📱

Get Our Mobile App

Take your business learning on the go!

Download on the App StoreGet it on Google Play

8 June 2025 05 30 pm 09 30 pm Art 2023 P II IRGE2002 Dr Nishantha Hettiarachchi p1gi

EDECU - USJP1:04:52

Transcription

[සංගීතය] අයිබෝනි සුභ සන්ධ්‍යාවක් වේවා. ආයිබෝන් සර්.

ඔව්, අපි දැන් දේශනය පටන් ගමු. ඔ එදා මම හිතන්නේ අපි අ ගැටුම් විශ්ලේෂණය නේද අවසානට කළේ? මට මතක විදිහට ගැටුම් විශ්ලේෂණය තමයි අපි කලේ. මක නෑනේ මේක ඉවර කළාද?

වැටුම් විශ්ලේෂණය යන කුමක්ද? විශ්ලේශනය අරමුණු? ශේෂණය සඳහා භාවිතා කරන උපකරණ? Ah. නේද? ඒකත් අපි කළා මම හිතන්නේ. ගැටුම් විශ්ලේෂණය සඳහා භාවිතා කරන උපකරණ. එතනදි අපි ගැටුම්ම අවධි විශ්ලේෂණය කතා කළා. මේවා ඕගොල්ලෝ හදන්න. මේවා එක එක ගැටුම් මාත්‍රයෙන් ලංකාවේ එක්ස්පරිමන්ට විදිහට හදලා මට මේ ගරූප් එකට දාන්න. මම එතකොට බලලා පඩුපාඩු කියන්නම්. මොකද මේවා මේ විදියට ප්‍රශ්න අහනවා ඕගොල්ලන්ගේ ඔහුගේ ප්‍රශ්න පත්‍රවල දිහා බැලුවම ඕගොල්ලන්ට පැහැදිලි. මොකද ප්‍රැක්කල් අ මේක ඇත්තටම ප්‍රායෝගික තත්ත්වයක්නේ. එතකොට ඔබට ඔබේ ආයතනය ගැටුමක් වුනත් ඒ විදිහට විශ්ලේෂණය කරන්න පුළුවන්. අපි සාරව මට්ටම එන්නේ මේ ගැටුම් විශ්ලේෂණය කරන්නේ. එතකොට මේක මේ සටහනක් දාලා තියෙන්නේ ඒ විදිහට දාන්න කියන එක. ඒ ඒක මේ ඒවා බලන්න. මේවා දැන් කතා කරලා තියෙන්නේ හොඳේ. හදලාකෝ රූප එකට හදලා දාන්න. එතකොට අපි ඒකත් කළා. Ja.

හිතන්නට අපි මේක කතා කරන්න නැත්තේ කාල රේඛාව. ඒකත් ඔබට හදන්න පුළුවන්. මේකේ තියෙන විදියට මේ තියෙනවනේ. සඳහන් කරලා ඕනෑම සිදුවීමක් විස්තර කරන්න පුළුවන්නේ. ඔබේ ජීවිතයට අදාළ වැදගත් සිදුවීම් නිරෝපණය කරන්න පුළුවන්. නැත්නම් රටේ ඉතිහාසය. නැත්නම් ගැටුමක්. ලංකාවේ ජනවාර්ගය ගැටුම. එල්ටී සංවිධානය සහ ශ්‍රී ලංකා ආණ්ඩුව. නැත්නම් ජනතාව විමුක්ති ප්‍රමුණ සහ ශ්‍රී ලංකා ආණ්ඩුව. නැත්නම් ඔබේ ආයතනය ගැටුමක්.

ගැටුමක්ෂය කියලා කියන්නේ ඇත්තටම අ ප්‍රධාන ප්‍රශ්නය තේරුම් ගන්න බැරි වෙලාවකදී කරන්න ඕන ගරූප්එසයිමන්ට්එකක්. ගැටුමකට ඕන බලපානවා ප්‍රශ්න ගොඩක්. හැබැයි ඒ ප්‍රශ්න වලින් ප්‍රධාන ප්‍රශ්නය අ හඳුනාගන්නවා. ඒ ප්‍රධාන ප්‍රශ්නය නිසා තමයි ගැටුම් පාර්ශවකරුවෝ ගැටුම් වලට එළඹෙන්නේ. දැන් ලංකාවේ ප්‍රධාන ප්‍රශ්නය මොකක්ද? ලංකාවේ දැනර්ගැටුමේ ඔගොල්ලන්ට හිතන විදිහට කියන්නකෝ බලන්න. ඔව් කියන්න බලන්න. කවුද ඉන්නේ? බුද්ධි ඉන්නවද? බුද්ධිං වැටෙන්නේ එයාගේ විතරයි. එත්මා මේ කට්ටියද ඕගොල්ල වැඩක් නෑහනේ මේවා ඉගෙන ගත්තට. එහෙම දෙයක්වත් හිතෙතන්න බැරිනම්. H මොනවද කියන්න සර්? භූමිය මුල් කරගෙන ජන වාර්ගය කෙටුම්ම ඇති වෙන්න පුළුවන් නේද සර්? භාෂාව බව? දැන් ඒක නෙමෙයි මම අහන්නේ. දැන් ප්‍රධාන ප්‍රශ්නය මොකක්ද කියලා මම අහන්න. ප්‍රශ්න ගොඩක් තිබුණ. භාෂාව, භූමිය. භූමිය තමයි ඇත්තටම එතන දැන් බලය පිළිබඳ ප්‍රශ්නයක්නේ. භූමිය. එතකොට ඒගොල්ලෝ ඒකී රාජ්‍යයක් ඇතුලේ බලය බෙදා හදාගන්නවද? නැත්නම් සද්ධිය ක්‍රමයකින් බලය බෙදා හදාගන්න ඕන? නැත්නම් වෙනවා රාජ්‍යය නිජබිම? ಭූಮිය? ඒක හරි. ඒක ප්‍රධාන ප්‍රශ්නය. මේකෙන් හොයන්නේ මේ ගැටුම උච්ක්ෂය කියන එකෙන් හොයන්නේ ප්‍රධාන ප්‍රශ්න කණ්ඩායම් ක්‍රියාකාරකම. තේරුණාද? එතකොට මේ කියන්නේ කිසම් ගැටුමක ප්‍රධාන ප්‍රශ්නය වටහා ගැනීමට අසීරු අවස්ථාවක ගැටුම් වෘක්ෂය භාවිතා කරේ. ඉතින් දැන් මේවා මේ අපේ රටේ ගැටුම තුළ වුනත් අ වර්ධවාදී බලවේග විශේෂයෙන්ම සිංහල ජාතිකවාදීන් මේවා මොකල කා හැ හරියන්නේනේ. ඒගොල්ලෝ කිව්වේ ගැටමක් නෑහ කියලා. එහෙම ප්‍රශ්නයක් නැහ කියලා. තාමත් අපේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂාස කරන්නේ එහෙමයි. නමුත් ප්‍රශ්නයක් තිබුණනේ. ප්‍රශ්නයක් තිබුණ නිසාන ගැටමක් ඇති වුණේ. ඒ තරම් විනාශයක් සිද්ධ වුණේ. එතකොට ඒ ප්‍රශ්නයට අ විසඳුම් දීලත් නැහනේ. එතකොට ඇත්තටම විසඳුම් දෙනකොට ප්‍රධාන ප්‍රශ්නය ආමන්ත්‍රණය කරාම අනිත් ප්‍රශ්න ගැන කතා කරන්න පුළුවන්. ඉතින් එතකොට ඒකට ගැටුමට තොර දුන්න හේතු මුල් වලින් කඳ. ගැටුමේ ප්‍රධාන ප්‍රශ්නය. ශාඛා. ගැටුමේ ප්‍රතිඵල. ඕනෑම ගැටුමක මේ විදියහේ ඇති කඩවල් තුනක් තියෙනවා. හේතු. ඕසස්. ප්‍රධාන ප්‍රශ්නය. ගැටම නිසා ඇතිවන ප්‍රතිඵල. එතකොට දැන් මේකේ අපි දාලා තියෙන්නේ ගැටුමේ ප්‍රධාන ප්‍රශ්නය හඳුනා ගැන. ඕගොල්ලෝ මේවා කරන්න රූෆ් විදියට.

