Transcription
[සංගීතය]
අපි පටන් ගමු. ඊළඟට අපට තියෙන්නේ ගැටුම් විසඳීම. නැත්නම් සමථනය, නැත්නම් නිරාකරණය. ඉංග්‍රීසියෙන් කියනවා අපි කන්ට resolution කියලා. කන්ෆලික්ට් එකටත් කියලත් කියන්න පුළුවන්ද? එතකොට ගැටුම් විසඳීම කියන එකේ සරල අර්ථය ගැටුමට බලපාපු කාරණා, හේතු තුවා අහෝසි කිරීමෙන්, නැත්නම් අවසන් කිරීම. ඒවට විසඳුම් ලබාදීමේ ප්‍රශ්නය. ගැටුම අවසන් කිරීම. ගැටුමට තුළන් හේතු වලට විසඳුම් සැපීමෙන් ගැටුම අවසානයකට ගෙනීම. ගැටුම අවසන් කිරීම. ඔබ දන්නවා ගැටුම ඇතිවීමට බලපාන හේතු දු සමහර ඒවා ක්ෂණිකව, සමහර ඒවා කාලාන්තරයක් තිස්සේ ගිය කියලා දෙකට මුල් හැදුණු ඒවා. එතකොට ඒවා දේශපාලන, සමාජ, ආර්ථික, සංස්කෘතික. අපි ඒවා කතා කරානේ. එතකොට ඒවා කාලාන්තරයක් තිස්සේ පරිණාමය වෙලා තියෙනවා. වෙනස් වීමට ලක්වෙලා තියෙනවා. එතකොට දැන් ඒ වගේ තත්ත්වයකදී අර කියන විදිහට අපිට අර මේ incomගෝල් කියලා සමනය කළ නොහැකිය. අරමුණු බවට පත්වෙනවානේ.
කවුද එහෙම කිව්වේ? ගැටුම් අර්ථ කථනයේදී අපි කිව්වා ගැටුම සංකල්පය හඳුනා ගැනීමේදී. ඒවා මතක තියාගන්න. ඒ හරියට ඒ අර්ථ කතන ඒවා අහනවා ඕගොල්ලන්ට විභාගයේදී අහලා ඇති ඒවා. එතකොට පීටරොලන්ස්ට්‍රීන් කියපු විදිහට ගැටුම් විසඳීම කියන්නේ ගැටුම් වලට සම්බන්ධ පාර්ෂවකරුවන්ගේ ප්‍රකාශිත අපේක්ෂාවන්, අපේක්ෂාවන් විසඳීම නැත්නම් ඒවට ඉඩකඩ ලබා දී සඳහා කරන උත්සාහයක්. මේකට සම්බන්ධ උදවියගේ ප්‍රශ්නේ මේ විසඳන්නේ නේ. ඒකට සම්බන්ධ උදවියගේ ප්‍රශ්න තමයි මේ විසඳන්නේ. එතකොට ගැටුම විසඳුවම, නිරාකරණය [සංගීතය] කරාම, ගැටුම නැවත ඇත්තටම එතන්දි නැවත ඇතිවීමට හේතුව තියෙනවා. ඒවා මුලින්ම දැමුවම ඒ හරහා ඒ පාර්ශවයන්ට නතර අලුත් සම්බන්තාවන් ගොඩනැගෙනවා. අලුත් සබන්තාවන් ගොඩනැගෙනවා. ඒක අපේක්ෂා කරනවා. එතකොට ප්‍රචවය නැති කිරීම විතරක් නෙමෙයි. ඇත්තටම මේ නොගැලපෙන ඉලක්ක අරමුණුත් නිරාකරණය කරගන්න අවශ්‍ය රාමුවක් ගොඩනගන්න ඕන. පරස්පර විරෝධී ඒ නොපෑහෙන විලක්ඛ ඒවා සමනය කරගන්න ඕනේ. එතකොට ගැටුම් විසඳීම කියන්නේ දීර්ඝ ක්‍රියාවලියක්. එතකොට ඒ අර්ථයෙන් ගත්තම පාර්ශවයක් ජයග්‍රහණය කිරීමෙන් නැත්නම් පරාජය කිරීම තුළින් ගැටුම අවසන් කිරීම නෙවෙයි ගැටුම් විසඳීම කියන්නේ. ගැටුම් නිරාකරණය කියන්නේ ඔබබට යන එකක්. ඒක වින් වින් නෙවෙයි. සොරි, වින්ලොස් නෙවෙයි. ඒක වින් වින්. එතකොට එක් පාරිසවය ඒකට ජානේ ඒවානේ. එතකොට වෙන්නේ මොකක්ද? ජයග්‍රහය පක්ෂය පරාජිතා මත්ත තමන්ගේ ආධිපත්තිය පතුරවන. ඉතින් ප්‍රතිඵලය තියෙන නෑනේ. ආයි ගැටුම ඇතිවෙන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙනවා. ප්‍රශ්නේ නොඋසිඳෙන තාක්කල් ඉස්ස විසඳෙන්න නැත්නම් කවදා හරි ඒ ප්‍රශ්නය මතු වෙන්න පුළුවන්. වෙනත් ආකාරයකින් ඊට වඩා ප්‍රච ආකාරය ප්‍රශ්න නැවත ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ අර්ථයෙන් ගත්තම ගැටම් නිරාකරණය කියලා කියන්නේ එදිරිවාදිකම් අත්හිටුවීම. ඒ වගේම සාමගීවිෂම ක්‍රියාත්මක කිරීම. ප්‍රචත්වය නතර කිරීම. ඒවට වඩා ඉහළ දෙයක්. ඒවට වඩා වැඩි යමක්. ඒකෙන් ඔබට යන දෙයක්. එතකොට දැන් විසඳුම සියලු පාර්ෂ නිදහස්ව සබුද්ධිකව පිළිගත්තම ඒක විසඳුනුනු ගිවිසමක්. ඒක ඒ පිළිගත්ත විසුමක් වෙනවා.
