Transcription
[සංගීතය]
ඉන්නවා නේද? ඇහෙනවද මාව? හලෝ.
එනර rightයිට ඔව් ඔව් අපි තවදුරටත් කතා කරොත් මේ ඒ විෂය පතය පිළිබඳවලූස්ලි කියන එක්කෙනා විද්‍යුතා නම් ලියාගන්න මේ මෙවා මෝස්ලි අ එයා පැහැදිලි කරන ආකාරයට ට අ මේ ජාතයන්තර සම්මන්තා කියලා කියන්නේ ජාත්‍යන්තර දේශපාලන කටයුතු කියලා කියන්නේ අ ජාත සම්මතාය අනුව විවිධ කටයු වල එකතුවක් බව එයා කියනවා.
ජාතන්තර සම්බන්තා කියලා කියන්නේ විවිධ කටයුතු වල එකතුවක්. ඒ කියන්නේ ජාත්න්තර සම්බන්තා කියලා කියන්නේ විවිධාකාර කටයුතුවල එකතුවක් හැටියට තමයි එයා මේක ප්‍රකාශ පත් කරන්නේ. ඒ කියන්නේ ජාත්‍යන්තර සන්නිවේදනය. විවිධ කටයුතුල කියන්නේ ජාත්‍යන්තර සන්නිවේදනය. international communication කියන communication කියන interal communication ඊළඟට ව්‍යාපාරික හෝ හුවමාරුබ buිනස්ටtion කියන විවිධ කටයුතු ජාතවන්තර සන්නිවේදනය ව්‍යාපාරික හෝරුන් ක්‍රීඩාග ස්පෝට්ස් සංචාරක විද්‍යාත්මක සම්මේලනස scientific කරන්ස ඊළඟට අධ්‍යාපන හුවරු වැඩසටහන් educationඑchange program සහ ආගමික දෘෂ්ටිවාදයන්ට කටයුතු වල එකතුවක්.
කියන්නේ ජාත්‍යන්තර කටයුතු කියලා කියන්නේ ජාත්‍යන්තර සම්බන්ධතා කියලා කියන්නේ විවිධ කටයුතුල එකතුවක්. ඒ කටයුතු එයා කියනවා මෙන්න මේ ජාත්‍යන්තර සන්නිවේදන කටයුතු. ව්‍යාපාරික හුවරු ඊළඟට ක්‍රීඩාග සංචාරක කටයුතු විද්‍යාත්මක සම්මේලන අධ්‍යාපන හෝරු වැඩසටහන් සහ ආගමික දෘෂ්ටිවාදයන් මේ සියලුම කටයු තුළ එකතුවක් හැටියට තමයි ජාතන්තර සම්බන්තා හැටියට දකින්න එවා. අපි කිව්වොත් ඔලිම්පික් තර ගත්තොත් මේ ජාත්‍යන්තර ඉවන්ට් එකක්. පැත්නන්ත සම්මතාල කොටසක්. සංචාර කරන විද්‍යාත්මකසciටිෆific කfරන්ස ජාත්‍යන්තර සමු තියෙනවනේ. ඔයා ජාතන්ත සමන්තල කොටස් මෙන්න මේවා එකතු කරලා මෙයා කියනවා මේ කටයුතු ගණනාවක එකතුවක් හැටියට තමයි ජාත්‍යන්තර සම්බන්තා කියලා කියන්නේ.
දැන් දේශපාල විද්‍යාඥයෙක්ගේ දෘෂ්ටිකෝ බලනකොට the poසයන්ටිස් පපෙectිව් කියලා අපි කියනවා. දේශපාලන විද්‍යාඥයෙක්ගුයි දෘෂ්ටිකෝණයෙන් බලනකොට මේ ප්‍රපංචයන් නැත්නම් මේ පනොමිනන්ස් කියලා අපි ඉංග්‍රීසින් කියනවා. මේ ප්‍රපංශයන් මේ විශ්ව සම්බන්ධතාවල කොටස් ලෙස ජාත්‍යන්තර සම්බන්තාවලා කොටස් හැටියට ගන්න පුළුවන් කියන කාරණය තමයි කියන්නේ. දේශපාලන විද්‍යා කිය දෘෂ්ටික මොනවද ඔලිම්පික් පීඩා තරම් ගත්තම බහුතික සමාගම් මිනationනal organization corපation ඒ වගේම විවිධ රටවල්වල විදේශ ප්‍රතිපත්තිවල උච්චාවනයක් the flctuation of the policis මෙන්න මේ තාත් තුළට මෙන්න මේවා ජාත්න්තර දේශපාල සම්බන්තාව වැලදී භාවිතා කරලා තියෙනවා. ඔලිම්පික් ක්‍රීඩාගාතික සමාගම් විවිධ රටවල විදේශ ප්‍රතිපත්ති වල උච්චාවචනයන් මේවා ජාත්‍යන්තර දේශපාල සම්බන්තාවලේදී භාවිතා කරලා තියෙනවා.
සාමාන්‍යයෙන් දේශපාලන විද්‍යාඥයෝ ඔවුන්ගේ ක්ෂේත්‍රයන් සාමාන්‍යයෙන් ජාත්‍යන්තර සම්බන්තා තුළ කීන්ද්‍රත කරලා තියෙනවා. මධ්‍යගත කරලා තියෙනවා. දේශපාල විද්‍යාඥය තෙපාල විද්‍යාඥයෝ සාමාන්‍යයෙන්ගේ ක්ෂේත්‍රයන් ජාතයන්තර සම්බන්තා තුළ මධ්ගත කරලා තියෙනවා. කේන්ද්‍රත කරලා තියෙනවා. ඒ නිසා අමෙරිකාවේ විවිධ විශ්ව විද්‍යාල වලසිටිස් වල මේ ජාත්‍යන්තර සම්බන්තා විෂය එක් විශ්වවිද්‍යාල වල සමානවට විශ්වවිද්‍යාලයේ දේශපාල විද්‍යාං වහන්සේ තුළම සංවිධානය කරමින් පවතිනවා. සෝධානයක් කර අපේ විශ්වවිද්‍යාලයේ මගේ අධ්‍යනාංශයේ දේශපාල විද්‍යා අධ්‍යනාංශය තමයි ජාත්‍යන්තර සම්බන්තා උගන්නත්. සමහර විශ්ව විද්‍යාලය තියෙනවා වෙනම දෙපාර්තමේන්තුවක් හැට කොළඹ විශ්ව විද්‍යාලය ජාත්‍යයන්තර සම්බන්ධතාවල වෙනම දෙපාත්මේන්තුවක් තියෙනවා. කැලනියේ ජාත්‍යන්තර අධ්‍යනය පිළිබඳ වෙනම දෙපාත්මෙන්තුවක් තියෙනවා. දා මගේ අධ්‍යනය අංශයේ දේශපාලන විද්‍යාව තුළ විෂය තුළ තමයි ජාතන සම්මතා විෂය වෙනමු ගනම්. ලෝකයේ අමෙරිකන් විශ්ව විද්‍යාල වල දේශපාල විද්‍යාධ්‍යයාසේ තුළම තමයි මේ විෂය සංවිධාන කරමින් පවතින්නේ.
මේ නිසා තවදුරටත් ජාත්‍යන්තර සම්බන්තා පිළිබඳ නිර්වචනයන් ගත්තම ඒවාට දේශපාලන විද්‍යාවේ බලපෑම තදින් එලවෙලා තියෙනවා. හින්දා නිර්වචන ගොඩක් වෙලාවට දේශපාල පිළිබඳ නිර්වචනයන් මතම රැඳී පවතිනවා කියලා කියන්න පුළුවන්. සම්ප්‍රදායක් දෙක. 1980 දසකය ගත්තම මෑත යුගේ 1980 දසකය ගත්තම ඒ ජාතයන්තර සම්බන්තා ගුරුලයන් වල ජාත්‍යන්තර දේශපාලනේ ජාත්‍යන්තර සමතා ගුරුලයන් වල සැලකිය යුතු අවධානයක් යොමවුණු ක්ෂේත්ත්‍රයක් තිබ්බා. ඒ සැලික යුතු අවධානයක් යොමු ක්ෂේත්ත්‍රය තමයි මේ මනෝමූලික වාදය සහ යථාර්ථවාදය අර මම කලින් කියමු. අයලම් ඇන්රම් කියන එක. අපි කියනවාටෝපියනිසම්ලස් මේ මේ මතවාද දෙක අතර ඇති වුන හිඩස මම අර කිව්වේ පොලින් මේ මතවාද දෙක අතර ඇතිවෙලා තිබුන හිඩස පළමු ලෝක යුද්ධෙන් පස්සේ ගොඩනැගුණු තවත් ඒ වගේම අ යුද්ධයක් ඇතිවීම වළක්කා ගැනීම සඳහා පල්මගි යුදෙන් පස්සේ තවත් යුද්ධයක් ඇති නොවන ආකාරය වළක්වා ගැනීම සඳහා. මේ මනෝමූලික නැත්නම් විඤ්ඤාණවාදී සහ යථාතවාදී කුලුකුල දෙකේම සැලකිල්ල යොමු වෙලා තිබුණා. අපි කිව්වනේ විඤ්ඤවාද හැම වෙලාවෙම සුභවාධිපත්තක හිටිය. යථාතවාදය බලවාදයතු වදවාදය තුළ කියන්නේ යුද්ධය නොවැලක්වී කාරණයක්. අරගොල්ලෝ කියන්නේ යුද්ධය වෙලක්වී හැකියි කියලා. එතකොට මේ ප්‍රවේෂන් දෙකම මේ පළම යෝගින් පස්සේ මේ මේ න්‍යායවාදයෙන් දෙගොල්ලම ඔවුන්ගේ අවධානය යොම කරලා තිබෙනවා. ඒනිසා ජාත්‍යන්තර සම්මන්තා අධ්‍යයන වලදී ජාත්‍යන්තර දේශපාලනයේදී ඒ අධිනය කිරීමේදී මේ මතවාදය දෙක දැඩි අවධානයක් කරලා තිබුණා.
