සම්පත් හිඟකම.
දැන් මේ ගැටලු, ගැටුම් සමහර රටවල් වල ආණ්ඩු අනුගමනය කරන ප්‍රතිපත්ති මගින් අභ්‍යන්තර වශයෙන් සමහර ජනවර්ග ඉලක්ක, සමහර කණ්ඩායම් ඉලක්ක කරලා ඒ ආර්ථික අවහිර සිදු කිරීම ගැටුම් ඇතිවීමට හේතු. දැන් මම අර කිව්වේ අර උදාහරණයක් විතර. ලංකාවේ 1978 බලයට පත් වුනු ආණ්ඩුව දමිලා අයට රස්සාවල් දීම අඩු කළා, දුන්නේ නෑ. ඇත්තටම 10%ට වඩා අඩු වුණා. රාජසේකර නම් 112ක්වත් ඉන්න ඕනේ. දැන් මේවා බොරුනම් ඕගොල්ලන්ට අරගෙන බලන්න පුළුවන් සංඛ්‍යා දත්ත. ඒ කාලේ මහ බැංකුව වාර්තාවල ඒවා තියෙනවා.
එතකොට ඉඩම් විශාල වශයෙන් වැදගත් වන ප්‍රශ්නයක් තමයි අභ්‍යන්තර ගැටුම් වලට බලපාන. ඉඩම් සහ ඉඩම් වල අයිතිය, පාරම්පරික නිජබිම පිළිබඳ අදහස එන්නෙත් ඒ අර්ථයෙන්. ඒ කණ්ඩායම් තමන් ජීවත් වන ප්‍රදේශ පාරම්පරික නිජබිම් විදිහට සලකලා ඒවයි ට අලුතෙන් ජනාවාස කිරීම. ඒවා බොහෝ දුරට ලංකාවේ බොහෝ දුරට බලපෑ. මම ඒක සිදුවීමක් කියන්නම්. 1980 ගණන් වල මැද භාගයේදී ආණ්ඩුව විශේෂයෙන්ම උතුරු පළාත, තනිකරම ද්‍රවිඩ බහුතරයක් ජීවත්වන පළාත. හැබැයි නැගෙනහිර පළාතේ ඉතින් එකක් විතර තමයි දෙමළ ඉන්නේ. 140කට කිට්ටු ගානක්. දැන් උතුරයි නැගෙනහිරයි වෙන් කරන මායිමේම ඔ පදවිය, ශ්‍රීපුර ප්‍රදේශ. දැන් මේ ප්‍රදේශ වල වැඩි ප්‍රදේශය ජනාවාස කිරීම. දැන් ඒ ප්‍රදේශ වල ජනාවාස කිරීම දැන් අඩුයි. අනුග්‍රහයෙන් අර මේක ගැන ඕගොල්ලන්ට කියවියත් හැකි පොතක් තියෙනවා. මාලිංග ගුණතිලක ලියලා තියෙනවා "ස්වෛරී රාජ්‍යයක් කරා" කියලා. ඒකේ අතර එයත් ඒ යපුය සාමාජිකයෙක්. මේකේ ගාමණ දේශනායක, ඔය බ්‍රජෙඩිය ජානක පෙරේරා, එයාගේ නමින් ගමක් තියෙනවනේ ඔ ප්‍රදේශයේ, ජානකපුර.
දැන් ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් දැන් ජානක පෙරේරාට තලකපු විදියත් දැන් මේ දවස්වල අනාවරණය වෙනවානේ නේ. ජානක පෙරේරා ඝාතනය කරේ එල්ටීටී එක නෙමෙයි. රාජපක්ෂලාගේ උවමනාවට පෙල්ලන් කියන කතාව දැන් ජනගත වෙමින් තිබුණා. සම්බරලාවට ඇත්ත වෙන්න පුළුවන්. ඒකයි අපි කිව්වේ මේක මහා අපරාධ රාජ්‍යයක් කියලා. එතකොට අ ඒ වගේ හේතු, සම්පත් හිඟය, අ ඒ සම්පත් මිනිසුන්ගේ කණ්ඩායම් වල අවශ්‍ය පරිදි ලබා නොදීම. ඒ වගේ කාරණා බොහෝ දුරට ජනවර්ග සහ සමාජ ගැටුම් වලට හේතුවක් වෙලා තිබුණා.
ඊළඟට තවත් හේතුවක් තමයි ආර්ථික වෙනස්කම්. ආර්ථික වෙනස්කම් ඇති කරන, ඒ කියන්නේ කිසියම් පිරිසකට ආර්ථික වශයෙන් පීඩාවන්ට ලක් කිරීම, වෙනස්කම් වලට ලක් කිරීම. ඒක දැන් බොහෝ දුරට අධිපත්තිය දරන ජනවර්ග මත පදනම් වෙලා තමයි සිද්ධ වෙන්නේ. දැන් මම සරල උදාහරණයක් කියන්නම්. සමහර නගර අංහ බෞද්ධ නගරනේ. ඒවයි වෙනස් වූ ව්‍යාපාරිකයන්ට, වෙනත් ජනවර්ග වල ආගමික කණ්ඩායම් වල ව්‍යාපාරිකයන්ට වෙළඳ ව්‍යාපාර ආරම්භ කරන්න දෙන්නේ නැහැ. මොකද සිංහල බෞද්ධ වෙළඳ සංගම් පිහිටවාගෙන. දැන් ඒ වෙළඳ සංගම් වලට වඩා ඒ සිංහලවාදී දේශපාලනඥයින්ගේ භූමිකාවන් තමයි ඒකට බලපාන්නේ. කිරිපිටිය, කඩුවෙල, නගරය, කිණිගොඩ, මම හිතන්නේ ඒ වගේ නගරනේ. හැබැයි කිණිගොඩ, කිරිපිටිය ඒක වෙනස් වුණා. මොකද පවින් සිල්ලා ඉන්න කාලේ, මොකද ඔහු අනුශාසිත දේශපාලනයක් නිසා ඔහු මුස්ලිම් ව්‍යාපාරිකයන්ට අවසර දුන්නා. මොකක් හරි ගැටලුවක් ඇති වුණා. මම දන්න ඒ කතා තියෙනවනේ. එතකොට කිසියම් රටක ආර්ථික ක්‍රමය ජනවර්ගයක් හෝ සමාජ කණ්ඩායමක් හෝ ඉලක්ක කරගෙන වෙනස්කම් කරනවා නම්, ඒකෙන් අනිවාර්යයෙන්ම ඒ කණ්ඩායම් අපේක්ෂා භංගත්වයට පත්වෙලා, ඒගොල්ලෝ ගැටුම් සඳහා පෙළඹීම නිරායාසයෙන්ම සිදුවෙන දෙයක්. ගැටුම් ඇතිවීමට හේතුවක්.
ඊළඟට නවීකරණය. සමාජ හේතුවක් විදිහට නවීකරණය. දැන් ගොඩක් සමාජවල ආර්ථික හා සමාජ වෙනස්කම් සිදුවෙනවා. අධ්‍යාපනය, ඒ වගේම ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය ගුණාත්මකව ඉහළ මට්ටමකට පත්වෙනවා. හැබැයි එහෙම වුනාට දැන් අ නවීකරණය ආර්ථික හෝ සමාජමය වශයෙන් සිදු වුනාට දේශපාලනික වශයෙන් ඒ නවීකරණය සිද්ධ වෙන්නේ නෑ. දේශපාලන ආයතන වල තිබෙන්නේ තවදුරටත් පසුගාමී ලක්ෂණයි. දැන් අර අපි කිව්වා වගේ ලංකාවේ රාජ්‍ය බලය ලැබෙන්න ඕන බෞද්ධ කෙනෙකුට. ඒකට කොලයත් එක්ක වුනාම සිංහල බෞද්ධ ගෝත්‍රික කොලය කියන එක. පහුගිය කාලයක තිබුණ අදහසක් 60 ගණන් වල, 70 ගණන් වල සිංහල බෞද්ධ ගොවි උඩරට ගොවි කුලේ කෙනෙක් වෙන්නත් ඕන. එතකොට මේ බඳු සාධක. දැන් මේවා නවීකරණය නොවීම නිසානේ මේ වගේ තත්ත්වයක් නැති වෙන්නේ. දේශපාලන ක්‍රමය නවීකරණය වෙලා නැහැ. නමුත් ආර්ථික ක්‍රමය නවීකරණය වෙලා. ඉතින් අඩුවැඩි වශයෙන් නවීකරණය යන්න ඉතා හොඳ දෙයක්. වුනොත් හොඳ නවෝදයක් ඇති කළත් එතන්දි අ බොහෝ දේශපාලන ක්‍රම නවීකරණය සිදු වෙන්නේ ඉතාම හිමින්.
දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් දැන් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක තියෙන ලක්ෂණ. පාර්ලිමේන්තු ආණ්ඩුකමයක තියෙනවා ඉතාම යථාර්ථවාදී ලක්ෂණයක් තමයි වෘත්තීය සම්ප්‍රදායේ කථානායක. කථානායක කියන්නේ අණ්ඩුපක්ෂයෙන් තමයි පත් වෙන්නේ. ඒක හරි. හැබැයි කතානායක වුනාට පස්සේ එයා පාර්ලිමේන්තුවේ කථානායක මිස කාණ්ඩු පක්ෂයේ කථානායක නෙවෙයි. අහවල් දේශපාලන පක්ෂයේ කථානායකත් නෙවෙයි. ප්‍රේතාඤ්ඤි කථානායකවරයා කතානායක වුනාට පස්සේ ඒ දේශපාලන පක්ෂය වගේම ආසනයනුත් ඉල්ලාස් වෙනවා. ප්‍රශ්නෙත් එහෙමයි. අපෙත් ඉතින් ඉස්සරහ පැරණි කථානායකවරුන්ගේ එහෙම හොඳ භූමිකාවල් තිබුණා. පසු කාලයේ කථානායකවරුන්ගේ භූමිකාවන් පිළිබඳව ගත්තොත් ඉතින් වෙනම කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා නේ.
දැන් 1991 රනිල් වික්‍රමසිංහට එරෙහිව දෝෂාභියෝග යෝජනාව මොලදී ඒක පිළි අරගෙන පස්සේදී ඒක ප්‍රතික්ෂේප කිරීම. කථානායක එම්.එච්. මොහොමඩ්ට ඒ කාලේ කතාව තිබුණා කෝටි 10ක් සල්ලි ගත්තයි කියලා. දැන් කථානායකරු ගිමචාරයක් නෑහැනේ. කතානායකවරු භූමිකාවන් දිහා බැලුවම දැන් අභාග්‍ය සම්පන්න විදිහට මේ ජාතික ජනබලවේගයේ පළමුව කථානායකවරයාටත් ඒ සමහර අනවබෝධයන් නිසා ඇතිවෙච්ච ප්‍රශ්නය කර මුල දෙන්න සුද්ධ වුණා. හැබැයි ඉතින් අර එතන පොඩි වැදගත්කමකුත් ප්‍රකට කළා. මොකද ඔය ඉල්ලාස් වුණානේ. දැන් මෙතෙක් කලාවේ දේශපාලනේ. දැන් අන්න ඒකත් වැදගත් දෙයක්. වැරදි කරාම ඉල්ලාස් වෙන්නේ නෑ. බොරුවට කෙටි කාලයකට කමිටියක් පත් කරලා අයින් වෙලා ඉඳලා ආපහු ඊට වඩා උඩින් එනවා. ඒක පහුගිය කාලේල්ලෙමේ තිබුණනේ. ඉවත් කරෙත් නෑ. ඉවත් කරන්න නිර්දේශ කළෙත් නැහැ. ඒවා දේශපාලන නවීකරණයක් නොතිබීම. දැන් මේවා ගැටුම් ඇතිවීමට හේතුනේ.
ඊට පස්සේ සංස්කෘතික සාධක. ඇත්තටම සංස්කෘතික වෙනස්කම් තීරණාත්මකයි. ඇතැම් ජනවර්ග ඇම් රටවල් වල ව්‍යවස්ථාව මගින්ම ඒවා කරලා තියෙනවා. ඇතැම් සංස්කෘතීන් වලට සුවිශේෂ සිත්යක් ආරෝපණය කරලා තියෙනවා. නැතම් සංස්කෘතියෙන් ආගමික කණ්ඩායම් සීමා කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ ආගමික නිදහස සීමා කිරීම. දැන් සුද්ධ හදපු ව්‍යවස්ථාවේ, සෝල්බරි ව්‍යවස්ථාවේ 29(2) ගන්තියේ සුළුතර ජනවර්ග වල ආගම කියන නිදහසක්මත් කරන්න විධිවිධාන ඇතුලත් කළා. නාමිකව හරි. ඒක හරි බලගත්තු විද්‍ය විධානයක් වුණා. ඕගොල්ලෝ දේශපාලන විද්‍යාව ඉගෙන ගන්නකොට ඒක කතා කරනවා. හැබැයි ඇත්ත දෙක අවස්ථාවෙන් ඒ ඔක්කොම අහවුසි කරන්නේ.