ඔ ඉතින් ඇත්තටම මේ පන්තිකාමර තිබුණා නම් අපිට ඇවිල්ලා කරන්න තිබුණා මේ දේශන විදියට. දැන් මේකෙදී අපට ඕක කරන්න බැනේ. ඒකත් වැඩක් නැහැනේ. ඕගොල්ලෝ කතා කරන්නෙත් නැහනේ. ඉතින් කතා කරන්න කොහොම ඒකදෙනේ මේ ඉඳ කරන්න දෙයක් නෑහනේ අපිට. එතකොට ගැටුමට තොටදුන් හේතුන් හඳුනා ගැනීම. ප්‍රතිවික හඳුනා ගැනීම. ඊළඟට ගැටුම මකින් ආමන්ත්‍රණය කළ යුතු වඩා වැදගත් ප්‍රමුඛතාවන්? පාද. ඉතින් ඒවා මුල ඉඳලා ඒවා හඳුනාගන්න ඕන ප්‍රමුඛතාවන්. ඒ එකවල ලංකාවේ ජනවාරුව ගැටුකම ප්‍රශ්න වලට විසිඳුම් දීලා තියෙනවා. සමහර භාෂාව පිළිබඳ ප්‍රශ්නයට 23 දුා අ 1987 13වෙනි ආනුකම ව්‍යස්ථා සංශෝධනය. සිංහල සහ දෙවල භාෂා දෙකම රාජ්‍ය භාෂාවක් බවට පත් කළා. අ භාෂා පනතින් සිංහල විතරක් රාජ්‍ය භාෂාව කරලා ඒක 72ේ සහ 78 ව්‍යවස්ථාවෙන් ඒක නීතිගත කළා. මූලික මූලික නීතියට එකතු කළා. දැන් ඒකට ගැටුමට ඒකට විසඳුමක්නේ. 13වෙනි සංශෝධනය පළත් සභා ක්‍රමය. ඉතින් ඒ වගේ සමහර ඒවට විසඳුන් දීලා තියෙනවා. හැබැයි සමහර ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැති. ඒක අ එක්වල එක ප්‍රශ්න වැදගත් වුණා. ඕනෝල් ඇත්තටම කාට හරි හොයන්න පුළුවන් ලංකාවේ ප්‍රශ්නයේ මොකක්ද ප්‍රධාන අ ප්‍රශ්නය. ලංකාවේ ගැටුමේ ප්‍රධාන ප්‍රශ්නය. දැන් ඉතින් ඒකනා එක විදිහට හිතනවා. අ මම හිතන්නේ මේ භූමිය පිළිබඳ ප්‍රශ්නය. එතකොට ඒගොල්ලන්ට මධ්‍යාණ්ඩුවේ මධ්‍ය පාලනයට අවුල් වෙන්න ඉදනට දුන්නේ නැහ. මතිවරු පත් කළා කියලා සුළුතර ජනවර්ග වලින් ඒක නොවුනේ නෑනේ. එහෙමයි. මතිවරු ආරම්භය ඉඳලම්ම පත් කරලා තියෙනවල. පස්සේ කාලේ ඇමතිවරු කොයි විදිහට වඩ කටයුතු කරාද කියන එක ඕගොල්ලන්ට පැහැදිලියනේ. බෞකි කාලේ ඔය බිල්ලන් වගේ අය පාලක පක්ෂයේ ඝාතකයෝ බවට පත් වුනානේ. විරුද්ධවාදීන් ඝාතනය කරන්න ගාථකයෝ බවට පත් වුණා. එතකොට ඔවුන් සුරුතර ජනවර්ගලව නියෝජිතව නෙවෙයිනේ. එතකොට ඒක බලපංගු කිරීමකුත් නෙවෙයිනේ. කාට හරි කියන්න පුළුවන් එහෙම බලපංගු කිරීමක් කියලා. ඉතින් ඒක බලපංගු කිරීමක් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ දෙවල ජයලාව පිළිගන්නේ නැහ. ඉතින් එහෙම නෙවෙයි ඒවා සත්‍ය වෙන්න ඕන අවංක වෙන්න ඕන විෂම ගැන. ඉතින් අපි දැන් ඉස්සරහට මේවා කතා කරගෙන යමෙන් තිබෙනවනේ. එතකොට ඒවා ඒවා ඒවා අවංකවම ක්‍රියාවට නගන්න ඕන. දකුණාේ එහෙම අපි දැන් ගෙස්ටඩීස් වලදී අපි ඒවා ටිකක් වෙලාව තිබකමනොත් කතා කරනවා. අ තුර එරලන්තයේදී හැබැයි ඊශ්‍රායලේදී එහෙම වුණේ නෑ. අ ලංකාවේදීත් එහෙම වුණේ නෑ.

හරි ඉතින් දැන් මේ විදිහට ඕගොල්ලෝ බලන්න මේක දැන් කොහොමද කියලා. ඕගොල්ලෝ හදන්න හදලා අඩුගානේ අර කාල රේඛාවයි මේකයි හදලා දාන්න. මේකෙ තියෙන්නේ ඇත්තටම කණ්ඩායම් ක්‍රියාකාරකමක්නේ. ගසක පින්තූරයක් අඳිනවා. අට් එක නැත්නම් කළු ලෑල්ලේ නැත්නම් තටහන් පොතේ නැත්නම් fක්ලිප් චාට් එක. ඊට පස්සේ ඒකෙදී ඒ ගස නිරෝපණය වෙන්න ඕන විදිහ තියෙනවා. අ ඒ ගහේ අ මේ විදියට කඳ අ ශාඛාවන් මේක ශාඛාවන් මේකේ මුල් හරි. එතකොට අ ගහේ පින්තුූරේ ඇඳිනවා ඇඳලා දෙවෙනි පියවර ගැටමට තුරුන් හේතු ප්‍රධාන ප්‍රශ්නය ප්‍රතිවික වචනයකින් හෝ වචන දෙකකින් සටහන් කරනවා. එක වගේ කරනවා නම් ඉතින් පොඩි කොළ කෑලි වලින් ඒක අලවන්න පුළුවන්.බ්ලක් බ්ලක් බෝරඩ් එක නම් ලියන්න පුළුවන්. සටහන් පොතෙත් ලියන්න පුළුවන්. ඉතින් වචනකින් දෙහකින් ලියන්න ඕනේ. දැන් අපි මේකේ බලන්න එහෙම ලියලා තියෙන්නේ එහෙමනේ. මේකේ තියෙනවා හේතු කරupප්ප po leඩersස් දූෂිත දේශපාලන නාය කිව්වා. ඈ එහෙමයි ලියන්නේ. ඒකප freඩම් manන් දැන් මෙතනලවේජage කියලා අපිට කියන්න පුළුවන් ලංකාවේ. ඊළඟට current constitution constitten මැතිවරණ කොට්ඨාසitution ඊළඟර un equal development law colonial boundaries මේ තියෙනවන ලංකාවට ලංකාවටත් අදාළල අ ඊට පස්සේ freරඩම් ඇලිටි හේතුවා නැතිවීම නිසා. දැන් ඇත්තටම ප්‍රධාන ප්‍රශ්නය ඒ විදිහට දකින්නේ ඩේලන ඉඩම් අන්සතු වීම. ඒ කියන්නේ කණ්ඩායම් වල ඉඩම්ම ඒගොල්ලන්ගේ අහිමි වීම. ඒගොල්ලන්ට ඉඩම් අයිතියේ නැහැ. ඉඩම් අත්පත් කරගෙන තියෙනවා වෙනත් පිරිස් විසින්. ඊට පස්සේ මේකේඉපෙක්ටස් ඒ කියන්නේ අ තොරදුන් හේතුන් අ දෙවෙනි පියවර ලියපු දේවල් ගසය අදාල ස්ථාන වල සවිවා. පියවර ගැටුම පිළිබඳව සාකච්ඡාව ආරම්භ කරන්න. සාකච්ඡාව තුළින් ගැටුමට බලපෑ හේතු වටහා ගන අතරම ගැටුම තුළින් වඩා ප්‍රමුඛතාව දිය යුත්තේ කුමන කාරණාවල දෙන්න වටහාගන්න. හයවෙනි පියවර ගැටුමේ ප්‍රධාන ප්‍රශ්නය පිළිබඳව එකඟතාවයට පැමිණෙන. ඉතින් මේක හැදුවට පස්සේ ඕගොල්ලන්ට අ එහෙම දැන් මේ විදියට මේ හේතු තනියම නෙවෙයිනේ. කණ්ඩායමක් විදිහටනේ. දැන් කණ්ඩායම් දෙකක් තුනක් එකතු වෙලා මේක හදනවා. හරි. එතකොට ඒක කීම දෙනෙක් ඉන්නවා. ගරූප් ඩස්ෂන් එකක් තියෙනවා. එතකොට ඒ පිරිස එක අදහස් ඉදිරිපත් කරනවා. අන්තිමට ඒ අදහස් අතර යම් එකඟතාවයක් ඇවිල්ලා ගැටුමට ොළුතු හේතු විදියට මේවා දක්වනවා. හරි. ඊට පස්සේ අඉපෙක්ටස් ඊගාවට බලනවා. ප්‍රධාන ප්‍රශ්නය බලනවා. ඊගාවට දෙවනුව එතකොට ප්‍රධාන ප්‍රශ්නය බලද්දී ඇත්තටම සෑහෙන වාද විවාද තර්ක විතර්ක කණ්ඩායම ඇතුලේ වෙනවා. අවසාන වශයෙන් සියලු දෙනාගේමදු එකඟතාවයෙන් යම්කිසි කාරණාවක් ගැටුමේ ප්‍රධාන ප්‍රශ්නය බවට පත්වෙනවා. ඒක තමයි ඔය කලින් නිරුපනය කරන්නේ. ඊළඟට ගැටුේ ප්‍රතිඵල. අ ප්‍රතිඵල තියෙන්නේ ඔය දාලා තියෙන්නේ පියන්ස් බීතියටින් මංකල කෑමින අ බලකාර ඇතුළුම් unප representation අසාධාරණ නියෝජනය අහටරඩසපිෂන් තිලිනි මේවා ඇත්තටම අ සැකකී වෛරයට ලක් කිරී අවසාන වශයෙන් ඝාතනය කිරීම. ඒ වගේර එකට අ දාලා තියෙන්නේ මේක දැන් වීතියෙන් අන්තිම එන්නේ මරණය මරාදිය ඝාතන හරි. ඒ විදියට ඕගොල්ලෝ අතර එකඟතාවයක් එකතාවයක් ඇතුල අවසාන මේ මෙවල මේ බලාපොරොත්තුව වෙන්නේ ඇත්ත වශයෙන්මඅ ගැටුමේ ප්‍රධාන ප්‍රශ්නය. හරි.

දැන් පොට්ටක් තැන්වල මේ ප්‍රශ්නය පිළිබඳ සෑහෙන මත තියෙනවා. මොකක්ද මේකේ ප්‍රධාන ප්‍රශ්නයේ. එතකොට ප්‍රධාන ප්‍රශ්නයට විසඳුම් දීලා ඊට පස්සේ අතිරේක ප්‍රශ්න වලට ඉබේම විසඳුම සැප වෙනවා. ඒගත් එක්කම ඒවා ආමන්ත්‍රණය කෙරෙනවා. ප්‍රමුඛතාවය තුළ. ඉතින් ඒ වගේ අ ඕගොල්ලෝ මේ වගේ ඒවා කරන්න උත්සාහ කරන්න හොඳ. මේවා අහනවා ඔය භාගයට පවුරු පස පත්‍ර දිහා බලන්නකෝ. එතකොට ඔය කොහොම දාලා තියෙන්නේ කියලා. එතකොට ඒවා නිශ්චිත සත්‍ය උදාහරණ. ඉතින් මේවාඑක්ස්පරිමන්ට් කරන්න පුළුවන් නම් හොඳයි. ඉතින් මොනවාහරිට තියෙනවා නම් අහන්න මේ ගැටුම් විශේෂණය පාඩමේ. දැන් අපි මෙවලම් තුනයි මේකේ කතා කළේ. තව ගොඩක් තියෙනවා මේකේ. ඒවා කතා කරන්න අපට වෙලාව නෑ. පස්සේ තියෙනවාන අහන්න පැහැදිලි කර ගැනීම තියෙනවාන අහන්න.