එතකොට ගැටුම් නිරාකරණය තුළ අඳුනාගත හැකි ලක්ෂණ කීහපයක් අපිට ඊගාවට මේ විදිහට අපිට සම්පිඩනය කරන්න පුළුවන්. මේ විදිහට අපි ගත්තම ගැටු නිරාකරණයෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව හඳුනාගත හැකි මූලික ලක්ෂණ කීහපයක් මෙතනදි ඉදිරිපත් කරන්න පුළුවන්. මේක දීර්ඝ ක්‍රියාවලියක්නේ. එතකොට ඒ ගිවිසුම අවසාන ව්‍යවසඳුම සාමූහික ගිවිසුමක්. එතකොට සාමහික ගිවිසුමක් කියන්නේ ඒක ඇත්තටම සියලු දෙනාගේම අපේ අප අපේක්ෂාවන් අවශ්‍යතාවන් ඒ විසඳුම තුළින් ඉටු වෙලා තියෙනවා. ඒ නිසා දෙගොල්ලම පාර්ශව දෙකම නැත්නම් ගණනාවක් ඉන්නවා නම් ඔක්කොම සියලු පාර්ශවයන් ඒ විසඳුම තුළින් තෘප්තියට පත්වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඒකයි විසඳුම කියන්නේ. විසදීම කියන්නේ නිරාකරණය කියන්නේ. හැමෝටම එකඟ වෙන්න පුළුවන්. හැමෝම තෘප්තිමක්. ඒ වගේම නිරාකරණ අවසාන විසිදුව තුළින් කිසිදු පාර්ශ්වයක වැදගත් සාරම කිසිවක් අත්හැරීමට බල කරන්න. හැමෝම සාධාරණව සමානව හිතනවා.
දැන් මේ ආණ්ඩුව පහුගිය දවස්වල ඔය අර ගමරීම පිළිබඳව ගත්තම ඒකෙදීම ධනාත්මක ප්‍රවේශයක් දැක්කා. දැන් අ කවියාණ්ඩු අ දැන් එල්ට සැමරුම් කියලා ලේබල් ගහලා සාමාන්‍යයෙන් ඉතින් එල්ට වුනත් ඒ ළමයි ශ්‍රීලලාංකනේ. දඹුල්‍ය ප්‍රජාව එතකොට ඒගොල්ලන්ගේ ළමයි. එතකොට මැරිච්ච අය සමරන්න ඒගොල්ලන්ට අයිතියක් තියෙන්න එපායනේ. එහෙම ඊට දුන්නේ නැහැනේ පහනක්වත් පත්තු කරන්න දුන්නේ නැහැ. ොටබේ රාජපක්ෂලා රාජපක්ෂ රජීම ඒකට කත්තදපු ඔය අ මේ එතකොට ඔය මේ ඉවරධාරී හරි ඒගොල්ලෝ දේශනා කරන්නේ බුදු බණද කියන එකත් ප්‍රශ්නයක්. බුදුන් වහන්සේ වදාළ ධර්මයද කියන එකත් ප්‍රශ්නයක්. ඉතින් ඒ අර්ථයෙන් බැලුවම ඉතින් අ මළුවන් සැමරීම කාටක් කරන්න පුළුවන්. ඒගොල්ලෝ වීරවෙනවා එක එක්කෙනාට. සිංහල අයට වීරව වුනාම දෙමල් අයටත් ඒගොල්ලෝ වීරෝ ඒක හරි. දැන් පලස්තීනය දිහා බැලුවම ඕගොල්ලන්ට පැහැදිලි වෙයි. පලස්තීනේ ඊශ්‍රායලයා නැත්නම් ඇමෙරිකාවගේ රටවල් වලට පලස් තියෙනවා වැසියු ත්‍රස්තවාදය. හැබැයි අලස්තීන වැසියන්ට හමා සංවිධානය නැත්නම් ඒ සටන් කරන සටන්කරුවෝ විමුක්තිකාප. ඉතින් ඕකනේ ඇත්තටම මේ ප්‍රවේශය ඉතා වැදගත්. ගැටුම් විසඳීමෙන් කාටවත් කාගෙවත් ිදයක් අත්හරින්න කියලා බල කරන්න බැනේ. අවසාන විසඳීමේදී එක කතාව එකට එනකොට ඒ වගේම කිසියම් පාරුෂකරුවෙක් විසඳුම ප්‍රතික්ෂේප කළ හැකි තත්ත්වයක හිටියත් ඒක ප්‍රතික්ෂේප කරන්න ඉදිරිපත් වෙන්නේ නැහ. දැන් සමහර අය එහෙම විඤ් ගීශාවන් තියෙනවා. මුදුරුවර්ති සාමියාවලීත් තිබුණයි. අර්එ සංවිධානයේ සටන්මීන් සමහර අය ආයුධ දෙන්න අකැමැත්ත බල ආයුධ භාර දෙන්න. හැබැයි ඉතින් ඒක දීර්ඝව එහෙම කරගෙන යන්න බැරි වුණා. ඒක මාස කීපයකින් ඒගොල්ලන්ට සිද්ධ වුණා ආයුධ ලබා දෙන්න. ආයුධ බිමතියන්න. එතකොට සමහර පාරිශවකරුවෝ සමහර උදවිය අවසාන විසුම ප්‍රතික්ෂේප කරන තත්ත්වයක හිටියත් අ ඔවුන් අවසාන වශයෙන් විසඳම ප්‍රතිශේප කරන්නේ නෑ. මේක තමයි විසුඳම කියලා ඒගොල්ලෝ ඒක පිළිගන්නේ. එක පිළිගන්නවා.
