📱

Get Our Mobile App

Take your business learning on the go!

Download on the App StoreGet it on Google Play

20 June 2025 6 10 pm Art 2023 P II SOFT2002 Prof W A S Wijekoon p3gi

EDECU - USJP46:35

Transcription

[සංගීතය] පටන් ගන්න පුළුවන්ද කට්ටියාවද? ඇහෙනවද මාව?

ඇහෙනවා සර්. ඔව් සර්. ඔව්. ස්කිරින් එකේ තියෙනවා පේනවද ඔයාට මෙහෙම අහන්න චියර් කරපු එකක්? පේනවා. ස්මී. ආ හරි.

එහෙමනම් අපි මේ සුළු මානසික රෝග, නැත්නම් මම ඔවට කිව්වනේ අ නියවරෝසිස් කියලා, ඒ රෝග අතර එකක් තමයි අපි කතා කරනවා මේ ස්ට්‍රෙස් කියන එක, ආතතිය කියන එක. සුළු මානසික රෝගී තත්ත්වයක්. දැන් මේක අර දෛනික ජීවිතයේ කටයුතුවට 100%ක්ම බලපාන්න. දැන් අර රෝගී තත්ත්වයක් නම් 100ක් බලපාන. දෛනික ජීවිතයේ කටයුතු සිද්ධයක් කර කියාගන්න බැරි විදිහට එයා බොහෝ වෙලාවට ගත්තහම විකෘති ස්වරූපයක්, තාමාන්‍ය ස්වභාවයක් තමයි දකින්න පුළුවන්කම තියෙන්නේ.

අ නමුත් මේ සුළු මානසික රෝගී තත්ත්වයන් කියන්නේ සම්පූර්ණ ජීවිතයේ සියලුම දේවල් වලට එහෙම නැත්නම් ගත්තහම සියලුම කාරණා බිඳ වැටීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් යම් ප්‍රමාණයකින් එයාගේ අ බිහේවිය ඒක නැත්නම් හැසිරී. එහෙම නැත්නම් එයාගේ අ චර්යාත්මක ලක්ෂණයන්, පවුරුෂ ලක්ෂණයන් බිද වැටීමක් ඇති වෙන්න පුළුවන්. හරි. ඒක ඉපෙක්ට වෙනවා, බලපෑමක් ඇති වෙනවා.

දැන් ඔයාලටත් මම හිතන්නේ ආතතිය කියන එක අට මුණ පාන්න සිද්ධ වෙලා ඇති. හරි. එහෙම නැත්නම් ආතතිය කියන එක ඔයාලටත් දැනිහිල්ලා ඇති. හරි.

දැන් මේක සම්බන්ධව මුලින්ම මේහත්්ශීලය කියන එයා තමයි කතා කරලා තියෙන්නේ. ආතතිය කියන වචනය. ඇත්තෙන්ම මේ ආතතිය නස්ටරෙස් කියන එක පිළිබඳව මේන්ස් කියන එක්කෙනාන්සේ කියන එක්කෙනා, එයා කිව්වා මේ ආතතිය කියලා කියන්නේ දෛනික ජීවිතයේ අවශ්‍ය වෙනස් වීම සඳහා අපේ කාගය හරි පුද්ගලයෝගේ කායික හෝ මානසික ලෙස ඒකට දක්වන ප්‍රතිචාරය කියලා. රක්ෂන් Reionන් එක ප්‍රතික්‍රියාව. හරි. හරි. රෙස්පොන්ස් කරන්නේ කොහොමද අපි? හරි. ප්‍රතික්‍රියාව දක්වන්නේ කොහොමද? යම් ජීවිතයේ දෛනික කටයුතු වලදී ඇතිවෙනස්කම් වලට අපි කොහොමද කායිකව හෝ මානසිකව අපි මේකට කොහොමද රැස්පොරනස අපි කොහොමද මේකට ප්‍රතික්‍රියාව දක්කන්නේ කියන එක. හරි.

එතකොට මේක දැන් ම හිතන්නකෝ. දැන් මෙහෙම. දැන් ඔන්න ඔයාලට තිරණාත්මක දැන් ඉන්ටෝ කීපයකට ගිහිල්ලා හරි අවසාන ඉන්ටර් එකට දැන් ඔයාලට පේස් කරන්න ඉන්නේ. මේකෙන් තමයි ඔයාලට ජොබ් එක හම්බවෙන්නේ. ජොබ් එක හම්බවනා ලක්ෂ හතරක් විතර පඩි හම්බවෙනවා. හරි. අලමිට්ෆුවල් සහිත වෙහෙකල් එකක් හම්බවෙනවා. ඊට පස්සේ ෆොරින් 12 වස් හම්බවෙනවා. ඊට අමතරව මොනවද? අ වෙනම කාටස් හම්බවෙනවා. ඊළඟට අලමිටෆෝන් බිලර් එවනවා කියලා හිතන්න. මේ ඔක්කෝම පැසටිස් එකට හම්බවෙනවා කියලා හිතන්නකෝ.

එතකොට දැන් ඔය ෆනල් ඒ ඉන්ටර්විය එකට යනකොට ඔයාලට ස්ට්‍රෙස් ඇතිවෙන්න පුළුවන්. ආතතියතිය ඇතිවෙන්න පුළුවන්. ඒ මොකද මේ කායික වශයෙන් ජීවිතයේ එතකොට මානසික වශයෙන් අපි මේ අවසාන මොහොතට ඇවිත් තියෙනවා. මේක ලැබුනොත් ඉන්ටු එකෙන් ගොඩ ගියොත් මුළු ජීවිතයම ගොඩ, පරම්පරාවම ගොඩ සමහර වෙලාවට හරි. අන්න එතකොට ඒ ඇතිවෙන ඒ දෛනික ජීවිතයේ ඒ අවශ්‍ය වෙනස් වීම සඳහා ඒකට අපි කොහොමද ඇඩට් වෙන්නේ නැත්නම් අපි කොහොමද ඒකට මුහුණ දෙන්නේ ඔරුත් දෙන්නේ කියන එක පිළිබඳව අපි දක්වන ප්‍රතිචාරය තමයි මේ ස්ටරෙස් කියලා කියන්නේ කියලා. ඒක අපිට පොසිව් වෙන්නත් පුළුවන්, නෙටිව් වෙන්නත් පුළුවන්. බය හිතෙන්න පුළුවන්, දාඩිය දාන්න පුළුවන්, තොර කට මේ වේලෙන්න පුළුවන්, වමිට් වෙන්න පුළුවන්, බඩගින්න නෑ වෙන්න පුළුවන්, බඩ දඟලනවා වෙන්න පුළුවන්. කොච්චර දේවල් එනවද අපිට ආතතියත් එක්කලා? ඔලුවේ කැක්කුම් ඇති වෙනවා. හරි. ඔලු ඔප්පු පුරන්න වගේ දැනෙනවා. හරි. එක එක විදිහ දේවල් සිද්ධ වෙනවා. එතකොට ආතතියේ ස්වභාවය තමයි ඒක.

දැන් මේ දවස්වල ගත්තහම ඔය හිටපු ඇමතිවරුන්ට එහෙම හරි. මොකද හරද සාක්ෂිය කියලා කියන එකක් තියෙනවනේ. එතකොට ඒ හරද සාක්ෂිය කියන එකට අපිට කාටවත් පිටුපාන්න බැහැ. ඔ කරපු කියපු දේවල් වෙන කවුරුන දැනගත්තත් හරද සාක්ෂිය දන්නවා. ඉතින් ඒ නිසා සමහර වෙලාට ලොකු ආතතියක ඉන්න පුළුවන් ඒගොල්ලෝ. කියන මට වඩා පෙන්නුට වඩා ඒගොල්ලෝද සාක්ෂ ඉඳනවා මම මේ මේ දේවල් කරා කියලා. නීතිය හරියට ක්‍රියාත්මක වුනොත්, නීතිය හරියට ක්‍රියාත්මක කළොත් නෙතිය හරියට ඒ නෙම විදිහට ඒ අ සිදු කරන ලද අපරාධ නැත්නම් ඒ කියන මූල්‍යංචාවන් හරියට හතු කරගන්න පුළුවන් වුනොත් ඒවාට දඬුවන් ලැබෙනවා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ හරි බයකෙන් ඉන්නවා වෙන්න පුළුවන්. ආතතියෙන් ඉන්නවා. දෙයක් නැති වෙන්න පුළුවන්, කෑම චිකත් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගත්තාම සමාජ සම්බන්තා පිළිබඳ සතුටක් නැති වෙනවා. ඒ වගේ ඕන දෙයක්.

දැන් එහෙනම් ඔයාට තේරෙනවා අපි අපේ කායික හෝ මානසික ඉල්ලීමක් සඳහා අපි මේක සංස්ෘතිමත් කරගන්න අපි මේකිස්ෆැක්ෂtionන් එහකට ගේන්න හරි අපි මේක එච්ච කරගන්න අපි උත්සාහ කරනකොට ඒ උත්සාහය සඳහා දක්වන රීක්ෂන් එක තමයි අපි කතා කරන්නේ ආතතිය කියලා. රක්ෂන් රක්ෂන් එක විභාය ලං වෙනකොට ආතතිය ඇති වෙනවා ඔයාලට ඒක කියනවා. මේක මොකක්ද? අපි සාමාන්‍යයෙන් ඒකයි මේඩෙවිඩ් බී කොහේ කියන්නේ විද්‍යාත්මක හෝ මනෝ විද්‍යාව ප්‍රචාරගේ ප්‍රතිඵලයක්. හරි. මේක සතුට වෙන්න පුළුවන්, දුක වෙන්න පුළුවන්, වේදනාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක ගත්තාම බය වෙන්න පුළුවන්. චිතයක් ඇ වෙන්න පුළුවන් ඕනම දෙයක් වෙන්න පුළුවන්. මේක මොකක් වෙයිද? හරි. අවධානං සහිත භාවයක්. හරි. නිකන් අමිණිසිත භාවයක්. ඒක නිසා අපි තොළ කට වේරන එක නැත්නම් ගතනම් ඇැහෙන්න ගන්න එක පුවිඩ් ඩිග් ගාන එක ඒවා වෙන්න පුළුවන්.