මේ අධ්‍යයන වලදී ප්‍රමුඛ කාර්යක කරපු කීහප දෙනෙක් ඉන්නවා. අතර අපට පෙන්නවා දෙන්න පුළුවන් මේ එඩ්වරඩ් හැලට්එඩ්වඩ් හැලට් වෙඩ්වඩ් හැලට් අ ඊළඟට අඑක e hක කා කියන දෙන්නවා. එඩවඩ් හැලට් සහ ඊයක කියලා දෙන්නා ප්‍රමුඛ කාර්යයක් ඉෂ්ට කරා මේ සම්බන්ධව සාකච්ඡාවේදී. මේ cඩr වන්න ඕන මෙතනට අ ගත්තම මේවාටෝරියන්ස් කෙනෙක් අකහ පෙන්වා දුන්නු කාරණයක් තමයි එයා කියනවා මේ විඤ්ඤාණවාදය කියන එක අයලිසම් කියන එක අයලිස විඤ්ඤාණ යටපිනියනසයිඩියල ලස්ස මේ අයලිසම් නැත්නම් යුටෝපියනිසම් කියන එක මෝවිට 18වන සේවාසය වල ඇති වුණු බුද්ධ ප්‍රබෝධි බුද්ධි ප්‍රබෝධිවාදිය යුගය අපි කියනවා අර enන් පීරියඩ් එක කියලා අපි කියනවා බුද්ධි ප්‍රබෝධවාදී යුගය මධ්‍යනුයුගෙන් පස්සේ ආපු කාලේ බුද්ධි ප්‍රබෝධවාදී යුගය එන enmentමන් පීරියඩ් ඇන්ලයික පීරියඩ් එක.
හලෝ ඔව් මම ලැක් එකේ කියන අමාශක් එතකොට මේ enඑලමන් පීරියඩ් එක කියලා කියන්නේ මොකක්ද මේ බුද්ධි ප්‍රබෝධිවාද යුගය එකක් දැනගෙන්න බැලයින් මොකක්ද ඒ කියන්නේ? අහලා තියෙනවද? ඔය පුණුරුද යුගය කියලා තියෙන්නේ පුණුරුදය කියලා කියන්නේ. මේ දවසලත් අපි කතා කරන්න පුණුරුදය ගැන මොකක්ද මේ enලine කියලා කියන්නේ බුද්ධි ප්‍රබෝධවාද අහලා තියෙනවද මොකක්ද කියලා ඒගය දන්නේ නැද්ද? දන්නේ නැත්තම් නෑහ කියන්න. දන්නේ නැද්ද දන්නවද? දන්නේ නෑ සර් ආ මධ්‍යතන කාලයුගතියෙන මධ්‍යතනය කියගිය මීඩිවල් පීරියඩ් කියලා තිබුණා ලෝක දේශපාල ඉතිහාසයේම මීඩවල් පීරියඩ් එක 18 වසේ පෙර සස්ත ඉරෝපයම ඩොමිනැන්ට් කරේ පල්ලියක් පල්ලියේ මතවාදය තමයි අ දේශපාලනල ආර්ථික සමාජහය පුරා ක්‍රියාත්මක වුණේ පල්ලිය තමයි ප්‍රධාන පාලක තීර්ක පාලක ආයතනය වුණේ ඒ කාලේ ක්‍රියාත්මකම නීතිය තමයි දිව්‍ය නීතිය. දෙවියන්ගේ නීතිය.ඩිවයින් ලෝ කියන එක. එතකොට පාලනය කරේ ඔය අධිරාජ්‍යන් රාජ්‍ය රජ රජුගේ පාලනය තිබුණේ. ඔය අද තියෙන ප්‍රයන්තුරවාදී පාලක ක්‍රමය එතකොට රජු සැසැලෙව්වේ දෙවියන් වහන්සේ පුත්‍රයා හැටියට. එතකොට රජුයනු දෙවියන් වහන්සේගේ පුත්‍රයා රජුට එරෙහි වෙනවා කියන්නේ දෙවියන් වහන්සේට එරෙහි වේග. ඒම් ප්‍රශ්න කිරීමෙන තෝරව රජුව පිළිගන්න ඕන කියන කාල. මේක ඉතාම සහය බලයක් තිබුණ රජ්ජුරූ කෙනෙක් පාලන කරපු කාලයක්. ඒ කාලයේ පල්ලිය තමයි හැම දෙයක්ම තීරණය කළේ. පල්ලියේ සිතුවිල්ලිල්ලෙන් එහා කිසිම කෙනවට හිතන්න බැහ. දැන් කිසිම අලුත් දෙයක් ඇති වුනේ නැහැ. අලුත් චින්තනයක් නෑහ. විද්‍යාවක් දියනුවක් නෑ. පල්ලිය මිත්‍යාවට යටවෙලා හිටියා. හැබැයි ඒක කාලයක් නකොට පල්ලිය ඇතුලින්ම ප්‍රශ්න කරන්න පටන් ගත්තා. කවුද දෙවෙයියෝ කියන්නේ? මොකක්ද නීතිය කියලා කියන්නේ? නීතිය දෙවියන්ගේ වෙන්නේ කොහොමද? නීතිය කොහෙන්ද පටන් ගන්නේ? මෙන්න ඒවා ප්‍රශ්න කරන්න පටන් ගත්තා. එහෙම පටන් ගන්න තමයි නූතන රාජය ඇතිවෙන්නේ. නීතිය කියලා කියන්නේ දෙවිය දුන්න දෙයක් නෙමෙයි. නීතිය කියලා කියන්නේ සමාජයේ ජනතාව දුන්න දෙයක්. නීතිය මූලාසය අවසාන දෙවියෝ නෙමෙයි. ජනතාවයි කියන තැනට ආවා. ඊට පස්සේ ඔය පල්ලිය බලය කඩාට පස්සේ එනවා පුණිරුධුගය කියලා ඒකට කියනවා එනලineන් පීරියඩ් එක. බුද්ධි ප්‍රබෝධවාදී අලුතෙන් හිතන්න පර්යණ කරන්න විද්‍යාත්මක පරිජන කරන්න අලුත් දේවල් හොයාගන්න ලෝකයේ රවුන් කියලා හොයාගන්න ඒවා සාක්ෂි සහිත හොයාගන්න මිත්‍යාවට වඩා විද්‍යාත්මක දැනුමද පදන වුණු විගයක් වෙනවා. ඒකට තමයි එනine පීරියඩ් කියලා කියන්නේ. හරිද?
එතකොට මේ එන්ලයින් පීරියඩ් එක ඇතුලේ බුද්ධි ප්‍රබෝධවාදී යුගය තුළ 186 පස්සේ ඇති වුණා විශාල ශාස්තීය ප්‍රබෝධයක්. ඒ ඇතින ශාස්ත්‍රී ප්‍රබෝධය කොටසක් හැටියට දානවන්නේ සිය වශයෙන් මේ මතුවුණු එක දෘෂ්ටිකදයක් තමා දර්ශනයක් තමයි මේ ලිබරල් වාදය. මේ බුද්ධ ප්‍රබෝධිවාදී යුගයේ ඇතුවු ශාස්ත්‍රීය ප්‍රබෝධය කොටසක් හැටියට දාන සිසේ ඇතුනු ලිබරල්වාදයේ කොටසක් හැටියටත් විසිවනි වශයේදී අර උඩ් වල්සන් ඉදිරිපත් කරපු වල්සෝනයදය. විල්සනුත් ඉදිරිපත් කරපු වාදයක්. න වල්සෝනියන්සම් කියලා අපි කියන්නේ ඒක විඤ්ඤාණ වාදය. ඒ කියන්නේ මේකේ කොටස් තුනක් දාශි පදිනුම් තුනක් තියෙනවා ජාතවන්ත සම්බන්තාවල නූතන යුගය තුළ තමයි මේ ශාස්ත්‍රී ප්‍රබෝධය එකක් තමයි දානමනසී වශයෙන් ලිබරල්වාදය හරිලිබරලබර්ලිසම් වල කොටසක් හැටියට හරි ඊළඟට අ විසිවනේ විල්සෝනිය වන අපි කියනවා විල්සෝනිය අනුවාදය විල්සෝනියස නැත්ම් අපි කියනවා මේ විඤ්ඤානවාදය කුඩෝවිලිස ඉදිරිපත් විඤ්ඤානවාදය කොටසක් හැටියට මේ ජාත්‍යන්තර සම්බන්තා විෂය ගොඩනැගන දේ ජාතන්දාල විෂය ගොන්නනැගන තියෙනවා. හරි.