[සංගීතය]
ඊළඟට ඒ විසඳීමෙන් යුක්තිය හා සාධාරණත්වය පිළිබඳ ප්‍රමිති සම්පූර්ණ වෙනවා. යොක්තිය හා සාධාරණත්වය පිළිබඳ ප්‍රමි. ඇත්තටම කවුරුත් ඒක බලාපොරොත්තු වෙනවනේ. සහ සාධාරණත්වය නැති වෙලානේ තිබුණේ. අයුක්තිය සහ අසාධාරණනේ මුල වෙලා තිබුනේ ගැටුමට. එතකොට හැමෝටම ඒ ප්‍රමිතියෙන් සම්පූර්ණ වන විසඳුමක්. ඒද ඒ වගේම විසඳු හැමෝටම වාසිදායක. හැමෝටම වාසිදායක වීම. ඒ නිසාම හැමෝම කැමතියි ඒකට. ඒ නිසාමයි ඒක කල් පවතිලා එකක්. ඒකේ තියෙනවා ඒ නිසාම ඒකේඩුරබabබිලිට එක. ඒ නිසාම ඒක ක්‍රියාවට යනවා. ඉබේම ක්‍රියාත්මක වෙනවා. එහෙම ගතිකත්වයක් තියෙනවා. එතකොට අපි ගැටුම් විසඳීම නැත්නම් ගැටුම් නිරාකරණය කියන්නේ ඕකයි. එහෙම නැතුව මේ වගේ ජනවාර්ග ගැටුම් මේ වගේ දේවල් විසඳන්න බැහ. ඒක තමයි අවසාන විසුම. දැන් අවසානුතුමා කිව්වම කල්පනා වෙනවා. දැන් අර ඕගොල්ලෝ හෙටලර්ගේ වාදකාගාර ක්‍රමය මේකෙදී යොදෙවූ අතරංගොට ගත්ත අය ඝාතනය කරනවා. මෙතන සිංහල භාෂාවට පළවෙච්ච පරිවර්තනයක් තියෙනවා. ඒකේ අ පොතේ නම අවසාන විසඳුම. හරි. ඒකේ හිටලර්ගේ අවසාන විසඳුම අමුණ ගාත නැ. හැබැයි ගැටුම් වල අවසානතුම හැමෝටම වාසිදායක හැමෝම පිළිගන්න කල්පවත් ඈ ඉබේ ක්‍රියාවට නැගෙන ඈ තත්ත්වයක් තමයි එතනින් වෙන්නේ ඇති වෙෙනවා. ඉතින් මේක ඉතා දුෂ්කරයි මේ මාවත. ඒ මාවත ඉතාම දුෂ්කරයි. සාර්ථක ගැටුම් නිරා කරන ප්‍රියත්ම ලෝකයේ බොහොම අඩුයි. අතේ ඇඟිලි ගාන්න ගොඩක් ඒවා අසාර්ථක වෙලා තියෙනවා. ගොඩක් ඒවා ඉස්සරහට ගිහිල්ලා අත්තරලා දාලා තියෙනවා සාම ක්‍රියාවල. ඒක තමයි ඇත්ත යථාර්ථය.