තාරිණිකම ඒ කියන්නේ අපිට නුහුරු නොපුරුදු දෙයක් කරන්න ගියාම බොහෝ වෙලාවට ජීවිතයේ අපට ආතතිය ඇති වෙනවා. හරි. අපට හුරු පුරුදු දෙයක් කරනකොට අපේ සාමාන්‍ය දෙය අපිට ඒක එච්චර ගැටලුවක් නැහ. හරි. නමුත් අපිට ඉස්සෙල්ලාම දැන් හිතන්න ඔයාලට කාට හරි කවදාවත් කවුරුත් එක්ක ඉස්සරහ කියලා කතා කරලා නෑහ. හරි. කිසි කෙනෙක් ඉස්සරහා හිටගෙන මයික් එකක් ඉස්සරහ කතා කරලා නෑහ. හරිද? එතකොට ඒ දේ කරන්න ඕන වුනහම එකපාරට ප්‍රථමයෙන්ම මයික් එකක් අල්ල කතා කරති කෙනෙකුට එකපාරට ඒක ලුහරු නොකපු එයාට ඉස්ට්‍රස් එකක් එන්න පුළුවන් ආතතියක් එන්න පුළුවන්. ඇයි හුරුවක් නෑහ. එයාට ඒක පුරුද්දක් නැහ. අතතිය තියෙන්න පුළුවන් එයාට ඒකයි. හරි. පැහැදිලි නදේ.

එතකොට ආතතිය කියන එක. එතකොට ආතතිය කියන එක එතකොට අපි පුද්ගලයා තුළ නොසනසුන්තාවයක් අපතාවයක් ඇති කරන ඕනෑම හැම සිද්ධියක්. අවස්ථාවක් මානසික අතියක් මේ. එතකොට කෙනෙකුට කලබල වෙනවා නම්, නොස සංසුන්තාවයක් ඇති වෙනවා නම්, මනසේ යාමතක පීඩනයක් ඇතිවෙනවා නම්, හරි අසතුටක් ඇති වෙනවා නම්, දාඩිය දානවා නම්, පපුව ඩි්ඩි ගානවා නම්, හරි ඇක ගැහෙන්න වගේ ගන්නවා නම්, ඔඩුව නිකන් ඉස්සර දේ වගේ පුපුරන්න වගේ දැනෙනවා නම්, මේ ඔක්කොම ආතතිය. ආතතිය කියලා කියන්නේ ඒකයි. එතකොට ආතතිය ස්වභාවය තියෙන්නේ. හරි.

දැන් එතකොට ඔයාලට මේක වගේ දෙයක් දැනිලා තියෙනවද? අතතිය කියන එක අතාරි විභාගය ලං වෙනකොට හරි. සමහර වෙලාවට දැන් ඔය කතා කරන්න බැහැ. සමහර වෙලාවට ගත්තහම දැන් ගෙවල් වල ඉන්න නිසා හරි අනිබෝණ වෙනකොට තාත තියන්න පුළුවන්. ඒකයි. හරි. ඒක කොහොමද මට වඉස්සන ගෙවල් ඉන්න නිසා ඔයගොල්ලක් එතකොට ඒ ඒ ඒකත් එක්තරා විදිහක නොහොර නොපුරුදු අත්දැකීම් තුළ හරි එහෙම නැතනම් යටගිය යටගිය සිතුවීම් ඉස්මතුී කියන බය ආතතිය ඇති කරන සාධකයක් බවට පත්වෙන්න පුළුවන්. හරි. ඒකයි මේ කියන්නේ.

ආත්තය කියලා කියන එකට අපිට කායික මානසික වශයෙන් ඒක බලපානවා. බොහෝ වෙලාවට මේක දෙවිකට බලපානවා. අපිට ආතතිය එකක් තමයි ධනාත්මකව බලපානවා, එහෙම නැත්නම් සෘණාත්මකව. හරි. පොසිටිව් වෙන්නත් පුළුවන්, නෙටිව් වෙන්නත් පුළුවන් ආතතිය. හරි. ධනාත්මක ආතතිය කියන්නේ හොඳයි. හරි. ධනාත්මක ආතතිය කියන එක හොඳයි. ෘණාත්මක ආතතිය කියන්නේ හොඳ නෑ එච්චර. ඒක එච්චර යහපත් දෙයක් නෙමෙයි, හොඳ දෙයක් නෙමෙයි. ඝනාත්මක තතතිය පිනාත්මකතතිය මානසිකතතිය වර්ගීකරණයේදී අපි කතා කරනවා ඝනාත්මකාතතියතිය පිනත්මතාතියතිය සෑ මై මිය වෙන හරි. මේ එතකොට අපි ගත්තොත් එහෙම අ විශේෂයෙන් ඝනාත්මතතිය කියන එක ගොඩක් වලට හොඳයි. හරි. උදාහරණ වශයෙන් කියන්නක බලන්න මොකක්ද අධනාත්මක අත්තතියතියන්න කියලා? අර කියන්න පුළුවන්ද? විභාගයක් පාස් වෙන්න හිතේ තියෙන තරහ? ඔව් ඔව්. මෙන්න මේවා තමයි ධනාත්මක අත තියන්නම්. හරි. කෙනෙකුට ධනාත්ම ජය ගන්න ඕනේ කියලා. ඔව්. මේ තියෙන්නේ ඒවා තමයි. හරි. පිසිටිව් කාර්ය සාධනය ධනාත්මකය. හරි. පරමන්ance අපේ ගත්තහම අපි යමක් සාර්ථකව කරගන්න ධනාත්මකත්ම වෙනට්‍රයි කරනවා, මහන්සි වෙනවා, කැප වෙනවා. හරි. අපිට බය හින්දා. හරි. විභාගෙට දැන් ඔයාලට දැන් හොඳට නේද නිදාගන්න පුළුවන් රෑලි වෙනකන් කිසි පර්ශන හොඳට නින්ද යනවා. හැබැයි විභාය වෙච්චම නින්ද යන්නෙත් නැහැ. හොඳට පාඩම් කරන්න පුළුවන්. නේද? ඒ කාර්ය සාධනය ඒක පොසිටිව් කරගන්න. එතකොට අපේ ඒ ආතති අපට හොඳ පැත්තට බලපා තියෙන්නේ. හැබැයි කවුරුහරි විභාය ලඟනකොට විභාය කල් දාගන්න ට්‍රයි කරනවානම් මට මේකම ලියන්න බැහැ ඊළඟ පාර ලියනවා. අන්න සෘණාත්මකාසතතිය. ඒකෙන් ඉවත් වීමක්. හරි. යමක් සාර්ථකවක කරගන්න පෙළවෙනවා නම් ඒක කාර්ය සාධනය ඝනාත්මක වෙනවා. ඒකයි දකින්න පුළුවන්කම කියන්නේ. හරි. ස්නා පද්ධතිය අවධියෙන් තබා ගැනීමට ආතතිය අවශ්‍ය වෙන්නේ. හරි. ස්නාපි පද්ධතිය අවධියෙන් තබා ගැනීමට. එතකොට අපිට ගත්තහම අපි හරියට අපි ශන් වෙන්නේ අපි හරියට ක්‍රියාත්මක වෙන්නේ ගත්තම දැනත්මකත් හරි.

දැන් උදාහරණ වශයෙන් ගත්තහම දැන් ඔිය අනුතුරුවෙම ගොඩාක් සිද්ධ වෙනවනේ. ප්‍රියනතුර සිද්ධ වෙන්නේ බොහෝ වෙලාවටු පාරවල් වල නැත්නම් ගත්තහම ටිකක් කාර්ය බහුල නොවෙන තැනක වාසනාවන්ත විදිහට තමාට කියනවා මේ ගෙවල් පෙනි පෙනී තමයි මේ නින්ද ගිහින් තියෙන්නේ වාහනේ ඩ්‍රවට හැප්පිලා තියෙන්නේ. තව පොඩි මොහො විනාඩිදහෙන් ගෙදරට එන්න තිබ්බා. හරි. එයා මේ ගෙවල් ලං කරගෙන තමයි වාහනය හප්පගෙන තියෙන්නේ කියලා. ඇයි ඒ කියන්නේ? අර මෙතෙක් වෙලා තමන්ට නුහුරු නුපුරුදු පාර එනකොට මේ කොහෙද යන්නේ කොහෙද මොකක්ද දැන් කියලා හදනවා. හැබැයි හුරු පරටාපුබුගම මොකද වෙන්නේ? අර ඉෂ්ණාවි පද්ධතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහ. හරි. එතකොට නොදැනුවත්ම එයාට ආ දැන් මම දන්න පාරණය අපේ පාරණය අපේ ගෙවල් ළඟනට කියලා එයාට ඒක නිකන් ඔටෝමැටිකලි නිකන් ඕෆර සයිස් එකට එනවා. එහෙම ආපු ගමන් මොකද වෙන්නේ? ඔන්න ඒක ධනාත්මකව බලපානවා. හරි. එතකොට ඒක සෘණාත්මකව බලන්න ධනාත්ම සෘණාත්මකව බලපානවා. හැබැයි සමහර අය නෙමෙයි මේක නිසා නිදිම මරාගෙන මහන්සි වෙලා, කැප වෙලා උන අන්දුවෙන් ඒ කටයුතු කරනවා. අවධියෙන් සිටීම කාර්යක්ෂමතාවය වැඩි කරනවා. අපි ගත්තහම අපි අවධියෙන් ඉඳලා දැන් ඒකයි මම ඔයාට කිව්වේ දැන් පාරන් කරන කෙනෙක් නේද ගත්තහමය ලං වෙච්චහම බොහොම අවධියෙන් ඉන්නේ. හරි. නිදාගන්න. දරුවෙක් ලැබිච්ච අම්මා කෙනෙක් නිදාගන්නේ නෑහ. දරුවා ගැන අ ශ්‍රීකල්පනාවමෙන් අවධියෙන් ඉන්නේ. හරි. ඒ වගේමාර සතබිගත්තහම එහෙමයි. එතකොට අපි ගත්තම තාර්ත දැන් රිය දරෙට නිදිරලා හිටියත් එයා රාත්‍ර නිදිරලා ඊ රාත්‍ර හිටියත් එයාට නින්ද යන්නේ නැහ ජනගහනය වැඩි කාරි බහුල පාරක හැබැයි පළු පරක ඇක්සිට් කරගන්න නින්දෙනවා නිකන්ම ඒකයි මේ කියන්නේ. ඒක ඔයාට මම මේ රූප තරකෙන් පෙන්නලා තියෙනවා කොහොමද මේ ඉස්ටරස්වල් එක අඩු වැඩි වෙන්නේ කියලා. හරි. අපි ඒ ගත්තහම. එතකොට මේ උපරිමයට ඇවිල්ලා අපි කොහොමද මේක බැක්ඩවුන්් වෙන්නේ. බ්‍රේක් ඩවුන් එකක් බවට පත් කරගන්නේ කියන එක. හරි. බ්‍රේක් ඩවුන්් වෙන්නේ හරි ඇන සයිට එක්වා, පැනෙක් එනවා ඇන් පේත්ති මල පහිනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ මේකත් දකින්න පුළුවන් මේ විදිහට හරි ධනාත්මකාතතියතිය ස්වභාවයත් එක්ක ඒක දකින්න අපි අඳුනාගන්නවා. හරි. ඒක අපිට කතා කරන්න පුළුවන්. අ සෘණාත්මක වෙච්චම අවුල් මේ තියෙන්නේ සෘණාත්මක අතතියතී ස්වභාවය තමයි මේක. හරි. දකින්න හඳුනාගන්නේ සෘණාත්මක ආතතිය. හරි. අතතිය තියෙන ස්වභාවය තමයි සෘණාත්මක ආතතිය තියන්නේ. එතකොට ඒකේ අපි දකිනවා අ ඒ විදිහට.

අ දැන් අද මේ ඉස් විද්‍යාට අදාලව කප් කමිටියු තිබුණාම ඉතින් ඒකේ මේ දැන්ටියුබල දාලා තියෙනවද මට කර කතා කරා ඒකයි මම මේ බැරි වෙන එකක්. මේ පප් කමිටෙන් විශ්ව විද්‍යාලයට කලින් මට මතකයි සබරගම විශ්ව විද්‍ද්‍යාලය සම්බන්ධව ප් කමිට යම් යම් දේවල් කතා කරලා තිබුණා. අද ජවරටපු තමයි තිබුනේ දෙකට හවස පටන් ගත්තේ. එතකොට ඒක සම්බන්ධ දැන් මේට සෝෂල් මීඩියා මට දාලා තියෙනවා තියෙන හරි. ඉතින් මේ නගටිව ඉස්ටරස් හෘණාත්මක අතතියතිය ස්වභාවය තමයි සෘණාත්මකාතතියතිය ඇත්තෙකු ශරීර හ මානසික වශයෙන් රෝග වෙනවා. අන්න ඒකයි. මේක හදාගන්න එපා ඒගොල්ලෝ හරි. තෙස් එක ඔයගොල්ලන් එක නරක පැත්තට හදාගත්තොත් අවුල් අත්චැනවා. කායික මානසික ඔවලා වීක් වෙනවා. හරි. ඒ නිසා ආධික සුදුර පීරණය ඇති වෙන්න පුළුවන්, හරදා ඇති වෙන්න පුළුවන්, ඩිපරෂන් ඇතිවෙන්න පුළුවන්. ඇන්සයිටි ඇන්සයටි කියන්නේ කාන්සාව කියලා.

දැන් අපි සාමාන්‍ය විහාරය කියන්නේ සාංකාව කියලනේ. දැන් මේ සුළු මානසික රෝග වල මම එකක් මේ ඔයාලට පටන් ගත්තේ කතා කරන තා ගොඩක් දේවල් තියෙනවා. හරි. ඒක එකක් තමයි මේ ඇන්සයිටි කසු සුළු මානසික රෝගික තත්ත්වයක්. දැන් අපි මුලින් කතා කරේ ප්‍රධාන මානසික රෝග පහක් පිළිබඳවනේ. ඒකක් තමයි අපි ගත්තොත් එහෙම කතා කරා මේ මේ ත්‍රපේනියක්. අනික කතා කරා මේනියා, හහපමනා, ඩි deපරෂන් ඊට පස්සේ අපි කතා කරා ඩි demමසියා. ඒ ඒවා. දැන් මේක අපි සුරුමාන්‍යනිසරන්ගේ ඇරතේ කතා කරේ නැත්නම් නියුරෝසිස් යටතේ මේ අපි කතා කරන්නේ දැන් මොකක්ද මේ ස්ටරෙස් මේක අපි කාටත් තියෙන දෙයක්. ඒකයි තියෙන්නේ. ඒක අඩුබැඩි වෙනවා ඇති. අපි මේක නමුත් නැති කරගන්න ඕනේ ඩිපරෂන් එක මෙහෙම මොනවද මේ සොරිට්‍රෙස් එක ඇන්සයිටිy කියලා කියන්නේ කාන්සාව.

දැන් ඔලා සමහරට හිතට අර කිව්වේ අර එයා අර එයා කිව්වනේ දරුවෙක් මෙහෙමයි රටේ ගියා එයාගේ යාළුවෙක්. හරි. එයා තනියම ඉන්නේ. එතකොට එයාට ඒ නිසා හරි අප්ෂර් ඒවලු හැදෙනවා. මේ කතා කරන්න කයෙක් නැහැ. ඉන්ටරවල් එක වෙලාවේ නැතම් බ්‍රේක් එක වෙලාවේ එයා තනියම ඉන්නේ. ඒ ඇන්සයිටි එක කාන්සාව සුළුම් මනසික රෝගී තාත්වයක් ඒක එයාට හරි ඒ නිසා ඔවලු කැක්කුන් ඇති වෙන්න පුළුවන්. අසතුට ඉන්න පුළුවන් කෑම හුචිකත්වය වාඩු වෙන්න පුළුවන්. ඒකයි ඒ අනික නින්ද පිළිබඳ ප්‍රශ්න එනවා. හරි නින්ද යන්න නැ හරිටිව් ආවම නින්ද යන්න. හරි ප්‍රතිසත්තිකරණ පද්ධතිය අක්‍රිය ගැටලු වෙනවා. හරි ඒක එුationන්සට ඒ කියන්නේ ගත්තම ලෙඩ හැදුනට හොඳ වෙන්නේ නැහ. ගත්තානම් ඒකනේ අපි කියන්නේ දැන් මොනවද කොවිඩ් කාලෙත් ඒකනේ ශරීරය ප්‍රතිසත්තිකරණය අඩු වෙන එකනේ වෙනුනේ. වැඩක් හැදුනා. ඒ නිසා කැස් හැදුනාම ඒක නැත්නම් නිවමෝනියාවට මැරෙනවා. ඒ වගේ තියෙන කෙනෙකු වුනාම එයාට එක ලෙඩ අතරට හිතෙනවා කියයි මෙතනට හිතෙනවා කියායි ඔලුවේ කැක්කුම කියයි. ඒවා බෙහෙත් දිවකට අඩු වෙන්නේ නැහ. ඇයි? එයාගේ මනසේ ලොකු පීඩනයක ඉන්නේ ට්‍රස් එකක් ලොකු තල්ලුවක්. හිත ලොකු අවුල් වීමක් තියෙන්නේ. එකක් තියෙන්නේ. ඒකයි මේ කියන්නේ. හරි. පැහැදිලි නේද?