අනිත් පැත්ත කියේ විඤ්ඤාණ වාදය ඔය කියන්නේ අනිත් පැත්තට යථාර්ථවාදය ප්‍රවේශය ගත්තම යථාර්ථවාදය අපි කියනවාසම් කියලා. මේ යථාතය විශ්වාස කරපු අය අපි කියන්නේස්ට් කියලා යථාතවාදීන්. ඒ අථාවාදීන් මූලික වශයෙන් මේ ජාත්‍යන්තර දේශපාලනය තුළ ජාත්‍යන්තර සම්බන්තාවලදී ඔවුන් විශ්වාස කරේ අර විඤ්ඤාණවාදයට වඩාන් වැඩියෙන් විශ්වාස කෙරෙ බලය සහ අභිලාශය බලය සහ අභිලාය එතකොට යථාතවාදීන්ගේ තිබුණේ ප්‍රධානම විශ්වාස කරපු දේ තමයි බලය සහ අභිලාස මත පදනං වූ ප්‍රකාශ power ඉට interest කියන එක බලය සහ අභිලා මෙන්න ඒක තමයි විශ්වාස කරේ යථාතවාදි බලය සහ අභිලා ඔවුන්ගේ ප්‍රකාශන නිකුත් වෙන්නේ බලය සහ අභිලාස මත පදනමු ප්‍රකාශ අර විඤ්ඤාණවාදය වගේ නෙමෙයි. හින්දා මේ යථාතවාදය ප්‍රවේශය යථාතවාදී න්‍යාය ජාත්‍යන්තර දේශපාලය සම්බන්ධව ජාත්‍යන්තර සම්බන්ධතා සම්බන්ධය මේ නූතන සීමාව තුළ මේ ප්‍රවේශය තුළ අධ්‍යයට ලක් වුණේ වඩාත් අර ජාර්තවාදය ජාත්‍යන්තර දේශපාලනය ජාත්‍යන්තර සම්බන්තාවල වඩාත් පරේෂණ ලක්කරී ඉතින් අර සම්ප්‍රදායික අපි කියනවා කන්සරේව් කියලා සම්ප්‍රදායික පර්යේෂනාත්මක විඤ්ඤාණවාදී මූල ධර්ම ඔවුන් සැකයට භාදනය කරන්න පටන් ගත්තා. යථාත්ථවාදී විඤ්ඤාණවාදී මූල ධර්ම සැක කරන්න පටන් ගත්තා. suous of idis principප විඤ්ඤාණමාදී මූලික මූල ධර්ම යථාර්ථවාදීන් විසින් සැක කරන්න පටන් ගත්තා. උන්ගේ පර්චන වල ඔවුන් කිව්වේ යථාතවාදින් කිව්වේ අපි වඩත් පරායෝගික සහ ඓතිහාසික අත්දැකීම් වලට ගරු කරන්නා වූ මතවාදයක් අපි ගාවා තියෙන්නේ කියලා. ප්‍රතාවාද මනෝම මූලිකවාදයක් නෙමෙයි. ප්‍රායෝගිකවාදයක්. practical and his historical experiences මම කිව්වේ අත්දැකීම් සහ ඓතිහාසික ප්‍රායෝගික සහ ඓතිහාසික අත්දැකීම් වලට ගරු කරන මතවාදයක් හැටියට අපි පෙනීනවා කියලා කිව්වා මේ ජාත්‍යන්තර දේශපාල තුළ ජාතන්තර සම්පන්තානයක්.
නූතන කාල පරිච්ඡේදය ගත්තම මෝඩන් ස්ටේජ් එකේදී නූතන කාලය තුළ අපට පුළුවන් ජාතයන්තර දේශපාලනය තුළ ජාත්‍යන්තර සම්බන්තාව විෂය විවිධ දේශපාලන විද්‍යාඥයන් මේ ජාත්න්තර සම්බන්තා විෂය අ තුළ විවිධ පැතිමානයක් අධි දිනයට හසු කරගන්නවා. අධිනය අධිනයට හසු කරගන්න උත්සාහ ගන්නවා. එතකොට මේ විවිධ ප්‍රතිමානයන් අත්දනයට පස්සු කරගන්න උත්සාහගන්න නූතන විද්‍යවතුන් අතර හිටපු කීහප දෙනෙක් අපට කියන්න පුළුවන් එක්කෙනෙක් තමයිඩේවිඩීස්ටර් කියන එක්කෙනාඩේවිඩස්ටන්ඩේවිඩ් ඊස්ටන් දෙවිස්ටර් රයිට මේ දෙවිට ඉස්සරහ ඉතාම ප්‍රමුඛ විද්‍යතෙක් එනවා මේ නූතන කාල පරිච්චය තුළ හිටපු දේශපාල විද්‍යාඥයන් අතර මේ ජාත්‍යන්තර දේශපාලන ජාත්‍යන්තර සම්බන්තා විශිෂය අලුත් පැතිමානන්ගේ අධ්‍යෙක් ලක් කිරීමේ එක්කෙනෙක්. මේවිඩ්ස්ටරන් උත්සාහ කරපු දෙයක් තමයි එයා උත්සාහ කරේ මේ ජාත්‍යන්තර දේශපාලනයට නූතන නිර්වචනයක් ලබාදීමට උත්සාහ කරා. නව්‍ය නිර්වචනය කළුත් නිර්වචනයක් දෙන්න උත්සාහ කරා. හෝ කියපු දෙයක් තමයි දෙවිස කියපු දෙයක් තමයි මේ දේශපාලනය කියලා කියන්නේ සමාජ වටිනාකම් අධිකාරීත්මය වෙන් කිරීමක් හැටියට ඔහො කිව්වා දේශපාලනය කියලා කියන්නේ සමාජ වටිනාකම් අධිකාරීත්මය වෙන් කිරීමක් හැටියන කරන ක්‍රියාවලියක්. දෙවිඩ ඉෂ්ටන්ගේ අර්ථ ගත වෙනවා දේශපාලයේ දේශපාලනය අනුමාජ වටිනාකම් අධිකාරීත්මය වෙන් කිරීමේ ක්‍රියාවලියක් හැටියට හඳුනගන්න පුළුවන් කියලා. තවදුරටත් ඔහුට අනුව මේ දේශපාල කටයුතු ගොඩක් වෙලාවට ඔහු කියන විදිහට ඉලක්ක වෙන්නේ සෘජුවම මේ කණ්ඩායම් අරමුණු සහ කණ්ඩායම්ම අරමුණු සහ ප්‍රතිපත්තිය සම්පාදනයේදී මෙයා ක්‍රියා පටිපයෙන් ප්‍රොසඩියස් සහ නායකත්වය තුළ බවක්. ඔහු කියනවා දේශපාල කටයුතු නිරන්තරයෙන් ඉලක්ක වෙන්නේ සෘජුවම විවිධ කණ්ඩායම් සහ ඔය කණ්ඩායමල අරමුණු මත ප්‍රතිපත්ති සම්පාදනයේ ක්‍රියා පටිපායන් නිසා නායකත්වයන් තුළ. මේ දේවිට ඉස්න් කියන්නේ. ඊළඟට කියනවා ඕවතුරටත් මේ අභිලාන් සහ වටිනාකම් ඉන්ටරස් andන්වලස් කියනවා. අභිලාන් සහ වටිනාකම් මම කියනවා දේශපාලනය තුළ අවසානයක් නැති දේවල් කියලා කියන්නේ. ප්‍රබිලාශංසා වටිනාකම් දේශපාලන තුළ අවසානක් නැති. මම මේවා එක සමාන ස්වරූපයක් ගන්න බව තමයි කිව්වේ. දේශපාල තුන එක සමාන ස්ූපයක් ගන්නවා.
මෙහා සමාන අදහසක් ඉදිරිපත් කරපු තවත් පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. තමයි මේ නෝවා ලියන්න නිවැරදිව මෝටන් සහ කැපලන් කැපලාන් මෝඩන්ස් සහ කැපලාන් මේ පේනවද මේ වචන පේනවද ඔව් සර් පේනවා. මෝටස කැපලාන් ඔවුන් ප්‍රකාශ කරපු දෙයක් තමයි ඔවුන් කිව්වා මේ දේශපාලනය කියලා කියන්නේ පද්ධතියේ රීතියක් බව දේශපාලනය පද්ධතිය රීතියක් බව poic is in the regulation ofස system දේශපාන කියලා කියන්නේ පද්ධතිය නියාමනය කරන රීතියක් ඔව් දේශපාලනය කියලා කියන්නේ පද්ධතිය නියාමනය කරීමේ ක්‍රියාවලියක්. එතකොට ජාතන්තර දේශපාලනය කියන්නේ ජාත්‍යන්තර පද්ධතිය නාමනය කිරීමේ දේශපාලනය මෝඩන් කැප්ලන් කියන්නේ ඒක දේශපාලනය කියලා කියන්නේ පද්ධිතිය නියාමනය කිරීමේ ක්‍රමය දේශපාලනය rightට දෙවන ලෝක යුද්ධයෙන් යුද්ධය සහ ආසන්න පස්ාධ සමය දෙවන ලක විද්‍යා පස්ාත් දෙවලකිත්ත කාලය ගත්තම මේ ජාත්‍යන්තර දේශපාලන ක්ෂේත්‍රය නැත්නම් ජාත්‍යන්තර සම්බන්ධතා විෂය හා අ විෂය පථ අධ්‍යනය කිරීම චින්තන රටාව තුළ අපට පේනවා අ විඤ්ඤාණවාදයත්, යථාතවාදයත් දන්න දෙකම මේ බලයට මූලිකු නීතිය හා කණ්ඩාම් වෙන තේමාවන්ගෙන් ඒකෙන් මාරු වෙනවා. දරවල ලෝක විදේ අර ජාත්‍යන්තර සම්බන්තා විෂය තුළ දේශපාලය තුළ ඩොමිනන්ට් කරපු අතිපත්තයක් යබුණු යථාතවාදය හා විඤ්ඤානවාදය අ මූලිකනු නීතිහා සංවිධාන ඔවුන් බල අනුගමනය කරපු නීති සහ සංවිධානය වලින් ඔවුන් ටික ටික මාරු වෙනවා. දෙවන ලෝකයදින් පස්සේ ඇතිවෙනු පශ්චාත් යුද්ධ තත්ත්වය තුළ අද්ධ අ වෙනුවට ජනතාව සාමයට ඇති කැමැත්තෙන් පස්සේ ලෝකය පොරා මිනිස්සු යුද්ධයට වඩා සාමයට ඇති කැමැත්ත ප්‍රකාශ වෙන්න පටන් ගනිද්දී දී ඔය කියන ජාත්‍යන්තර සම්බන්තාවල නිෂ්පානය න්‍යායක ප්‍රවේශයත් ඔවුන් ඒකට ඇත්දැස් වෙනවා අපට පේනවා.