පච්චක් ගැටුම් සාමය ගොඩනැගීම. එතකොට අපි මේ ක්‍රියාවලිය අවසාන අවස්ථාව පස්ත් ගැටුම් සාමය ගොඩනැගීම. ඉතින් මේක තවත් විස්තරාත්මකව අපිට වෙනම කතා කරන්න තියෙනවා. ප්‍රතිසන්ධානය සහ සංක්‍රාන්ති යුක්තය කියලා ඒ රාමයත් එක්ක යන සංකල්ප ටිකක් ඒවා. අපි ඉදිරියේදී කතා කරනවා. නමුත් අපි කෙටියෙන් මේක අපි තේරුම් ගන්න ඕන පශ්චාත් ගැටුම් සහමය ගොඩනැගීම කියන එකෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව. එතකොට අපි එක වශයෙන්ම අ ගැටමක් අවසන් කිරීම ලේසි පාසු වැඩක් නොවන බව අපි මේ ඒතින් සඳහන් කරපු සාකච්ඡාව තුළින් අපි තේරුම් ගත්තා. ඒක දීර්ඝ ක්‍රියාවලියක්. ගැටුමක් විසඳීම යන්න දීර්ඝ ක්‍රියාවලියක් කල්ගත වන වැඩක්. එතකොට ඒ තත්ත්වය තුළ පස්ාත් ගැටුම් තාමය ගොඩනැගීම යන්න ඒ සඳහා මේ ඔක්කෝම ම සම්පූර්ණ වුනාට පස්සේ ගැටුම යළි ඇති නොවන පරිදි ගැටුමට තුනුදෙන පාදක වන හේතු වලට ආමන්ත්‍රණය කරලා ඒ ආර්ථික සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණ විසඳුම් ඇති කිරීම. එතකොට ගැටුවෙන් විනාශ වෙච්ච ප්‍රදේශ සමාජ ජ යළි ගොඩනැගීම පුනරත්තාපනය ප්‍රතිසංවර්ධනය. ඒ වගේම දැන් ඔව් අපේ රටේ ඔය සිද්ධ වුනානේ දේවල නේ. සිද්ධ වුනා වුනාට පස්සේ රජපක්ෂ රජීම උතුරට වසන්තය නැගෙන නෝදය කියලා එක එක දේවල් ගෙනාවනේ නේ. ඒවයින් එහෙම ලොකු දෙයක් සිතු වුණාද කියන එකත් ප්‍රශ්නයක්. ඇත්තටම උතුරි වසන්තය ඩගලස් දේවානන්ද නැගෙන නවෝදයන් සහ කරුණා. ඒකනේ ඇත්ත ඒක තමයි ඇත්ත. ඉතින් ඇත්තටම එහෙම නෙමෙයි වෙන්න ඕන. ප්‍රජාවන්ට සහන සැලසීමක්තිය සාධාරණත්වය ඉටු කිරීම. සංක්‍රාන්ති යුක්තිය තිය ප්‍රතිසන්ධානය. සත්‍ය සෙවීමේ කොවිසල් සභා ඇති කිරීම. මේ ඔක්කෝම ටික මේ පශ්චාත් ගැටුම් සාමය ගොඩනැගීම කියන එක තුළ ඇතුලත් වෙනවා. පස්ත් ගැටුම් සාමය ගොඩනැගීම කියන සංකල්පය තුළ මේ සියලු කාරණා ඇතුලත් වෙලා තිබෙනවා.
එතකොට මූලික වශයෙන්ම මේ සංකල්පය ගොඩනගලා තියෙන්නේ මේ සම්බන්ධව මාර්ගෝපදේශ ලබා දීලා තිබෙන්නේ සජාතික සංවිධානය. නීතල යුද්ධය අවසන් වුනාට පස්සේ කිසියම් ආකාරයකට රාජ්‍ය අභ්‍යන්තර ගැටුම් වේගයෙන් වැඩිවෙන්න පටන් ගන්නවා. එතකොට සමහර ගැටුම් ඉතාමත්ම මාර්ග ගැටුම් බවට පත්වෙනවා. පෝස්නියාව, රුවන්වඩාව, ශ්‍රී රාලියෝන් ලලයිබීරියාව. එතකොට ඒ ගැටුම් මාර්ග ගැටුම් බවට පත්වීම නිසාම ඒවාට කල්පවත් වා විසඳු ලබාදීම ලෝකේ විශාලම අන්තරරාජ සංවිධානය වන එක්සජාතීන්ට පැවරෙන භාරධූර වගකීමක් බවට පත්වෙනවා. එතකොට ඒ අර්ථයෙන් එක්සත් ජාතිනක සංවිධානය ආරම්භයේ සිට ගැටුම් සඳහා විශේෂයෙන්ම සාමය ගොඩනැගීම, සාමය සාධනය ආදී වශයෙන් බොහෝ කාර්යයන් කරලා තිබෙනවා. විශේෂයෙන්ම සාම සාධක මෙහියුම් 50කට වැඩි සංඛ්‍යාවක් පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා ආරම්භයේ ඉඳලා වර්තමානය දක්වා. එතකොට ඒවයින් තවත් සක්‍රියව තියෙන ඒවා ගණනාවක් තිබෙනවා.