ආතතිය ඇති කරන සාධක. අර මම ඩිපරෂන් කියලා ඒක ඇති කරන්නත් මේවා බලපානවා. ඒකත් තමයි පාරිසරික එවයන්මන්ට් එක හරි පරිසරය. හිත පතිර උපදේශ වාසෝචන් වහන්සේ දේශනා කරා. මොද පරිසරය කියන එක මංගල කාරණයාව. හරි. තමන් ජීවත් වන පරිසරය වැඩ කරන තැන සතුටින් ඉන්න ඕනේ. සතුට වැදගත්. සසෘෂ්ටි පරමන්දානං සතුර තමයි මිනිස්සුන්ගේ පරම ධනයතං වටිනාම වස්තුව. අපි මේවා ළඟ මේ බුදුන් වහන්සේ කියපු දේවල් හරි වටිනවා. හරි. මොන ආගම කෙනෙක් වුනත් මේ වගේ අදහසක් අර්ථයක් අපේ ජීවිත වලට බලපානවා. එතකොට පරිසරය කොහොමද ගෙදර? ඒකයි කියන්නේ. ලොකු ගෙවල් නැති වෙන්න පුළුවන්. පොඩි ඒක ඉන්නවා. නමුත් ඒක තමන්ට ප්‍රියමනාපදියට හදාගන්න ඕනේ. මහක් බවාගන්න එක. පිරිසිදුව තියාගන්න එක. හඳුන්රක් පත්තු කරනවා ඒක ගෙදර නේද? හරි මේ හැමතැනම ෙදී හරි මේ දාලා ඒ කිලිට රෙදී අර නිකන් එහෙම අපවිත්‍ර අර පිළිවලක් තියෙනවා. නිකන් පරිසරය තමන්ට හරි ගත්තහම සතුදායක විදිහට ප්‍රියමනාපි. කවුරුත් ලස්සනට කැමතියනේ. ලස්සනට අපි ඕන කෙනෙක් කැමතියිවා. එතකොට පිරිසිදු අඳින එක නේද? ඒ අපි ඒකනේ නේද හැම වෙලාවේම නිකන් එකම ඇඳුම අඳින්නෙත් නැත්තේ ඒකනේ. ඒවා අපි බලාපොරොත්තු වෙනවා. පරිසර සාධකයා ඒක වැදගත්.

අනික සබදතාරලේෂන්ශිප්. අර මම ඔයාට කලින් කිව්වා වගේ. අපට අතතිය ඇති කරන්න පුළුවන්. දැන් ඔයා අර කිව්වේ ඔෆිස් එකේ අර වැඩ කරන තැන කවුරුවත් මේක කතා කරන්න නැහ. සබන්තා නැහ. ඔයාට හොඳ ඉන්නවා නම් යාළු එක. ඒකන අර කියන්නේ සාමාන් හසව නැති කෑම එකක් වුනත් හරි යාළුත් එක්ක සෙට් වුනාම මේක කා. කොච්චර රසතිවත් කෑම හරි යාලුතෙන් කතා කරා කරනකොට ඒක රසයි. නැත්නම් රස ගැන එච්චර හිතන්නේ නැ. හරි. එහෙම නැත්නම් කොච්චර රස කෑම මේ වුනාත් තරහකාර එක්කන් කන්න ඉන්නත් එහෙම කතා කරන්නේ නෑහ මුහුණ බලන්නේ නැහැ. ඉනෙන්නේ නැ. කෑම මේකේ රස දැෙන්නේ නැ. ඒ කියන්නේ එතනට සබන්තා කියන එක වැදගත්තා. අපි ඔක්කොටම රි සතුට තියෙන්නේ ඉෂ්ට සඩු කරන්න සභා පුද්ගල අන්තර පුද්ගල සබතා තියෙන්න ඕනේ.

මූල්‍යමේ සාධකයා පනන්ස හරි ණය වෙන එක සල්ලි පිනුදල තමන්ගේ හොරකම් කරන එක හරි කොච්චර දේවල නනවද මූල සාධකයක්. චේනජ්ස් වෙනස් වීම. තමන්ට රස්සාව ප්‍රමෝෂන් එක ඩිමෝෂන් එකක් වෙනවා. ස්ථාන මාරු වෙනවා. පදිංචිය වෙනස් කරන්න වෙනවා. හරි හොස්පිටලයිස් වෙන්න ජීවිතේ ඒවා අතතිය ඇති කරන්න හේතු. ්‍රෙට් එකක් තියෙනවානම් මරණවා, උස්සනවා, කපනවා, කොටනවා නේද? අපට දැන් අර යුද්ධය තිබුණු කාලේ ත්‍රක් තිබුණා. ජීවිත පිළිබඳව අපි ආතතියෙන් හිටිය හැමෝම ඈ. අපට අපි වැරදක් කරලා නැති වුනත් නේ ට්‍රෙට් එකක් තියෙනකොට ආතතිය තියයි. මම කිව්වේ. පිටපු හැමතිවරුන්ට ඔය ත්‍රක් දනවා. තර්ජනය අර්ජයක් කරොකුත් නෙමෙයි ඒගොකම වැරදිවට දඬුවන් දෙනවා කියන එක ආතතිය නැත්තේ නැහැ. ඔක්කොටම ආතතිය දැන් ඇවිල්ලා තියෙන්නේ. හරි. ආතතියක් ඇති වෙනවා. කවුරු වුනොත් එහෙමයි. ඒක ආණ්ඩු පක්ෂයද විරුද්ධ පක්ෂයේද? එහෙම නැත්නම් අපි සමාජය ගත්තාම අපි එකක වැඩ කරන අය ගත්තාම ඕන කෙනකුට ඒක බලපානවා.

අනමා අධික ඉල්ලුම හරි මේඩිමාන්ඩ්ස් කියන්නේ අධික. ඔයාලට වැඩ කොටස වැඩි වෙච්චහම ඔයාලට ගත්තහම හිතන්නකාද බැඳලා දරුවෙකුත් ඉන්නවා. ගෙට දාසනීපෙන් අර කවුරු හරි ආජසිය කෙනෙක් ඉන්නවා. පම්මාසීපෙන් ඉන්නවා. වැට යන්නත් ඕන මහත්තයග වැටන්නත් ඕන කරන ගමන් පාඩම් කරන්නත් ඕන ලස්ස යන්නත් ඕන විභාගය ලියන්නත් ඕන කොච්චරද වැඩ ගොඩාක් හිසටත් ඇති වෙන්න පුළුවන්. හරි. වැඩ ගොඩක් වැඩි වෙච්චහම නිදහසක් නෑහැ. රලක්ෂ එකක් නෑ. අධික ඉල්ලුම අතතිය වැඩි කරන්න හේතු. අතතිය ඇති කරනවා බොහෝ වෙලාවට හරි. අතතිය ඇති කරන්න පුළුවන්. අදිල්ලුම වැඩ වැඩි වෙන එක. දැන් ඔයසීම මහතුන්ට ආතතියත්තිය වැඩි කරනවා. ඇයි වැඩ ගොඩාක් තියෙනවා. ඔයකීම් බැක් මැනජස් වලට ආතතිය වැඩියි. ටොප් ලෙවල් එකේ ජොප් කරනට ආතතිය වැඩියි. කොච්චරද කියලා නේ වකී වැඩියි නිකන් රිලක්ස් කගන වස් ාන්තට ආතතිය වැඩියි. හරි. එච්චරකනට වගේ නෙමෙයි. ආයතරක ප්‍රධානකොට ආතතිය නිකන්ම වැඩි වෙනවා බොහෝ වෙලාවට ඒකයි තියෙන්නේ. ආතතිය වැඩිවීමට බලපාන ආතතිය ඇති කරන්න පුළුවන්.

මේ තියෙන්නේ මානසික ආතති ක්‍රියාවලියක් පිළිබඳව. අපේ ගත්තහම අපිට ආදරතිය ඇති කරන්න මේක මේ එක්සෑම් එකක් වගේ දෙයක්. බිග් ඩේට් එකක් බිග් ඩේඩේ එකක්. දැන් අපි ගත්තාම බි් එකක් හැටියට අපි ගත්තාම ප්‍රධාන දිනයක්. දැන් වැඩෙන්න එක තියෙන දවසට ආතතිය තියෙන්න පුළුවන්. මම ඒකයි කිව්වේ. හරි. බිත්ේකන් ජීවිතය ගත්තහම ඒ වගේ. එක එක අපි ගත්තහම ආයතන ප්‍රධානගේ බලපෑ මනම් මන ඕන එකක්. මම අර කලින් කියපු කාරණා හරි. මේක නිසා මොකද එමුල් වෙනස් වෙනවා. වෙනස් වෙනවා. බ ch් වෙනවා. ඒකයි මේ කියන්නේ. හරි.

මසවල හැඟීම් වෙනස් වුණා කියන්නේ අපි ගෝ කේන් තියන්න පුළුවන්. දුක හිතෙන්න පුළුවන්, ඇඳෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ එහෙම නැත්නම් අපිව ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. කොච්චර දේවල් වෙන්න පුළුවන්ද? මාව නිකන් ප්‍රතික්ෂේප කරලා වගේ කියලා දැනෙනවාටී වෙනවා. හරි. එහෙම නැත්නම් මම බොහොම අසරණයි. මම නිකන් කාත් කවුරිය හව්රන නැති කෙනෙක් බවට එයාට දැයෙන්න පටන් ගන්නවා. ඒකයි තියෙන්නේ. හරි. ඒ විදිහට respපිලිත් තියෙනවා ගත්තා වෙනස් වීම තන සයික වශයෙන්. හරි. එතකොට අපි අර කිව්වා වගේ දුක වේදනාව අපහසුව පීඩනය ඒ වගේ දේවල්. ඊට පස්සේ අපි ගත්තහම අහේ චේජස් ඇති වෙන්න පුළුවන්. සමහර වෙලාවට සමහර කෙනෙක් ඔයඅ මොනවද ස්ට්‍රස් එක නිසා රිස් ගන්න ඇබ්බැහි වෙනවා. ස්මෝකින් කරන්න පුළුවන් සමහර වෙලාවට හරි. එහෙම නැත්නම් ගත්තහම මේ වගේ අයට ප්‍රශ්න විසට ගන්න බැරිකම නිසා ගොඩක් දුරට දුකට කනගට පත්වෙනවා. හරි. ඒ නිසාමෝෂන්ස් ඒ වගේ හැඟීම් දැනීම් වද වේදනාවන් මානසික පීරණයන් තුළ එයාගේ ගත්තහම කටයුතු කරන ස්වභාවයක් දකින්න පුළුවන්කම තියෙනවා. හරි.