අපි දන්නවා දෙවන ලෝකේ යුද්ධය තුළ මිලියන ගණනක් තවත් වෙනත් සුළු ගැටුම් මේකට බද්ධ වෙලා තිබුණා. දෙවලකිද්දත්තත් දැන් තැන් තැන්වල ලෝකේ පුරා. ඉහියන ගානක් පොඩි පොඩි යුක්ත ලෝකය පුරා තිබුණා. මේත්තා බද්ධ වෙලා. ඒ අපි කතා නූතන ජාතික රාජ්‍ය සමස්ත ජාතික රාජ්‍ය පද්ධතිය ලෝකයේ පුරා තිබු. සමාජ ආර්ථික ක්‍රමය සමස්ත රාජ පද්ධතියම සමාජාර්ථි ක්‍රමයක් මේ සමස්ත පකට පද්ධතියකට ඇද දමලා තිබවා. දෙවලෙකුත් පස්සේටෝටල් වෝ එකක් සමස්ත ජාතික රාජ්‍ය පද්ධතියම සමස්ත යුද්ධයකට ඇඳ දමලා තිබුණා කියන කාරණය ප්‍රකාශ කරනවා. ඒක දෙවලකුත් පැත්තකෝ ලියන ගානක් යුද්ධ ලෝකය පුරා සම්බන්ධ වෙලා තිබුනා ඒකත් එක්ක ඒ හින්දා සමස්ත ජාතික රාජ්‍ය පරිතියම ඒ ජාතික රාජ පද්ධිති සමාජාති ක්‍රමයම සමස්ත යුද්ධයකට ගෙනෙල්ලා තිබුණා කියන කාරණා තේලක යුදෙන් පස්සේ ටෝටල් වෝහයකට මේ යුද්ධ මුල් කරගෙන න මේ දේවලකුදින් පස්සේ අපිට ඇතිවෙන අලුත් ක්ෂේෂ්ටයක් තමයි මේ විෂය පත ඇතුලත් එනවා.යුද්ධ මුල් කරගෙනයුද්ධ විශේෂඥයන් අපි කියනවා වඑක්ප peopleව speපසලිට ඉංජිනේරුවන් නව අවිදධ නවී නවයධනීපැදවීමේ ක්‍රියාවිලියක නියවුරුණ ඔන්න තව පැත්තක්. අධ්‍යන ලක්මුණ මේ යුද්ධය නිසා ඇතිවන තත්ත්වයත් එක්කයුද්ධ විශේෂඥයන් ිනේරුවන් නවා අවබුත නිබැදීමේ ක්‍රියාවලක එන්න ඕනේ. මේ නිසාම ඇතිවෙන ප්‍රතිඵලය තමයි ලෝකයේ පුරා ජාත්‍යන්තර දේශපාලනය ඇතුලේ අවිරගයක් ආම් රේස් එකක් අවිරගයක් ඇතිවීම දකින්න පුළුවන්. ආම් රේශයක්. මේකත් තව විශ්වය පතකට මත පතයක් හැටින් නිර්මාණය වෙනවා ජාත්‍යන්තර දේශපාලයන් ජාත්‍යන්තර සම්බන්තාවට එතකොට අහම් රේශයක් කරා අවි තර්ගයක් කරා ලෝකය යොමු කරලා තිබුණා. පෙර නොවූ ආකාරයේ ජාතන්තර දේශපාලනය බලගලයක නියලීම දකින්න පුළුවන් දෙවලකේදින් පස්සේ. ජාත්යන්තර දේශපාව බල අරගලේක අපි කියනවා strugle for powerව strugගle for power දෙවලකු ඉදින් පස්සේ strugග strugගle for power ලිගුදන් පස්සේ සමත්ත ලෝකයම මේ අවිර්ගයන් නිර්මාණ කිරීමත් එක්ක පෙරන වූ ආකාරයේ ජාතින්තර දේශපාල පාලය තුළ බල අරගලයක බලආර්ගයක බලය සඳහා වූ අරගලයක් කරා යොමු කරලා තිබුණා.
එතකොට මේ පස්ාත් දෙවන ලෝක යුද්ධ සමය ගත්තම ලෝකේෂපාන ඉතිහාසය අපට කේනවා දෙවල ඉදින් පස්සේ අමෙරිකානු විශ්වවිද්‍යාලය බල ජාත්‍යන්තර සම්බන්තා විෂයන් ඇත්තම් ජාතයන්තර දේශපාල ජාත්යන්තර සම්බන්තා අධ්‍යයනය කරපු ඒ දෙපාතමේන් තුළ ඒ විෂයන් වල වැඩි අවධානයක් යොමු කර කාරණයක් තිබුණා. දැන් අමෙරිකාව හේතුව අමෙරිකාන විශ්ව විද්‍යාලය මේවා පටන්ගෙන ලෝක දේශපාලනය ජාත්‍යන්තර දේශපාලනය ජාතන්තර සම්මන්තාරි මේ ජාතන්තර සම්බන්තා විෂයන් ඒ විෂයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරුණේ අමෙරිකාවේ අමෙරිකාවේ අමෙරිකාවට ලෝක වකීමක් තියෙනවා මේ සම්බන්ධව කියලා. ඒකයි ඒ විශ්ව විද්‍ාලයාලට පටන් ගත්තේ. globalර respපසබලිity එකක් අමෙරිකාවට තියෙනවා කියලා ඝෝලීය වක්කීම මේ නිසා මේ විෂය තුළ ඒ රටවල විදේශ කටයුතුොරින් එෆයස් ඉක්කර රටවල විදේශ කටයුතු කෙරෙහි අමෙරිකාව ඒවා විමසීම කෙරෙහි යොමු කරවීමක් ර උන්දු කරවීමක් කරන ලැබුව. අමෙරිකා එක්සත් ජනපදය තමයි ගොඩක් වෙලාවට නූතන ජාත්‍යන්තර දේශපාලනය ජාත්‍යන්තර සම්බන්තාවල න්‍යායකහා සංකාප වල අ මතු කිරීමට අවශ්‍ය ශාස්ත්‍රී පදනම ඒ විශ්ව විද්‍යාලය දාන්න. දැන් ඇමෙරිකාසල් ජනපදය තමන්ගේ මෙහයු මූලීය අලවතා හැටියට තමන්ගේ මෙයවූන් ජාතික හමුදා ආරක්ෂක ඒ වගේම සංසානගත වීෝත් ජාත්‍යන්තර සංවිධාන සහ විදේශ රටවල් ආර්ථික සංවර්ධනයට සහයවීම කියන ප්‍රතිමානන් ඔස්සේ අමෙරිකාව මේ ජාත්‍යන්තර දේශපාලන නම් ක්‍රමට අවතීරණ වෙනවා. විලිද ප්‍රතිපාලන. ශ්‍රේෂ්ඨ ගණනාවක් දක්වා තමන්ගේ කටයුතු මෙහෙයමට අමෙරිකාව පෙළගනවා. ආරක්ෂාව ජාතික ආරක්ෂ කටයුතු සංවිධානගත වීම සංධානගත වීම අනෙකුත්්ජ ජාතනත සංවිධාන සහ විදේශ රටවල් ආර්ති සංවර්ධන සහයවීම වගේ කාරණාව ඔස්සේ තමයි එන්නේ. ඔය අපි මෑතකදී කන්සල් කරපු අයඑස්ට කියන එක අමෙරිකන් ආධාර ක්‍රමය ඒ වගේ එන්න ඒවත් එක්ක තමයි ඒ රටවලට ආධාර දීලා ඒ රටවල් ඒ සම්බන්තා පව ක්‍රමය වැඩුව එතකොටේ ක්ෂේත්‍ර ගණනාවක් දක්කා අමෙරිකාව තමන්ගේ මෙහෙයුම් අ ව්‍යාප්ත කරන්න නම් කරනවා අපට පේනවා.