එතකොට දැන් සීතල යුද්ධය අවසන් වුනාට පස්සේ මේ සංකල්පය යොලොප් කරා නැත්නම් ඒක ගොඩනැගුවා. එක්සත් ජාතිදින්ගේ හිටපු මහා ලේකම් වරයෙක් ඔහුගේ නම බූත්රොස් බූත්‍රොස් ගාලි. එතකොට ඔහු 1992 සම්පාදනය කළා කෘතියක් ඇජෙන්ාෆෝපීස් එක. සිංහලට ආවම සාමය සඳහා න්‍යාය පත්‍රයක්. ඇජෙන් පීස් සාමය සඳහා න්‍යාය පත්‍රයක්. එතකොට ඒ ග්‍රන්ථයේදී මේ පශ්චාත් ගැටුම් සාමය ගොඩනැගීම කොහොමද කරන්න ඕන කියන එක විමර්ශනයට ලක් කරලා තියෙනවා. එතන්දි පශ්චාත් ගැටුම් සාමය ගොඩනැගීම කියන එක අර්ථ කතනය කරලා තියෙනවා මේ විදිහට. පාර්ශ්වයන් ගැටුම කරා යළි යොමු යමු නොවීම සඳහා යමු නොවණු පිණිස පාර්ශ්වයන් යළි ගැටම කරා යමු නොවීම පිණිස සාමය ශක්තිමත් කර සාමය ශක්තිමත් කර එයට සහය වන විෝහයන් හඳුනා ගැනීම එයට සහය වන විෝහයන් හඳුනාගැනීම සහ ඒවාට ආධාර කිරීම සහ ඒවාට ආධාර කිරීම. විලාාඩියක් දෙන්න මට. එතකොට පශ්චාත් ගැටුම් සාමය ගොඩනැගීම කියන මේ කන්සිපට් එකටවල කරේ එක්සජාතීල සංවිධානය න ඒ සඳහා යාන්ත්‍රණය එක්සත් ජාතින්ක සංවිධානය සතු වෙනවා. එතකොට ඒගොල්ලෝ අ පස්ාත් සීතල යුද්ධය ඒ කියන්නේ දසකෙන් පස්සේ අ ඒගොල්ලන්ගේ ගැටුම් විසඳීමේ ප්‍රවේශය විදිහට ඒක තමයි ඒගොල්ලෝ යොදාගෙන තිබුණේ. අ එතකොට ඒකෙදී අ බූත්රොස් ගාලි මහතා තමයි ඇත්තටම මේකේ පොරෝගාමියා. අ එතකොට අ ඒ ප්‍රවේශය තුළ ඉඳගෙන තමයි අද සජ්ඣාතික සංවිධානය ලෝකයේ බොහෝ ගැටුම වලට වැදිහත් වෙන්නේ. එතකොට ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍රය තුළ ඔය කියන කාරණා සංක්‍රාන්ති ප්‍රතිසන්ධානය වගේ දේවල් තියෙනවා.
අපි මේ ටික අපි සාකච්ඡා කරනවා. ඊට ප්‍රථමයෙන් අපි ගැටුම් ප ගැටුම් විශ්ලේෂණය කියන මාතෘකාවක් තියෙනවා. ඒක ඉවර කරලා අපිට ඒක සාකච්ඡා කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට අ සාකච්ඡා කිරීම නැත්නම් নেගෝෂියේෂන් නැත්නම් අ මාධ්‍යනය ඊට පස්සේ මැදිහත් කරණ ඒ මාතෘකා දෙකක් තියෙනවා තව. අ ඒ ටික ඉවර කරාට පස්සේ අපිට තව දේශන දෙකකින් විතර ඒ ටික ඔක්කොම ඉවර කරන්න පුළුවන්. දේකින් තුනකින් විතර. එතකොට ඉතිරි දේශනාවලදී අපට ඔය කේස්ටඩීස් ටික ඔය කෙටුම් පිළිබඳ තියෙන කේස් stටudඩීස් ටික සාකච්ඡා කරන්න පුළුවන්. දැන් අද දේශන ඉවර නෑ. මම තව කරගෙන යනවා. තව පමණ කාලයක්. අ අපි අ දැන් දේශනා හතරක් කරලා තියෙනවා. අ එතකොට අපි ලබන සතියෙත් අපි ආය පළවෙනි දාය දේශනයක් ගන්නවා. පස්වෙනි දේශනය. එතකොට ඊට පස්සේ අපි සාමාන්‍ය විදියට දේශන මහතකට දෙකක් විතර කරලා අ ජූලියි මාස විතරනකොට දෙසන් ටික ඉවර කරනවා. මම ප්ලෑන් කරන්නේ එහෙමයි. එතකොට ඕගොල්ලන්ගේ දේශනාව මම හිතන්නේ කලින් ඉවර වෙන්නේ මගේ දී. මොකද මට තියෙන වැඩත් එක්ක මම ප්ලෑන් කරනවා ඒවක් මට ඉවර කරන්න. එතකොට ඕගොල්ලන්ටත් නිදහස් ඕගොල්ලන්ට කියවගන්න පුළුවන්. එතකොට මේ දෝ දේශනයට අදාළ නෝට් එක අපි ඉදිරි කාලේ අ ලබා දෙන්නම් බොහොම කෙටි නෝට් එකක්. අ මේ සාකච්ඡාවත් එක්කේ නෝට් එක ඕගොල්ලෝ කියවන්න. එතකොට තවත් අදහස් ඕගොල්ලට තවත් ඒක පුළුල් කරගන්න පුළුවන්.