ඉතින් ඒ වගේ දැන් සමහර වෙලාවට මේවා කුඩා ජනවර්ග අන්තර්ග්‍රහණය කිරීම, අවශෝෂණය කිරීම. අපි කියනවා ඒවට මේ ඇසිලේෂන් කියලා. සමග්‍රහණය කිරීමේ ප්‍රතිපත්ති. ඒ කණ්ඩායම් මේගොල්ලන්ගේ අනන්‍යතාවය නැති කරලා සමහර වෙලාවට ප්‍රධාන ජනවාර්ගය උරාගන්නවා, ඇබ්සර්බ් කරනවා. ඒ වගේ ප්‍රතිපත්තිය සමහර තැන්වල තිබුණා. මැලේසියාවේ එහෙම උදාහරණ නිශ්චිත උදාහරණ තියෙනවා. ඒ වගේම ඓතිහාසික වශයෙන් ඉදිරිපත් කරන මිත්‍යාවන්, වැරදි අවබෝධයට. අපි යන අර කලින් කිව්වා වගේ ජනවාර්ග කණ්ඩායම් පිළිබඳව මතු පතුරෝන මිත්‍යාවන්, වැරදි අදහස්. දැන් අර මම වෛද්‍ය ශාපික කතාව කිව්වා. ඒ වගේ කතා බොහොමයක් තියෙනවා. බොහෝ තැන්වල බොහොමයක් කතා තිබෙනවා. අපේ රටේම එහෙම උදාහරණ ගොඩක් තියෙනවා. එතකොට ඒවයින් අ ජනවර්ග කණ්ඩායම් අතර වෛරය වැඩි කරලා තියෙනවා. ත වැඩි වෙන වෛරය තුළ එදිරිවාදිකම් වැඩිවෙලා ඒගොල්ලෝ ගැටුම් වලට යොමු වීමේ ඉඩකඩ බොහෝ. ඉතින් ඒවා සමහර වෙලාවට ඓතිහාසික මිත්‍යාවන් තුළින් අයුක්ති සහගත කරන්න උත්සාහ කරලා තියෙනවා. නැතම් වංශ කතාවල තිබිච්ච කතාවලින් එහෙම කටයුතු කරලා තියෙනවා. හැබැයි ඉතින් දැන් මහාවංශය ගත්තම දමිල රජෙක් වුණා උණු වෙලා සම්බන්ධයෙන්. එහෙම කළේ නෑහැ. මොකද ඒ භික්ෂූන් වහන්සේලා ප්‍රබුද්ධ විදිහට එලා අර නිසි තැන දුන්නා. ඔහු අංහළ ඒ කියන්නේ ලංකාවේ රාජාවලිය තුළ අතිශය ධාර්මික රජෙක් විදිහට තමයි නම් කළේ. මොකද ඒ හරහා ඔහුගේ මේ වෙනත් දේවල් යටපත් කළොත් ඒ ගෞරවය දුන්නා. නමුත් බොහෝ දුරට අ ඉතිහාසය සුදු කරලා තියෙන්නේ මේ ඓතිහාසික තොරතුරු බොහෝවිට වැරදි ආකාරයට අර්ථ නිරූපණය කරමින් ජනර්ග අතර උත්සන්න වන වෛරය වැඩි කිරීම. එතකොට මේවා ගැටුම් ඇතිවීමට ප්‍රබලී.
එතකොට මේ ටික මම මේ නෝට් එකට ඇතුලත් කරනවා. පිටු දෙකක් තුනක් විතර ඒවි. ඇතුලත් කරලා ඇහට මේ රූප එකට දාන්න නම් මම නෝට් එක. ඊළඟට අපි බලමු අ ගැටුම් සම්බන්ධ තවත් වැදගත් ගැටුම් නිරාකරණයට යාමට ප්‍රථමයෙන් ගැටුම් සම්බන්ධව අපි තේරුම් ගත යුතු තවත් වැදගත් කාරණාවක් තමයි ගැටුම් වල ජීවන චක්‍රය. Ja. එතකොට ගැටුම් වල ජීවන චක්‍රය යන අදහස මූලික වශයෙන් ඉදිරිපත් කරලා තිබෙන්නේ නේ ගැටුම් පිළිබඳ පුරෝගාමී විද්‍යුත කුණු වුණු ඇමරිකානු ජාතික ලුවිස් ක්‍රිස්බර්ග්. එතකොට ඔහු රා කරපු constructive conflict from escalation to resolution. එතකොට ගැටුම චක්‍රයක්. ඒක ජීවන චක්‍රයක්. ක්‍රියා ඇතිවෙලා නැතිවෙලා නතර වෙන්නේ නෑ. ආයෙ ඇතිවෙන්න පුළුවන්. ගෙදර, වැඩපොළ, සේවාස්ථානය ඕන තැනක ඇතිවන ගැටුම් වලට චක්‍රයක් විදිහට යන්නේ ජීවන චක්‍රයක්. එතකොට ඒකෙන් ගැටුම ගැටුම කියන්නේ එකන්න පළවෙනි දෙයක් නෙමෙයි. සමහර වෙලාවට ගැටුම ඇති වෙලා නොපෙනී යනවා. ආයි නැවත ඇති වෙන්න පුළුවන්. ආයි නැවත ඇතිවෙන්න පුළුවන්. එතකොට ගැටම අවධි ගණනාවක් ඔස්සේ ඉදිරියට ගමන් කරන දෙයක්. ඇටම අවධි ගණනාවක් ඔස්සේ ඉදිරියට යන ප්‍රපංචයක්. එතකොට මේ ගැටුමේ තිබෙන අවධි පදනම් කරගෙන තමයි මහාචාර්ය රිස්බර්ග් ගැටුමක ජීව චක්‍රයක් තිබෙන බව පැවති. ඒ අනුව ඒ ජීවන චක්‍රයේ අවධි ගරණාවක් තිබෙන බව පැවී.
එතකොට අපි මේක සටහනක් විදිහට ගත්තොත් මේක මට ඉංග්‍රීසියට හදාගන්න බැරි වුණා. ඒ විදිහටම ඉංග්‍රීසි සිංහලට පරිවර්තනය කරගන්න බැරි වුණා. ඒ විදිහට මේක තියෙනවා. එතකොට අ මේ සටහන මේ සටහනෙන් මතු කරන මේ කාරණා ටික ඒ අවදි ටික අපි ඊට පස්සේ පසු අපි විස්තර කරලා තිබෙනවා. එතකොට අ ඒ සටහනේ මෙතනඉන්ට කියලා කියන්නේ තීව්‍රතාවය ගැටමේ තීව්‍රතාවය. මේ පැත්තේ කාල පරාහසය. එතකොටන් කන්ෆ්ලික්ට් කියන්නේ ගැටුමය ආරම්භක අවස්ථාව. පූර්ව ගැටුම. කන්ෆ්ලික්ට් කමර කියන්නේ ගැටම පැනගීම. කියන්නේ ගැටුම උත්සන්න වීමට. නැත්නම් කියන්නේ ගැටම හිරවීම. රිදන අන්‍ය වශයෙන් හිරවීම. අපි ඒ ඉස්සරහට කතා කරනවා ටිකක්. ඊළඟට deඑකලation කියලා කියන්නේ උස්සන්නතාවය අඩුවීම. පහළ බැසීම. එතකොට ඒත් එක්කම සාකච්ඡාමය තත්ත්වයකට සාකච්ඡාමය එකඟතාවයකට යොමු වෙනවා. ඊළඟටුටසෙටල්ම කියන්නේ ගැටම විසඳීම. සාකච්ඡාමය ක්‍රියාවලියකින් සාමගමක් හරහා ගැටම විසඳීම. එතකොට අර ගැටම විසඳීමෙන් විතරක්මකට පත් වෙන්න බැහ. මොකද ගැටුමට බලපපු මූල හේතු වලට විසඳුම් දෙන්න ඕන. ඒවා ආමන්ත්‍රණය කරන්න ඕන. එතකොට සාමය ස්ථිරගනගන්න ඕන. පස් කෆ්ලික්ට් පීස්බිildඩින කියන්නේ ඒකයි. පස්චාත් ගැටුම් සාමය ගොඩනැගීම. අපි මේවා වෙනම වෙනම කතා කරනවා. සංකල්ප විදිහට. ඉතින් අ සාමය කියන්නේ යුද්ධය අවසන් කිරීම නෙවෙයිනේ. යුද්ධයට පස්බිම්මුණු හේතු වලට සාධනීය ලෙස ආමන්ත්‍රණය කිරීම. ඒ විතරක් නෙමෙයි ප්‍රතිසන්ධානය. ඒ වැරදි කතා කරලා ඒ වැරදි වලටඅ ඒ වැරදි අනාගතයේ අ ඇති නොවන ආකාරයට කටයුතුක ප්‍රතිසන්ධානය. ඊළඟට අන්සනalල ජස්ටිස් කියන එක සංක්‍රන්ති යුක්තිය. අපි ඒවා කතා කරනවා. සංකල්ප විදිට. අ සංක්‍රාන්ති යුක්තිය කියන්නේ ඇත්තටම ගැටම තුළ හානියට පත්වෙච්ච මිනිස්සුන්ට ඒ අහිමූහුණු කණ්ඩායම් වලට ඒකෙන් පීඩාවට පත් වුණු අයට යුක්තිය සැලසි වුණා. ඒක තමයි සංක්‍රාන්ති යුක්තිය කියන්නේ. ඉතින් මේ ක්‍රියාවලිය සම්පූර්ණ වුනොත් ගැටුම අවසන් වෙනවා. මේවා මේ ഓර එකට නොවුනොත් ආය ගැටුම නැවත ඇති වෙන්න පුළුවන්. ඒකයි ගැටුම ජීවන චක්‍රයක් කියන්නේ. ඇති වෙනවා නැති වෙනවා. ආයෙ නැවත ඇති වෙන්න පුළුවන්.
දැන් අපේ රටේ ගැටුම පිළිබඳව ඔව කියන්න තියෙන්නේ ඒකයි. දැන් මේ සුදුම් අ පශ්චාත් ගැටුම් සාමය ගොඩනැගීම ඒවා කිසවක් සිදු වෙලා නෑ. දැන් තරම් නරකද කියනවා නම් මේ දමි සමාජය අ හින්දු සමාජය මළුවන් සැලකීම ඉතාම වැදගත් විදිහට සලකනවා. එතකොට ඒගොල්ලෝ ඒක අර්ථ නිරෝපණය කිරීමේ වැරදි ඇති. හැබැයි ඉතින් ඒගොල්ලන්ගේ දරුවෝනේ නැති වුණේ යුද්ධෙ. එතකොට ඒගොල්ලන්ට ඒ දරුවන් වෙනුවෙන් සෝන් කොත්වල පහනක් දැන්වීම පවා ඉට දුන්නේ නෑ දකුණේ මේ වර්ගවාදී, අධිපතිවාදී අ වර්තමාන සිංහල බෞද්ධ දේශපාල ඔය මාගල් කන්දේසු සුදත්තලාගේ ඥානලාගේ ඔයක චීවර චීවරු දරන චීවරධාරී අතුරුලී රතනලාගේ දේශපාලන න ඒක මම හිතන්නේ ලංකාවේ වහුදර භික්ෂූන් සංඝයා වහන්සේලා පිළිගන්නේ නැහ. ඒ නිකායත් දැන් අවසන් වෙලා තියෙනවා. දැන් පොඩි ලොකු පොඩි පොඩි අඳවනල් තියෙනවා. හැබැයි ඉතින් බිහිසුනු අපරාධකාරයෝ ආිහසුනු අපරාධකාරයෝ සහ අචාර කරපු උදවිය ඔය කට්ටිය. ඒගොල්ලන්ට සමාජයේ නිසි තැන දීලා තියෙනවා. දැන් බහුගිය වෙලාවේ අර මේ දුෂිත පොලිස් පති ආරක්ෂා කිරීම වෙනුනුත් පැල ගැහුනේ ඔය රාජපක්ෂ නිකාය භික්ෂූන්. මම නම් කියන්නේ ඒගොල්ලන්ට රාජපක්ෂ නිකාය කියලා. මගිලේකන වලක් තියෙනවා මට අයිතියක් තියෙනවානේ එහෙම කියන්නේ. මොකද ඒගොල්ලෝ රාජපක්ෂ වෙනුවෙන්නේ පෙනු හිටියේ රාජපක්ෂ වෙනුවෙන්නේ. ඈ බුදු සසන වෙනුවෙන්ද පෙනී හිටියේ? ආ ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න. මුදු සසුන වෙනුවෙන්ද කියලා. ් අපි ඒ වෙනම කතා කරන්න ඕන දේවල්. ික්ෂූන්ගේ දේශපාලන ආගමනය මේ ඒවා දේශපාලන විද්‍යාවෙන් ඔක්පට ගිහිල්ලා අ සමාජ විද්‍යාවන් වල කතා කරන්න ඕන දේවල්.