මේ වගේ අර මානසික ආතති ක්‍රියාවලිය කියන්නේ සිදුවීම් සිද්ධ වෙනවා. ඒක එයාගේ ගත්තහම සංජාණට එයාගේ ඒවදිහා එයාගේ පෞරුෂයට සංජානයට බලපෑමක් ඇතිනවා. එයා යම් දෙයක් තේරු ගැනීමට ඒක අධාර කරගන්නවා. ඒ නිසා එයාගේ යම්කිසි ආකාරයක කායික මානසික ධර්යාත්මක වෙනස්කම් දකින්න පුළුවන්කම ඇති වෙනවා කියන එකයි කියන්නේ.

මේ තියෙන්නේ. කොහොමද මේ බිහේ එකයි මේ මූඩ් එකයි, බොඩි එකයි මේ මයින්ඩ් එක තමයි බැලන්ස් කරන්න. දැන් ඔයාලා ගත්තහමත් මේ හිත තමයි ඔයාලගේ බිහේවිය එකට කියන්නේ පණිවිඩේ. දැන් ඕනේ ඇති වෙච්චර එක හරි. නැත්නම් මේ වෙච්චර එක මෙලව රහක් නැහැ. හිත කියනවා ඔයට ඔයාලා ඉන්සට නැ හිටලා යනවා. හරි. එහෙම නැත්නම් මේක ලච්චර එක අහගන්න එක හොඳයි. එක තමයි එහෙනම් වඩිලා ඉන්න එකෙච්චර එක හොඳයි නම් මූඩ් එක හොඳයි ඔයාලගේ ලැච්චර එක තේරෙන්නේ නැත්නම් මූඩ් එකප්ෂන් ඒ නිසා වෙහෙස කර නෑ. බොඩි එක චේනජ් වෙනවා වෙහෙස කර එනවා. මනසෙන් මේක අප්‍රන්න අසතුට එන්නම්. ඒ නිසා අපි හැම කෙනාගෙනෙම මේක බැලන්ස් වෙන්නේ මනසත්වයක් එක්කලා. ඒක නිසාද හිස රදයද හද කැස්මද ඔක්කාරයද ආරුචියද අර්ථ චක්‍රය අක්‍රමිතද මේ ඔක්කොම බලපාන්න පුළුවන් කායික ලක්ෂණ හැටියට. හරි. මේ කියන්නේසකෝජිකල් මේ සොරි මේ ෆිසිකල් මේ සාධකයක්. එත ඔයාලට ආගේ හරි මේ ෆිසිකලි ආතතිය තියත් එක්ක මේවා දැනෙන්න පුළුවන්. විඩාව අනේ මට හැම තිස්සේම මහන්සිය කියනවා. හරි මට හරිම මහන්සියත් දැයනවා කියලා කියනවා. එක්කෝ මට හැමතිස්සෙම හිසර දේ කියලා කියනවා. මට හැමතිස්සෙම ඔලි කැපුමක් තියෙනවා. එහෙම නැත්නම් මට හැමතිස්ස නිකන් හාට් එක නිකන් නිකන් ඩික් රිගක් ගාලා ගැහෙනවා වගේ දැනෙනවා කියලා කියනවා. මට නිකන් වමිට් වෙන්න එනවා වගේ කියනවා. මට අනේ කිසි දෙයක් දැන් ඔයාලා ගෙදරක මළගයක් වෙලා බලන්න කන්න බඩිගිරිය එන්නේ නැහැනේ. හරි කෑවද කියලා මතකකුත් නැහැනේ. ඕනකමකුත් නැහැනේ. ආ ඒකනස්ටස් ගතිය ආයකවය අපිට බලපානවා. හරි. කාන්තාවක් නම් අර්චක්‍රයේ යම් විදි ඒ ඉස්ට්‍රෙස් එකත් එකත් චේනජ ඇති වෙනවා. විභාග ලං වෙන කාලෙට ඒ වගේ විශේෂ කාරණත්වයෙක් කළ එහෙම වෙන්න පුළුවන් කියලා එයාගේ චේනජ ඇති වෙන්න පුළුවන්. ඒකයි මේ කියන්නේ.

ඔව් සර්. පොසටරෝ සින්ඩරම් වලටත් වෙනවා. හරි. පොලිසරවඩි සන්ඩරම් වලටත් වෙනවා. ස ඒ කියන්නේ ස්ටරෙස් මැනේජ් කරගන්න කියලා තමා ගොඩක් වෙලාවට කියන්නේ මේ ඒ කට්ටිය හම්බවුනාටත් පස්සේ ඒකට ගොඩාක් විදිහට ඔය ස්ට්‍රෙස් බලපානවා. ස ඒ කියන්නේ ඒකට බෙහෙතක් නෑහ. ඒ කියන්නේ තමන් පාලනය කරගන්නවා තමා හොඳම දිය කියලා තමයි කියන්නේ. ඔව් ඔව්. හරි. හොඳයි.

එතකොට අපි මැන්ටල වශයෙන් ගත්තහම මානසික වශයෙන් මෙත කටිස් ගත්තහම ලක්ෂණයක් ගත්තහම චිත්තායක ඉහලා යනවා. කේන්තිය යනවා කියන එක. චිත්තාවේග කියලා කියන්නේ එතන තරහ කේන් තියෙනවා. චිත්තාවේග අධික සංවිධි බවක් ඇඳෙනවා. සමහර අඬ අඬා ඉන්නේ දුක අඳුරු ගලනවා. හරි. නමුත් සේම මටමයි මේ දේවල් වෙන්නේ. එහෙම හිතනවා කල්පනා කරන්න. අද දෙක වශයෙන් සංවේදී භාවයක්. අර කිව්වා වගේ අවධානය යොම කරන්න බැහැ. හරි. එක ඉරියව්වක එක අදහසකෙන් ඉන්න බැහ. එකම දේ ගැන නිතර හිතනවා සමහර වෙර වෙලාවට හරි. එකම දෙයක් මට මෙහෙම වුණානේ, මට මෙහෙම වුණානේ. මාව දාලා ගියානේ. හරි. ඉතින් මට ආය වෙහෙ හොයාගන්න බැරි වෙනවානේ. මම මෙහෙම මෙහෙමනේ මෙයාට කරේ. දැන් මෙයා නමුත් මාවේ සම්පූර්ව ප්‍රතික්ෂේප කරා මාව අතරමන් කරානේ. කන්න බොන්න ගියාත්, නිදාගන්න ගියාත්, යාළුවෙක් හම්බවුනත් මොන දේ කරත් ඒකමයි මතක් වෙන්නේ. තිස්සේම ඉතින් ලොකු පීඩනයක් අසහනයක් හරි. එහෙම දකින්න පුළුවන් දැඩි අසහන කාර්ය මානසිකත්වයක් දකින්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි එතන කතා කරන්නේ.

අනික චර්යාත්මක ලක්ෂණයක් තියෙනවා. අර මම ඔයට කිව්වේ චේනස් ඇතිවෙනවා. ගොඩක් අය මත් පැන් ගන්න හරි නිසා. ඒගොලෝන මත් පැන් විකම මේක බැලන්ස් කරගන්න පුළුවන්. මාත්‍රවම් පානය වගේ දේවට අත්නැකෙනවා. හරි. දෛනයක ජීවිතය කටයුතු අදාල කරගන්නවා. සබරිත බෙද වැටෙනවා. හරි. ඊට අමතරව එන්න පෝට්ටා අ ගත්තහම ාව තමයි අ මේ දෛනයක ඉදිරියට කටයුතු අඩා කරගන්නවා. ඊළඟට අනිත් පැත්ත සබන්තා බිඳ වැටෙනවා. අර නින්ද පිළිබඳ ගැටලු වැට මේ වගේ දේවල් ඕන තරම්. එතකොට මේ ඔන්න කාට හරි ස්ට්‍රෙස් ආවම එක්කෝ කායික මානසික හෝ චර්යාත්මක ඇතිවෙන වෙනස්කම් තමයි ඒකෙන් අපට දකින්න පුළුවන්කම තියෙන්නේ. හරි. ඒක අපි කතා කරනවා අවධානය යොමු කරනවා.