සර් මේ මේකේ සර් දැන් අර මේ ගැටුම් වෘක්ෂ හදනකොට අපේ රටේ ඇතිවෙච්ච යුද්ධය අරගෙන ඒ උදාහරණ දාලා හැදුවට කමක් නෑහ නේද? ප්‍රශ්නයක් නැහැ. දැන් ඒ කියන්නේ දැන් ඔබට ඔ කැමති ගැටුමක් තෝරගන්න පුළුවන්. මේක ඇත්තටම ඒ වගේ ගැටුම් සම්බන්ධව තමයි වඩා සුදුසු වෙන්නේ. අ එතකොට ඒකෙදී එහෙම ඒ ගැටුම ගැන ජනවාර්ගටුම ගැන පුළුවන්. නැත්නම් දන්නවා නම් කාරණා වෙනත් රටක ගැටුමක් ගැන වුනත් පුළුවන්. මා දන්නේ. හරි මේක ටිකක් මේ සංකීර්ණ විශ්ලේෂණයක් න අනිත් ඒවට වඩා මේක ටිකක් අ ගැඹුරුයි. අනිත් ඒවා සරලයි. හැබැයි ඒවෙනුත් යම්කිසි පාඩමක් කියනවා. කාල රේඛාවෙන් ඒටයිම් එක ප්ලෝ එක ඇත්තටම වැදගත්නේ. අ ඒ ගැටුම ඉතිහාසය අමතක කරලා ගැටුමට සුදු දෙන්න බැනේ. ඉතිහාසය අනිවාර්යයෙන්ම තේරුම් ගන්න ඕන. ඉතිහාස නොසලකා හරිත් බැ. ඒ වගේම ඒ ගැටුමේස්ටේජස් කියන එකත් හරි වැදගත්. මොන ස්ටේජස් එකේද දැන් ඉන්නේ? මොන අවධියද ඉන්නේ කියන එක හරියට තේරුම් ගන්න ඕනේ.

හොඳයි එහෙනම් අපි මාතෘකාවට යහපු. දැන් මේ නෝට් එක ගැටුම් විශ්ලේෂණය කියන එකේ නෝට් එක කම්ප්ලීට්. ඒක මම දාන්නම් ගරූප් එකට. එතකොට ඊට කලින් අපි කතා කරපු අ ගැටුම් නිරාකරණයේ විධික ක්‍රම කියන එකේ ටිකක් දීර්ඝ නෝට් එකක් එන්නේ. ඒක ටිකක් තව සති දෙක තුනක් යහවේ හදන්න. ඊට පස්සේ ඉදිරියට තියෙන ඒවයි නෝට්ස් හැදෙන්න ඕන. ඒවයි මම චාට් එක විතරයි දාලා තියෙන්නේ. ඒවත් හැදෙන්න ඕන. එතකොට නෝට්ට අ කොහොමත් මාසයක් විතර යනකොට දෙන්න පුළුවන්. මේ අපි කොහොමටත් දැන් මේ හොරක් ඉස්සරහට ගිහිලලානේ තියෙන්නේ. අද මම හිතන්නේ හයවෙනි දේශනය කරන්නේ. අපිට යෝනි මාස වෙනකොට ඔය දේශනය ඔක්කොම ඉවර කරගන්න පුළුවන්. දේශන 10යම ඉවර කරන්න පුළුවන්. නමුත් ඕගොල්ලන්ගේ විභාගය මම හිතන්නේ කවදත් දන්නේ නෑ දේ. මොකද මට තියෙන පහසුව සඳහා මම මේ බන ඉවර කරන්නේ. මොකද මට තියෙන අධික වැඩත් එක්ක මේ ඉවර කරගත්තා මට ලේසිනේ. අත්ත මොහොතේ අ එහෙම නැහැනේ. ඕගොල්ලන්ට කරදරයක්. ඊගාවට මේ වෙලාවල් කළමනා කරන. ඊට පස්සේ ඉතින් ඒවා වෙනම මම හිතන්නේ එක දේශනයක් විතර ගෙන්නලා කරන්න බලාපොරොත්තුවකුත් ඇති. එහෙම වරලදි එකඟතාවයක් තිබුණා. මම හිතන්නේ ඒවා බොහෝ දුරට ක්‍රියාත්මක වේවි. එතකොට අපට සමර එකක් හරි කරන්න පුළුවන්නේ පෙන්නලා. අදිටි කාල මම හිතන්නේ ඕවා ප්‍රාදේශ මට්ටමෙන් හරි තියන්න අපි යෝජනා කරනවා. මොකද ළමයි සිය ගණක් ඉන්නවා. ඉතින් මේවා ඊට වඩා පළදායි වෙන්නේ එහෙම වුනුත් තමයි. දේශන කීපයක් හරි අපි කරන්න ඕන.