[සංගීතය]
එතකොට අපි බලමු මේ ලොස් ක්‍රිස්බර්ග්ගේ ජීවන චක්‍රය තුළ ගැටුමේ එක් එක එක් අවස්ථාවලදී කියන්නේ මොකක්ද කියන එක. එතකොට මුලින්ම තියෙන්නේ ගැටුම ඇතිවීමට බලපාන හේතු තියෙන්නේ අලන් කන්ිට් නැත්නම් අරකඩිition කියලා කියන්නත් පුළුවන්. හරි පදනම් හේතුව පූර්ව ගැටුම. මේක තමයි ගැටුම් වල ජීවන චක්‍රයේ පළමු අවස්ථාව. ගැටුම් වල ජීවන චක්‍රයේ පළමු අවස්ථාව ක්‍රිස්වමර්ගය විස්තර කර ඇත්තේ පූර්ව ගැටුම්ම අවධිය විදියට. අ මේකෙදි සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට නෝනත් තේරෙනවා මේ ඇතැන්මිට ගැටුමක් ඇති වෙන්න පුළුවන් හේතු තියෙනවා. හැබැයි මිනිස්සු කට්ටිය බිළිගන්නේ නෑ. ගණන් ගන්න නෑ. පිළිගන්නේ නෑ. නොසලකාහන්නවා. හරි ඒකනේ ඉතින් වෙන්නේ. ඒක මනුස්සභාවය වෙන්නේ. ඒවා ගණන් ගන්න නැතුව ඉඳලා ඉතින් ඒවා යටපත් වෙලා යනවා. හැබැයි අලුයට ගිනි වගේ ඒවා තියෙනවා. හැබැයි මුල් කාලේ ඒවා හඳුනාගෙන ඒවට විසඳුම් සැපියිව්වොත් ඒවා ඒ හරහා ගැටුම වළකාගත වළකාගත හැකියි. වැලැක්විය හැකියි.
මම හිතා සරල කතාවක් කියන්න. දැන් මේවා කතා කරනකොට ඉතින් මේට උදාහරණත් එක්කනේ කියන්න ඕනේ. හරි ඕගොල්ලෝ විස්තර කරනකොට ඒවා උදාහරණත් එක්ක නිශ්චිත නිවැරදි උදාහරණ වෙන්නත් ඕන. දැන් ලංකාවේ ජනවර්ග ගැටුමේ ඉතිහාසය අ බැලුවහම දැන් ඔය ජාතික කොන්ග්‍රසය, ජාතික සංගමය ඇතිවීම ඒ තත්ත්වය තුළනේ ඕක තියෙන්නේ නේ මුල් කාලේ. ජාතික සංගමය ගොඩනැගින්න 1919 ලංකාවේ දේශය ධනේස්වර පංචය. හැබැයි ඒගොල්ලෝ බොහොම ප්‍රබුද්ධ ආකාරයට ඒකේ ගොඩනැගුවා. සිංහල, දෙමල, මුස්ලිම්, උඩරට ආදී වශයෙන් ප්‍රාදේශීය සංගම් ඔක්කොම. එතකොට මුල්ම සභාපතිකම දුන්නේ අ දීමේදී ඒගොල්ලෝ භේද සැලකුවේ නැහැනේ. අ පොඩ්ඩම් අර්ණාචලම්ට සභාපතිකම දුන්නා. හැබැයි ඉතින් මත කැටුම් තිබුණා. බොහෝ ප්‍රශ්න තිබුණා. අ අවසානයේදී දැන් දෙමලලා අයට තිබුණා ලොකු ඉල්ලීමක්. ප්‍රශ්න පළා අතරට ඒගොල්ලෝ දෙමල ආසනයක් ඉල්ලුවා. මොකද ඒ කාලේ සර්වජන චන්ද බලය හෝ එහෙම ඵලත්බත නියෝජනය හෝ එකක් තිබුනේ නැ. ආණ්ඩෝ විසින් පත් කරපු ඒ නියෝජන ක්‍රමයක්නැතිබුණේ. එතකොට ඒකෙදී ඒගොල්ල ඒගොල්ලගේ යෝජනාවක් විදිහට ආණ්ඩුව ඉදිරිපත් කළා. දෙගොල්ල මහජන සභාව නියෝජනය කළේ. ඒ කණ්ඩායම ඒගොල්ලෝ කිව්වා බස්වාහට කොළඹට දෙමල ආසනයක්. හැබැයි ඉතින් මේකට එකඟ වුනේ නෑ මේ පතරට සිංහල නායකත්වය. ඉතින් ඒකේ ප්‍රතිඵලය තමයි ඇත්තටම ඒ කණ්ඩායම් ලංකා ජාතික සංගමයෙන් ඉවත් වීම. ඊට පස්සේ ඒගොල්ලෝ වෙනම දෙමල මහාජන සභාව පිවිටුවග. ඉතින් දැන් මේ මේ ප්‍රශ්නය ඇතිවීම ඒ මුල් අවස්ථාවනේ. දැන් ඒවා ගණන් ගත්තේ නැහැනේ. ඒවා ඒ කාලේ විසඳාගත්තා නම් ඒගොල්ලන්ගේ දුක් ගැනවිල වලට ආමන්ත්‍රණය කළා නම් භයානක දේවල් ඇති වෙන්නේ නැහනේ නේ.
දැන් ඔය පෙඩරල් ක්‍රමය ගැනත් භයානක අදහසක් තියෙනවනේ ලංකාවේ මිත්‍යාවක්. මම කිව්වනේ ගැටුම් පිළිබඳ මිත්‍යාවන් ගොඩක් කියලා. දැන් මේ පෙඩරල්ල ඉල්ලුවේ මුලින්ම දෙමල මිනිස්සු නෙවෙයි. දෙමල නායකෝ නෙවෙයි. ඒක ඉල්ලුවේ උඩරට සිංහල නායක. උඩට සිංහල නායකෝ. දැන් උඩනට දැන් ජාතික කොන්ග්‍රසයේ බහුතර බලය තිබුණේ පාසරට සිංහල නායක. සිංහල ධනපතිපන්න. ඒ කියන්නේ උඩරට කට්ටිය හැම වෙලාවෙම හිටුවා ඒගොල්ලෝ වෙනම කණ්ඩායමක්. ඒගොල්ලෝ තමයි හැමදාම අධිරාජ්‍යවාදයට විරුද්ධව සටන් කළේ. අ විදේශීය ආක්‍රමණයට විරුධව සටන් කළේ. ඒ නිසා ඒගොල්ලෝ සුවිශේෂී කණ්ඩායම්. එතකොට ඒගොල්ලන්ට වෙනම අයිතින් තියෙන්න ඕනේ. ඒගොල්ලෝ සිංහල ජනවර්ගය වුනාට ඒගොල්ලෝ වෙනම කණ්ඩාය. ඉතින් ඒ අර්ථයෙන් උඩරට මහජන සභාව 1924දී මතක විදිහට ඩොනමෝල් කොමිසමට එල්ලීමක් කරනවා. ඊට ප්‍රදේශයට සන්ධිය පාලනයක් දෙන්න කියලා. එතකොට අපේ රටේ මේ වර්ගවාදී අන්තවාදී සිංහල කොටස් පතු කරපු ප්‍රකට කතාවක්නේ ඕක මේ දෙමල මිනිුස්නේ මේක ඉල්ලුයි කියලා. හැබැයි දෙවන කට්ටියට කලින් සිංහලය ඕක එල්ලුවා. ඒක තමයි ඇත්ත. ඔර නම් ඕගොල්ලෝ ගිහිල්ලා බලන්න ඔය උඩරට සංගමයේ වාර්තා ඒවා තියෙනවා මහජනමේ ලේඛනාගාරී මහජන පොස්තකාලේ තියෙනවා ඒවා. සමහර ඉතිහාසගත ග්‍රන්ථව තියෙනවා.
දැන් අර ඉතාම හොඳ විශිෂ්ට කෘතියක් තමයි ආචාර්ය තෙන්නකෝන් මලානන්දගේ "උඩරට කැරැල්ල" කියන ඕගොල්ලෝ ඒක කියවන්න. දැන් මේවයි මේ මේ ලංකාවේ ප්‍රභූ පෙළතියා කොයි තරම් නරකද කියන එක ඕගොල්ලන්ට තේරෙනවා. ඒ අර ජයවර්ධන ශ්‍රී වික්‍රම රාජසිංහගේ හොරලෝසව පරිත්‍යාග කරනවා කෞතුකාගාරය හරි. හැබැයි ඒකේ තෙන්නකෝන විමලානන්ද මහාචාර්යතුමා එතුමා බොහොම ප්‍රබල පරීක්ෂණයක් කරලා එංගලන්තයේ රාජකීය කෞතුකාගාරය ඒ වගේ ලේඛන වලින් එහේ ඉඳගෙන එයාගේ නිබන්ධනය එයා ඒක තවුරු කරනවා. ඒක තියෙනවා ඒ ලේඛනය පොත කියවොත් ඕගොල්ලන්ට පැහැදිලිව ඒකේ කියනවා එයා අ ඒගේ මිමුත්තා රම්භිමුදියන්සේ ශ්‍රී ඒ වික්‍රමරාජසින් අල්ලන්න ගියපු කණ්ඩායම තාම නරක විදිහට අ ඔහු රජෙක් කොහොම වුණත් ඔහු රජෙක්. අ එතකොට රජෙකුට නිසි ගෞරවය දිය යුතුයි. එතකොට රජුට අත්තරංගට අරගෙන හිංසා කරමින් ඔහුගේ භාර්යාවන්ගේ ඇඳුම් පවා එරා දමමින් කටයුතු කළා. ඉතින් ඒ අවස්ථාවේදී අ ඔහු බාර දෙන්නේ ජොන් ඩොයිලිටනේ. අ එයානේ එතකොට සේනාධිපති අවුරුදුරුවන්ට. හැබැයි ඉතින් ඔහු රජ කෙනෙකු යටතේ ජීවත් වන කෙනෙක්නේ. රාජ්‍යත්වය තුළ ජීවත් වන පුරවැසියෙක්නේ. ඉතින් ඔහු ඒකේ වටිනාකම දැනගෙන ඒ රජෙක් නිමයත් එයාට ඒ ඇඳුම් අන්දවලා තියෙනවා. ඉතින් ඔය වෙලාවේදී ඔයට ගත්ත ඔරලෝසුව දේපොළෝල කොල්ල කෑවනේ. ඒවට හරි දක්ෂව අපේ කට්ටිය ඒක ඉතින් ජේරර්ග ගෙදර තිබුණ තියෙන්නේ නැති ඕක ඊට පස්සේ ඉතින් එයා එයාගේ එකක් විදිහට එයාට පරිත්‍යාගයක් විදිහට ලැබුණයි කියන දෙන්න ඇති. ඕක තමයි ඇත්ත කතාව. ඔන්න ප්‍රභූන් ලංකාවේ. ඒකෙන් ඕගොල්ලෝ තේරුම් ගන්න මේ ප්‍රභූන් කියන්නේ කවුද කියලා.