ස අරති thinkකing කියන එක මානසික ලක්ෂණයක් තියෙ මොකක්ද over thinking කියන කියන්නේ මානසික ලක්ෂණයක්දහටද over thinking ඒක තමයි මම අර වටේතිing කියන එක ගත්තහම අර එක්තර ආකාරයකින් අ මේ අ ඕකින් කියන එකේදී ඒ කිව්වේ දැන් මෙහෙමයි ඒක තියෙනවා එකට එකත් සම්බන්ධයි. දැන් එකක් තමයි මම අර කිව්වනේ මේනියා කියලා. මේහා වලත් ඒක තියෙනවා ඕබන්කින්. එහෙම නැත්නම් තව එකක් අපි දකිනවා ඒක සුළු මනසික රෝගී තත්ත්වයක් හැටියට. මේ ඒක අපි කියනවා මේ ග්‍රාස්තීය තත්ත්වය කියලා. අසනට නැත්නම් opසන act කියලා එකක් තියෙනවා. කියන්නේ එකම දේ හිතන එක. හරි. දැන් කවුරු හරි ගත්තහම ඕන over thinkකින් තමයි ඒක. හිතන්න කාට හරි ප්‍රශ්නයක් තියෙනවා ඉස්සර වෙලාම ආවේ මේ ලෝකෙට කිලියක්ද බිත්තරයක්ද? හරි. ඔව් ඉතින් ඉතින් දැන් අපිට හිතුවොත් එහෙම මහා මේකත් ලොකු පෙළිකාවේ. ඉක්ිරියක් එන්න විදියක් නැහ බිත්තරයක් නැතුව විස්තරයක් එන්න විදියක් නැහැ කිරියක් නැතුව. එහෙම නැත්නම් හිතන්නකෝ ඉස්සරහම මේ ලෝකෙට බිහි වුණේ පිරිමියක්ද ගැහැණියක්ද? හරි. එතකොට පිරිමියක් එන්න විදියක් නැහැ ගැහැණියක්. ගැහනියක් එන්න විදියක් නැහැ පිරිමියක් නැතුව. එතකොට ඒක ලේසි පහසු ප්‍රශ්නයක් නෙවෙයිනේ. උන්වහන්සේත් කරන ඔය වගේ ඒ වගේ හිතන්න එපා එච්චර ඕන යතුවා හ වැඩකුත් නැහැ. නමුත් අර ඒ වගේ අර සමහර ඕවතින් යමක් පිළිබඳ නිතර නිතර හිතනවා සමහර වෙලාවට හරි එහෙම වෙන අවස්ථා තියෙනවා. ඒකත් සුළු මානසික රෝගී තත්ත්වයක් ගැන කතා කරන්න පුළුවන්. ඒවා මම ඉස්සරහට කතා කරනවා. එහෙම නැත්නම් ඕවා ඇටියුත් තියෙනවා. අධික පිරිසිදුභාවය හරි හෝදනවා හෝදනවා හෝදන ඉවරයක් නෑ. අධික පිරිසිදු භාවය තියෙන්නේ. අධික පිරිසිදු භාවයක් තියෙනවා. එතකොට ඒ අධික පිරිසිදු භාවය අ බලපානවා බොහෝ වෙලාවට අධික පිරිසිදුභාවය ගත්තහම ඈ එතකොට මේ අපි දකිනවා හඳුනාගන්නවා. ඒවා ඉස්සරහට මම කතා කරන දේවද ඔබ ඔයා ඒකෙන් අදහස් කරේ මොකක්ද දන්නේ ඕකින් කියන එකෙන් අරස එක්කම දේ ගැන ඔවට වඩා ගැඹුන් ගැඹුලනේ තැනෙක් අතීතය ගැන අනාගතයේ මෙහෙම වෙයිද මෙහෙම වෙයිද? මගේ ඕනවට වඩා එකම දේ ගැන හිතෙන ස්වභාවයන මට තේරුන්නේ නෑ කියපු එකම දේ ගැන ස්වාමීන් වහන් නෑ ඇහු ඔය ඔයාගේ තිබ්නා නැති කතිය ස්වාම න නැති හින්දා මට ඇහුන්නේ නැත්ත බදයක් දාන මේ හුත් ඇහෙනවා ඔව් දැන් කියන්න ඇහෙනවත් ස්වා ඔව් ඕ මම කිව්වනට එකම දේ ගැන එකම දේ ගැන අර නැවැත් නැවත ඕන හොඳමට වඩා ගැඹුරෙන් හිතන්නේ. අන්න ඒකට මම අදහස් කළේ. ඔව් ඔව්.

ඉතින් සමහර දැන් මෙහෙම ඉතින් ඒක යම් යම් දේවල් පිළිබඳව එහෙම හිතලා යම් තීරණයක් ගන්න එකත් ඒක හොඳයි ඉතින් මානස රෝගයක් වෙන්නේ නැහැ. දැන් අපි හිතමුකෝ දැන් ජීවිතයේ තීරනාත්මක සාධකයක් අයට විවාහය ගන්නකෝ. තමන්ගේ සහකරුව සහකාරය තෝරා ගැනීම කියන කාරණාව පිළිබඳ ඒකුරු අධ්‍යයනය කරලා හරියො හොයලා බලලා හරි ඒහා සම්බන්ධව බොහෝ කරුණු කාරණා පිළිබඳ සැලකිරිමත් වෙලා හරි තීරණයක් ගන්න ඒක හොඳයි ඉතින් ඒ වගේ ඒක ඒ කියන්නේ ඒ වගේ සමහර දේවල් තියෙනවා මතින් කිව් වුනාට ඒක යහපද සඳහා හේතුර කාරා බවට පත් වෙන්න පුළුවන් ජීවිතේ. ඒක නිසා ඒක වෙන්නේ නැති අවස්ථාවත් දකින්න පුළුවන්. ඒකයි.

සර් ඔව් මේ සර් තනියම ගෙදර ඉන්න වෙලාවට අපිට දැනෙන්නේ අර කවුරුහරි ළඟින් යනවා. නැත්නම් අපි දිහා බලන් ඉන්නවා වගේ එකක් ස මොකක්ද සර්වද ඒ කියන්නේ නිකන් අර සාමාන්‍යයෙන් මෙහෙමයි ගෙදර හඬක් ඇහෙනවා, සද්ද එනවා එක්කෝ ගෙදර කෙනෙක් ඔය එහාට මෙහට යනවා වගේ පේනවා එහෙම එකක් තියෙනවද ගෙදර කෙනෙක්නේ අර නිකන් අර චලනයක් වගේ වෙන එකපාරටම යනවා. දැනෙනවා බලන් ඉන්නවා වගේ දැනෙන්නේ අන්න ඒ වගේ එකක් සර් තේරුණවද? පොඩි මායාවක් ඒකත් නිකන් මායාවක් ඒ කියන්නේ ඒක ලොකුවට හිතන්න එපා දැන් ඔයාට එහෙම දෙයක් තියෙනවා කියලා ඒක ඔයාට මානසික රෝගයක් කියලා නුව සමහරට ඒක නන් පොඩි මායාවක් වගේ වෙන්න පුළුවන් ඉති සැබෑ දෙයක් නෙවෙයි ඉති අර ඒ කියන්නේ අර පංචේන්ද්‍රයන් ක්‍රියාත්මකයි උත්ජ කියන්නේ නැතුව ඒක තමයි එතන තියෙන්නේ. ඒක නමුත් ඔ ලොකුවට දන්න එපා ඒක මානසික රෝගී තත්ත්වයක් කියලා. එහෙම කටහඬවල ඇහෙන ඒව්වා එහෙම නැත්නම් අ දැන් හිතන්නකෝ පාර වාඩිලා ඉන්නවා වගේ ගේ ඉස්සෙල්ලා පාරක් තියෙනවා. ඒකෙන් නිකන් හාමුදුරුවෝ වඩිනවා වගේ පේනවා. හරි එතකොට ඒක එතකොට ඇත්තෙන්ම එහෙම හාමුදුරුවෝ වඩින්නේ නැහැ. අනිත් අයට පේන්නේ නැහ. නමුත් එයාට ඒක පේනවා සමහර අන්න ඒ වගේ දේවල්. ඒවා මේ ඇතෙම මේ මේ එහෙම රි මේක දෙකක් සිදු වුණා කියන එක පිළිබඳව හිතලා කුවටකබල වෙලා වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා යොමු වෙන්න ඕනේ නැහැ ඉතින් ඒ වගේ දේවල් සිත හිහි ස්වභාවයනේ ඕක ඉතින් ඒක නිසා යම් යම් දේ කාරණා කෙනෙකුට වෙන්න පුළුවන්ද දයිනඑකව අර කිව්වේ එක්කෙන එක ටරිප් එකක් ගිහිල්ලා ආවට පස්සේ ආයේ අපි නිකන් තාම ටරිප් එක ඉන්නවා වගේ තේරෙනවා ගෙදර ඇවිල්ලත් කියලා. ඒවා නිකන් ස්වභාවික දේවල්. ඒ වචර ලොකුවට අපි මේ හිත කරන දේවල් නෙමෙයි. ඒ කියන්නේ ඒක ලෙඩක්වත් නෙවෙයි. ඒක මනුස්ස ස්වභාවය ඉතින්. ඒවා ඒ නිසා එච්චර ඒවා ගණන් ගන්න ඕන දේවක් නෙවෙයි ඉතින්. හරි.