අපේ ඊළඟ මාතෘකාව ප්‍රධාන මාතෘකාව සහමන්ත්‍ර නෑ. අපි ඒකට තව වචනයක් කියනවා සාකච්ඡා කිරීම. සාමන්ත්‍රණය නැත්නම් සාකච්ඡා කිරීම. එතකොට අපි එහෙමයි තේරුම් දන්නවා. දහස් ඔබ දන්නවා. දැන් මීට කලින් අපි පියටම නිරාකරණය කියන එක ගැන කතා කළා. රටල් පස්පෙci එක ගැන කතා කළා ඒක හින්. එතකොට අන්න එතන්දි ම ඒ පිළිබඳ අවබෝධයක් ඉදර කරන්නේ නැති. මොකද සදී ක්‍රම දෙකක් තියෙනවනේ. මොකක්ද ක්‍රම දෙක කියන්න කෝලන්? මොකක්ද ක්‍රම දෙන්න? ආ මොකක්ද ක්‍රම දෙක? ගැටුම් දීමේ ක්‍රම දෙක මොකක්ද? දැන් වඕත් ඕගොල්ලන්ගෙන් උත්තරයක් නෑනේ. ප්‍රශ්න විසදීමේ ක්‍රම දෙකක් තියෙනවා. තවත් විදියකට කියනවානම් සරලව සාකච්ඡා. ඔව් එකක් සාකච්ඡා කිරීමිත් එක මොකක්ද? මේ තමයි අපි මේ දෙවෙනි එක තමයි කතා කර හැල්ලු විසඳවම ගැඹුරු විසඳීම සර්? ඈ සැහැල්ලු විසඳීම ගැඹුරු විසඳීම නෑනේ. ඒක නෙමෙයිනේ. ඕගොල්ලෝ අපි දැන් කතා කරානේ ගැටු ක්‍රියාකරණය කියන එක ගැන වැඩම බලන්න. අර මම චට්ස් එක්ක දාලා තියෙන කතා කරලා තියෙන්නේ. ඒකෙද්දී ඒක හරි හරියට බලන්න. ඉස්සෙල්ලා එතකොට මනුස්සයෝ විදිට ගැටුම සඳහා සාකච්ඡා කරන සීලාචාර විදිහට අපි ගැටු සඳහා එහෙමනේ. ආමන්ත්‍රණය. එතකොට බලය යෙදවීම තමයි අනිත් එක. බලයෙද වීම. බලලාය යුද්ධ කිරීම, පරාජය කිරීම, මුලින් පුටා දැමීම, සමූල ඝාතනය. ඔක්කොම පාර්ශවරයක ජයග්‍රහණයනනේ නේ. Losස් situටුation කියලා අපි කතා කරානේ. එතකොට ඒක තියෙන්නේ සත්ව සත්ව මිනිස්සුත් ඒවා යොදාගන්නවා. ඒකාධිපති දේශනාඥයෝ තමන්ගේ අභිලා ඉෂ්ට කරගන්න. බලය යෙදවීමෙන් තමයි ප්‍රශ්න විසඳන්නේ. නැහ. හැබැයි ඒකුන් ප්‍රශ්න විසඳෙන්නේ නැහැනේ. යටපත් කිරීම වෙන්න විතරයි වෙන්නේ. ආය නවත මතු වෙන්න පුළුවන්. වෙනත් ආකාරයක. එතකොට දෙවනි ක්‍රමය තමයි අපි කතා කροළේ ගැටුම් මෙසඳීමේදී සාකච්ඡා කිරීමේ. එතකොට අපි දැන් එළඹ වෙන්නේ මේ සාමන්ත්‍රණය නැත්නම් සාකච්ඡා කිරීම කියන මේ අ කන්සෙප්ට එක ගැන කතා කරන්න. එහෙමයි තේරුම් ගන්නවා. බෞද්ධ කියවන්න එපා. ඒවා කිව්වොත් වැරදියි. ඒ ගැටුම් විසඳීම. අ ගැටුම් වැලැක්වීමේ ක්‍රම දෙකක් තියෙනවා. ඒකේ එක ක්‍රමයක් තමයි සැහැල්ලු වැලක් සහ ගැඹුරු වැලක් වේ. හරි. ඔය අවබෝධයෙන් තේරුම් ගන්න. ඔයා එහෙම කිව්වොත් සම්පූර්ණම වැරදියි. ලකුණු බිංදුවයි. හරි. මොකද මම මේ කටයුතු පිළිබඳව මට බොහොම මේ කියන්නේ පොරක් කියලා මම අවුරුදු 30ක් 28ක් ලෙවල් වැඩ කරලා තියෙනවා. විශ්වවිද්‍යාලය අවුරුදු 30ක් වැඩ කරලා තියෙනවා. අ අඩු වඩුේ ඉන්න පුළුවන් එකට ඕගොල්ලෝ ෙස්කෝටින් දානවනේ. වඩු වුනොත් කියලා එහෙම ඉතින් අපු දේවල් ලියපු දේවල් පිළිබඳව අඩු පවටුනම් වෙන්න විදිහක් නැහැ. මොකද ඒවා අපි කියවනේ. අිහියහෙන් කියවන්නේ නැහැනේ. ඈ අපි මේ විෂයත් එක්ක මේවා දැන් කියවලා දැන් මැත්තු කරගෙන ඈ එහෙමනේ යන්නේ නේ. ඒ නිසා හරියට හරි විදියට මේවා අ තේරුම් ගන්න. තේරුණාද? හරි විදිහට තේරුම් ගන්න. නිවැරදි විදිහට තේරුම් ගන්න. එතකොට අපි මේකෙදී කතා කරනත් දැන් මේ මේකේ තියෙනවනේ මෙතනම තියෙනවානගෝෂියේෂන් පාර්ෂ දෙකම දෙකේම ඉලක්කය ජයග්‍රහණය වෙන් වෙන් එතකොට වෙන් වෙන් සොලුවන් එකක්නේ. මෙතන තියෙන්නේ. හසඳීමේ දෙවෙනි ක්‍රමයේදී වෙන්නේ මේකයි. විිනන් වින්සූෂන් එක. පළවෙනි ක්‍රමයේදී වෙන්නේ වින්ලස් පාර්ශවයක් ජයග්‍රහණය කරලා අනිත් පාර්ශවය පරාජය කියලා. එතකොට මෙතන්දි වෙන්නේ දැන් මේ සටහන වුනක් දාලා තියෙන්නේ මේවා තේරුම් ගන්න ඕගොල්ලන්ට. ඕවා පොඩ්ඩක් හිතන්න නැහ. ඒක. එහෙම පරිකල්පනාවක් තියෙන්න එපාය ඕගොල්ලන්ට. දැන් අවුරුදු කීයක්ද අවලුත් කරලා ඇති සමහර වෙලා ඒක පාර්සලත් ඇති. ඈ අවුරුටදු සක්කස් දෙකක් වෙනකොට ඔය කල්පනාව තියෙන්න එපායනේ. බුද්ධ නැහනේ ඕගොල්ලෝ ඈ උපාධියක් කරනකොට ඒක තේරුම් ගන්න එපාය. එතකොට මේකෙදී ඇත්තටම අපි කතා කරනවා ඇඳින්නේ මොකක්ද මේ සාමන්ත්‍රණය කියන්නේ? සාකච්ඡා කිරීම කියන්නේ? මේක මූඩික අර්ථය අදහසට තියෙනවරලස් එක. ඊට පස්සේ සහමන්ත්‍රයේ අර්ථ දැක්වීම. ඊට පස්සේමන්ත්‍රණය ප්‍රභේද. ඊළඟට සහමන්ත්‍රණයට බලපාන සාධක. ඊළඟට ඉතා වැදගත් දෙයක්. සහමන්ත්‍රණය පැවැත්වීම. සාකච්ඡාව පැවැත්වීම. එතන්දි ඉතා දාම වැදගත් කාරණා තුනක් වැදගත් වෙනවා. එකක් කාලය, ස්ථානය, අ මට්ටම. ඊළඟට සාකච්ඡාවේ සාමන්ත්‍රණය මූලික නීති රීතිය. නිකන්ම බෑහ ඒක කරන්න. ඒක මූලික රීතියකට රාමකට වැඩ කරන්න ඕනේ. ඊට පස්සේ ඒකේ ස්ටෙප්ස් අතියරයන්න. අවසාන වශයෙන් අපි වෙලාව තිබුනොත් ඒකේ ගැටලු. සමහර වෙලාවට සමහර ක්‍රියාවලින්වල සාකච්ඡා ක්‍රියාවල ඉන්වලා ගැටලු තියෙනවා. විදියට සමස්තයක් විදිට සහමන්ත්‍රණය ගැටලු මොනවද කියන එක තමයි අපි මෙතන්දි සාකච්ඡා කරන්නේ. එතකොට මේකේ සංක්ෂිප්ත නෝට් එකක් ඔබට ලැබෙනවා ඉදිරිය කාලේදී. අ එතකොට අපි සාකච්ඡා කරන්නේ ඒ කාරණා ටික. එතකොට ඒක නිසා මේ කතාව වැදගත් ඕගොල්ලන්ට. රවන් දීම එතන්දි ඕගොල්ලෝ ප්‍රශ්න අහන්න. හරි විදියට ප්‍රශ්න අහන්න. තේරුම් ගන්න ප්‍රශ්න. ඒකම මම ප්‍රශ්නහීම අධයමත් කිරීමක් නෙමෙයි කරන්නේ. හරියට තේරුම් අරන් ප්‍රශ්න අහන ඈ පැහැදිලි කිරීම නොපදි තැන් නේ. ඈ එහෙමනේ වෙන්න ඕනේ. එතකොට අපි දන්නවා මිනිස්සු අ තමන්ගේ ජීවිතයේ බොහෝ තැන්වලදී බොහෝ අවස්ථාවලදී අ අදහස් සුවමාරු කරගන්නවා. ඒක සාමාන්‍ය සිතක් කතාබහ කරනවා. අ එතකොට කතාබහ කරලා තමන්ගේ අතරේ තියෙන ප්‍රශ්න ගැටලු සාකච්ඡා කරනවා. කතා කරලා ඒවා පිළිබඳව අ එකඟත්වයකටමට තමයි මේ සාමන්ත්‍රණය නැත්නම් සාකච්ඡා කරන්නේ. ප්‍රශ්න තියෙනවා. එතකොට ප්‍රශ්න තියෙනකොට ප්‍රශ්න විසඳ ගන්න ඕන. ප්‍රශ්න විසඳගන්න ක්‍රමවේදය අතින් පයින් නැත්නම් බලය යොදවලා දහගන්න එක පහර දෙන එක ප්‍රජත්වය යෙදීමේ අනික් ක්‍රමය තමයි කතා කරලා ප්‍රශ්න විසඳගන්නේ. එතකොට සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න පිසදා ගැනීම. දැන් ඔබට තේරෙනවා එහෙමයි ප්‍රශ්න විසඳගන්නේ. ගෙදර වුනත් ප්‍රශ්නයක් ඇති වුනාම ඕගොල්ලන්ට බොහෝ වෙලාවට වඩා හොඳයි. ඒක ඉතාම ශරීර සෞඛ්‍යටත් හොඳයි. හැම පැත්තටම හොඳයි. අ සාකච්ඡා කරලා කතා කරලා ප්‍රශ්න සදගන්න. ඒක ආයතන මට්ටමෙන් වුනත් එහෙමයි. අටක් විදිහටත් එහෙමයි. සාකච්ඡා කිරීම කියන එක ඒ තා