එතකොට දැන් මේ විදිහට මුල් අවස්ථාවේදී තේරුම් ගත්තොත් ප්‍රශ්නයක් තියෙනවා කියලා ඒ ප්‍රශ්නයට ඒ විසඳුම් දුන්නොත් ගැටුම් ඇති වෙන්නේ නෑහ. ඉතින් වෙන්නේ බොහෝ දුරට ඒක නෙවෙයි. වෙන්නේ ඒගොල්ලෝ පිළිගන්නේ නෑ. ඒගොල්ලෝ කැමති නෑ පිළිගන්නේ. ඒගොල්ලන්ගේ දෘෂ්ටිකෝ වලින් ඉතින් ඒ නිසා ගැටම ඉස්සරහට යනවා. ඊට පස්සේ එන්නේ ගැටුම පැරනගීම. ඉතින් දැන් මුල් අවස්ථාවේ බලපාන හේතු දුක් ගැනවිලවට විසඳුම්ම දීලා නෑ. දැන් ගැටුම ඇවිල්ලා කරලියට ගැටුම ආරම්භ වෙලා තියෙනවා. එතකොට මුල් අවස්ථාවේදී පොඩි පොඩි උද්ගණ තත්‍යක්ග්‍රහ පිටින්. දැන් ලංකාවම ගත්තොත් දැන් සිංහල භාෂාව රාජ්‍ය භාෂාවට පස්සේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු අ අර පරණ පාර්ලිමේන්තුවනේ ඒ කාලේ. දැන් ඔය ජනාධිපති ලේකම්කාරයානේ. ඒකේ බිය ගැටපල ඒගොල්ල වාඩු වෙලා සත්‍යක්ග්‍රහණයක් කරනවා. එතකොට ඒ ආණ්ඩුව කොය තරම් උද්දච්චද කියනවා නම් අර සාමකාමී සත්‍යක්ග්‍රහයි යෙදුණු දැමල මහජන නියෝජිතයන්ට පහර දුන්නා. ඔවුන්ගේ වැරවලා එහෙම තමයි කළේ. එතකොට දැන් ඒ විදිහට පටන් ගන්න ඔය විදිහනේ ඕක පටන් ගත්තේ. හරි. දැන් ගැටුම ආරම්භ වෙනවා. මුල් අවස්ථාවේදී පොඩි පොඩි ප්‍රචවය එහෙම ඉඳලා අතිමට අ ඉතාම බරපතල සිවිල් යුද්ධය බවට පත්වෙනවා.
තුන්වෙනි අවස්ථාව ගැටුම උත්සන්න වීම. අන්න ඒක තමයි ඒක. කන්fliිctඑකලation. ගැටුමේ පරිමාව වගේම තීව්‍රතාවයද වැඩි වෙනවා. හරි ඒකයි ඒකේ අදහස්. එතකොට ගැටුම ප්‍රච වගේම යුද්ධමය තත්ත්වයකට අවතීරණ වෙලා තියෙනවා. දැන් ගැටුම ප්‍රචුද්ධමය තත්ත්වයකට අවතීරණ වෙලා තියෙනවා. මැරෙනවා. ඈ දෙපර්ශවයම සිවිල් වැසි වැඩියම් මැරනවා. අ ප්‍රචවය ඉහළ යනවා. නීති රීති පනවලා තියෙනවා. ප්‍රචත්වය ආරක්ෂා කරන්න රාජ්‍ය ප්‍රචවයේ ඉහලින්ම තියෙනවා. දේපල විනාශ වීම. පරිසරය විනාසු. ඉතින් මේක රට ඇතුලේ ගැටුමක් සිවිල් යුද්ධයක් වෙනවා. අතිමට ඒක ජාතයන්තර කරණයේ වූ සිවිල් යුද්ධයක් බවට පත්වෙනවා. ලංකාවේ ජනර්ගය ගැටුම මේකට හොඳ උදාහරණයක්. තවත් ඒවා උදාහරණ තියෙනවා. දැන් ඕවා ඕගොල්ලෝ දන්නේ නෑහනේ වෙන ඒවා මෙච්චර පරේක්ෂා කරලා නෑහැනේ. ඉතින් ඒ නිසා අ මේ උදාහරණ වලට ගොඩක් ඒවට ලංකාව ගන්න පුළුවන් ගැලපෙනවා. හරි. හැබැයි එතකොට ඔය සාවද්ධය කරුණු නම් යොදාගන්න එපා. ඒවට ලකුණු අඩු වෙනවා. දැන් ගොඩක් අය දානවා මේ ආසක ප්‍රහාරය ස්I ක්‍රියාවක් කියලා. ඒක සම්පූර්ණම වැරදිත් කතාවක්නේ. ඒක දැන් ඔප්පුින් පවතින ක්‍රියාවක්. ඒක මේ පාලක කල්ටිය විසින් දේශපාලන බලය ලබාගන්න කරපු ක්‍රියාවක් මිසක් ඒකේ කිසිදු ජායන්තර රස්සවාදය සමග සම්බන්ධයක් නැහැ. ඒක බොරුවක්. ඉතින් ඒ වගේ නැතුව නිවැරදි කරුණු බොහොම යථාර්ථවාදී කරුණුට ඕගොල්ලෝ කියවන්න ඕන. මේ සමහර මේ අූටියබ එකේ තියෙනබ්ලොogගස් වල තියෙන සමහර කාරණා ඉතාම හොඳ දැනුමක් ලැබෙනවා. අර මෙතනම කියනවා වගේ අර ධර්මශ්‍රී කාර්ය අවසාගේ කාරිගේ චැනල් එක ඊට පස්සේ අර ලන්ඩන් ටෝක් කියලා තියෙන්නේ ඉංගලන්ත ඉඳලා කාන්තාවක් මෙහෙවන වෙබ් එකක් තියෙනවා. ඊට පස්සේ අ නන්දන වීරත්නගේ බ්ලොග් එකක් තියෙනවා. අඩු ගානේ මේවා බලන්න. කෙනෙකුට ඉතින් මේවා බොරුයි කියලා හිතෙනවා. නමුත් ඒවා බොරු නෙවෙයි. ඉතින් ඒ කට්ටිය බොහොම මේ දැනගත්තොදිය අ තහවුරු කරපවනේ. මඩ නෙවෙයිනේ තියෙන්නේ.
එතකොට අභ්‍යන්තර ගැටුම සිවිල් යුද්ධයක් බවට පත්වෙනවා. ඉතින් දැන් මේකේ තියෙන විශේෂම ලක්ෂණය තමයි දැන් ගැටු පාර්ශවකරුවෝ කල්පනා කරන්නේ දැන් කොහොමහරි මේක ජයග්‍රහණයෙන් ගැලවරන අ ශ්‍රාත් වලම ලබා ගැනීම. ඒක පාර්ශික විසුද්ධම යුද්ධමය ජයග්‍රහණය. ඒ ගැන විශ්වාස කරනවා මිසක් කිසිදු ඉඩ කඩක් නෑ සාකච්ඡාමය හෝ දේශපාලන විසඳුමකට. හරි ගැටම උස්සන්න වෙන අවස්ථාවේදී හැමෝම බලන්නේ ජයග්‍රහණය. ජයග්‍රහණය වෙනුවෙන් තමයි හැමෝම අ පෙනි සිටි තින්න. හරි ඒ වෙනුවෙන් කැප වෙනවා. ප්‍රකාශනයකුත් කරනවා. ඈ කිසිම ඉඩ කඩක් නෑ.
ඊට පස්සේ තියෙන්නේ අ ගැටුමේ රිදන හිරවීමහටිනස් stටේල් කියලා කියනවා. හිරවීම. හරි ඒක තමන්ට දැනෙනවා. ආර්ථික වශයෙන් හිර වෙනවා. පපුව හිර වෙනවා වැඩක් තමයි. ඕගොල්ලෝ දන්නවනේ පපුව හිර වුනාම මොකක්ද වෙන්නේ කියලා. ඈ හිර වුනා නම් ඕගොල්ලලා දන්නවා ඒක කියන්නේ හාට් පේන්න වගේ. මම පපුව හිර වුන නෙමෙයි. එතකොට ඉතින් පේනවා. යන්න බෑනේ කොහොමක්වත් නේ. අ මේක මේ න්‍යායක් විදිහට ගොඩනැගලා තියෙන්නේ විලියම්ට්මන් කියන විශ්ලේෂකයක්. ඒක රිද නෙහෙර වීම. එතකොට එයා කියන්නේ ගැටමක් උස්සන්න වීම හා උස්සන්න වීම අඩුවනත තෙක් සෙදුවන පරිවර්තනය. උස්සන්න වුනාට පස්සේ දිගටම ඒක තියෙන්නේ නෑ. වේදනාව දිගටම තිබිලා එක වෙලාවක හිර වෙනවා. හරි ඉස්සරහට යන්නත් බැහැ පස්සට යන්නත් බැ. හරි. දැන් තේරෙනවා මේක ගෙනියන්න බැ. යුද්ධය ගෙනියන්න බැහ. කාටවත් දිනන්න බැ. යුද්ධම මේ ජයග්‍රහණ කාටවත් දිනන්න බැ. හැබැයි ඉතින් යුද්ධ කරපුත් උදවිය එකපාරටම සාකච්ඡාකට යන්න කැමති නෑ. එහෙමයි ඒක හැටි ඒකේ හැටියේ. ඕගොල්ලෝ වුනත් එහෙමයි. තරහ වුනාට පස්සේ මට යාළු වෙන්නේ නැහනේ නේ. ඈ කලයක් යනවා යාළු වෙනවා. හිතන්න ඕනනේ. තව කවුරු හරි මැදිහත් කරකරුවකුත් එන්න වෙනවා. ් ඒ තරමට හිර වෙලා තියෙනවා. ඉතින් දැන් හැබැයි ඉතින් ඉස්සරහට යන්න බැහැ. ඒගොල්ලටම මේක ගෙනියන්නත් බැහ. හානි වැඩියි ආර්ථික හානි. යුද්ධ ගෙනියන්න සල්ලි නෑ. ඒ වගේම මහජනතාවගේ සහය ලැබෙන්නේ නෑ යුද්ධය ගෙනියන්න. දැන් ගනිල්ලා යොද්දයකදී අ ගරුල්ලා ව්‍යාපාරයට මහජන සහභාගීත්වය මහජන සහය අත්‍යාවශ්‍යයිනේ. අ මත්සස්යාට දිය අත්‍යාවශ්‍ය වතුර ඕන. මාළුවට දිය නැති වුනොත් මාළුට දිය නැති වුනොත් මාළුවට පැවැත්මක් නෑහ. එතකොට ගරිලා ව්‍යාපාරයකට ජනතා සහය නැති වුනොත් ඊට පස්සේ අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට ඉතින් දෙවියන්ගේ පිහිටයි නේ. ඒ විතරක් නෙවෙයි. දැන් ලෝකයේ අලුත් තත්ත්වය තුළ ජාතයන්තර ප්‍රජාව, ජාතයන්තර සාධක, අසල්වැසියෝ ඒකට වැදිහත් වෙනවා. දැන් ලංකාවේ ගැටුමට ඉන්දියාව වැදිහත් වුණා. ඒ වගේ වෙනත් ගැටුම් වලට සොානී ගැටුමට උතුරු සහ දකුණේ මේ දකුණේ ඇතිව වෙච්ච ප්‍රතිවිරෝධතාවයට ජාතයන්තර ප්‍රජාව මැදිහත් වුණා. මැදිහත් වුනා විතරක් නෙවෙයි. අවසානයේදී ඒගොල්ලෝ විසඳුම මුකුත් දුන්නා. දනේ ජනතාවට වෙනම ජනමත විචාරණයක් එක්සත් ජාතීන්ගේ අ මූලිකත්වයෙන් ජනමත විචාරණයක් අ රේවට නගලා ඒ හරහා අ දකුණ උතුරෙන් වෙන්වීමට ඒගොල්ලන්ට කැම අවස්ථාව ලබා දුන්නා. එතකොට දකුණේ මිනිස්සු උතුරෙන් වෙන්වන්න ඡන්දය පාවිච්චි කරලා දකුණ දකුණු සුනනය විදිහට ස්වාධීන රාජ්‍යයක් අ බිහි වුණා. දැක්සත් ජාතීයන්ගේ මම හිතන්නේ 190ද දෙක හරි තුන හරි බලන්න අ සාමාජිකත්වය ලැබිච්ච පිළිවෙල අනුව දකුණු සුදානයට හිම් වෙලා තියෙන තැන. ඉතින් ඒ විදිහට ඒ විසඳුම් වල පණිමාවල් ගොඩක් තියෙනවා.