දැන් මේවා පිළිබඳව ඕන ඕගොල්ලන්ට මොනවාහරි ගැටලු තියෙනවානම් අහන්න. ගැටුම් විසඳීමේ ක්‍රියාවලිය ගැන නැත්නම් ගැටුම් සමතන ක්‍රියාවලිය පිළිබඳව මට හරි අදහසක් පැහැදිලි කිරීමක් ගැන තවදුරුවටත් අවශ්‍ය නම් කතා කරන්න පුළුවන්. H නැත්නම් අපි ඊට ශනට යමු. ඊළඟ අපේ මාතෘකාව ගැටුම් විශ්ලේෂණය. මේකේ සම්පූර්ණ නෝට් එක තියෙනවා කෙටි මටි නෝට් එකක්. අ අපි සාකච්ඡාවත් එක්ක ඒගොල්ලන්ට කතා කරමු. එතකොට ඕගොල්ලන්ට තව දීර්ඝව රෝට් එකක් හදාගන්න පුළුවන්. අ ප්‍රධාන මාතෘකාවක් කැටුම් විශ්ලේෂණය. දැන් මේ හැම වචනයක් දිහා බැලුවම මේ වචන වලින් ඕගොල්ලන්ට අදහසක් ගන්න පුළුවන්. මොකක්ද ළමයි කියන්න බලන්න විශ්ලේෂණය කියන්නේ මොකක්ද කියලා? මොකක්ද විශ්ලේෂණය කියන්නේ? ගැඹුරින් සබලීම. ඔව් ගැඹුරින් සලකා බලනවා. නැත්නම් විවිධ පැතිමාන වලින් ඒකේ පැටි කඩවල් දිහා විවිධාකාරයෙන් බලනවා. ප්‍රශ්නයක ස්වභාවය තේරුම් ගන්නම් ඒක අ විවිධිකෝන වලින් පරිස්ස කිරීම නේ. එහෙමනේ අපි කරන්නේ නේ. පර්යාලෝක. එතකොට ගැටුම් විශ්ලේෂණය කියලා කියන්නේ කිසියම් ගැටුමක ස්වභාවය තේරුම් ගැනීමට අසම් ගැටමක ස්වභාවය තේරුම් ගැනීමට එම ගැටුම පිළිබඳව විවිධ දෘෂ්ටික වලින් පරීක්ෂා කර බලමින් සිදු කරනු ලබන න මේක ඇත්තටම ප්‍රායෝගික අභ්‍යාසයක්. මේවා ඉතින් කරන්න පුළුවන් නම් හොඳයි. මේ අතරම දැන් මේ රෙට් එකෙන් කරන්න බෑහැනේ මේ අභ්‍යාස ඒවා සාමාන්‍යයෙන් වැඩමුළු හරහා කරන්න. ඒ හරහා යම්කිසි අවබෝධයක් ලබාගන්න පුළුවන්.
එතකොට මෙතන්දි අපි මුලින්ම කියනවා ගැටුම් විශ්ලේෂණය අනු ගැටුම් ම අරබය අසිදු කරන අනාගත ක්‍රියාමාර්ග පිළිබඳානිතියට සහය වෙනවා. විවිධ දෘෂ්ටිකෝන වලින් ඒ කරන පරීක්ෂා කිරීමෙන් ඒක එහෙම වෙනවා. එතකොට එතන්දි ගැටුමට තුළන් සාධක ගැටුමේ ගතිකත්වය ගැටුමේ පාර්ශවකරුවෝ කවුරුන්ද ඔවුන් අතර තියෙන සම්බන්ධතාව මොනවද එතකොට ගැටුමේ තියෙන මොනවද කේන්ද්‍රීය ප්‍රශ්න එතකොට වහාම විසඳුම ලබා දිය යුතු ප්‍රශ්න මොනවද මේ ඔක්කෝම පිළිබඳව ඒ කියන්නේ ගැටුමට තුරු තුළුම් සාධක ගැටුමේ ගතිකත්වය ගැටුමේ පාර්ශව කරුවන් කවුරුන්ද ඔවුන් අතර තිබෙන සම්බන්ධතාව මොනවාද ගැටුමට අදාළ මොනවද ප්‍රධාන ප්‍රශ්නය ඒ වගේම ගැටම තුළින් විසඳුම් ලබා දී ප්‍රශ්න මොනවද ඒවාගේ ප්‍රමුඛාව මොනවද ඒවයින් ඉක්මනටම විශුම් ලබා දිය යුතු ප්‍රශ්නය මොනවද මේ ඔක්කොම පරීක්ෂා කරගන්න පුළුවන් මේ ගැටම විශ්ලේෂණය කරාම ගැඹුරින් සලකා බැලුවම විවිධ ආකාරයෙන් ගැටම දිහා බැලුවම එතකොට ඒ ගැටුම විශ්ලේෂණය තුළින් ලබාගන්නා දැනුම සහ අවබෝධය ඇත්ත වශයෙන්ම ඊට පස්සේ පසුකාලීනව සාකච්ඡා ක්‍රියාවලියට මැදිහත් කරණට විසඳුම සැලසුම් කිරීමට බොහෝ දේවල් වලට ඒක වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා අත්‍යාවශ්‍ය ඉතාම වැදගත් ගැටුම් විසඳීමේ නැත්නම් ගැටුම් නිරාකරණය සඳහා ගැටුම විශ්ලේෂණය කළ යුතුයි. ගැටම හරියට තේරුම් ගන්න ඕනේ. මොන විදි ගැටුමක්ද කියලා.