සර් థాంక్యూ. ఓకే సර්. ඔව් මම මේ බැලුවේ මේ ළමය මොකක්ද එකම පේපර් එක කියලා ගහලා තියවනේ මොකක්ද මැසේජ් එකක් දාත නැ ඒක මම බැලුවෙන්න බලන්න මොකක්ද ඒ කිව්වේ මාර ඔව් 2001 2002 කියලා සමහර පේපර් අපිට අර 2002 කියලා සොෆ්ට එකේ අහුවෙනවා පේපර්ස්. ඔව් ඒක එකම පේපරයක්ද සර් 2001 2002 කියන්නේ අපේ සත්ද 2001 2002 දෙක? ඔව් ඒ කියන්නේ ඒ කියන්නේ ඔයා කියන්නේ මේ කෝඩ් නම්බර එකද? ඔව් සර් සොෆ්ට එකේ 2001 2002 කියලා කෝඩ් නම්බර් එක එනවා. පේපර්ස්වල එතකොට ඒකේ මේ අපිට දැන් 2002 කියලා කියන්නේ මේක තමයි. මොකක්ද නායකත්වයා හාරුෂ සංවර්ධනය කියන එක 2001 කියලා කියන්නේ මම හිතන්නේ මේක මොකක්ද ශ්‍රී ලංක සොසයිටි කියන එක? අ එතකොට ස මේ 2023ේ බැේ මේක අපේ 2002 අපේ බැහෙමද නැහ. නැවප් කියන එකෙන් කියන්නේ ඉර එකක් නෙමෙයි ඒ කියන්නේ. මේකට කෝඩ් නම්බර දැන් ඔයාලා ඉගෙන ගන්න සබ්ජෙට් අදාලා කෝඩ් නම්බර් එකක් තියෙනවනේ. එතකොට ඔයාලට ඕකේ 111යි ඇති මම හිතන්නේ ඉංග්‍රීසී මේ මොනාද අටි මමට මතක නෑහ ඉස්සර නම් තිබුනේ එහෙමයි දැන් ඒක වෙනස් වෙලා දන්නේ නැහැ. දැන් ඔයාලට ප්‍රසිටස්රිය එකේ මොනවාහරි තියෙනවානේද ෂෙප් දෙකක් අනිවාර්ය විෂයන් දෙකක් ශ්‍රී ලංකාකයේ සමාජයයි ඉගලිෂයි තුනම තියෙනවද? ඔව් ප්‍රස්ර එකේ තුනක් තියෙනවා අනිවාර්ය විෂයක්. ඔව් සර් තුනක් තිබ්බා. එතකොට මේක තියනම් එකයි තියෙන්නේ. ඒක කියන දැන් නායකත්වය හාපර සංවර්ධනය කියන එක විතරයි මම හිතන්නේ. හා සර් වෙන එකක් නෑනේ එහිනම් හාස ඔව් ඉස්සර ඉස්සර තිබුනේ මම දන්නේ කලින් තිබුණේ ක්‍රමය තමයි අit අයිටි මේක මොනවද අටි ඉංගලිසියෝ තිබේ පරස් ඉර එකට ශ්‍රී ලංකා සසයිටි කියන එකයි නායකත්වය කියන එකයි තිබෙකන්ඩ්ර. නැ ඒක වෙනස් වෙලා ඇති. මේ අවුරුදේ නියමිත තුනේ බැට් එකට සර් මේ තුනම තියෙනවා සර්. ආ ඒකද ඒක මම දස් පේපර් වලත් පේපර් දෙකක් තියෙනවා. සොෆ්ට ශ්‍රී ලංක සමාජය කියලා එකකුත් මේකක මම හිතන්නේ සිලබස් එකේ පේපර් එක වෙන්න නැති නිසා ස වෙන එතකොට අපිට මේ දෙසැම්බර් වල චනවාරි වල විභාගනකොට එක පේපර් එකයි නේද දෙන්නේ. ඔව් එකයි අප දෙකක් දෙන්නේ නෑහැ. එක පේපර දෙන්න. දෙකක් ඕනම් දෙන්නවා එතන් එකක් ඇති නේද එකක් ඇති වීසිය අටිත් තියෙනවා මේ ප්‍රධාන විෂාන වලට ආ ඒකනේ. අනිත් එක තමයි ටිකක් තිබ්බ පෙන ටිකක් තියෙන ආය කර හතර ආයතටරස් හදාගන්න බැහෙමන තියෙන්නේ නේ. හරි මේ මේකේ මොකර මේක එකක් වැටලා ඒකයි මම මේ ඉවත් කරන්න. ඔයාට පේන්නේ නැද්ද මේ මොකහ කොළ පාට මොකහරි එකක් වැතලා තියෙනවද? ඔව් අපිට පේන්න වැටලා තියෙනවා. එහෙමකෝ අයින් කරන්න බැ. ඔහොමහරි මේස්ටරෙස් අපි ගත්තහම ඒක අපිට යම් එහකින් අවම කරගන්න එක ක්‍රම තියෙනවා. ඒකයි කියන්නේ මේ හරි මෙනේජ්මයි දන්නේ නැහ මේක මට හිතාගන්න බැහ මගේ කම්පියුටර් එක විතරක් කියලා. මම හිත ඔයාට පේන්නේ නැහ එතකොට නේ. ඇහිදන්න බලමු එතකොට යනවානේ ඒක එයා. හරි එක එක දැන් අපි ගත්තහම එක්සයිස් කරන එක මීසිස් වලට අපි සම්බන් දෙන එක. හිනා වෙන එක හරි ඔයාලගේ තියෙන ප්‍රශ්න තවත් කෙනෙක්කම් ශියර්ග ඒක ඊට පස්සේටයි මැනේජ් කරගන්න එක ඊට අමතරව භාවනා කරන එක යෝග කරන එක හරි ඒ වගේ අපට පුළුවන් ගොඩක් ක්‍රියාකාරකම් අතය අඩු කර ගැනීමට අපට එක එක ක්‍රම තියෙනවා ඒකයි කියන්නේ අපට මීසික් වලට අපිට සම්බන්ධ වෙන්න පුළුවන් නම් එහෙම තව සතුටු වෙන්න පුළුවන් විනෝධාංශයක් හට අපිට ෆිල්ම් එකක් බලන්න පුළුවන් නම් එහෙම නැත්නම් ගත්තහම ඇවිදින්න පුළුවන් නම් පරිසරයත් එක්ක අපිට ගැටෙන්න පුළුවන් මේ හැම දෙයක්ම අපි කතා කරනවා අ මේක මැනේජ් කරගන්න පුළුවන් ක්‍රම හැටියට. හරි.

මම අදට නතර කරනවා තා ගොඩක් අපිට කතා කරන්න තියෙනවා. ඒක නිසා ඒ ටික අපි සොරි මේ මේ අනිත් දවස විතර ඉඳන් කතා කරමු නේද? හැබැයි ත ටිකයි මට්ග නම් කියන්න දෙකක්. එතකොට මේ ආතතිය කල්මනාකරණය කර ගැනීමේදී අපට පුළුවන් ටෙක්නිකිස් කීපයක් පාවිච්චි කරන්නටස් මනේජmentමන් කියලා කියන්නේ ඒකයි ඇත්තෙන්ම. එකක් තමයි එතකොට මේ ෆිසිකල අපට පුළුවන්. එක්කෝ සයිලෝජිකල පුළුවන්. එහෙම නැත්නම් කගනිටිව් teක්chනික් කියලා අපි කියනවා පජාන ක්‍රමවේදයන්. එහෙම නැත්නම් චර්යාත්මක ක්‍රමවේදයන්. හරි. එතකොට කායික ක්‍රමවේදයන් කියලා කියන්නේ මෙන්න මේවා තමයි. මම ඔයාට කිව්වේ එක්සයිස් කරන ඒවා ස්පෝටස් කරනවා. ඉස්පා කියලා කියන්නේ ලංකාවේ ස්පා නෙවෙයි. දැන් අපි ගත්තම සම්මානය කියන එක ඉතා වැතගත්. දැන් කාගේ හැර ඔලුව අතගාන එකත් අපිට සම්මාණයක් තමයි. හරි. එහෙම ඒ දැන් ඉස්සර ගත්ම ආයුර්ධම ක්‍රම තිබිලා තියෙනවා ස්ටස් අඩු කරගන්න. අනක යෝග කිරීම වගේ දේවල්. මේ ඔක්කොම අපිට ස්ට්‍රස් අඩු කරගන්න පුළුවන් ක්‍රම හැටියට කතා කරනවා.

අර මානසික වශයෙන් එහෙමෙන් ගත්තහම ප්‍රජානන කියලා කියන්නේ කොගනිටිව් කියලා කියන්නේ අපි අර මනසින් ඒ කියන්නේ අපි දැන් කග්නිටිව් කියන එකෙන් සයිකෝලජිකල අපි කියන්නේ දැන් අපේ වයසත් එක්ක අපේ ක්‍රියාකාරකම් සිද්ධ වෙනවානේ. දැන් ඔයාලා එක වසරේ කරපු දේවල් දෙක වසරට ඇති වෙනස් වෙනවා. දෙක වසර දී තුන වසරට හතර වරෙම අපේ ඒජ් එකත් එක්කම අපේ පරිණත භාවයත් එක්ක අපේ ශාරීරික වර්ධනයත් එක්කම අපේ ක්‍රියාකාරකම් වෙනස් වෙනවා. ඒක තමයි කොගනි. දැන් අපේ හිතන්නකෝ විශ්ව විද්‍යා ලා නිකන් මඩුතුරට ලය එක වැඩ කරනවා නම් එතන කොගනි වල තියෙන්නේ සෘණාත්මක බවක්. හරි. ඕවල ළමයෙක් ගත්තම පවසර ළමයෙක් වගේ හැසිරෙනවා නම් ඒක එතකොට අසමාන්‍යයි. ඒ නිසා අපේ වයසත් එක්ක අපේ ක්‍රියාකාරකම් වෙනස් වෙන්න ඕන. එතකොට ඒ නිසා භාවනාව කරන එක විනෝධාංස වල නැතෙන එක විශ්වාසවන්තය සමග අර ගැට්ටු පස්සේ කතා කරන එකන්සලින් පැත්තට යොමු වෙන එක පොත්පත් කියවන එක එහෙම නැත්නම් මියුස්ටරික් වගේ පැත්තට යොමු වෙන එක සින්දු කියන ලියන ඕන එකක් අපට ගන්න පුළුවන්. මේවා අපි සලකන්නේ ආතතිය අඩු කරගන්නා ක්‍රම හැටියට. හරි.