හරි ඉතින් දැන් එහෙම විසඳුමකට යන්න දැන් මෙහෙම හර මේ මේ හිරවීම තුළ ඒගොල්ලට තේරුම් ගන්න ඕන අන්‍යෝන්‍ය වශයෙන් දෙගොල්ලටම ඒක දැනෙන්න ඕනේ. එකගොල්ල එකකට විතරක් දැන්ම බදින. එක ගොල්ලක් කිරනකොට අරගොල්ලෝ බලනවා මේගොල්ලෝ යටපත් කරන්න. හැබැයි ඉතින් ඒක සිහියක් නිවැරදිත් නැහ. සමහර වෙලාවදී ප්‍රබල වෙලා සමහර වෙලාවේදී දුර්වල වුණු පාර්ෂව ගැටුමදී අද දුර්වල වෙච්ච කට්ටිය හෙට ප්‍රබල වෙන්න පුළුවන්. ගැටුම් වල තිබෙන්නේ එබඳු ගතිකත්වයන්. මොකද විවිධ හේතු ඒකට ඒ ගතිකත්වයන් අ ඒ තීව්‍රතාවයන් අඩුවැඩි වීමට විවිධ සාධක බලපාන විශේෂයෙන්ම බාහිර සාධක ජාත්‍යන්තර ප්‍රජාව කලාපිය බලතුන් ලෝක බලතුන්ගේ භූමිකාව විශේෂයෙන්ම වැදගත් වෙනවා. අපි බොහොම කිව්වත් මේ රට ඇතුලේ ප්‍රශ්නයක් වුනත් මේක අපේ ප්‍රශ්නයක් කියලා හිතලා අපට නිකන් ඉන්න බැහ. ඒ හිටපු කාලේ බොරු දැන් ඒක ඉතිහාසය. එහෙම කරන්න නම් අපි ටිකක් ශක්තිමත් වෙන්න ඕනේ. දැන් ඒක කරන්න පුළුවන් චීනයට. චීනයේ ස්ජන් පළතේ මුස්ලිම් අන්තවාදය දැඩිව මර්ධනය කරනවා. කාශ්මීරයේ ඉස්ලාම අන්තවාදය මර්ධනය කිරීමේදී ඉන්දියාවට වුනත් තවම ඒ ප්‍රශ්නය සාර්ථකව විසඳගන්න බැරි වෙලා තියෙනවනේ. පකිස්තානය ඒකට වැදිහත් වෙනවනේ. දැන් ඔල්ලොම බලන්නේ. අ එහෙමයි ඒවා. දේශපාලන බලයත් එක්කනේ හැම එකම තීරණය වෙන්නේ.
ඊට පස්සේ එන්නේ ගැටුමේ උස්සන්නතාවය අඩුවීම. දැන් ඉතින් හිර වුනාට පස්සේ තවත් ඉස්සරහට යන්න බැරිනම් ඉස්සරහට යාම අපහසු වුණක් මොකක්ද? කරන්න ඕන එකම දේ තමයි දැන් ඒක පාරිසිකව යොදමය ජයග්‍රහණ ගන්න බෑහ. එතකොට ඒගොල්ලෝ කල්පනා කරනවා අ සම්මතියෙන් සාකච්ඡාමය විසඳුමකින් අ දෙගොල්ලටම අ බලපාන ආකාරයට දෙගොල්ලටම පිළිගන්න පුළුවන් ආකාරයට විසිඳුමක් ලබාගන්න. එතකොට ඒ අර්ථයෙන් අ ඒ සඳහා කැපවීම තමයි මේ අවස්ථාවේදී අ ප්‍රකට කරන්නේ. එතකොට එතන්දි අ ගැටුම් පාර්ශව වලට තවදුරටත් ගැටම ඉස්සරහට ගෙනියන්න තියෙන අධිෂ්ඨානය ගිලිහිලා තියෙනවා. වෙනත් හේතු නිසා ඒගොල්ලන්ට යන්න බැරිවෙලා තියෙනවා. හිර වෙලා තියෙනවා. අවසාන විග්‍රහයේදී ඒගොල්ලෝ සාකච්ඡාවලට සූදානම් වෙනවා.
ඊට පස්සේ ගැටම විසඳීම. ඉතින් අභ්‍යන්තර ගැටුමක් සිවිල් යුද්ධයක් බවට පත්වෙන්න සෑහෙන කාලයක් යනවා. එතකොට තවත් දුරටත් සිවිල් යුද්ධයක් තවත් සෑහෙන කාලයක් පවතිනවා. ඒක ලෝක ස්වභාවය. ඔය හැම ගැටුමක් දිහා බැලුවම ඒක පේනවා. හරි එතකොට සිවිල් යුද්ධයක් බවට පත් වුනාම ටිකක් කමාරු විසඳන්න. දැන් පලස්ටීනේ ප්‍රශ්නය පේනවනේ. කාමීරේ ප්‍රශ්නයත් ඒ වගේ. එතකොට සිවිල් යුද්ධයෙන් කවුරුවත් දින්නේ නැත්නම් ඒගොල්ලම පරාජිතව නම් අ කාටවත් ජයග්‍රහණයක් පේනතමාන එක නැත්නම් අනිවාර්යයෙන්ම කළ යුතු දේ තමයි සාකච්ඡාව. සාකච්ඡාමය විසඳුමකට යාම. අර සෛලෝග්‍ය භාෂාවෙන් දැන් තනියම මස් රහත් වලම ගන්න බැහැ. දැන් මස් රහත් දෙකට බෙදාගන්න ඕනේ. අර අඹ ගෙඩිය පිළිබඳ ප්‍රශ්නේදී ඒ ලමුණුන් දෙදෙනා තරඟ කළා ඒක අම්බ ගිඩියට. හැබැයි දැන් අඹගිඩිය තනියම කාටවත් ගන්න බැ. ගහගන්න ඕනේ. දැන් කරන්න පුළුවන් එකම දේ තමයි අඹිරිය දෙකට බෙදාගෙන කන එක. ඉතින් මේක කරන්න නම් ලොකු දේශපාලන අධිෂ්ඨානයක් තියෙන්න ඕන. නායකෝ වෙනස් වෙන්න ඕන. ගැටුම පරිවර්තනය වෙන්න ඕන. අපි ඔය ඔය ඉස්සරහට කතා කරනවා ගැටු පරිවර්තනය. අලුත් විදියකට හිතනවා. අලුත් නායකයෝ වෙනවා. අර පැරණි යුධවාදී දේශපාලන ශබ්දකෝෂ ඉවත් වෙනවා. දැන් අපෙත් අනුපේදී චන්ත්‍රිකා කුමාරතුන්ග එහෙමනේ ආවේ. ඈ සාමය දූතිකාව කියලනේ කිව්වේ නේ. සාමය දූතිකාව නේ. දැන් අර මේ ඇත් එකේ අප්‍රේල් 1900 අහේ අප ඇප්‍රේල් කැරලිකි කරුව කිව්වේ මේ ජනතාුත් පෙර වුනේ ඒගොල්ලෝ කිර මැදිටවර ලියලා තිබුනේ අ සාමයේ දූතිකාව නෙමෙයි සාමේ මාරදූතිකාව කියලා නේ මරදූතිකාව කියලා. ඈ ජනතිකර්තාවය එහෙමයි නේ. ඇත්තට ඒ වස්ථාව වල්බූරු ව්‍යවස්ථාවක් කියලා කිව්වේ නේ. කොලා දේවල් කිසි දෙයක් කළේ නෑහනේ. වෙන දේවල් කළා. ඈ වෙන දේවල් කළා. ඒ අවුරුද්ද 10 නිකන්ම නිකන්ම ගෙවිලා ගියානේ. ප්‍රතිඵල දාය වැඩක් වුනාද පිරට කියන එක පොඩ්ඩක් ඒක පරීක්ෂා කරලා බලන්නකෝ. ඊට පස්සේ චන්ද්‍රිකා දසකය ඊට පස්සේ මරාගේ දසකය මහින්ද රාජපක්ෂගේ දසකය දේශපාලන අ සාහිත්යේ අනවර්තනමත් පටබැඳිලා තියෙනවනේ.අ අ දැන් චන්ද්‍රිකාගේ දසකය කිසිදු වැඩගැම්මකට නැති කාලය අපතේ යාමක්. ඈ ප්‍රස්ියාදුවක්. ඈ ඒකට කියන්නේ නිකන් හොඳ වචනයක් තියෙනවා නම් මට මතක නෑ රස්තියාදෝ කියලානේ. කියන්නේ ඒකට මොකක් හරි මේ මුල් කෑල්ල මට මතක නෑහ. ඊට පස්සේ මහින්ද රාජපක්ෂේ නැත්නම් මරාග දසකය අ ලංකාවේ අ මොකක්ද ඒ යෝගය කියන්නේ මේ අ වනචර දසකය කියලා කියන්නේ. අ වනචර දසකය ඒක නම් තියෙනවා. ඒවට තියලා තියෙනවා. ඒවා ඉතින් කිසියම් හෝ ඇත්තක් තියෙන්න පුළුවන්.
එතකොට ගැටම විසඳන්න නම් ඇත්තටම ඒ අධිෂ්ඨානය තියෙන්න ඕන. අලුත් විදියට හිතන්න ඕන. එතකොට දෙක අතර ඒ විසඳුම එන්නේ ඉස්සෙල්ලාම සටන් විරාමයකට ගිහිල්ලා යුද්ධ කරපු කට්ටිය ඉස්සෙල්ලාම යුද්ධය නවත්තගන්න එපාය. එතකොට සටන් විරාමයකට යන්න ඕන සාමගියසුමකට. එතකොට දැන් එහෙම කරන්න නම් ඒගොල්ලෝ එකට එකතු වෙලා සාකච්ඡා කරන්න කැමති නැහැනේ. යුද්ධ කරපු කට්ටිය ඒක සාකච්ඡාසේ දෙපැත්තට ඇවිල්ලා මෝහණ බලාගෙන සාකච්ඡා කරන්න සූදානම් නැහැනේ. තොවක්ඛුවෙන් ආයුධයෙන් ගනුදෙනුක් කරපු අය එක්ක ගේන්න හරි අමාරු වැඩක්. ඉතින් ඒකට තමයි ඉන්නේ මැදිහත් කරුව. අපි ඒක ශාස්ත්‍රීයෝ කියනවා මාධ්‍යනය කියලා. මැදිහත් කරණ කියලා අපි ඉස්සරහට කතා කරනවා. අ තුන්වෙනි පාර්ශ්වය එක්ක මැදිහත් වීම. ඉතින් ඒ මැදිහත්කරුවෝ අපක්ෂාති වෙන්න ඕන. ඉතින් මැදිහත්කරුවන්ටත් කොලිටිස් තියෙනවනේ. ඒගොල්ලෝ බොහොම සාධාරණ වෙන්න ඕනේ. එක පැත්තක පක්ෂ්‍රාහී වෙන්න බැහැ. ඒක කණ්ඩායමක නියෝජිතයෙක් වෙන්න බැ. දැන් ලංකාවේ වටන් විරාම ගිවිසුම කාලේ ඒකට මැදිහත් වුනේ නෝරවේ රාජ්‍යයනේ. එතකොට විශාල චෝදනාවලට ලක් වුණානේ නෝරවේ රාජ්‍යය එහෙම කළා කියලා. සමහර ඒවයි සත්‍යතාවයකුත් තියෙන්න පුළුවන්. හැබැයි ඉතින් කියපු හැම විවේචනයක්ම පිළිගත නොහැකියන්න. දැන් ඔය ගොඩක් විවේචන කරේ ජාතික හෙළව උරුමය ඒ වගේ කණ්ඩායම්නේ නේ. ඒවා අ දේශපාලන වාසියක් බවට පත් කරගත්තා රාජපක්ෂ කණ්ඩායම්. ඒ කියපු හැම දෙයක්ම සත්‍ය නෙවෙයි. හැම දෙයක්ම සත්‍ය නෙවෙයි. හරි ඒවා බොරු. හැබැයි ඇත්තකුත් තිබුණා. ඉතින් තුන්වෙනි ව්‍යාර්ෂවකරුවෝ ඇවිල්ලා අ සාධාරණව ඒ සාකච්ඡා ක්‍රියාවලිය පණගන්නලා සටන් විරාම ගිවිසුමක් ඇති කරලා අවසාන වශයෙන් ගිවිසම අධික්ෂණය කරලා ඒ කටයුතු සිදු කරන්න ඕන.