දෙවලයෙකු ඉදින් පස්සේ කාලේ මෙන්න මේ ස්වාමීන් වහන්ස මයික් එක මියුට් කරනවද? කවරයද එතකොට මේ අමෙරිකානු දේශපාලනය ඇතුවේ ජාත්‍යන්තර දේශපාලනය තුළ ඔවුන්ගේ ක්‍රියාකාරකම් පුරුල් කරනකොට ඉරෝපජය ඇතුළු විද්වතුන් බටේරෝපයේ අපි කිව්වොත් බ්‍රාන්‍ය සහ ඇක්ෂත් ජනපදයේ හිටපු අමෙරිකාසත් ජනපදයේ හිටපු විවිධ විද්‍යුත ස්කලස් කියලා අපි කියනවා. සස්ස අධ්‍යාපන ආයතන වල විශ්ව විද්‍යාල වල හිටපු පර්යේෂකයන් විද්‍ය තුන් ආචාරවරුන් ආචාරවරුන් ඔවුන්ගේ වැඩි වුනන්දුවක් දක් කිව්වේ මේ මේ අන්තර්යුධ වකවානුව තුළ ජාතන්තර සම්බන්තා විෂය තුළ වඩාත් ප්‍රගතියක් දක්වන ආකාරයට ඒක විමර්ශ වෙනයට ලක් කිරීමත් ප්‍රගතියක් දක්වන ආකාර විමර්ශක් විශේෂයෙන් මේ ඔවුන්ගේ මේ විශ්ලේෂණයන් තුළ මේ පච්චාත් යුධ යථාර්ථය දුර්වලකදින් පස්සේ කියනවා poට වරිටි කියලා කියනවා පශ්චාත් යුද යථාර්ථය කියලා දෙවලකුදෙන් පස්සේරිටි මේ පස්තා පච්චාත් යුධ යථාර්ථය කියන එක පිළිබඳව ඉතාමත් සුදුසු විශ්ලේෂණයක්. කියලා කියනවා ඇනලිසස් එකක්. පස්ාත් යුධ යථාර්ථය පිළිබඳ වඩා සුදුසු විශ්ලේෂණයක් මවුන් සැපයුල් ලැබුවා. මවුන් ඉදිරිපත් කරා. 1940 අගභාගයේත් 1940 අගභාගයේ ඉදිරිපත් ව විවිධ ප්‍රකාශනයන්ගේ විග්‍රහ කරලා තිබුණා ආකාරයට මතු කරලා තිබුණේ මේ ජාතන්තර සම්බන්ධතා අධ්‍යයන ප්‍රවේශං ජාතන්තර දේෂ්පාන පිළිබඳව ජාතන සම්බන්ධ අධ්‍යන ප්‍රවේශයන් හැටියට අ මතු කරලා තිබුණා මේ බලවාදී ප්‍රවේශය භවය අප්‍රෝච්චක බලවාදී ප්‍රවේශය කියලා කියන්නේ යථාතවාදී ප්‍රවේශී මූලික යථාර්ථය බලවාදී ප්‍රවේශය මේ බලවාදී ප්‍රවේශය නිරන්තරයෙන්ම මේ ප්‍රවේශය පිළිබඳ ගොඩක් විද්‍යුතුන් කතා කරා බලවාදී ප්‍රවේශය මේ සම්බන්ධව මාටින් වට් කියන කතුරයා මටින් වට් මට වට් ඉංග්‍රීසි කතවරයා අ සඳහන් කරපු කාරණයක් මෙහිදී අපට කියන්න පුළුවන්. මාටින් වට් මොකක්ද කිව්වේ? මාට වයිට මෙන්න මෙහෙම එකක් කියනවා. මධ්‍යතන ඉතිහාසය හා නූතන ඉතිහාසය අතර වෙනස්කම් දුටුවත් එධිපත්තය අදහස වන්නේ අයිතිවාසිකම් නැතිම අදහස් අභිභවා යන්නා වූ බලය නමින් අදහසක් ඉදිරිපත් වන බවයි. මධ්‍ය මධ්‍යන ඉතිහාසයා නූතන ඉතිහාසය අතර කුඩා වෙනස්කම් දුට් ඒ ආධිපත්තය අදහස් වන්නේ අයිතිවාසිකං පවතියි කියන අදහස අභේපවා කරන්නා වූ බලය නැමති අදහස ඉස්මතුවන බවයි. න්න මේක විදිහට ලියන්න. මේක මාටි නුවයි ඉදිරිපත් කරපු අදහසක්. ඒ වගේම තවත් ඉංග්‍රීසි විද්‍යතයෙක්, ඉංග්‍රීසි බුද්ධිමැතයෙක් ඉංග්‍රීසි ජාතික බුද්ධිමැතයෙක්මක් ප්‍රකාශ කළා මේ ජෝජ් චෝසන්බර්ග කියන එක්කෙනාජෝජ් තෝසන් බරගර් చోஷன் బోన్ టోసన్ బర్గ ජෝ් ජෝසන්බර්ග කියන ඉංග්‍රීසි විදලේෂණය කරලා තියෙන ආකාරයට එයා කියන්න මෙහෙම එකක්. ජාත්‍යන්තර දේශපාලනයේ මූලිකම සාධකය බලය බවයි. ජාතන්තර දේශපාලනයේ මූලිකම ප්‍රසාදකය බලය බවයි. I asස a prime factor in interal poics. ජාතන්තර දේශපාලනේ මූලිකම සාධිකය බලය ජෝ් ජෝසන්බර්ග කියන්නේ.
දසකය ගත්තම 960 දවසකයේ ජාත්‍යන්තර දේශපාලන විෂය ජාතන්තර සම්බන්තා විෂයේ මේ න්‍යායාත්මක විශ්ලේෂණය තවදුරටත් මුල්ම දකින්න පුළුවන්. මේ විෂය පතල් වෙන ආකාරය අපි මේ කතා කරන්නේ. න්‍යාත්මික විශ්ලේෂය මුලුත් දකින්න හැකි කාල පරිච්ඡයක් හැට පෙන්නා දෙන්න පුළුවන්.එපතනation expandations of thetical analisis න්‍යායක විශ්ලේෂණය පුළුල් වීමක්. මේ කාලේ තුළ 60 දසකෙන් පස්සේ විශේෂයෙන් මේ දිගාමී සහ නිගාමී න්‍යාය. මේක න්‍යායන්ත එකක්. ඒකට කියනවා ඉන්ඩක් වන්ඩctive තරි කියලා. දිගාමී සහ නිගාමීන් උද්ගාමනී විශේෂන මේ 60 දසකෙන් පස්සේ ජාත්‍යන්තර සම්බන්ධතාවයන් අධ්‍ය කිරීමේ අ විශේෂයෙන් ජීව විද්‍යාත්මක මනෝ නොව විද්‍යාත්මක ඊළඟට අපි කියනවානම් psychologලජිකල් ඇන්රopලිටික ජීව විද්‍යාත්මක මනෝ විද්‍යාත්මක මානව විද්‍යාත්මක සමාජ විද්‍යාත්මක ආර්ථික විද්‍යාත්මක චර්යා විද්‍යාත්මක මෙන්න මේ කියන විද්‍යාත්මක සමාජ විද්‍යාත්මක ඒ කියන්නේ මනෝවිද්‍යාත්මකම මානව විද්‍යාත්මක සමාජ විද්‍යාත්මක ආර්ථික විද්‍යාත්මක චර විද්‍යාත්මක එන්නම් විෂයන් ආභාශය ජාත්‍යන්තර දේශපාලනය විග්‍රහ කිරීමට මේ විශන්නීය ආභාසය ග්‍රහණය කරගනු ලැබුවා. ඒ විෂයන් වලත් ආභාෂයන් ගත්තා මේ ජාත්‍යන්තර දේශපාන විෂය විශ්ලේෂණය කිරීමේදී. ඒ කියන්නේ ඒක පුල් වෙන හැටි. බහුෂයක ප්‍රවේශයක් කරා ගිය හැටි මේ කියන්නේ.රයිට රයිට අද වෙන ක වෙනකොට මේ ජාත්තාන්තර දේශපාලන ජාතන්තර සම්බන්ධා විෂය නව්‍ය වූ ඉතාම නව්‍ය වූ සමාජ විද්‍යාත්මක විෂයක් හැටියට අනෙකුත් විශේක්ෂණයන් තුළ ජාත්‍යයන්තර ක්‍රමය තුළ දේශපාලනය තුළ අ විග්‍රහයක යෙදීමෙන් වඩාත් විද්‍යාත්මක විෂෙ දේශනයක් යෙදන විෂයක් හැටියට විශේ පථතයක් හැටියට විකාශන වෙලා තියෙනවා අර කියන බහුෂේක පිරේතය තුළ පුළුල් වෙලා තියෙනවා. හෝ විද්‍යාත්මක විෂයක් හැටියට අනන්න තවයක් ගොන්නාගෙන තියෙනවා.
එතකොට ජාතන්තර දේශපාලන සම්මන්තා නැත්නම් ජාත්‍යන්තර සම්මන්තාී වල සම්ප්‍රදායික න්‍යාය සම්ප්‍රදායික න්‍යාය මේ නිරන්තරයෙන්ම වෙන හිටියේ අපි දකිනවා සම්ප්‍රදායික ඒ කියන්නේ මුල් කාලයේ ජාත්‍යන්තර සම්බන්තාල සම්ප්‍රදායක න්‍යාය නිරන්තරයෙන් මෙනෙහි හිටපු කාරණා කීපයක් තියෙනවා. මොනවද? ඒවා තමයි බල තුලනය බැලන්ස් ඔෆ් පව බැලන්ස් ඔෆ් පව මුල් බල තුලනය මුල් කරන්න තමයි ගොඩාක් දේවල් නන්‍යායන්‍යායගත වෙලා තියෙන්නේ. මේ සම්බන්ධව අදහසක් ඉදිරිපත් කරපු විද්දෙක් තමයි මේඩේවිඩ්හුම් කියන්නේ.ඩේවිඩ්හුම්ඩේවිඩ් දේවිඩ් හයුඩේවිඩ්හුම් කියපු දෙයක් තමයි එයා පෙන්නවා දුන්නා ඔහු බල තුලනය පිළිබඳ ප්‍රකාශ කරපු දේ තමයි බලතුලනය ගැන ප්‍රකාශ කළේ නූතන ව්‍යවහාරයක්. බලනේ කියලා කියන්නේ නූතන ව්‍යවාරයක් හැටියට සලකන්න පුළුවන් දෙයක් හැටියට. හරි. මෙන්න මෙන්න මේ ආකාරයට අපිට සලකා බලන්න පුළුවන් මේ ජාත්‍යන්තර දේශපාලනයේ විෂය පතය කොතෙක් දුරට ආරම්භ වෙලා විකාශනය වෙලා තියෙනවද කියන කාලය.