වැදගත්. මොකද සමහර ඵලය අි පාර්ෂ කල්පනා කරන්න දොරවල පාර්ෂයත් එක්ක මුල් අවස්ථාවේ සාකච්ඡා කරන්නේ නැහ. අපි සාකච්ඡාවලට එන්නේ නෑහැ. දැන් ඒගොල්ලෝ කියනවනේ දැන් ආණ්ඩුවක් විදිහට එක ආණ්ඩු කියනවනේ ත්‍රස්තවාදීන් සමඟ සාකච්ඡා නැත. අපේ රටෙත් ඔක් කිව්වා ඒ කාලේ මුල් කාල. හැබැයි නිකන්ම නෙවෙයිනේ මේ ත්‍රස්තවාදින්න වෙන්නේ. ඊශ්‍රායලේ තමයි ඕක ඉතාම බෙන්ජමි න එතනෝ කියන පුද්ගලයා අගමැති. ඔහු අ දෙමසේ කෙනෙක් නේ. ඔහු ශාස්ත්‍රවන්තයෙක්. ඇකටම එක්කෙනෙක්. ඒ වගේ මේ මේ පසික් කඩු එකටම ඉක්ලා නෙමෙයි මේ මේ ඉන්නේ මේ මොන්ද මන් මේ දේශපාල වෙච්ච ඇකඩමික් වෙලා නාමල රාජපක්ෂ. අත්ත දෙහෙකට වටින්නේ නැහැනේ. නෙමෙ නෙවෙයි මම කියන්නේ. එතනෝ කියන්නේ ඉතාම සුපිරිසිදු පුංචලයෙක්. ඉතින් රස්සවාදය පිළිබඳ ඔහුගේ අතකත තියෙනවා. මම දැක්ක මම කියවලා තියෙනවා. එක තැනකදී ඔහු කියනවා ප්‍රස්තවාදයා සමඟ සාකච්ඡා නොකළ යුතුයි. ප්‍රස්තවාදය සමග කතා කළ යුත්තේ බලය පිළිබඳව. මේම තුළින් බොහොම වුණත් ඉතින් ඒ ප්‍රස්තිය තුළ ඉඳගෙන තමයි ඔහු දිගින් දිගටම කයලය සමස්ථයක් විදිහට කටයුතු කළේ. එහෙමනේ හැමදාම. එතකොට පලස්ථීර වයුක්ත සංවිධානය පිහිටුවන්නේ ඒගොල්ලන්ට වෙච්ච ඓතිහාසික අසාධාරණ නිසා තමයි ඒගොල්ලෝ අරගල කළේ. මාස කියන්නේ ඒක අ තවත් මෑත කාලේ. ඔය සරපස්ලා ඉශ්‍රායලයත් එක්ක සම්බුතියකට ආවට පස්සේ ඒක ප්‍රතික්ෂේප කරලා ඒකේ එතන ඒක කඩා පැටවනේ. ක්‍රියාත්මක වුනේ නෑනේ. ඒකේ ප්‍රතිඵලයක් විදිට ඒක හිටපුඑක්ටරීම්ස් කණ්ඩායම තමයි හමාස් කියන්නේ. ඔහොමනත් කතා කිරීම හරි වැදගත්. සාකච්ඡා කිරීම ප්‍රශ්න විසඳ ගන්න තමයි කතා කරන්නේ. එකඟතාවයක් අවශ්‍ය නම් ඒ අවශ්‍ය හැම වෙලාවෙම සාකච්ඡාවේ යෙදනවා. එතකොට දැන්අ අපි උදාහරණයක් විදිහට ගත්තොත් මේවා කිසියම් අවස්ථාවක මිනිස්සු දෙන්නෙකුට අඟවයකට පැමිණීමට අපහසු දෙයක්, අපහලි දෙයක් පිළිබඳව අ ප්‍රශ්නයක් ඇති වුනාම කරන්න ඕන සාකච්ඡා කිරීම. යම්කිසි දෙයක් ගැන අපි උදාහරණයක් විදිහට යම්කිසි ආයතනගත ප්‍රශ්නයක්. එතකොට ආයතනයේ අ අභිවර්ධනය උදෙසා ආයතනයේ ඉහළ කළමකරුවෝ සාකච්ඡා කරනවා. එතකොට යම් යම් කාරණා පිළිබඳව එතකොට අපහදිලි දේවල් එතකොට යැහැදිලි දේවල් පැහැදිලි කරගන්න කරන්නේ සාකච්ඡාව. එතකොට වෙළෙන්දෝ සිතක් විදිහට සාකච්ඡා කරනවා. දෛනික කටයුතු වෙළඳාමේදී. අ දැන් ඒක ගොඩක් තියෙනවා පොදුවෙල පවුල් වලදී ඒක සිද්ධ වෙනවා. අ අපි දන්නවා වෙළෙන් අ දැන් අපි පාරිභිවකිකෝ සහ වෙළෙන්දන් අතර අපි භාණ්ඩ හමාරු කර ගැනීම. දැන් අපි එතනදි කේවල් කිරීම වගේ ඒවා කරන. සාකච්ඡා කිරීමයි කේවල් කිරීමයි කියන්නේ දෙකක්. අ නමුත් අ සාකච්ඡා කරලා භාණ්ඩේ මිළ ගැන අහලා ගනුදැනු කරලා එහෙම ඒවයිත් සාකච්ඡා කිරීමක් තියෙනවා. බාහසේවා මිලදී වකින හමාරු කිරීම. මේවා ඇත්තටම සහමන්ත්‍රන ක්‍රියාවල. ඉතින් මේවා අපේ ජීවිතයේ දෛනිකව අපි අ දකින දේවල්. හරි අපි ජීවිතයේ අපි දකින දේවල්. ඊළඟට ඔබ දන්නවා දේශපාලන පක්ෂ නිරන්තරයෙන්ම සාකච්ඡාවල යෙදෙනවා. පක්ෂාවල විවිධ කමිටි තියෙනවා. මධ්‍යම කමිටුව තියෙනවා. දැන් ඔය රැඩිකල් කොමයුනිස්ට් පක්ෂවල කේරවාදී පක්ෂවල එහෙම තියෙනවා. දේශපාලට මණ්ඩල. ඊළඟට පහළ කමිට්ටු මැද මට්ටමේ කමිට්ටු. එතකොට ඔවුන් අතර යම් යම් රස් පිළිබඳව සාකච්ඡා කරනවා. ඒක සාමාන්‍යයෙන් දේශපාල පක්ෂ වල තියෙන අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය. සාකච්ඡා නොකර අ ඒකාධිපති විදිහට ගන්න තීන්දු තීරණ ගන්න පක්ෂයක් තියෙනවා. එතකොට ඒ වැසෙිස් පක්ෂවල ඒ වගේ ගති ලක්ෂණ තියෙනවා. අ ගොඩක් දුරට ඔය අ දේශපාලන අ ප්‍රභූන් කියලා විසින් මෙහෙවන පක්ෂවල. දැන් ඔය සමහර ජනතාවදී පක්ෂවල වුනත් එහෙම තියෙනවා. ආකර්ෂණේ නායකයෝ ගොඩක් වෙලාවට අ කතා කරන්නේ නැතුව ඒගොල්ලෝ තීන්දු තීරණ ගන්නවා. හැබැයි ඉතින් ප්‍රක්ෂ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ ප්‍රධාන මෙවලමක් වන නිසා පක්ෂ තමන්ගේ දෛනික කටයුතු පවත්වාගෙන යන්නේ අ සහමන්ත්‍රන ක්‍රියාවලියක් තුළ. දැන් උදාහරණයක් විදිහට පක්ෂ අතර සංධාන ගොඩනැගීම. ඕගොල්ලෝ දන්නවනේ. කොච්චර කාලයක් සාකච්ඡා කරනවද කියලා. පූර්ව මැතිවරණ සංධාරාව. එතකොට සාකච්ඡා කරනවා. සමහර වෙලාවට විඳිනවා. ඊළඟට පශ්චාත් මැතිවරණ සං. දැන් මේ දවස්වල ඔය කොළඹ මහානගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් අ ආණ්ඩුපක්ෂය ජාතික ජන බලවේගය සහ තවත් ගොඩාක් කණ්ඩායම් අතර නිරන්තර සහමන්ත්‍රණයක් තිබෙනවා. ඒ වගේම විරුද්ධ පක්ෂ අතරත් ඒ බලය පිහිටුවීම පිළිබඳව නිරන්තර සහමන්ත්‍රණයක් තියෙනවා. මේ උදාහරණය මේවට. හරි. එතකොට සන්ධාන ගොඩනැගීම. මැතිවරණ වලට ගිවිසුම් එළඹීම. මැතිවරණ ගිවිසුම් වලට එළඹීම. එතකොට මේ වගේ කර්තවයන් සඳහා කටයුතු සඳහා අ නිරන්තරයෙන්ම දීර්ඝව කතා කරනවා. මේවා කෙළවරක් නෑ. මේ සාකච්ඡා පටන් ගන්නවා, බිඳ වැටනවා. ආයේ නැවත සාකච්ඡාව පටන් ගන්නවා. ඒක දීර්ඝ ක්‍රියාවලියක්. ඉතින් මේවා තමයි ඇත්තටම උදාහරණ වෙන්නේ. ඒ අතරම මිනිස්සු තමන්ගේ ඒ දිනදා ජීවිතයේ අ පවත්වාගෙන යන්න ලබන අ මේ කටයුතු සඳහා නිරන්තරයෙන්ම සහමන්ත්‍රණය නැත්නම් සාකච්ඡා කිරීම හරහාඅ ප්‍රශ්න විසඳීමේ ක්‍රමවේදයක් විදිහට ඒක බහුලව භාවිතා කරනවා. එතකොට දැන් අපි තේරුම් ගන්න ඕන සාමන්ත්‍රයේදී සිද්ධ වෙන්නේ. සාමන්ත්‍රයේ අරමුණ වෙන්නේ සාකච්ඡා කිරීමේ අරමුණ වෙන්නේ එක පාර්ශවයක් එක් පාර්ශවයක් අභිභවා ජයග්‍රහණය කිරීම නොවෙයි. අ ඒ කියන්නේ ඒකෙදී සියලු පාර්ශවලට එකඟ වියහැ කිය මේ පින්ටූරෙම තියෙන්නේ ඒකයිනගෝෂේෂන් ඒගොල්ලටම ජයග්‍රහණය නේ වෙන් වෙන් සොෂන් එහකට යාම නේ. සියලු පාර්ෂන්නේ අබිලා දීපපා ද්වපාර්ශිකතාවයකට පැමිණී ඈ ඒක පාර්ශයක එකඟතාවය නෙමෙයිනේ මෙතන තියෙන්නේ. එතකොට දෙගොල්ලෙගෙම අරමුණු ඉෂ්ට කරගෙන අර සෛලෝග්‍යගේ භාෂාවෙන් කිව්වොත් මස්්‍රාහත් වල දෙකට බෙදාගෙන පරිභෝජනය සඳහා යාම. අර ළමයාගේ උදාහරණයෙන් ගත්තොත් ලමුන් දෙදෙනාගේ ගෙඩිය දෙකට බෙදාගෙන අ කෑම. ඉතින් ඕකනේ සාකච්ඡාවේ පදනම. එතකොට සහමන්ත්‍රයේදී සිදුවන්නේ එක පාර්ශවයක් අභිභවා අනික් පාර්ශවය ජයග්‍රහණය කිරීම නොයි එම මඟින් සිදුවන්නේ සියලු පාර්ශවයන්ට පිළිගත හැකි එකඟතාවයකට පැමිණ වීම. එකඟතාවයකට පැමිණි. ඉතින් ඒ නිසා සාමන්ත්‍රණය කියන්නේ ඇත්තටම අවසාන විග්‍රහයේදී දෙගොල්ල අ ඒකාබද්ධ විසඳමකට යනවා. ඈ ඒකාබද්ධ විසඳමක් එතන තියෙන්නේ. අඉටගරඩ solutionන negotiated soluttion සාකච්ඡාමය විසඳුමක්. එතකොට දෙගොල්ලටම පිළිගන්න පුළුවන්. දෙගොල්ලටම පිළිගත හැකි විසඳුමක්. දැන් උතුර එරර්ලන්තයේ ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරපු අර්ය සංවිධානය අ අත්හැරලා සාකච්ඡාමේශට ආවා. ඊළඟට දැඩිව ඒකීර් රාජ්‍යය වනෙන් පෙනී හිටපු එංගලන්ත ආණ්ඩුව පෘථාජ්ජ රජය අ ඒ ස්ථාවර ගොඩින් ඉවත් වෙලා සාකච්ඡා ක්‍රියාවලියට ගිහිල්ලා අවසාන විග්‍රහයේදී උතුර අයල්ලන්ත කවුසිලිය පිහිටව්වා. ඊට පස්සේ අර එංගලන්තයේ ප්‍රාණ්ජයේ ඔය අපි කතා කරන ඒකීය රාජ්‍ය පරමාදර්ශය වුණු එංගලන්ත බ්‍රා්ය අද වෙනකොට මේ අපි ඒක කියන්නේ සාමාන්‍යයෙන් දේශපාල මිද්‍යාවේදී අ පරිවර්තන ඒකී ක්‍රමයක් කියලා. unitසටම් කියලා. ඒක ඇවිල්ලාජි unitරස්ට එකක් නෙවෙයි. ඉංගලද්දේ. එහෙම ඉස්සෙල්ලා තිබුණා. හැබැයි මේ ප්‍රශ්නත් එක්ක එංගලන්තයේ අසමමිතික විදිට බලය බිදීම කරලා තියෙනවා. අයර්ළන්තයට උතුර අයර්ලන්තයට ස්පෝට්ලන්තයට. ඒක සමහර තැන් වලට වැඩියෙන්. වැඩියෙන්ම බල ඉබෙදිලා තියෙන්නේ ස්කෝට්ලන්තය. ඊගාවට උතුරු අයලා. අඩුවෙන්ම වෙස් වෙනවා. ඒ විදිහට එහෙම ක්‍රමවේද ඔස්සේ ඒ ප්‍රශ්න විසඳගෙන තිබෙනවා. මේක තේරුම් ගන්න ඕන. අ සාමන්ත්‍ර ක්‍රියාවලියේද සිද්ධ වෙන්නේ දෙපර්ශවයටම පිළිගත හැකි ආකාරයේ එකඟතාවයකට පැමිණීම. ඊළඟට මේ හැඳිනීම කොටසදී අපි තේරුම් ගන්න ඕන තව දෙයක්. ගැටුම් නිරාකරණය. දැන් අපේ විෂය තුළ අපේ විෂයට මේක කොයි තරම් වැදගත්ද කියන එක. එතකොට අපිට කියන්න පුළුවන් පළමුවෙන්ම අ ගැටම් නිරාකරණ ක්‍රියාධාමය තුළ සාමන්ත්‍රණයට පුණු පිළිගැනීමක් ලැබලා තිබෙනවා. මොකද ගැටුම් නිරාකරණය කියන එකේ අ ඇත්තටම ඒකායන කියලා කිව්වොත් ඒක වැරද්දක් නෑ. එකම ක්‍රමය තමයි සහමන්ත්‍රණය උද කරලා ගැටුම් විසඳන්න අමාරුයි. පූර්ණ වශයෙන් පෙරසාර අවශ්‍ය සාමයට දීර්ඝ කාල සාමයට යන්න බෑ යුද්ධ කරලා ගැටුම් විසඳීම. ඉතින් ඒ නිසා කළ යුත්තේ සහමන්ත්‍රණය. ඒ නිසා ගැටුම් නිරාකරණ ක්‍රියාවලිය තුළ සහමන්ත්‍රණයට මුළු පිළිගැනීමක් ලැබිලා තිබ්බා. දැන් අරගෙන බැලුවොත් ඕගොල්ලෝ බලන්න ලෝකයේ රටවල් අතර යුද්ධ කොහොමද විසඳිලා තියෙන්නේ? ඈ අවසාන විග්‍රහයේදී කොහොමද විසඳිලා තියෙන්නේ? රාජ්‍යයන් අතර යුද්ධ. අ ඒ වගේම රාජ්‍යයන් අභ්‍යන්තරය යුද්ධ. මේ ටිකකට අරගෙන බැලුවොත්. අ දැන් මේ සමහර ගැටුම් පිළිබඳව සාකච්ඡා තියෙනවා. හැබැයි ඒවා අසාර්ථක වෙනවා. අ හේතු නිසා අුද්ධ කරලම දිනන්න බැරිනම් අරමුණ ඉටු කරගන්න බැරිනම්. කෙසේ හෝ අතරමැදි විසුඳමක් විදිට හරි සාකච්ඡා කිරීම කළ යුතුයි. ඒ කියන්නේ ඊශ්‍රායලය සහ ගාසා තීරය අතර ගැටුමදී වුනත් එහෙම යම් යම් තත්ත්වයන් තියෙනවනේ. අම අ එහෙම පොසිබලිස් තියෙනවා. නමුත් ඒවා වෙන්නේ නැහැනේ. පැත්තෙන්ක ඊශ්‍රායලෙන් තියෙන මේ ස්ථාවරය. හැබැයි දැන් ඉන්ද්‍යා පස්තාග ඇටම තුළ වුනත් අ ඒ වගේ යම්පසිබිලිස් තියෙනවනේ. දැන් කවුරුවත් දිනන්න බැහ මේ යුද්ධ වලින්. කාටවත් දිනන්න බැහැ. අවසාන වශයෙන් we වපpons තියෙනකොට කොහොමටත් බැහ. Mutual assort destruction. අ ඒ කියන්නේ අ සියලු දෙනාටම සහතික විනාශයක් තමයි නියක්ලිය ඕපයාය එකදි වෙන්නේ. ඕගොල්ලෝ ජතන්තරන්තර දේශපාලනය කොටසේදී ඕක කතා කරා. එතකොට ඒකෙදී වෙන්නේ එහෙමයි. ඒ නිසා හොඳම දේ තමයි සාකච්ඡාව මගින් ගැටුම්දීම. ඉතින් පහුගිය කාලේ රාජ්‍යයන් අතර තිබුණු යුද්ධ වලදී වගේම රාජ්‍ය අභ්‍යන්තර යුද්ධ වලදීත් ඒකට සම්බන්ධ වුණු පාර්ෂවකරුවෝ රාජ්‍යයන්අ සාකච්ඡාව යෙදුනවා. පාර්ෂවකරුවෝ සාකච්ඡාව යෙදුනවා. අ කෙසේවතත් අ මේක ට ලොකු පිළිගැනීමක් ලැබෙන්නේ ඇත්තටම අ 1990 පස්සේ කාලේ. ඉස්සෙල්ලා තිබුණා. නොතිබුණා නොවෙයි. යුද්ධ ගැන සාකච්ඡා තිබුණා. දැන් ඉන්දියාව භගිස්තානේ යුද්ධය සම්බන්ධයෙන් දැන් උදාහරණයක් ඇක් විදිහට 65ේදී දෙවෙනි යුද්ධය සිද්ධ වුණා. ඊට පස්සේ අ එතකොට ඉන්දියාවේ අගමැති හිටියේ මම හිතන්නේ ලාල බහුදුර ශාස්ත්‍රී. පස්තානේ ජනාධිපති හිටියේ ආයුබ් කන්. එතකොට ජෙනරල් ආයුබ්න්. එතකොට මේ ගැටුම සමාධාන කරන්න සෝවිට් සංගමේ මැදිහත් වුණා. එතකොට මෙතෙන්දි ඒගොල්ලෝ සාකච්ඡා ක්‍රියාවලිය තිබ්බේ ඔව්ගේ සමුහණ්ඩුවේ ටස්කෙන්ට් නගරයේ. ටස්කෙන්ට් කියන්නේ අද ඒක සොවිය සමුහ්ඩුව නැහැනේ. අද කසකස්ථානයේ හදනරම එකක්. අදිනීන රාජ්‍යයක්නේ කසකස්ථානය කියන්නේ. එතකොටටස්කන්ඩ decඩ decලarරේation එකේදී ගොඩක් දේවල් වලට එකඟතාවය වෙන්න තිබුණා. ඔය ජලය පිළිබඳ හදා ගැනීම ප්‍රශ්න වගේ දේවලුත් අ අවසාන වශයෙන් එකඟතාවයඑකටා එතෙන්දි. ඒවයිෙන් අ කිසම් ආකාරයකට ප්‍රශ්නයට අ දීර්ඝ කාලීන විසිදුමක් නොවනත් ඇතිවුණු ගැටුම්කාරී තත්ත්වය සමනය කරන්න උපකාර වුණා. එතකොට කොහොම වුනත් බහුල වශයෙන් අද අපි මෙතනදි කතා කරන්නේ වැඩි වශයෙන්ම රටවල් ඇතුලේ සිද්ධ වෙන යුද්ධ නම් රාජ්‍ය අභ්‍යන්තර ගැටුම් නම් රාජ්‍ය අභ්‍යන්තර ගැටුම් වලදී මේ මෙවලම සාකච්ඡා කිරීම නැත්නම් සහමන්ත්‍රණය කියන එක පොළුල් භාවිතයට ගැනෙන්නේ 1990වෙන් පස්සේ. ඒ කියන්නේ පශ්චාත් සීතල යුද්ධෙන් පස්සේ. ස දැන් අපිට ඕගොල්ලන්ට බලන්න පුළුවන් ලංකාවේ ජනවර්ග ගැටුම පිළිබඳව සාකච්ඡා ක්‍රියාවලිය කොයි විදිහටද පටන් ගත්තේ කියලා. එතකොට මුල් කාලේ කළු ජූලිය ඒ දෙවන්ත දෙමල ජන සංහාරය පස්සේ මේල කාණ්ඩුවට සිද්ධ වෙනවා ඉන්දියනු අ බලපෑම් අමුවේ සාකච්ඡා කරන්න මේ සටන් කාමී කණ්ඩායම් එක්ක. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ යේදුණු හිටපු අ දෙබල දේශපාලන පක්ෂ විශේෂයෙන්ම දෙබල සත්වයමුක්ති පැරමණ වගේ කණ්ඩායම්ම එක්ක සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. දැන් ඒකේ අ විවිධ අවස්ථා තියෙනවා. දැන් සාකච්ඡා කියලා එකක් තිබුණා මූතානය. එතෙන ඇත්තටම පළමු වතාවට ලංකාවේ ආණ්ඩුව දෙමුල සටන් කාමී කණ්ඩායම්ම එක්ක සාකච්ඡා කරනා. ඒ වගේ තිබුණනේ චන්ද්‍රිකා. දැන් ඊළඟට උනින් ප්‍රේමදාසගේ සාකච්ඡා තිබුණනේ එල් ටී ඩී නායකෝ ගැන. අ දැන් දන්නවනේ ඉතින් ඒ කතාවනේ. ඉතින් මම ඔව් ගොඩක් ඒවා සමහර අය දන්නේ නෑහ ඒවාල නැේ. දැන් සිංහඟ ප්‍රේමදාස ලොකු විලාකාමී පුද්ගලයෙක්නේ. එයා ජනාධිපති ජයග්‍රහණය කරලා ජාතික නිතිනේදී ඒ කියන්නේ ජනවාරි පළවෙනි 19දී එයා දකුණේ සහ දකුණේ ජනතාවුත් පෙරමට සහ උතුර එටිටී සංවිධානයට සාකච්ඡාවලට ආරාධනා කළා. ඊට පැත්තකින් එයාගේ විත්ව අරමුණු තිබුණා. ඒවා රගලතු දේවල්. කොහොමනත් දැන් අ ටීටී සංවිධානයේ ඒක පිළිගත්තා. ජනතාවක් පෙරමුණා නැත්නම් දේශප්‍රවයමේ ජනතාව ව්‍යාපාරික පිළිගත්තේ නැහැ. ටි සංවිධානය පිළිගැනීම පිළිබඳවත් ඒ සිදුවීම් ගැන ඕගොල්ලෝ කියවනවා නම් රඩ්බන් වීරකෝන් තමයි ජනාධිපති ලේකම් හිටියේ. මා ලියපු මතක් තියෙනවා ප්‍රේමදාස ශ්‍රී ලංකා කියලා. ප්‍රමදසගේ කෙටි චරිතාපදානයක් බයෝග්‍රෆිය එකක්. ඒකෙදී එ කොතරම් ඔනන්දුවෙන් හිටියාද කියනවා නම් මේකට කොයිතරම් අවධානය යොමු කරාද කියනවා නම් අල්ටීට සංවිධානයේ පණිවිඩය එන්නේ මධ්‍යම රාත්‍රිය රෑ දෙක විතර වෙනවා කියලා. දැන් එයා කියලා තිබුණා එයාගේ ඔය බොහොම ළඟින්ම හිටපු සහයකයා තමයි අහිදීන් රණසිං ප්‍රේමදාසත් එක්ක දිවන්ගත වුණානේ අර පහස්කෘහරයේදී. අ එතකොට පෞද්ගික සහයක එතකොට කියලා තිබුණා ඔයි මොහොතක හරි එල්ටීට සංවිධානයෙන් පණිවිඩයක් කෙරවනවා නම් සාකච්ඡා සඳහා මොනවාහවා හරි මැසේජ් එකක් එවනවා නම් අ එහාට ඒක මධ්‍යම රාත්‍රිය කියලා බලන්න නෑ ඇහැර වල කියන්න කියලා. එයාගේ ජනති තිබුණා වෙනත් ගති ලක්ෂණ ඒ ගොඩක් ඔය පොතේ පොත කියවනකොට කොලට තේරෙ. කොහොමහරි ඉතින් අ පණිවිඩියේ ලැබුණා. අප්‍රල් මාසේ දවසක 99. ඇන්ටන් මාලසින්ම තමයි එල්ටිටී එකගේ ජාතයන්තර ප්‍රකාශකයා අටියේ. එයාට එවනවා. ඊට පස්සේ හැරවලා තියෙනවා. එතකොට එයා ඉතාම උද්වේකකාරී විදිහට ඒකට මැදිහත් වුනානේ. ඉතින් ඩීටි නියෝජිෝ එක පැත්තකින් එවනකොට එල්ටීටී නායක වන්ේ හිටපු ප්‍රභාකරන් අ බාභුත් එවනවා. මට තේරෙනවා ඇතිනේනේ. මොකද මහත්තයා ඊළඟට ටන් බාලින් ඇඩලා බාලසින්ව මේ කට්ටිය නියෝජිතයව විදිහට එනකොට මරාගෙන මැරෙන බෝම්බකරුවා විදිහට හඳුනාගත්ත බාහු නැමැත්ත ඒ ක්‍රියාවලියත් එක්ක තමයි එන්නේ. ඉතින් එහෙම ඇවිල්ලා කොහොමහරි ඉතින් තුනේ මයි මාස පළවෙනිදා අ සවන් ගාතක බෝම්බයක් පොළොවාගෙන ආපු ලංු වෙන්න ඉස්සෙල්ලාමදින්න බෞද්ධ සහගන්න සහයකයට ඒවා කතාවල කියවන්න. ඉතින් ඕව ඉතින් අ දෙව දාසකේ සාකච්ඡා තිබුණනේ. ඉතින් සාකච්ඡාවල ප්‍රතිඵල ඕගොල්ලෝ දන්නවනේ. කෙලින්ම එයා එක පැත්තකින් ධ්‍යාණු වෙනදී දැඩිව ඒ වෙනකොට ඉන්දියානුසාම සාධක අමදාව ඇල් ටීට විතව නිරායුතු කිරීමේ හමුදාම එහෙම ක්‍රියාවට නගලා තිබුණු වකමානුවක් මේක. එතකොට දැන් එල්ටීටියඑට ආයුධ ඉපරත ඕේවල් ලබා දුන්නනේ. ඈ ඒ කාලේ ඔය පැජලෝ අරමේ අලුතෙන්ම ජිප්ස විශද්ධතියක් දුන්නා. ඔයෝ එහෙම තියෙනවා ඔය මේ ඒ ආයුධ ලබාදීමේදී මම හිතන්නේ තරුණෙක් විදිහට සජිත් ප්‍රේදාසත් ඒ අවස්ථාවේ ඒ පින්තුරවල ඉන්නවා. ආයුධ භාර දෙන අවස්ථාවන් ව ඒ අයට කතාව. මේ රටේසාව පස්සේ චන්ද්‍රිකා කුමාරතුන්ගත් සාකච්ඡා කළා. බලයට පත් වුනාට පස්සේ යාපනයේ. එතකොට රල් සිවු රජනිල් වික්‍රම සිංහ නෝවේ රාජ්‍යයේ මැදිහත් කරනයෙන් සත්කාරකත්වයෙන් ලංකාවෙන් එළියට ගිහිල්ලා එල්ටීට නියෝජිතව සහ ලංකා්ඩුව අතර සාකච්ඡා තිබුණා. ඉතින් ඒවානින්ම අසාර්ථකයි. ඉතින් දැන් ඒ උදාහරණ තමයි කිව්වේ. ලංකාවේ ජනවාර්ගැටුමේ සහමන්ත්‍ර ක්‍රියාවලිය තිබුණා. මුල ඉඳලම තිබුණා. කතා කළා. ඉතින් මේවයිෙන් පෙන්නන්නේ මොකක්ද? මොකක්ද මෙහෙම පෙන්නන්නේ? මෙහෙම සාකච්ඡා කිරීමෙන් පෙන්නන්නේ මොකක්ද? ් පෙන්නන්නේ ගැටුම් වෙස වීමේදී සහමන්ත්‍රණය තිබෙන වැදගත්කම. සමථක කරන ක්‍රියාවලිය තුළ සහන්තරන ක්‍රියාවලියේදී ක්‍රියාවලියේ තිබෙන වැදගත්කම. ඉතින් ඇත්තටම දැන් අ මනුෂ්‍යයෝ ඒ මනුස්සයෝනේ අපි කැමති වුනත් නැකමැතිතු වුනත් සාකච්ඡා කරනවා ප්‍රශ්න විසඳ ගන්න. ඉතින් මේක මනුෂ්‍යයොන්ට තියෙන ආවේනික හැකියාවක්. කතා කරන එක ආවේික. මොටම ඒක බෑහ. හැබැයි ඉතින් ඒකේ ස්වර තියෙනවනේ. ඒක ඒකේ ටෝන්ටස් තියෙනවා. ඒ විදියට කතා කරන්න පුළුවන්. එතකොට අපි ඊගාවට බලමු සහමන්ත්‍රණය අර්ථකථනය කිරීම ශාස්ත්‍රීය වශයෙන් කොහොමද? සාකච්ඡාව කියන එක අර්ථක කථනය කරන්නේ වෙන එකේ තියෙනවා මේ ඔක්කොම. එතකොට අර්ථන ගොඩක් තියෙනවා. ඒ අර්ථ කථනින් අ කීහපයක් විතරක් මම මේ මෙදි සඳන්න කර. එතකොට අයාල් රම්ස් බෝතම් සහ වුඩ් හවුස්. මියල් රම්ස් බෝතම් සහ වුඩ් හවුස් තුන්දෙනාගේ පොතේ දැන් තුන්දෙනා ලියලා තියෙනවා. තා වැදගස් කෘතියක් අ මේ ඕගොල්ලන්ට මට දෙන්න පුළුවන් මම තව තියෙනවා ඔක්කොම මේ එයා ඒගොල්ලලියට තියෙන පොත කemporaryct resolution අ the prtion managේement and transfation of deadly conflict. ඒ හොඳක් අ කියවන්නත් පුළුවන් ඕගොල්ලන්ටත්. එතකොට ඒකෙදී ඒ අධ්‍යයනයේදී ඒගොල්ලෝ කියලා තියෙන්නේ සාමන්ත්‍රණය කියන්නේ ගැටුමට සම්බන්ධ වෙලා ඉන්න පාර්ෂවකරුවෝ නැත්නම් කණ්ඩායම් පුද්ගලයෝ තමන්ගේ ගැටුම විසඳ ගැනීමට නැත්නම් සමථයකට පත් කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ය. ගණු ලබන ක්‍රියාමාර. ඊළඟට තවත් ඒ වගේම වැදගත් අර් සතනයක් ඉදිරිපත් කරලා තියෙනවා දෙන්නෙක්. අ පෂර් සහුරි පිෂර් සහෝරි. ඒ දෙන්නා ඔවුන්ගේ අධ්‍යනයක් තියෙනවා. ඔව් ඒක පිසල් සහ යෝ. අ ඔවුන්ගේ අධ්‍යනය තමයි ඔව් කියන්න අ ගැටන් to say ගුස sayයස් කියන කොට පැහැදිලි කරන්නේ සාමන්ත්‍රණය කියන්නේ ඔබට අන්‍යයන්වතින් ලබාගත යුතු දේ ලබා ගැනීමේ ක්‍රියාවලිය. ඔබට අන්‍යන්වතින් ලබාගත යුතු දේ ලබා ගැනීමේ ක්‍රියාව. එය ඕකලි ඔබ සහ අනික් පාර්ශවය අතර එදා ගත හැකි එකට පටහැි අභිලායන් පවතින විට අබලසයන් පවතිනවිට දෙපාර්ශ්වය අතර එකඟකතාවයක් ඇති කරගැනීම අරමුණු කරගෙන සකස් කරන දෙපාර්ශ්වය අතර සිදු කිරන සන්නිවේදන. ඒ කියන්නේ ඇත්තටම දෙගොල්ල එකතු වෙලා ඔබට අනිත් කණ්ඩායමෙන් ලබාගන්න පුළුවන් දේ ගැන තියෙන අති මූලික ක්‍රියාවලියක්. ක්‍රියාමාර්ගයක්. ඒක අත්‍යාවශ්‍යයෙන්ම කළ යුත් දෙයක්. එතකොට දැන් වටහැනි අභිලානේ. පරස්පර අභිලා තියෙනකොටනේ ගැටුම් ඇති වුනේ. එතකොට පරස්පර අ අපිලා සමනය කරලා හැමෝම බෙදා හදාගෙන එකඟතාවයකට එන එකනේ වැදගත්. එතකොට පටෑනි අභිලා පසලා එදා හදාගත හැකි