අවසාන වශයෙන් ක්‍රිස්බර්ග කියන්නේ පශ්චාත් ගැටුම් සාමය ගොඩන්න. ඉතින් සාමගිුසම අත්සන් කිරීමයි, යුද්ධය අවසන් කිරීමයි කැටුම්සඳීමේ වැදගත් දෙයක්. ඒක පූර්ණ කොන්දේශය. ඒක අත්‍යාවශ්‍යයෙන්ම කළ යුතු දේ. හැබැයි ඉතින් ඒකෙන්ම සදාකාලික සාමය ඇති වෙන්නේ නෑ. යුද්ධය අවසන් කළා කියලා සාමය ඇති වෙන්නේ නැහැ. දැන් ඒ කාලේ කිව්වේඑල්ට මිලිටරී වශයෙන් පරාජය කිරීමෙන් යුද්ධය අවසන්න බෝම පුපුරන්නේ නෑ. එහෙම කියලනේ අපිට පෙන්නුවේ නේ චිත්‍රණය. පස්සේ. හැබැයි ඉතින් ඒක සාමය නිශේදනීය සාමයට අපි දැන් ඔය සරහදි කතා කරනවා. සාමයේ තියෙන නිශේදනීය පටු අර්ථය. එතකොට ඒකේ ගැඹුරු අර්ථයකුත් තියෙනවනේ. ඒකේ සාධනීය පැත්තකුත් තියෙනවනේ සාමය කියන එක තිරසාර වෙන්න ඕන දීර්ඝකාලීන වෙන්න. එතකොට ගැටුම් යළි ඇති නොවීමට නම් ඒ ගැටුම් වලට බලපාපු මූල හේතු වලට විසඳුම් දෙන්න. හරි ඒගොල්ලන්ගේ ජනවාර්ගික දුක් ගැනවිලි වලට විසඳුම් දිය යුතුමයි. එහෙම නොදී තාම ගිවිසුමක් හෝ සටන් විරාමයක් හෝ අස්සන් කිරීම මගින් ගැටුම සමථයකට පත්වෙන්නේ නෑ. තාකාලිකව අවසන් වෙන්නේ නෑ. ඉතින් ඒ නිසා ඒවට අදාළ වන දේශපාලන සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුයි.
ඉතින් ප්‍රබුද්ධ සමාජ වල දැන් අපි ඔය ඉස්සරහට කතා කරනවා උදුර අයර්ලාය ගැනරිමේ. එතකොට ඕගොල්ලන්ට දකුණු අප්‍රිකාව අ ඒවා ගැන කතා කරනකොට අපිට වෙලාව තිබුණා කතා කරනවා. එතකොට පැහැදිලිවල දැන් ඒවත් එක්ක තමයි යන්නේ මේක. අ ඒකත් මදි. හරි මේ ගැටුම් ඇති වෙන්නේ මිනිස්සුන්ගේ සිත් සතන් තුළනේ. එතකොට ප්‍රතිසන්ධානය කියන එක ඒ කියන්නේ සමගි සහජීවනය කියන එක ඇත්තටම අත්‍යාවශ්‍ය දෙයක් නේ. යුද්ධයද්ධි වුනේ මොකක්ද? මිනිස්සුන්ගේ හිතනේ පෑරෙන්නේ නේ. තිරසාර සාමයක් ගොඩනගන්න නම් ඇත්තටම අ ප්‍රතිසන්ධානයකට යන්න ඕනේ. සමගි කිරීම කියන එක හරි වැදගත් යක්. හරි. දැන් මේවා න්‍යායාත්මකව ජෝන් පෝල්ඩරාක් වගේ අය ඉදිරිපත් කරලා තිබුණා. හැබැයි ඉතින් දකුණු අපරිකාවේ අ සප්‍රතිසන්ධාන කොමිසන් සභා ඇති කරලා ඒවා ක්‍රියාවට නැගුවා. අ එතකොට ඇත්තටම අ එතන්දි වෙන්නේ අලුත් විදියකට හිතන්න ඕන. ඒ රෝත් කමිෂන් වලින් කරන්නේ ඒකයි. එතකොට මේ යුද්ධය ඉලක්ක බවට පත් වුණේ ගැටුමේ ඉලක්ක බවට පත් වුණේ අසිවිල් වැන්සියු. එතකොට පෑරපුරු හිත් තියෙන්නේ ඒගොල්ල. එතකොට ඒ අතීතය පිළිබඳව හොයා බලන්න ඕන. සත්‍ය සෙවීම කියන්නේ ඒකනේ. රොත්සීකින් සත්‍ය සෙවීම. ප්‍රතිසන්ධානය අරමුණ සත්‍ය සෙවීම. ඒක හුදු දේශපාලන වාසියක් නොවිය යුතුයි. අපිත් කොමිසම් සභාවක් පත් කරානේ. හැබැයි ඉතින් ඒවා ඔක්කොම හමස් පෙටි ඉන්න අපේ රටේ කොච්චර කොමිසන් සභා තියෙනවාද? මොත දීර්ඝ වැදගත් කොමිසන් සභා තියෙනවා. ඔස්ත කාලවල තියෙනවා බොහොම අ රාක වල තැන්පත් කරලා. පරේෂකයුවන්ට ඒ තොරතුරු අරගෙන පර්යේෂණ ලිපි හදන්න පුළුවන්. හැබැයි ඒවා වැඩක් වුනේ නෑ. ඈ ඉතින් ඇත්තටම ප්‍රතිසන්ධානයෙන් වෙන්න ඕන අතීතය ගැන හොයන්න ඕන. හැබැයි අතීතය අමතක කරන්න හොඳ නැහ. වෙච්ච දේවල්. එතකොට අපි යන්න ඕනේ අනාගතයට. එතකොට අනාගතය වෙනුවෙන් අපි ඒ වෙච්ච දේවල් වලට සමාව දෙනවා. අනාගතය වෙනුවෙන් සමාව බෙදා ගන්නවා. ඒක තමයි දකුණු අප්‍රිකාම ගන්න පාන. ඒකත් එක්ක සංක්‍රාන්තික යුක්තිය. ඉතින් මේ ප්‍රශ්න වල වින්දිතව හිටියා. අ මේවයෙන් විපතට පත් වෙච්ච අය හිටියා. ඒගොල්ලෝ යොක්තිය වෙනුවෙන් සාධාරණය වෙනුවෙන් තමයි අරගල කරේ. එතකොට ඒගොල්ලෝ තවත් ඉන්නවා නම් ඒගොල්ලන්ට යුක්තිය සලසන්න ඕනේ. එතකොට වෙච්ච දේ හොයනවා වගේම සමහර දේවල් ගවේෂණය කරලා ඒ අපරාධකරුවන්ට දඬුවන් කරන්නඕ වටලන්ත කුමසන සභාව වාර්තාව ගෙනිච්ච වගේම ඉදිරියට ගෙනිහිල්ලා ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන්න ඕන. අමතක් කරන්න එපා ජිලියේ හිටපු ඒකාධිපතියා පිනෝෂෙයි අ බලයෙන් පහවෙලත් අවුරුදු 10ක් විතර ගිහිල්ලා ජීවිතේ අවසාන කාලේ එයා දඬුවන් වලට ලක් කළා. මැරණා. එත ලොකුවට මැරුවේ නෑහැ. මෙහෙ වගේ අරපද000ක් මැරුවා. හැබැයි ඒවා බොහොම තීරණාත්මකයි. අ අපේ රටේ ඊට වඩා දහගුණයක් විතර මැරෙන්නේ නැති. මරන්න ඇති. ඊට වඩා ප්‍රච ඉතිහාසයක් තියෙන අ උදවිය ඒ දේශපාල රත්නයෝ සහ අමුදානින්, පොලිස් නොදාරින් හිටියා. ඉන්නවා. කැටරලෙනායකොත් හිටියා. ඉන්නවා. ඔරක් අය මැරිලා ඇති. හැබැයි සංක්‍රාන්ති යුක්තිය කියන එකත් අවශ්‍යයි. ඉතින් ඒක පස්ාත් ගැටුම් සාමය ගොඩනැගීමේදී ඒවා අච්චයි. ඉතින් මේක දීර්ඝ ක්‍රියාවලියක්. මෙහෙම කළොත් තමයි මේ ජීවන චක්‍රය නවත්තන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒක නවත්තන්න බැහැ ඇත්තටම ඒවයි ඒ පිළිවෙලට ඒ අ පස්ාත් ගැටුම් සාමයකට නොගියොත් ආපහු ගැටුම් ඇති වෙන්න පුළුවන්. මේක ලෝකේ ඕන තරම් උදාහරණ තියෙනවා. ඒකයි අ මහාචාර්ය ක්‍රිස්බර්ග් ගැටුම් වල ජීවන චක්‍රයුවෙන් මෙය විස්තර කළේ. ගැටුම් වල ජීවන චක්‍රය අනුවෙන් මේ විස්තර කළේ ඒ හේතුව නිසා.
තේරුණාද මෙහෙම? අපි තව වෙලාව තියෙනවා. මේ කතා කරපු කොටස් වලින් යම්කිසිවක් තියෙනවද ඕගොල්ලන්ට? පැහැදිලි කිරීම සහ අ නොපැහැදිලි තැන් තියෙනවද?
[සංගීතය]
පැහැදිලි සර්. මොකක්ද පැහැදිලි ව? පැහැදිලිට වඩා වර්න ඉදිරිම වගේ නේ. ඕගොල්ලෝ සීලය නැති වනවා. මටත් නිදිතුමත් දෙනවා. මම මේක කියපු වගීමක් නෙමෙ. ඊට පස්සේ අපි මේ කොටසේ අවසාන අ ගැටම අවබෝධ කර ගැනීමේදී ඇත්තටම විෂය ස්වභාවය සහ විකාශනය ගැනත් අපි යම් යම් දේවල් දැනගන්න ඕනේ. මේක නිකන්ම හම්බෙන් ඇතිවෙච්ච එකක් නෙමෙයිනේ. අලුත් විෂයක්. මේක දේශපාලන විද්‍යාවේ, ජාත අතර සබතා වල කල්මනා කරන්නේ, සමාජ විද්‍යාවේ, සමාජ මනෝ විද්‍යාවේ, ආර්ථික විද්‍යාවේ උපිෂයන් විදිහට වර්ධනය න වෙලා ඒකට පැමිණෙනි විෂයක්. ඉතින් අ ගැටුම වගේම ගැටුම්සඳීම ගැනත් අධ්‍යයනය කිරීම මානව වර්ගයාගේ ආරම්භය ඉඳලම සිදුවෙච්ච දෙයක්. මිනිස්සු ගැටුම් ඇති කරගත්තා. ඒ වගේම ඒවට විශුද්ධම සවන්ත් කල්පනා කරා. ඒක සිද්ධ වුණා. ඒ ඉතිහාසයේ හැමදාම වෙච්ච දෙයක්. ඒ පිළිබඳ කතාවල් හොරාව වෘත්ත අ මිත්‍යා ප්‍රබා හැබැ ගොඩාක් දේවල් තියෙනවනේ. විලෝපිනීසියන් යුද්ධය, අ ගිසියේ ඇතන් සහ ස්පාරටා පෞර රාජ්‍ය වලින් යු දෙස්තපූර්යෝගී අ මහාභාරතයනේ තොර අසුර යුද්ධය. බෞද්ධ සාහිත්‍ය තියෙන කතාවල්, සූත්‍ර ධම්ම පදයේ තියෙන කතාවල්, අහවංසේ ඉතිහාස ග්‍රන්ථවල තියෙන කතා. මේ මේවා තමයි මේ හැදැරීම කියන එකේ. එතකොට මේ කතා කරලා තියෙන්නේ මේ ගැටුම සහ ගැටුම විසඳීම. ගැටුම සහ ගැටුම නිරාහකරණය. හැබැයි මේක ශාස්ත්‍රීය ශික්ෂණයක් නැත්නම් ශාස්ත්‍රීය විෂයක් විදිහට හදාරන්න පටන් ගත්තේ ඇත්තටම දෙවෙනි ලෝකේ යුද්ධෙන් පස්සේ කාලේ. ලෝකය මොරාම යුද්ධ සිද්ධ වුණා. මහා යුද්ධය තමයි දෙවෙනි ලෝකේ යුද්ධය. වැඩියෙන්ම මිනිස්සු මැරන යුද්ධය. තාල විනාශයක් සිද්ධ වුණා. අ මිනිස්සු මැරීම, මනුෂ්‍ය සමුල ඝාතනයම ඉලක්ක කරගත්ත ජන සංහාරක ආයුධ කියලා නව ආයුධ කොට්ඨාසයකුත් කරලියට ආවා. අ ජන සංහාරක ආයුධ කියන්නේ ජායන්තර දේශපාලනයේදී නයෂ්ටි ආයුධ කියලා වශයෙන් හඳුන්වන්න ඒවා. නයස්කිරාවි, ඊට පස්සේ රසායනිකාවි, විද්‍යාත්මකාව ආවි ඒවා තමයි ජන සංහාර කර. ඉතින් ඒවයිෙන් පරමාණුම්බාගත්තානේ දෙවල් ලෝකේ යුද්ධය. ඉතින් දැන් එහෙම වුනාට පස්සේ මිනිස්සු කල්පනා කරනවා මේ යුද්ධය වගේම යුද්ධ වැලක්වීම, ගැටුම වගේම ගැටුම වැලක්වීමක් අවශ්‍යම කළ යුතුයි. ඉතින් අ ඒ කාරණා ටික තමයි මෙතන තියෙන්නේ.