මාවවා ඇහෙනවද ඕගොල්ලොන්ට? ඉන්නවද මගෙත් එක්ක? මේ සෑයාල ප්‍රමාණයක් ගිහිල්ලා දැම්මේ. ඉන්නවද? ඔව් ස්ගි අපි දැන් මෙච්චර වෙලා කතා කරේම ජාත්‍යන්තර ද්වේශාලනය විෂය විශේපතයට අදාළ ඒ අනන්‍යතාවය ගොඩනැගුණු ආකාරය සාප්‍රායයික ග්‍රීක් දේශපාල චින්තන හින්දු චෛනා දර්ශනය ඇතුලේ ඉඳලා ඒක විකාශනය වෙලා යුරෝපයේ පොරා කලින් කලට කොහොමද එක විද්‍යවොතුන් විවිධ පැතිමානයන් එකතු එකතු කරලා මේ විෂය පෝෂණය කරලා තියෙන හැටි. ඒ විෂය පථය පුණු වෙලා ගිහිල්ලා තියෙන ආකාරය. හරි. ඒකේ නව න්‍යායාත්මක පැතිමාන එකතු වෙලා තියෙන ආකාරය. සංකල්ප එකතු වුණ ආකාරය. යිට් මෙන්න මේ තාත් දුරට අපි කතා කරා මේ පැරාමීටර එකම ස්කෝප් එක. ජාත්යන්තර ද්වේශානයත් ජාත්‍යන්තර සම්මන්තා විශේ විෂය පතය පිළිබඳ අන්තර්ධානය වැඩි වුණේ කොහොමද ඒක සාහිත්‍ය වර්ධනය වුණේ කොහොමද දැනුම පුරුල් කරගත්තේ කොහොමද ඒකේ විකාශනය වුණේ කොහොමද කියන කාරණා තමයි ඒකට දායක දැක්ූවන් තමුන් හොයාගත්ත දේවල් ගැන මෙතර මේහිතාක් දුලට අපි කතා කරා. පැහැදිලිද? පැහැදිලිද? පැහැදිලි. මොනවා හරි ගැටලුවක් තියෙනවද මොනවා හරි ගැටලුවක් තියෙනවද මගේ මගෙත් එක්ක කතා කරන්න මේ සම්බන්ධ සර් බලනය ගැන කිව්වේ ඩේවිඩ් අනිත් කෑල්ල පොඩ්ඩක් කියනවද මේ දැන් කියපු එකද ඔව් සර්ඩේවිඩ් හයුන්ඩේවිඩ් හයුන් හරි සර් අහලා නැද්ද එයා ආ එතකොට ඊළඟට මේකත් එක බැඳුණු දෙයක් තමයි අපි පොඩ්ඩක් බලන්න ඕනේ නේ දැන් විෂය පතය බැලුවා.
මේ ජාත්න්තර සම්මන්ත අත් ජාත්‍යන්තර දේශපාලනය ඇයි අපි ඉගෙනගන්න ඕන? ඇයි අපි ජාත්‍යන්තර දේශපාලය ගැන ඉගෙන ගන්න ඕනේ ඇයි? අපි විෂය පද ගැන කතා කරන්න. ඇයි මේ ජාත්‍යන්තර සම්බන්ධතා ගැන අපි ඉගෙන ගන්න ඕනේ. Why should learn interal politics or interation ජාතන්තර සම්බන්තාව දේශපාලනය ගත යුත්තයයි? මේකත් යමක් පොඩි කාරණා ටිකක් දැනගෙන ඉන්න ඕනේ. හරිද? අපි දන්නවා මේක දැන් අලුත් පොඩි මාතෘකාවක් හැටියට මම යන්නේ. අපි මෙතන පළම ලෝක යුද්ධෙන් පස්සේ ඇතිවන ජාත්‍යන්තර දේශපාලන සද්ධය theඉටරනal poල ක ඔබට පේනවා නැගෙන නිරෝපය මුල් කරගත්ත කොයුනස්ට් මතවාදයක්. ඒ නැගෙන ඉරෝපයේ්තවාදය බිඳ වැටීමත් සමඟම අපි කියනවා යුරෝපයේ තියෙනවා බටහිර යුරෝපය නැගෙන ඉරෝපය නැහ නිරෝපයේ රුෂයා සමඟමග රාජ්‍ය පද්ධතිය බට ඉරෝපයේ අමෙරිකා සහිත රාජ්‍ය පද්ධතිය නැගෙනයුපයේ මතවාදී තමයි කමනිස්ම් බටෛහිර යුරෝපයේ ලිබරලිස එතකොට නැගෙනේ යුරෝපයේ කොමයුනිස්ටස් මතවාදය පිදැීමත් සමග රැඩිකල් මේ දැඩි වෙනස් වීමට ගෙනුල් ලැබුවරෝපය. හින්දා මේ විශේෂයෙන් මේ දෙවන ලෝක යුද්ධෙන් ඇතිවන පස්සේ ඇතිවන ලෝක දේශපාලන තත්ත්වය අපි වෙනම කතා කරනවා.
දෙවන ලෝක යුද්ධෙන් පස්සේ ඇතිවන අපි මේ ජාත්‍යන්තර දේශපාන ඉගෙනගන්න ඕනේ ඇයි කියන කාරණේ දෙවනි ලෝකෙන් පස්සේ ඇතිවන සීතල යුද්ධ වකවානුව අපි කියනවා කවල්වෝ පීරියඩ් එක කියලා. හෝල්වෝ සීතල යුද්ධය. නැත්ත අපි කියනවා නිරවිද්ධය. සීතල යුද්ධය නිරවිද්ධය කියලා අපි කියිමු. මේ කාලය තුළ එක්තර කාල පරිච්ඡා මේ සීතල යුද්ධයෝපයේ මේ ජාතයන්තර දේශපාල සද්ධය තුළ ඇතිවන ප්‍රතිවිපාකයක්. සහ ඵලයන් පිළිබඳව අපි අවබෝධයක් තියාගන්න ඕනේ. ගණනය කිරීමක් සිදු කරන්න ඕනේ. හරිට එතකොටන පසයානු ගල්පයුද්ධයෙන් පස්සේ ඇතිවන සාමයා හාවිතාව පිළිබඳ අ ඇතිවන නවල ලෝක පරියාය මොකක්ද මේ පර්ශියානු ගල්පයුද්ධය කියලා කියන්නේ. මොකක්ද පර්ෂියාව කියලා කියන්නේ කොහොමටද වර්තමාන පර්ෂියාව ඉරායට ඉරා ඔව් ඉරාණෝ ඉරාකය ආශ්ය මධ්‍යමසියාව එතකොට පර්ස්යනු ගල්පයුද්ධයන් පස්සේ ඇතිවන සහමයා සාාවිතාය පිළිබඳව මේ නව ලෝක පරියායක්න වරල්ඩ් ඩ එකක් සඳහා වූ සම්මුතිය ඒකේ ඒ එකඟතාව ඉට නොවීමේ ප්‍රවණතාවයක් ජාත්‍යන්තර දේශපාලනය තුළ හඳුනාගනු ලබනවා. ඔය ස්වාල්පතින් පස්සේ ලෝක නම ලෝක පරියායක් පිළිබඳව මේ සාමය හා සා ස සාතතාවය පිළිබඳ එකඟකතාවය සම්මූතිය ඵල නොදැනීම ඵල නොදැනීමේ ප්‍රවමණතාව ජාත්න්තර සම්බන්ධතා ජාතන්තර දේශපාලනයේදී හඳුනගන්න ලබනවා.