එකඟතාවයකට පැමිණීම ඉලක්ක අ කෙරෙන සන්නිවේදනය. සන්නිවේදන කුනිකation ස්කිල් එකක්. සාකච්ඡා කර. කවුද කියන්නේ මේ? පිෂ සහුරිට to sayයස් කියතිය. එතකොට ඊළඟට අ තවත් අදහසක් ගත්තොත් මිලියම් සාමාන්‍ය සහමන්ත්‍රණය. අනු ගැටුම් පාර්ශවයන් සතු පරස්පර විරෝධී ස්ථාවරයන්. ගැටුම් පාර්ශවයන් සතු පරස්පර විරෝධී ස්ථාවරයන්. පොදු ස්ථාවරයන් බවට පත් කිරීමේ ක්‍රියාවලිය. ගැටුපර්ශවයන් සතු පරස්පර විරෝධී ස්ථාවරයන් පොදු ස්ථාවරයන් බවට පත් කිරීමේ ක්‍රියාවලිය. ඒ තමයි ගැටුම් මේදී යොදාගැන්ු ලබන සහමන්ත්‍රණය. මේ විදතුන් විසින් අර්ථක ගතනය කරලා තියෙන්නේ. කොහොමනත් දැන් මේකත් එක්ක ළඟින් යන වචන තියෙනවා. සහමන්ත්‍රය. හැබැයි ඒ වචන ළඟින් ගියාට ඒවාය අතර වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ නිසා ඒවා අපි තෝරා බේරා ගැනීම වැදගත් වෙනවා. සහමන්ත්‍රණයයි බේරුම් කරණයයි. එතකොට සහමන්ත්‍රණය කියන්නේ ඇත්තටම අතිකල් නැත්නම් සදාචාරාත්මක ආචාරධාර්මික ක්‍රියාවලියක් නම් බේරුම් කරණ කියන්නේලපසess එකක්. නීතිම ක්‍රියාවල. එතකොට ඒකෙදි වෙන්නේ විනිශ්යක් තුළින් ඒ කටය ප්‍රසිද්ධ වෙන්නේ. සාමන්ත්‍රණයයි හේවල් කිරීමයි. ඒවා හතරක් තියෙනවනේ වෙනස්කම. කෙවල් කිරීම බොහෝ දුරට හොඳ දෙයක්. අපි වෙළඳ පොළේදීත් භාණ්ඩහාසවා මිලදීගන්න කේවල් කරනවා. ඕගොල්ලෝ අ වැඩිගන්න සාපු වලට ගියාට පස්සේ ඒ අයිටම්ස් ගැන කෙවල් කරනවා. හැබැයි ඉතින් අ කෙවල් කිරීම තුළ විසඳුමකට එහෙම හෝ නොවෙම සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒකේ බොහොම ළඟ යන තේරුමක් තියෙන්න ඕනේ. කොහොමන ගැටුම් ක්‍රියාවලිය තුළ සාකච්ඡා කිරීම නැත්නම් සහමන්ත්‍රණය කියන එක ලේසි පසු වැඩක් නෙවෙයි. යුද්ධ කරන යුද්ධ කරපු මරාගෙන මැරෙන තත්ත්වය ගිහිටපු මරාගන්නා කණ්ඩායම් දෙකක්. කොහොමද සාකච්ඡාශයට එන්නේ? එබේම එනවද? දැන් අපි මේකේ දාලා තියෙනවනේ සාමන්ත්‍රණයට බලපාන සාධක. ඒකෙදී අපි ඒක පරීක්ෂා කරනවා. ලේසි පාසු නෑහ. ඒකට එන ලේසි පාසු නෑහ. එතකොට සමහර වෙලාවට ඒගොල්ලෝ කැමැත්තෙන්ම වෙන්න පුළුවන්ද? ඒගොල්ලෝ අතර යම්මකිසි කාලයක් කතා කරලා පෝර සාමාන්‍වන වගේ ඒවා සාකච්ඡා සඳහා සාකච්ඡා කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ සාකච්ඡා මේසයට එන්න සාකච්ඡා කරනවා. ඒකට කියනවානගියation to negosiation කියලා. සාකච්ඡා සඳහා සාකච්ඡා. එහෙමත් තියෙනවා. එහෙමත් අපහපහසු නම් මැදිහත්කරුවෙකු හරහා ඒක කරන්න පුළුවන්. අපිට ඊළඟ අපේ ප්‍රධාන මාතෘකාව තියෙන්නේ මැදිහත් කණ මාධ්‍යයනය කියන එක. ඒකෙදී අපි ඒක ගැන කතා කරනවා විස්තරාත්මක වනව. ඉතින් ඒ ක්‍රමයටත් කරන්න පුළුවන්. කොහොමනත් මේක ඉතාම අභියෝගාත්මක වැඩක්. යුද්ධ කරපු කට්ටිය සාකච්ඡාවලට එන එක ඉතාමත්ම අභියෝගාත්මක වැඩක්. දැඩි ස්ථාවර වෙනස් කරන්නේ නෑ. සාකච්ඡාවලට ආවත් සමහර වෙලාවට බලවත් පාර්ෂ. ඒගොල්ලන්ගේ අපි ඊගාවට කතා කරනවා සාමන්ත්‍රණය ප්‍රමීයද කියලා. එක එක විදිය සහමන්ත්‍ර තියෙනවා. එතකොට එහෙම තත්ත්වයකුත් තියෙනවා. පවුනත් මෙතෙන්දි සාකච්ඡා මේසේදී වැඩ කටයුතු කරන්න ඕන නම් සීලීය. හරි. හැමෝම තමන්ගේ ස්ථාවර දැඩි ස්ථාවරෘධ ස්ථාවර බවට පත් කරගන්නවා. ආන්තික ඉල්ලීම් මධ්‍යස්ථ ඉල්ලීම් බවට පත් කරගන්න ඕන. දැන් උදාහරණයක් විදියට ගත්තොත් ගැටුමකනම් අ රාජ්‍ය අභ්‍යන්තර ගැටුමක නම් ප්‍රධාන ජනවර්ගය සහ සොළතර ජනවර්ග අතර අපි උදාහරණක් දීගත්තොත්. එතකොට දෙගොල්ලම නයසී වෙන්න ඕනේ. දැන් ප්‍රධාන ජනවර්ගය නැත්නම් රාජ්‍යය නැත්නම් ආණ්ඩුව කිසිදු බෙදා හදා ගැනීමකට සූදානම් නැත්නම් පරම්මශීලීව මධ්‍යගත කරණ තුළ ඉන්නවා නම් ඒ මධ්‍යගත කරණෙන් අත්මිදෙන්න ඕන. ඒකීය රාජ්‍යය කියන පරම අදහසේ එන්න හොඳ නැහ. දැන් මේ රටේ වුනත් ඔය ප්‍රශ්නේ තියෙනවනේ. මැරුවත් ඒකීයයි. අපිට වඩා ඕක තිබුණනේ ඒකී රාජ්‍යය පරමාදර්ශ වෘතාඤ්ඤ. හැබැයි වෘතාඤ්ඤයට පුළුවන් වුණා වෙනස් වෙන්නේ නෑ. එංගලන්ත ආණ්ඩුවට එ ඉංගලන්ලන්ත ආණ්ඩුව හදලා දීපු ඔය 1833 කෝල්වරක් කැමරන් ආණ්ඩු ක්‍රමයන්නේ අපි අ මේ ඒකේ රාජ්‍ය කියන එක තව මේට ගමන් කළේ. ඒක අපි හදාපු ව්‍යවස්ථාවලින් ඒක නීතිගත වුණා. ඇත්ත දෙක සහ ඇත්තට. එතකොට අපි බ්‍රාන්‍යයටත් එහා ගිහිල්ලා අපි ඒ කියිය ඕනා. අපිට බැරි වුණා එහෙම. අපි ඒ බලපෑම් කරලා අන්තිමට ඉන්ද්‍රියනෝවාණ්ඩුව ධාතු වෙනි සංශෝධනයට ගියා. නමුත් ඒවා ක්‍රියාවට නැගීමේදී ඊට පස්සේ ආපු අණ්ඩායම් පුද්ගලයෝ සහ අණ්ඩු විසපාලන පක්ෂ ඒවා සම්බන්තව දැඩි මැණිකමක්නේ දක්වන්නේ. බලය අත්හරින්න කැමති නෑ. බලය අත්හරින්න කැමති නෑහ. තරතූ වලට කියාම බලය ලබාගත්තම ඒගොල්ලෝ කල්පනා කරන්නේ හැමදාම බලය. ඒක හරි ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවයක්. පැසිස්වභාවයක්. අතර දීලා තියෙන්නේ කාලයකට කාල එකක් හෝ දෙකක්. ඊට පස්සේ දිගින් දිගට ඉන්න ඕනේ නැහ. නැත් අවස්ථාව දෙන්න ඕනේ. විශාලවත් ඔය ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඒක ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක්. ඉතින් අ කොහොමනත් සාමන්ත්‍ර ක්‍රියාවලිය තුළ පාරුෂෝකරුවෝ සාමන්ත්‍ර එන්න නම් අනම්‍ය දැඩි ස්ථාවර වලින් ඉවත් වීම අනිවාර්යයි. ප්‍රමය දැඩි ස්ථාවර වලින් ඉවත් වීම අනිවාර්යයි. නම්ශීල වෙන්න ඕන විසඳුවක් ගැන කතා කරන්න නම් පල්ලෙහාට එන්න ඕන. ඉඳලා මැදට එන්න ඕන. එතකොට මේවයිෙන් පැහැදිලි වෙන්නේ අ විසඳුම සඳහා නම් සාකච්ඡා කළ යුතු වෙන්නේ. එතකොට එකතාවයක්නේ ගොඩනගන්නේ. එතකොට එතන්දි ඒකේ වටිනාකම පිළි අරගෙන ඉසඳුමේ තිබෙන අඩුරබabබිලිට එකත් පිළිහරගෙන ඒ වැඩ කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. මේ ක්‍රියාවලිය දීර්ඝ කාලයේ නම් ඒක කෙටි කාලෙකින් අවසන් වෙන්නේ නෑ. සාමාන්‍යයෙන් සටන් වෙරාම ගිවිසමක් ගැන වගේ එකක් නම් කෙටි කාලෙකින් ඒක ඉවර කරන්න ඕන. දේ ප්‍රතිවිපාගත්ත එක්ක. නමුත් විසඳුමක් ගැන කතා කරන සාකච්ඡා වලදී ඒක සෑහෙන කාලයක් යනවා. විසඳුම විසඳුම හැඳින්වීම. ඒකේ නම මොන විදිය බලය බිදීමක්ද කරන්න. ඒවා ගැනත් වාද විවාද ඇති වෙනවනේ. ඒකෙන්ම ආයි යුද්ධ වලට යන්නත් පුළුවන්. හරි ගැටුම් නිරාකරණ සාහිත්‍ය තුළ විද්‍යමාන වෙන්නේ ඒ තත්ත්වය.