දැන් අපේ රටේ ගැටුම ගැන එහෙම එකක් නෑනේ මේ පාර්ෂ වලට. ඒක වර්ගවාදී ගැටුමක්, ජනවාගීය ගැටුමක්, ජාතිවාදී ගැටුමක්නේ. ඈ දැන් එක එක් එක අය ප්‍රශ්න කරනවා දෙමලාට තිබෙන ප්‍රශ්නය මොකක්ද? වර්ගවාදී අය රශ්යක් නැහැ කියලා කියනවනේ. එතකොට අ ඒ වගේ ඉතින් එහෙම තියෙනවානේ. පොතු ලී වෙලා තියෙනවානේ නලින් සිල මහතාන සමර්ශය කරවා කියන්නේ. එතකොට හැබැයි ඒ අය බොහෝ දෙනෙක් ගැටම විශ්ලේෂණය කළා නම් ඒක හරියට තේරුම් ගන්න පුළුවන්නේනේ. දේශනය කරොත් වෙසඳ ගන්න පුළුවන්. එතකොට ඒ අර්ථයෙන් ගැටුම් විශ්ලේෂණය ඉතා වැදගත් දෙයක් කියන එක තමයි මේකෙන් හඳුන් පැහැදිලි කරන්නේ. මේකේ තියෙනවා මේ නෝට් එකේ මම කියපු කාරණා ටික. ඊට පස්සේ ගැටුම් විශ්ලේෂණය අරමුණු ඉලක්ක මොනවද කියලා ඊගාවට අපි සලකා බලමු.
පළවෙනි අරමුණ නැත්තා ඉලක්කය ගැටුමේ පසුබිම එහි ඉතිහාසය සහ වර්තමාන ප්‍රවණතා අවබෝධ කර ගැනීම. ගැටුම ගැන හරියට විමසා බැලුවේ නැත්නම් මේවා තේරුම් ගන්න බෑහනේ. තුො උඩින් පල්ලෙන් බලලා ගැටුමක් විසදන්න බැහ. ඒ නිසා ගැටමේ පසුබිම ඉතිහාසය වර්තමාන තත්ත්වය වර්තමාන ප්‍රවණතා ඒ ඔස්සේ අනාගත දිශාන තියෙන්නේ තේරුම් ගන්න ඕනේ. එහෙමනම් ඒක කරන්න නම් ගැටුම විශ්ලේෂණය කළ යුතුයි. කළ යුතුමයි. ඊළඟට ගැටුමේ ප්‍රධාන පාර්ශව කරුවා. නැත්නම් කරුවන් කවුරුන්ද කියන එක. ඊළඟට ගැටුමේ තවත් පාර්ශවකරු. ඕනම ගැටුමක දෙන්නෙක් ඉන්නවා. නැත්නම් කියම දෙනෙක් ඉන්න පුළුවන්. අපි හරියට තේරුම් ගන්න එපා කවුද මේකේ ඉන්නේ ප්‍රධාන පාර්ශයව ගරුවෝ කවුද කියලා. ඔවුන් හඳුනාගන්න. ඔවුන් හඳුනා ගත්තම ඔවුන්ගේ අරමුණු අපට තේරුම් ගන්න පුළුවන්. ඊළඟට ගැටුමට ආධාර කරන සාධක ප්‍රවණතාවන්. ඒ කියන්නේ කැටමට කැටුමට දායක කැටුම ඇති කරන සාධක ප්‍රවණතාවක් මේකේ ඒවා අපි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ගැටම විශ්ලේෂණය කළොත්. ඒ වගේම ගැ ගැටුමේ තීව්‍රතාවය ප්‍රවේගය ඉහළ නම් වන පහළ නම් වන අපි අර ගැටුම් වල ජීවන චක්‍රය කියලා එකක් කතා කරන්නේ ඒකෙදීionඩඑස්කල කියලා නැගීම පහළ බැසීම. එතකොට ඒ තීව්‍රතාවය ඉහළ නැගීම සහ පහළ නැගීම ඒකට හේතු වන සාධක මොකද? විසඳන්න නම් මේවා තේරුම් ගන්න එපාය. වැඩි වෙන්නේ ඇයි? අඩු කරන්න අඩු වෙනවා නම් අඩු කරන්න ඕන මොනවද කරන්න ඕන? තීවරතාවය අඩු කරන්න නම් මොනවද කරන්න ඕන? ඊළඟට ගැටුමේ සාර්ථක අසාර්ථක භාවය. ඒ කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ ගැටමක් සාර්ථක කියන එක නෙමෙයි. රාර්ථක භාවය කියන්නේ. ඒ ගැටම විසඳීමට තිබෙන හැකියාවන් ඒවයේ ඒ පොසබිලිස් ඒවයේ සාර්ථක අසාර්ථක භාවය තේරුම් ගන්න නම් ගැටුම් විශ්ෂණය කළ යුතුයි. කළ යුතුමයි. ඉතින් මේ විස්තර කෙටියෙන්න තියෙන්නේ ඕගොල්ලෝ ඒවා බලා ඒට හදාගන්න නෝට් එක.