මේ පිළිබඳව අමෙරිකාවේ අමෙරිකාවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව අමෙරිකානු රාජ්‍ය දෙපාතමේන්තුවේ හිටපු ප්‍රධාන නිලියධාරයෙක් තමයි මේ හෙන්රික්ිසිර් කියනඑක් කියන රාජ්‍ය දෙපාත්මේන්තුවේ ලේකම්වරයා හිටපු ප්‍රසිද්ධ පුද්ගලයෙක් rightයිට ආ මේවිඩින්ගේ නම දැම්මේ නැති හින්දද ඇහුවේ. ආ ඔය තියෙන්නේ නම දැන්න. එන්ටි කිසිග තමයි අමෙරිකාවේ හිටපු රාජ දෙපාත්මේන්තුවේ ලේකම්වරයා ඉතාම කමිනන්ට කැරට එකක්ඩිපලමට් කෙනෙක්. අමෙරිකාවේ රාජ්‍යපාත්මේ හිටපු ප්‍රධාන ලේකම්රි ගිසිව ප්‍රකාශ කරලා තිබුණු අදහසක් මම මේ කතා කරනවා. ඔහු කියලා තිබ්බා මේ වගේ අදහසක්. ඔව් කියනවා අප නවලෝක පරාය අපි නවල ලෝක පරියායකට මුහුණ දෙනවා. රයිට් අ අපි නව අපි නවලක පරායකට මුහුණ දෙනවා නොව පවතින සීතල යුද්ධ සීමාවේ තිබූ අධිපතිවාදී පරණ ක්‍රමයට පරණ ක්‍රමය මතම නව බල විහුවයක් නිර්මාණය කර ක්‍රියාත්මක කිරීමක් පමණක් කර ඇති බවයි. අමෙරිකාවේ රාජ දෙපාත්මෙන්තු හිටපු ලේකම්බවරයා කියන කතාව තමයි අප නවලක පරියායකට මුහුණ දෙනවා නුව පැවැති සීතල යුද්ධ සීමාවේ තිබූ අධිපතිවාදී ක්‍රමයට මතව නව බල විවයක් නිර්මාණය කර ක්‍රියාත්මක කිරීමක් පමණක් කර ඇති බවයි. එහෙම කියනවා. මේ අමෙරිකාවේ රාජ්‍යපාදමතු ලේකම් දෙවෙනි ලෝක ඉද්දෙන් පස්සේ ඇතිවෙන තත්ත්වය පිළිබඳ එයාගේ අදහසක්
දැන් ලෝකය අත්දැකීම් ගත්තම එක පැත්තකින් ඒවා අපට කියන්න පුළුවන් ප්‍රාත්මක ඒ බව ලෝක අත්දැකීම් දේශපාලනය ඒ කියන්නේ සමහර ඒවත් ධනාත්මක වෙන්න පුළුවන්. සෘත්මක අත්දැකීම වෙන්න ධනාත්මක අත්දැකීම වෙන්න පුළුවන්. සමහර ඒවා ඒ දෙකම නැතුව ඒකාග්‍රතාවය ගොඩනගෙන ඒවා වෙන්න පුළුවන්. අපි කියනවාඩිඉටගරෂ වෙන් කරන ඒවා වෙන්න පුළුවන්. වෙන් කරන ඒවා වෙන්න පුළුවන් එකතු කරන ඒවා වෙන්න පුළුවන්. අත්දැකීම් ලෝක දේශපාල රාජ්‍යන අතරතයි දැන් මේ වගේ මේ ලෝකයේ ක්‍රණාත්මක බලයන් හැටියට හඳුනාගන්න ලැබුළු දේවල් ක්‍රත්මක බලයක්. ලෝක දේශපාල ඒවා කීහිපයක් තියෙනවා. ලෝකයේ පැනනැගුනොද ඒවා මේ සමහරවට බටේරූපාල දැට්මෙන් හඳුනගත්ත ඒවා වෙන්නේ ැති. ලෝකේ පැවුණු ක්‍රියාත්මක කාරණා මොනාද එකක් පැත්තෙන් කියනවා රුෂියාණු ප්‍රජන්තරවාදය ඒ කියන්නේ රෘෂ්‍යයාවේ දෙවලකුදෙන් පස්සේ ප්‍රජන්ත්‍රවාදය වෙනුවට ගොඩනැගුණු ජාතික රුෂයානුජාතිකවාදය ඉස්ටැලින්ගේ රුෂියන් ඩෙමරසී වෙනුවට රුෂියන් නැසලිසම් ගොඩනැගීම් ජාතිකවාදයනැගීම ඊළඟ ත්‍රස්තවාදය ටෙරම් කියන ඊළඟට මේවා තමයි නගටිව්වේ විදි. එහට උතුරු කරියානුන්‍යාස්ක විස්තාරණය නියුක්ලිය පලොරිපරේation නමුත් කරරියා ඊළඟට ගොඩනගුණ පහුගිකල බෝස්නිය ආවේ වාර්ගික බුදධය හස්සගියා බෝස්නේා හසකුන වාර්ගිකාර බබෝධය ඒ වගේම උපසහරා අප්‍රියාණනු කලාප වලට ඇති රටවල් වලලා ඇතිවුණු ගැටුම් අප්‍රියාකානු කලාපය ඇති ගැටුම්සරිකan countflict of theස subsරican countරස් දැන් මේවා ඇවිල්ලා සෘණාත්මක දේවල් ලෝකය දේශපාලනය වුනොා.
ඒ වගේම ධනාත්මක බලවේග හැටියටත් හඳුනාගනපු දේවල් තිබුණා ලෝකේ. හරි. මොනවද මේවා? ධනාත්මක දේවල්. මේවා තමයි විජාතන්තරවාදය ව්‍යාප්ත වීම. sprad of the democraි වයන්ත්‍රවාදය ව්‍යාප්ත වීම. ඊළඟට සාමකාමී රාජ්‍යයන් නැතිවීමේ ලෝකාම කලාපයක් බිහිවීම කියන අදහස ඒකට කියනවා world zone of peaceful stes ලෝක සාමකලාපයක් බිහිවීම සාමකාමී රාජ්‍යයන් සහිත ලෝක සාමකලාපයක් බිහිවීම මේවා ධනාත්මක කාරණා ඊළඟට ලෝකයේ තිබ්බූ අව තරඟයට විරුද්ධව නිරාජ කරණා වූ කිසියම් පියවරයන් ගැනීම නිරායදකරණ සඳහා කිසියම් පියවරයන් ගැනීම් නිසා පමපම ඒ වගේ තමයි ඒකාබ්ද වූ ලෝකයක මහා පරිමාණ සහිතාවකට ඇතිවීමේ ප්‍රවණතාවය ග්‍රේට් කෝපරේation එකට තිබුණු ප්‍රවණතා මහා පරිමාණ ශාවිතාවට තිබුණු ප්‍රවණතා ඒකඒ ලෝකයේ ඒකාබත් කිරීමට හේතු වෙන කාරණට පෙන්නවා දෙනවා.
එතකොට මේ දෙවලගුදින් පස්සේ ලෝක දේශපාලනය ඇතුලේ ඒකයි අපි ලෝක දේශපාලනය ඉගෙනගන්න ඕනේ කියන කාරණා බලන්න මෙන්න මේ ප්‍රවමණ තත්ත්වය ප්‍රධාන කඳුරු දෙකක් අතර මේ අරගලයක් පිළිබඳ සරල කරන්නේ නැතුව මේ වෙනුවට ලෝකයේ මුහුණ තැන න ප්‍රධාන අර්භුධ ගණනාවක් දිහා නව අවධානයක් ඔම් කිරීමේ අවශ්‍යතාවය පෙන්නුම් කරා. රයිට් එතකොට මේ ලෝකය දේශපාලනය ඇති වුණු නව අරබුධ විශේෂයෙන් රාජ්‍යන් නතර ඇති වුණා අරබුද ඒ කියන අපි කියනවාඉන්ටරස්ටේateට් ිූස් සහ රාජ්‍යයන් තුළ ඇති වුණා අරබුදුඉටරාටේට්usස් රාජ්‍යයන් නතර පමණක් නෙමෙයි. රාජ්‍ය නොවන ක්‍රියාකාරයකන්න. අපි අර කතා කරේ රාතයන්තර සම්බන්තාවලදී ජාත්‍යන්තර පදය තියෙනවා රාජ්‍ය ක්‍රියාකරුවන් සහ රාජ්‍ය නොවන ක්‍රියාකරුව. එතකොට රාජ්‍යයන් නතර ඇතිවෙන ගැටු විතරක් නෙමෙයි රාජ්‍යං සහ රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් නතර ඇතිවන අර්භුත දැන් උඩානක් හැට එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේ සංවිධානයක් ගත්තම ලෝකයේ පළමු ජාත්‍යයන්තර සංවිධානය එවැනි සංවිධානයක් කෙරෙහි අවධානය යොම කිරීමේ ප්‍රමණතාවයක් ලෝකේ පටන් ගත්තා දෙවන ලෝකයදන් පස්සේ. මොකද Uඑන් එකට පුළුවන් විශාල බලපෑමක් කරන්න ඕනම රටක ක්‍රියාකාරීත්වයට දේශපාලනයට ජාත්‍යන්තර දේශපාලනය ප්‍රධානම ජාත්‍යන්තර සංවිධාන ආයතනය අපි දන්නවා ලෝකයේ සීතල යුද්ධ සමය ඉඳලා හඳුනා නොගත් අ නව සැකැස්මකට අවතීරණ වෙමින් පවතිනවා ලෝකීය දේශපාලන තත්ත්වය එහෙම වෙමින් තිබුණා. සිදුලිතින් පස්සේ නව ලෝක රටව අපි ඒවා අවබෝධ කරගන්නත් පුළුවන් මේ දේශපාලනය අත්දින කිරීම ඒ අපට ඉතාමත් සික්ගන්නා සුළු ප්‍රශ්නය තමයි මේ ලොව පවතින වඩාත්ම වඩාත්ම ගැටුම්කාරී නැත්නම් වඩාත්මක විනා නාත්මක නැත්නම් ධනාත්මක නැත්නම් ගැටුම්කාරී සහ සාවිතාව බලවේග මේ ජාත්‍යන්තර විහුවය නිර්මාණය කිරීමට තමන්ගේ මූලික අවධානයක් ලබා දිමින් ඉන්නවා. ඒ කියන්නේ ජාතන්තර දේශපාලනය තිබුණු ධනාත්මක බලවේගය සෘණාත් බලවේග හොඳ නරක දෙකට ක්‍රියාත්මක වෙලාය ජාතන්තර වී තුළ මේ සහිතාවය ඇතිවෙන්න තියෙන ආකාරය පිළිබඳ මේ විෂය තුළ අපිට අධ්‍යනය කරන්න පුළුවන්.