දැන් මේකේ තියෙන ඒවා ඕගොල්ලන්ට පැහැදිලි. මුල්කාලීනව ඒ දේශපාලන සාහිත්‍යේ දේශපාලන චින්තනය ඉතිහාසයේ ඒවා ගැන කතා කරනවා. මේවා කෙටියෙන් සඳහන් කරලා තියෙනවා. ප්‍රසීඩයිටස් ිලෝපිනීසියනුද්ධය ඇදන් සහ ස්ාා පවලට රාජ්‍ය අතර ඒක විශේෂිත ගැටුමක්. ඒ ගැටුම ගැන හොඳ විග්‍රහයක් එයා කරනවා. ඇයි අ ඒ ගැටුම ඇති වුනේ. අවසානයේදී කවුද ගැටුමෙන් ජයග්‍රහණය කළේ. විශේෂයෙන්ම ප්‍රජතන්ත්‍රවාදය සම්බන්ධ හොඳ විග්‍රහයක් එතන තියෙනවනේ. ඊළඟට ඇරෙස්ටෝටල්. ඒ සමකාලීනව ජීවත් වෙච්ච දේශපාලන චින්තනයේ ආරම්භකයෙක්. එතකොට එයා විස්තර කරනවා විප්ලවය. විපලවය කියන්නේ ආණ්ඩු විරෝධී කැරලින්. ඒකට හේතු සාධක. දැන් අපි ඔය දේශපාලන න්‍යාය ඕගොල්ලෝ දේශපාලන විද්‍යාව ඉගෙන ගන්නවා නම් ඒකත් මම කරන්නේ දේශපාලන න්‍යාය. මම ගිය සතියේ කතා කළා ඒක ටිකක් ඔය ඉවර කලට හරෙස්වට. එතකොට ඒ ආණ්ඩ විරෝධීලව ඇතිවීමට බලපාන හේතු අතමාන විදියට සැලකීම. ඈ සමානාත්මතාවය අයත් කරගන්න තියෙන නොසනම් ආසාව. රාජ්‍ය බලය එක කණ්ඩායමක් අත අ ගොඩනැකිලා තිබීම. මේවා ඇරෙස්ටෝටල කිව්වේ ඒ කාලේ අවුරුදු 2000 ගානකට ඉස්සෙල්ලා. අදටත් ජලපොන. ඊට පස්සේ කව්ටිල්ලගේ අර්ථ ශාස්තරප පාලකයාගේ දේශපාලන බලය හරි. එයා කොහොමද පාලකයා බලය ආරක්ෂා කරන්න ඕන. ඒ පිළිබඳව පින්ට නගලා තියෙනවා. ඒ පොත දැන් වෙළුම් කීහපයක් තියෙනවා. පාලකයා හැමටම සැලකිමත් වෙන්න ඕන බලය දැන්. අ ඒ පිළිබඳ උපාය උපක්මුණ. ඒක තැනක එයා කියනවා අ තමන්ගේ අ තමන්ගේ අ උපදේශිකන්ගේ අ පක්ෂපාතීන්තය අ පක්ෂපාතීත්වය ගොඩනගන්න කොමාවක් විදිහට ඔහු යොදාගෙන තියෙනවා. රජවරුන්ට කියන අන්තපොර. අන්තපොර කියන්නේ රජවරුන්ගේ අකුින් නෙමෙයි ස්තුරූපි කාන්ටාව වුනේ. එතකොට දකින්න දකින හැම කාන්තාවක්ම හිමි කර ගැනීමේ බලය අ රජතුමාට තිබුණනේ. ඉතින් කවුරුත් කැමතිනේ මේකට. උපදේශකයෝ අැබෑ උපදේශකයෝ නම් අරදි විදියට අ බලන්නේ නෑනේ මේන්තපුරේදී හරි නේ. ඒකත් හොඳයක්. අ දස් කොලා වගේ වෙන්න බැහැනේ නේ. දස්කන්න ඕනේ ම කියන්නත් බැහැ. වැස වෙලාව මදින්න. හොයලා බලන්න දස්කන්ට මොකද වුනේ කියලා. දස්කන් නෙවෙයිනේ එයාගේ නව ගැස් කොන්නේ. ඈ අලා තියෙනවද දස්කන් ිල්නාට්ටිකුත් තිබුනනේ. ඒවට රජසී ඊට පස්සේ චීන යුධ විශ්වේශකය කුණු සංසුව යුද්ධය කලාව. එතකොට යුද්ධය සම්බන්ධ උපායමාර්ගික චින්තනය. අ මේවයින් ඇත්තටම බලය පිළිබඳව යුද්ධය පිළිබඳව ගැටුම් පිළිබඳව. එතකොට මගේ ඇවිල්ලි ඉතාම විශිෂ්ට අ දේශපාල විද්‍යා චින්තනය පිළිබඳ ලේඛකයෙක්. එතකොට පින්ස්කෘතියදී ගැටුම් සම්බන්ධ ඔහු සිදු කරනද විග්‍රහය. එතකොට පාලුව කොයිතරම් දුරට අ රාජ්‍ය බලය අ රාජ්‍යය ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කළ යුතුද ආරක්ෂාව පිළිබඳව කොය තරම් සැලිකිමක් විය යුතු දෙයක්. පාලකයෝ අ ඒවා නොසලකා හරිනවානම්. දේ නොසලකා හරින පාලකයෝ දුරවල පාලකයව විදිහට තමයි මගේ ඇවිල්ලි දැක්කේ තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඉතින් තව බොහෝ දේවල් තියෙනවා. අ ගැටුම එතකොට ගැටුම පිළිබඳව අ තවත් විස්තර ටිකක් මෙතන තියෙනවා. ගැටම සෑම සමාජයකටම ආවේකයි. ඒගොල්ලෝ කියපු දේවල් වල හරය වැරණ චින්තනය බලය ලබා ගැනීම පවත්වාගෙන යාම සහ ව්‍යාප්ත කිරීම සඳහා අවශ්‍ය වන්නේ ප්‍රචයයි. එහයින් ප්‍රචත්වය වනාහි බලයේ මූලය. රාජ්‍යය පැවැත්ම තීරණය කරන්නේ ප්‍රචත්වය යොදන ආකාරය අනුවයි. එහෙම ගැටුම් නිරාකරණය සඳහා ප්‍රචත්වය අවශ්‍යයි. ඒ වැරණ චින්තනයේ අ ගැටුම සහ ගැටුම් නිරාකරණය ගැන කියපු දේවල් වල පොදු අදහස්.
එතකොට දැන් මීට වඩා වෙනස් ආකාරයකට මේක ආශ්‍රාලීය මට්ටමෙන් සාකච්ඡා කරන්න පටන් ගත්තේ ඇත්ත වශයෙන්ම දෙවෙනි ලෝකේ යුද්ධයෙන් පර්තම ලෝකේ යුද්ධයෙන් පසු අවති. ඒ පිළිබඳව බොහෝ මානයන් අ බොහෝ දේවල් අ ඒ පිළිබඳව සාකච්ඡා කරන්න පටන් අරන්න. සමාජ විද්‍යාඥයෝ, ඉතිහාසඥයෝ, අ මානෝ විද්‍යාඥයෝ, දේශපාලන විද්‍යාඥයෝ. දැන් ඒ එක්කෙනෙක් සොරකින්. එයා ග්‍රීග්‍රී අවධී ඉඳලා 1100 දක්වා යුද්ධ අධ්‍යයනය කරලා තියා. එතකොට අන්සිර rightටස්ටඩy of ෘතියේදී යුද්ධයක ක්‍රියාකාරීත් පිළිබඳව අධ්‍යයනය කරලා තියෙනවා. දැන් මේවා ඕගොල්ලන්ට මේවත් එක්කලා බලන්න මොනවද මේගොල්ලෝ කරලා තියෙන්නේ කියලා. මම කෙටගෙන දාලා තියෙන්නේ. වැඩි විස්තර අවශ්‍ය නම් ඒ අය පිළිබඳව අන්ජාලය තොරතුරු තියෙනවා ප්‍රමාණවත් පරිදි. එතකොට ලොලාඩ් ඉදිරිපත් කරපු අපේක්ෂා බංගය සහ කලාය පිළිබඳය. ඒකත් ඔය ගැටුම් ඇතිවීමට හේතුවක්. මොකද මිනිස්සු කලකිරීම නිසා අපේක්ෂා බන්ධවයට පත්වෙනවා. අවසානයේ ඒක අ ප්‍රකාශ කරන්නේ අලාහරිත්වය නැත්නම් ප්‍රචය කියන පස්ටation agර. එතකොට ඔයඅඩරවට ගර් ඉදිරිපත් කරපු සාපේක්ෂ ප්‍රහීනය පිළිබඳයි. එයා කියනවා ඇයි මිනිස්සු කැරණි ගහන්න. එයා පොතක් ලියනවා එතකොට වyන්. එතකොට ඒ කැරලි ගහන්න බලපාවන හේතු. අභ්‍යන්තර ගැටුම් වලට බලපාන හේතු. ඒක සමාජ මනෝවිද්‍යාත්මක විශ්ලේකයක්. ඊළඟට සැමුවෙන් හන්ටිනටන් ඉදිරිපත් කරන නවීකරණය පිළිබඳාව. ඒකේ ගොඩක් දේවල් තියෙනවා. එකක් තමයි ඔයඅ දේශපාලන ආයතන. දැන් ආර්ථික හා සමාජ පද්ධතිය ඉදිරියට ගියාට දේශපාලන හා සමාජ ආර්ථික අංශය ඉදිරියට ගියාට දේශපාලන හා සමාජ අ පන්තියෙන් නැත්නම් ව්‍යෝහයන් නවීකරණය වෙලා නෑ. ආර්ථිකය දියුණු වුනාට මිනිස්සු හිතන්නේ වැඩම සමවාදය ප්‍රාථමික විදියට. මේ බොහොම කතා තියෙනවා. මට එක ඔතන වෙලාව නෑ කියන්න. තවදුරටත් අර මිත්‍යා විශ්වාස වල අ ඇවිදිලා ගැලලා ඉන්නවා. මිනිස්සු ඒවා පසුපස හමා යනවා. ඈ අපි ජීවත් වෙන්නේ ඉතාම ඉහළ මට්ටමේඅ පස්වෙනි තාක්ෂණික අවධියනේ. අතිම තෘත්තිය වගේ දේවල් කර්ම දේට ආපු වෙලාවක. හැබැයි අපි තාම යල් පැන ගිය සමාජ මිත්‍යාවන් පන පද්ධති මත දුවනවා. හරි ඉතින් ඒවත් එක්ක මිනිස්සු ඇයි ප්‍රචරත්වයට යොමු වෙන්නේ?