එතකොට මේක බැලන්ස් කරගත්තහම හරි ලයිෆ් එක බැලන්ස් කරගන්න ඕනේ. වැඩ කරන එක බැලන්ස් කරගන්න. එතකොට මේක ගානට යනවා. අපි එක වැඩකට ගියාම අනිත් වැඩේ අපි අවුල් කර ගත්තොත් අවුල් වෙනවා. ඒකයි මේ කියන්නේ. හරි.

චරයාත්මක වෙනස් කරන හැඟීම් සහේක්ෂාවම වෙනස් කරගන්නවා. ඔයාලා ගොඩාක් බලාපොරොත්තු වැඩියෙන් තියාගන්න එපා ජීවිතය. සමහර අය ඉන්නවා නිකන් මහා ලොකුවට විශාල දේවල් ණය වෙලාවත් වෙලින් ගන්නවා. නේද? අනිත් අයන්න නිසා මහා විශාල නේද? අන්දරවට මෙච්චරයි. පිටින්සාරිය මෙච්චරයි. කැමරාමන්ට මෙච්චරයි. ඇල්බම් එකට මෙච්චරයි. ජීවිතයට සමහර වෙලාවට දරුවා ඉස්කෝල එක ගියත් ඇල්බම් එක තාම ඉන්නේ තියෙන කැමරාමන් ගාව. හරි. ඒ කියන්නේ තමන්ට බැරි විදිහට තමන් අනවශ්‍ය විදිහට යම් යම් දේවල් කරන්න කියලා අමාරු වැටෙනවා. ඒ නිසා හැඟීම් දනීම් අපේක්ෂාවන් අනවශ්‍ය විදිහට අපි යන්න හොඳ ආත්ම විශ්වාසය වැඩි වෙන පරිදි කටයුතු කරන්න. හැම තිසේ මට පුළුවන නෙමෙයි මේක කැන it. මම මේක කොහොමහරි කරනවා. කියන හැඟීමෙන් කටයුතු කරන්න බෑ නැහැ කියන එක නෙමෙයි. දැන් විභාගය ලිලා පේලොවත් ඊසර මම නෑහැ කොහොමහරි කරනවා මේක අනිත් අයට කිව්වා නම් මට බැරි මොකද මේ මිනිස්සු තමයි මේ ලෝකේ ගොඩක් වෙනස් කරලා තියෙන්නේ. ගෝන් යානා හැදුවේ මිනිස්සු හරි මිසයිල හදන්නෙත් මිනිස්සු මැව් හදලා තියෙන්නෙත් මිනිස්සු. හරි කම්පියුටර්ත් මිනිස්සු. මේ සේරම මිනිස්සුන්ගේ වැඩ ස්වභාවිකව ලැබිච්ච දේවල් නෙමෙයිනේ එකක්වත් වැස්ස අව්ව හිරුවලිය ගහ කොළ සත සිව්පාව ඒවා ස්වභාවිකයි. නමුත් කයිට වර ගොඩාක් දවා මිනිස්සු හදලා තියෙනවා. ද එහෙනම් අපිත් මිනිස්සුන්ේ අපටයි යමක් කරන්න බැරි නේද අපි කම්පියුටර් එක් හදන්න ඕන කම්පියුටර් පාවිච්චි කරපුරුතු වෙන්න ඕනේ අඩුම ගානේ නේද ඒ වගේ අපි යම් යම් දේවල් අපට මිනිස්සු කරපු දේවලනලින් අපට ටිකක් හරි කරන්න පුළුවන් කොච්චර සතුටුක් වෙන්න ඕනේ. බෑහ කියලා එකක් නැහැ. උත්සාහය, කැපවීම මහන්සිය හරි. අපි හිත ධෛර්යමත් කර ගැනීම තමයි වැදගත් වෙන්නේ.

ඒ නිසා තම සීමාන්තයට කටයුතු කරන එක දෛනය සැලසුම් කරන ඒක ඉතා වැදගත්. දැන් ඔ විභය ලං වෙලා දවසයි තියෙන්නේ පාඩම් කරනවා. එහෙම හරියන්නේ නැහැ. දැන් ඔයාලා මේ කරපු පාඩම අනිත් දවසන රටවා නම් හොඳයි. මේක ආයේ විභාය කවක්ද තියෙන්නේ එදාට මේක පාඩම් කරන්න තිබුවොත් හරියන්නේ නැහැ. හරි.

මධ්‍යම ප්‍රතිපදාව අපි හැම දිස්සෙම මැදුම් පිළිවත අනුගමනය කරන්න ඕනේ නැහැ. ඒක ඉතා වැදගත්. ජීවිතයේ න අනවශ්‍ය ලොකු බලාපොරොත්තුවක් එහෙමතනම් බලාපොරොත්තුම් කරගන්න ඕනේ නැහැ. අපි මධ්‍යම ප්‍රතිපදාව අපට පුළුවන්ම දේ අපේ සීමාවන්ධනගෙන කටයුතු කරන්න ඕනේ. හරි. අනිත් අය නාන දර කියලා අපි හිඹිසා වදාගන්න ඕනේ නැහැ. අපට හිම්සාව දෙනවා නම් විදියට නාලලා අපි ඒ නිසා නම් ඉන්න ඕනේ එක්කෝ අපට හිම් නිසා නොවදින්න අපි නාහන්න ඕනේ ඒ වගේ. ඒකම අපේ තරම සීමාව අපි දැනගත්තහම අපිට ප්‍රශ්නයක් නැහ. ඒකයි මේ කියන්නේ.

අතදි කල්මනා කරලා ඒ වාසි තියෙනවා අපි ගත්තහම කායික මානසික වශයෙන් අපි සෞඛ්‍ය යහපත් කරගන්න පුළුවන්. හරි. සබලය හා ශක්තිය ඇති කරගන්න පුළුවන්. තම හැඟීම් ඉෂ්තවර කරගන්න පුළුවන්. ඝනාත්ම සත්වය ඇති කරගන්න පුළුවන්. ආකල්ප ඇති කරගන්න පුළුවන්. අනාගත් බලාපොරත්ති කරගන්න පුළුවන්. ආත්ම විශ්වාසය ආත්ම අභිමානය ආත්ම අවබෝධය ලබාගන්න පුළුවන්. මේ ඔක්කොම කායික මානසික සෞඛ්‍යත් එක්ක අදාළ දේවල්. එතකොට අපිට මේවා කරගන්න පුළුවන් නම් ඒක බැලන්ස් කරගන්න කන හොඳයි. ඒක ආතති කල්පනා කරන ඒ වාසි තමයි මේවා. එතකොට අපි ඔයාලා ආතතිය ඇති වෙන්න පුළුවන්. නමුත් ඒක අපි කොන්ටරෝල් කරගන්න. කන්ටර් කර ගත්තාම අපට මේ විදිහට යන්න පුළුවන් ඉස්සරහට ඒකයි මේ කියන්නේ. හරි.

එහෙනම් එතනින් නතර කරනවා දවසෙනි උත්තර එක මොනවා හරි ප්‍රශ්නේ ඇතුන කරුණා කියලා අහන්න විනඩි දෙකක් තව තියෙනවා ඉතින් හරි. මොක ප්‍රශ්නයක් නවාය පෙනී යන්න නිහඬතාවය. අපි එතකොට සුළු මානසික රෝගී තත්ත්වයක් අපි දැන් ප්‍රධාන මානසික ගැන කතා කරා. මේ ඊට අමතරව එතකොට ඒකේ ප්‍රධාන මානසකට අමතරව අපි සුළු මානසක තත්ත්වයක් හැටියට අ ආය තරඩිය මොකක්වත් නැහැ අනිවාර්යයෙන් විෂයම ඔයගොල්ලන්ට හොඳේ දරිය මම දන්න තැන මොකක්වත් නැහ. එතකොට සර්ඩියා අපේ මේ අපිත ඔයසජෙක්ට තුන විතරද? ම දැන් ඔයාලට තියෙන්න ඕනේ එකයි ඉංගලිෂ් එකයි. අ ඊට අමතරව අ තියෙන්න ඕනේ ශ්‍රී ලංකා සසයිටි කියන එකයි විතරයි. මම දන්නම ඉන්නවා. ශ්‍රී ලංක සසටිy කියන එකයි නඩර්ෂ devලopපmentන් කියන එකයි එකයි ඉංගලිෂ් එකයි. සබ්ජ හතරයින තියෙන්නේ තැන් පාස්ටර දැන් ප්‍රස් එක දෙකක් කරා නම් සෙකිතා දෙකක් ඇති. හරි නේද සර්? ඔව්.

අර සර් අධික පිරිසිදභාවය කියලා එකක් සර් කිව්වේ ඒකටත් එහෙම හම එතන අනිත් දවසේ කතා කරනවා ඒවා. හොඳේ ඒක මෙතන නෙම තැක් හරි ඒක දැන් මේ දැන් අපි කතා කරේ සුළ මානසක වන එකයි කතා කරේ හොඳේ එකයි කතා කරේ අනිත් ඒවා කතා කරේ නැහැ. අනිත් දවසේ අනන්ති ඒවා කතා කරනවා. මේ පාඩම විවර නැහ. හරි. එහෙනම් හැමෝටම සුභ රාත්‍රිය අපි අය දවසක හම්බ වෙමු thanය සුනයිට් ගුඩනගනయ