දැන් අපි දන්නවා ලෝක දේශපාලනය තුළ විවිධ රාජ්‍යන් වල ජීවත් වන මිනිස්සු ජීවත් වෙනවා මිනිස්සු ගොඩක් මේ මිනිස්සු මේ සෑම පුද්ගලය තුළම ජාතික ප්‍රජාවක් හැටියට පමණක් නෙමෙයි. ිස්ව සද්ධයක් තුළ අපි කියනවා ගලෝබල් කන්ටෙක්ස්ට ගෝලිය සන්ධර්භයක් තුළ හැම රටක මිනිස්සු ගෝලිය සන්ට බද්ධ වෙලා ඉබරයි වර්තමාන තවත් තව දුරටත් ජාතික සන්භය විතරක් නෙමෙයි ගෝලිය සද්ධර්මය සාමාජිකයන් බවට පත්වෙලා ඉන්නවා මිනිස්සු. එහෙනම් මේ ජාත්‍යන්තර දේශපාලන ජාත්‍යන්තර සම්බන්තා ලෝකේ පුරා විවිධ ප්‍රතිමානයන්ගෙන් බලපෑම් කරලා තියෙනවා. විශේෂයෙන් ලෝකය පුරා ජීවත් වෙන ජනතාවට ලෝකයේ විවිධ රටවල ජීවත් වෙන ජනකොට අස්සලට බලපෑම් කරලා තියෙනවා. දැන් ලෝකේ පුරා විවිධ රටවල ජීවත් වෙන ජනතාව ලෝක පුරේෂන් බවට පත් කරලා තියෙනවා. ගලෝබල්න්ස් හාමුදුරුවට ලෝකල් සිටිසන් විතරක් නෙමෙයි. ඒ රටවල ජනතාව ග්ලෝබල් සිටිසන්ස්ලා ගෝලී පුරව බවට පත් කරලා තියෙන්නේ. ඒ අනුව මේ විවිධ ප්‍රතිමානයන්ගෙන් ලෝකයේ සෑම පුරුැසියෙක්ම එකට බද්ධ වෙලා තියෙනවා කෙනක මේ ජාතන්තර දේශපාලනය ජාතන්තර සම්බන්තා මේෂන් මහා පැතිමානයන්ගෙන් බැඳී පවතින නිරන්තර මේවා අපට අවබෝධ කරගන්න පුළුවන්.
එතකොට මේ ප්‍රතිමාන අතර තියෙනවා විශේෂ ක්ෂේෂ්ඨයක්. ඒ අතර ඉතා වැදගත්ම ප්‍රැතිමානයත් තමයි මේ ආරක්ෂාව සික්ුරටි ආරක්ෂාව ආරක්ෂාව ආර්ථික අභිවෘද්ධිය ඒක නමකනවාමක් පස්පරේටි කියලා. සෞඛ්‍යත් මානව හිමිකම් humanමන් right සහ විශ්ව සන්නවේදනය globබal කමිකation මෙන්න මේ කාරණාව ජාත්‍යවන්තර දේශපාලයතු ජාත්‍යවන්තර සම්බන්තාව ඇතුළින් වෙන මේ කාරණා ඉස්සරහට මතුවෙලා තියෙනවා. ආරක්ෂාව ආර්ථික අභ්‍යවෘද්ධය සෞඛ්‍ය මානව ඓතිවාසිකම් සහ මෝලිය සන්නිවේදනය කියන කාරණ එතකොට මේ එකින එක අපි බැලුවොත් එහෙම මේ ජාතන්තර දේශපාලනය අධ්‍යනය කිරීම ජාත්‍යන්තර සම්මත අධ්‍යනක කිරීමේ තියෙන වැදගත්කම තමා මේ ජාත්‍යන්තර දේශපාලනයේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය ආරක්ෂාව ආරක්ෂාව සික්ුරටි කියලා අපි කියනවා. එතකොට මේවා පිළිබඳව අවබෝධය අපිට ගන්න පුළුවන් මේ විෂය ඉගෙනගන්න. ජාත්‍යන්තර ආරක්ෂාව ආරක්ෂාව කියන කන්සෙප්ට එක යහපත් හැඟීමක් සහ අවිංසාවෙන් තොරව ආරක්ෂා කර ගැනීම හැඟීමක්. ලෝ දෙනාටම තම අහට අත්‍ය වෙනවා මේ ආරක්ෂාව කියන බාහිර තර්ජනයකින් තොරව සාමකාමී ජීවිතයක් ගත කිරීම තියෙන හැකියාවට ජීවිත තරජනයකින් තොරව තමන්ට ජීවත් වීම තියෙන අයිතිය තාරු කරගැනීම ජීවත් වෙන්න තියෙන හැකියාව එහෙම කියන්නේ මේ යුද්ධය කියලා කියන්නේ හැමටම මිනිසාට ටම වෙනවා ලබා දීලා තියෙන්නේ ඉතාමත් අසුභාදී වේදනාකාරී අත්දැකීම් ගොඩක්.යුද්ධය කියන. මානව සංව අර ඉතිහාසයේ යුද්ධය හැම වෙලාවෙම මිනිසාට ලබා දීලා තියෙන්නේ තාමත් අසුභවාදී වේදනාකාරී අත්දැකීම් සුදාක්.
දැන් මේ විසිවන සිවස තුළදී යුද්ධ නිසා යුද්ධ නිසා මිනිසාට අයි කරලා දීලා තියෙන මනුෂ්‍ය ජීවිත සංඛ්‍යාව මිඩියන ගණනක් හොඳට මතද එයක් මේ විශවට ছিল වශයෙ අයිම වෙලා තියෙන මිනිස් ජීවිත ගාන මිවියන් ගානක් මේ යුද්ධ නිසා. ඉතිහාසය අනෙකුත් සතවර්ෂ දිහා සාපේක්ෂව බලනකොට ලෝක දේශපාලනයේ මේ සීවස තුළ ඇතිවෙලා තියෙන මිලට මිලිටරි ආපදාවට ලක්වූ ප්‍රමාණය නැත්නම් යුද්ධ වලට ගිය බටයන් ප්‍රමාණය ඉතා විශාල අගයකින් වැඩිවෙලා තියෙනවා. අහිංසක සිවිල් ජීවිත ප්‍රමාණය ඉතාම මිය ගිය දසක හතරක පමණ කාලයක් තුළ ක්‍රියාත්මක වුණු සීතල යුද්ධය ගත්තොත් පහුගිය කාලේ යුරෝපයේ හෝලෝ පීරියඩ් එක ඒකේ පමණක් දෙපායවට නැත්නම් අමෙරිකන් සහ රුෂියන් බ්ලොක් දෙකට අහිමුණු ජනතාව නිරන්තරයෙන්ම හැම වෙලාවම අරබුදුවලට මුහුණ දුන්නා ඒක කවදාවත් කිසිදු නොවූ භයානක න්‍යාස්ටි තර්ජන සහිතව ඇතුනු තර්ජනාත්මකබුදයක් මේවා දැන් මේවා කිසියම අවස්ථාවකලියට ආවා නම් අමෙරිකාසත් ජනපදය හා සෝවිත්් සමුවාඩුව ඒගොල්ලෝ සතුව තියෙන න්‍යාස් ටික අභවිප්‍රමාණය ගත්තම ඉනාඩි ගරණක් තුළ මුළුමත් ලෝකයම විශාල කොටසක් විනාශයට පත් කිරීම යේට තියෙනවා. පවුන් සත තියෙන අෂ්ටිකාව නිසා.රයිට් මෙන්න මේවා තමා ඉතාමත් වැදගත් කාරණා. අපි ජාත්යන්තර දේශපාන ඉගෙන ගැනීමේ තියෙන අවශ්‍යතාවයන් අපට සනාත කරන්න පුළුවන්. ඕගොල්ලන්ට ඇහෙනවද? ඔව් සර්යිට් මම දේශනය හදමතනින් නවත්තන්න හදන්නේ අපට තව තියෙනවා මේකේ තව පෝඩ්ක් කතා කරලා ඊට පස්සේ අනෙත් මාතෘකාවට යන්න තියෙනවා. මම ඊළඟ දවසේ මේ ඉතිරි පොඩි කොටස් කරලා ඊළඟ මාතෘකාව සාක්ෂා කරන්න බලාපොළොත්තු වෙනවා. අ මොනවා හරිද මඟින් අහන්න තියෙනවද? දැනගන්න තියෙනවද ඕගොල්ලන්ට ඔව් මොනවද මගෙත් තියෙනවා මගෙන් අහගන්න තියෙනවා ඕගොල්ලෝ මේකේ නෝට් එහෙම ගන්නවා නේද? ඔව් ඔව් ස්ලිට් ඒවා ඒ විදිහට කරගන්නඑම්එස් එක දාන ඒවා නිතර නිරන්තරයෙන් බලන්න ඒ වුනොත් තමයි සාර්ථක විදිහට මේක අවසන් කරන්න පුළුවන් වෙ. එහෙනම් අදට අපි දේශනය නවත්තමු. අපි තවත් දේශනයකින් හම්බවමු තවත් මාතෘකාවක්. එහෙනම් මම නවතිනවා.