අ දැන් අපිට වඩා වැදගත් වෙන්නේ දෙවෙනි ලෝකේ යුගයට පසු කාලය තුළ මේක ශාස්ත්‍රීය විෂයක් විදිහට වර්ධනය වුණේ දෙවෙනි ලෝකේ යුද්ධයන් පසු අවදි ශාස්ත්‍රී විදියක් විදිහට විෂයක් විදිහට. එතකොට ඒ අවධියේදී ඒ වර්ධනය වූ අ විෂයට ප්‍රාමාණිකව දායකත්වය දපයපු විරුද්ධ ඒ වගේම අධ්‍යයන ආයතන ඒ වගේම ශාස්ත්‍රීය සඟ අඟරා ලිපිලේකන ඒවා ගොඩක් මේ විෂයේ වර්ධනයට හේතු වෙලා තිබෙනවා. එතන්දි අට අමතක නොකළ යුතු නම් කීපයක් මේ විෂය හ බැඳිලා තිබෙනවා. ඔවුන් විසින් සිදු කරලාද අ දායකත්වය පිළිබඳ කෙටි හැඳින්ීමක් විතරක් මම මෙතෙනදි කරලා තියෙනවා. කත් බෝල්ඩින් කියන්නේ මුලින්ම ගැටුම් ගැන කතා කරපු එක්කෙනෙක්. එයා ඇමෙරිකාවේ මෙච්චිකන විශ්වවිද්‍යාලය මහාචාර්ය. එතකොට ඔහු සම්පාදනය කරන මූලිකත්වය ගත්ත සඟරාව පිළිබඳ අධ්‍යයනයේදී වැදගත් වන සඟරාවක්. මේක පළවෙනවා. Oflict resolution. ඒ වගේම ගැටුම් මධ්‍යනය සඳහා අධ්‍යයන මධ්‍යස්ථානයක් ඔහු ඒ විශ්වවිද්‍යාලය පදනම් කරගෙන පිහිටවලා තියෙනවා. research on conflict resolution. එතකොට ඒ අර්ථයෙන් ඔහු මේකට විශාල දායකත්වයක් සපපු කෙනෙක්. කෙනත් බෝල්ඩින් ඒවා පරීක්ෂා කරලා බලන්න. ඕගොල්ලෝ ඒගොල්ලන්ගේ රෝල් එක මොකක්ද කියලා කියන්නේ බෝල්ඩ ඉල්ලගේ ට්‍රෙට් එකට ගිහිල්ලා. එතකොට ඊළඟට ජොහන් ගල්ටන්. ගල්ටන් ගැනම් ගොඩක් අය දන්නවා මේට හෝ බව ප්‍රාප්ත වුණා. නෝවේජියාණු මහාචාරයෙක්. අ බොහෝ ගැටුම් නිරාකරණයට විතරක් නෙවෙයි සාමානයටත් විදිෂ්ට සේවයක් කරලා තියෙන්නේ. ගැටුම් ගැන වගේම ගැටුම් නිරාකරණය සාමය ගැන විශාල ශාස්ත්‍රී දායකත්වයක් සපිපු බුද්ධිපති. එතකොට ඔහු ඔස්ලෝ නගරය කේන්ද්‍ර කරගෙන අ ගැටුම් සාමය පිළිබඳ පර්යේෂර මධ්‍යස්ථානයක් හිටව 1959දී ඒක හඳුන්වන්නේ ඉටරනැationනලal පරසar instස්ටි කියලා. ඊළඟට 1964දී ඔහු ශාස්ත්‍රී සඟරාවක් පටන් ගත්තාජනල් of peaceරch කිය. එතකොට ගල්තෝන් කියන්නේ ඇත්තටම මේ පිළිබඳව විශාල වශයෙන් ලියපු කෙනෙක් ඵලදායි ලේකකයෙක්. විශාල ලිපිලේකන ප්‍රමාණයක්, කෘතින ප්‍රමාණයක් වියද අවසානය දක්වා මේ මම හිතන්නේ දැන් මාස හටක් කටක් විතර වෙනවා මැස් නැති වෙලා එයා. ඊළඟට විලියම් සාත්ම. අපි අර කලින් කතා කරපු ගැටවු නිරාකරණේ ප්‍රේමාවන් ගැන සාකච්ඡාව නැත්නම් සහමන්ත්‍රණය ගැන බොහෝ කතාවල කරපු ප්‍රොතින් ලියපු කෙනෙක් තමයි තාත්මන කියලා. ඊළඟට එඩ්ඩුඩ් අසාර. ලෙබනන් ජාතක. ලෙබනන්න ඒ කියන්නේ ගැටුම් වලට සම්බන්ධම ප්‍රදේශයක්. එතකොට ඔහු ඒ අත්දැකීමත් එක්ක ඒ පිළිබඳව බොහෝ දේවල් කතා කරපු කෙනෙක්. එතකොට ඔහු විශේෂයෙන්ම කතා කරලා තියෙන්නේ මේ දිත්ගැස්සු සමාජ ගැටුම් ගැන. ඒ වගේම ගැටුම් කළමනා කරණ. එතකොට ඇමෙරිකාවේ තමයි වැඩ කටයුතු කරලා තියෙන්නේ. එතකොට මේ පිළිබඳව ඉතාම පොතින් ගණනාවක් රචනා කරලා තියෙනවා. දිග්‍යක්ෂණු ජනවාර්ගික ගැටුම්, ආගමික ගැටුම් ඒවා කොහොමද විසඳන්නේ? ඒවා කළමනාකරණය කරන්නේ කොහොමද කියන එක ගැන කතා කරනවා. ඊළඟට ඉන්නේ ජෝන් පෝල් ලනරාක්. ඒ කෑල්ල නෑ. යික් වෙලා ඇමෙරිකානු ගැටුම් නිරාකරණ වේගය. එතකොට ඔහු කතා කරන්නේ ගැටුම් පරිවර්තනය සහ ප්‍රතිසන්ධානය ගැන. ඇත්තටම ගැටුම් ඉස දීමේ ක්‍රියාවලිය තුළ ගැටුම් පරිවර්තනය වැදගත් දෙයක්. මොකද මේ ගැටුම් ඇති වෙන්නේ මිනිස්සුන්ගේ තිස්සතන් තුළ නම්. බුදුන් වහන්සේ කිව්වේ එහෙමනේ නේ. ලෝභ, ද්වේශ, මෝහ තමයි ගැටුම් වල මූලය. එතකොට ගැටුම් නැති කරන්න මොකක්ද කරන්න ඕන? ලෝභ, ද්වේශ, මෝහ වෙනුවට අලෝභ, අද්වේශ, අමෝහ ඒ තත්ත්වයට ගේන්න ඕනේ. එතකොට මේ ගැන ලිපි ගණනාවක් අධ්‍යයන ගණනාවක් කරපු විශේෂඥියෙක් ජෝන් පෝල් ලරා. මේගොල්ලෝ අපි ඉස්සරහට කතා කරනකොට හම්බ වෙනවා මේ පන්සප්ක. එතකොට ගැටුම් නිරාකරණය ස්වභාවය සහ විකාශනය පිළිබඳව මේකේ ඒ කතා කරනකොට ඔය කාරණා ටිකත් අපිට ඇතුලත් විය යුතුයි. එතනදි මම දැන් මේකේ අර ගැටුම් ඇතිවීමට හේතු කියන කොටස ඒ ටික අයිප් කරලා හෙට හරි අනිත් හරි වෙනකොට ඕගොල්ලන්ට මේ පළවෙනි අස අප සපෝට නෝට් එක දානවා. ඊට පස්සේදී අපි අමනටම කතා කරන්න ඕනේ අපි ලබන සතිය දේශනයක් ගන්නේ නැහ. ඊළඟ සතිය වගේ තමයි ගන්නේ. ඊට පස්සේ අපිට අ තියෙනවා කතා කරන්න කැටුම් නිරාකරණය පිළිබඳ මූලික සංකල්පීය විග්‍රහයක්. ඒ කියන්නේ මේ මේකේ ඒ කියන්නේ මූලික අවබෝධය ගන්න එපාය. ඉස්සෙල්ලා ගැටුම් විසඳීම. ඒක වෙනම ක්‍රියාවලිය යක්නේ. ඒ ගැන පොඩි කෙටි හැඳිනවක් කරලා කෙටි මාතෘකාවක්. ඊට පස්සේ අපි අ ගැටුම් නිරාකරණ නැත්නම් ගැටුම් සමතන ක්‍රියාවලිය. ඒක දීර්ඝ මාතෘකාවක්. එතන ගොඩක් කොටස් කීපයක් තියෙනවා. ගැටුම ගැන මුලින්ම තියෙනවා අනතුරු ඇඟවීම earර්ලි වෝනින්. ඊට පස්සේ ගැටුම් වැලැක්වීම. ඊට පස්සේ ගැටුම් කළාකරණය. ඊට පස්සේ ගැටුම් පරිවර්තනය. ඊට පස්සේ අ ගැටුම් විසඳීම. ඊට පස්සේ අවසාන වශයෙන් පස්ාත් අ ගැටුම් තාමය ගොඩනැගී. ඒක ගොඩක් දිගයි ටික. ඒකත් එක්ක සංක්‍රාන්ති තව තියෙනවා. ඊට පස්සේ ප්‍රතිසන්ධානය සහ යුක්තිය. ඊට පස්සේ අපට තියෙනවා කතා කරන්න සාකච්ඡා කිරීම සහමන්ත්‍රණය. ඊට පස්සේ අපට තියෙනවා කතා කරන්න මැදිහත් කරණ මාධ්‍යනය. ඊට පස්සේ අපට තියෙනවා කතා කරන්න ඔව් ඒ ටික ඒ ටික කතා කරලා ඉවර වුනාට පස්සේ අපට කෙස් ස්ටලීස් විදිහට අපි කතා කරන්න ඕන. අඩුගානේ දකුණු අකාව අරාබි ඊශ්‍රායල් ගැටුම උතුරු වයර්ලන්ත ගැටුම තව තියෙනවා ඇත්තටම කතා කරන්න ඕන මේ දේවල් තියෙනවා. සුදානය අ ඔය අ රොහින් ගියා ගැටම නින්මාරේ තියෙන දැනට තියෙන ඒවනේ අලුත් ඒවනේ. ඒ වගේ කීපයක් තියෙනවා. අපි අඩුදා තුනක්වත් අපි කතා කරන්න ඕනේ. ඉතින් මේක දීර්ඝ සිරිෂ්ස්ත ලේඛනයක් මේ විෂීමලාවක්. ඉතින් මම මේ උදාහ කරනවා. ඒ අතරේ අ නෝට් එකය එකකුත් දෙනවා. මම හිතන්නේ මේක අ දව මාස තුන හතරකින් මම පොතකුත් මේ කාරණා ටිකත් එක්ක මගේ පරණ පොතක් තියෙනවා. ඒක නම් දැන් හොයාගන්නේ නෑ ඕගොල්ලෝ කෝක 10කට විතර ඉස්සෙල්ලා මම හිතන්නේ ඒක ලියලා තියෙන්නේ මම 2010 අ ගැටුම් නිරාකරණය සහය පිළිබඳ හැඳින්නේ විශේෂයෙන්ම ඒලෙවල් සහ අපේ පාඨමාලා කිහිපයක ඉලක්ක කරගෙන. දැන් ඒ කර්ම සමහර ඒවා අලුත් වෙලා තියෙනවා. අප්ඩේටඩ් වෙන්න ඕන. ඒ අප්ඩේටඩ් කරන මම මේ ඔය දවසල පූර්ණ වශයෙන් අවධානය යොමු කරලා තියෙනවා ඒ පොත ඉවර කරන්න. ඒක ත්්ටි කතාව පොත් කීපයක්. අ මම හිතන්නේ අපි අපේ වෙලාවක් දැන් එකතු වෙලා තියෙනවා. දැන් 934යි. අ එතකොට මම අදට දේශනය නවතනවා නතර කරනවා. අ ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ මොනවාහරි ගැටලු තියෙනවා නම් ඔය හදපු මේ අs් සමූහයට දාන්න. මම මේ සමූහයට මේ නෝට් එකක් දාන්න නම් තව දවස් 10කින් විතර මම අර කලින් පොරඳුනා වගේ ලංකාවේ ජනවාරිතියටම ගැන අපේ ළමයින්ට උගන්නපු දේශනයේ සටහන ඒ අභ්‍ය උපාධියෙන් ලංකාවේ දේශපාලනයේ සමකාලීන ගැටලු කියන තේමාව යටත ලියපු එකක්. ඉතින් ඒකත් ඕගොල්ලන්ට මේ ඔහොම සඳහා අවශ්‍යයි. දැනගන්න සමහරට දේවල් අ ඒනෝට් එක මම අදම දාන්නම් ඕගොල්ලට ඒක ගෙව ගන්න ඒවත් අ ඒ දැනුවත් ගන්න. මොකද දැනුව තියෙන්න ඕනේ මේවට නිශ්චිත උදාහරණත් එක්ක මොකද මේක බොහොම අ ප්‍රායෝගික විෂයක්. හරි තේරුම් ගන්න ඕන. බෝ දේවල් තියෙනවා. පොතපත විතරක් නෙමෙයි. මන්ධ්‍ය තියෙනවා.මන්ටරස් තියෙනවා.මන්ටරිස් විතරක් නෙමෙයි සංගීතයක් තියෙනවා. සින්දුත් තියෙනවා. ඒවත් අහන්න නැ. මම එකක්ම අහන්න බලන්න හොයි ඔහොම ස්තුතියි. రాత్ర థాంక్యూ సర్ శుభరరాత్రయ థాంక్యు సర్