ඊළඟට ගැටුම් විශ්ලේෂණයේදී භාවිතා කරන විවිධි ක්‍රමඅ උපකරණ රාශියක් තිබෙනවා. එතකොට දැන් මේ පිළිබඳව ඇත්තටම අධ්‍යයනය කරලා තියෙන්නේ අසයයිමන්onන් ෆිෂර් ඇතුළු කණ්ඩායමක්. එතකොට එයාලලා ලියලා තියෙනවා පොතක් working with conflict skills and straties skills and strategies for action කියලා. එතකොට ඒකෙදී ගැටුම් විශ්ලේෂණය සඳහා යොදාගනු ලබන මෙවලම් උපකරණ කීහපයක් ඔහු පැහැදිලි කරලා තියෙනවා ඕන. එතකොට මේ මෙවලම් සමහර ඒවා සරලයි. සමහර ඒවා ටිකක් සංකීර්ණයි. ඒවා හැබැයි ප්‍රායෝගිකව භාවිතා කරන්න පුළුවන්. එක් එක් කැටුම් අවස්ථාවලට ගැලපෙන විදිට මේ උපකරණ හරහා ඒ ගැටුම් විශ්ලේෂණය කරන්න පුළුවන්. එතකොට මේ ක්‍රියාවලිය ප්‍රායෝගිකයි. මේකපරැක්ctල්. එතකොට ඔබටත් එහෙම පුළුවන් එහෙම කරන්න. ඔබට එහෙම කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට මම එහෙම දැන් ඔන්නත් දෙන්නම්. එහෙම මේක ටිකක් කතා කරාට පස්සේ ඕගොල්ලන්ට ඒ අභ්‍යාස දෙන්න පුළුවන්. ඕගොල්ලන්ට හදලා අ ඕගොල්ලන්ගේ අපේ වස සමූහයට දාන්න. එතකොට මට කියවන්න පුළුවන්නේ. ඒගොල්ලෝ මට යටින් ඒක ලකුණු කරලා මොනවද යටු පාටු තියෙනවා නම් කියන්න පුළුවන්නේ. සමහර වෙලාවට ප්‍රශ්න අහන්නත් පුළුවන් ඒකේ. ඒ වගේ ප්‍රශ්න අහන්නත් පුළුවන්.
එතකොට ගැටුම් විශ්ලේෂණය සඳහා යොදාගන්නා උපකරණ නැත්නම් මාධ්‍ය නෙවොලන්ශියක් තියෙනවා. ඒවයිෙන් කීහපයක් තමයි ඔය දක්වලා තියෙන්නේ. එකක් ගැටුම් අවධි අවධි පිළිපද විශ්ලේෂණය stේages of් කලිට. දෙවෙනි එක කාල රේඛාවටයින්. තුන්වෙනි එක ගැටුම් සිතියම් ගත කිරීම කන්ෆ්ලිliිට මැපින්. ඊළඟට තියෙන්නේ abc ත්‍රිකෝණය ABCටරල්. ඊළඟට කැටුම් වෘක්ෂසය නැත්නම් ගැටුම් ගහගම්පලිටී. ඊළඟට පිරමීඩය the පිරමිඩ්. ඊට පස්සේ තියෙනවා කොළු පලස්. එතකොට ඒවයින් අපි කීපයක් විතරක් සාකච්ඡා කරනවා. කීහපයක් විතරක්. ඔක්කොම කතා කරන වෙලාවක් නෑ. الله හොඳට.
පළවෙනි එක ගැටුම් අවදි විශ්ලේෂණය. එතකොට මේ ක්‍රමයෙන් ඇත්තටම ගැටුම් විශ්ලේෂණය කිරීමේ වැදගත් මෙවලක්, උපකරණයක්. ගැටුමේ මේ එක් අවස්ථාවලදී ගැටුමට බලපාන බලවේග, ගැටුමාශ්‍රිත සිදුවීම් වගේ දේවල් තමයි මේකෙදී පරීක්ෂා කරලා බලන්නේ. එතකොට මේ විශ්ලේෂණයට අනුව සාමාන්‍යයෙන් ගැටුමක් ආශ්‍රිතව ප්‍රධාන අවධි පහක් හඳුනාගෙන තියෙනවා. ප්‍රධාන අවධි පහක්.
පළවෙනි අවධිය පූර්ව ගැටුම් අවස්ථාව. පූර්ව ගැටුම්. මේ අවස්ථාවේදී ඇත්තටම ගැටේ මූලික ලක්ෂණය තමයි පාර්ශවකරුවන් අතර අර නොපැහෙන අරමුණු ඇති වෙනවා කියන එක. අපි කිව්වේ. නොගැලපෙන අභිලාන් පවතීම. ඉතින් ඒ තුළ එහෙම තිබුණාම ඒවා සිත් සතන් තුළන තියෙන්නේ. එතකොට සැඟවුණු ගැටුමක් දකින්න පුළුවන්. පොළොව යට තමයි තියෙන්නේ. ඒක අලුයට ගින කියලා කියනවනේ ගිනි පුකුපුකුරු කියලා. ඇසම් වෙලාවකදී ඒක එළියට එන වෙලාවලුත් තියෙනවා. පාර්ශවකරු අතර ඉතාම අභියෝගාරී උණුසුම් වචන හෝරු එහෙම ඒවත් තියෙන්න පුළුවන්. තයෝකාරී තත්ත්වයක් තියෙන්න පුළුවන්. ආතතියක් තියෙනවා. ගහගන්න පුළුවන්. ඕන වෙලාවක ගැටුමට සූදානම් වෙන්න පුළුවන්. එළබෙන්න පුළුවන්. හැබැයි ඒක එළිපිට ප්‍රකාශ වෙලා නෑ. එතකොට ඕක තමයි පූර්ව ගැටුම් අවස්ථාව. මෙහිදී ගැටුමේ පර්ෂව කරුවන් අතර එකින එකට නොගැලපෙන අභිලා පවතියි. ඒ එක්කෝ ආවෘත ගැටුමකි නැත්නම් විවෘත ගැටමක් වියහැකීමේ. ඉතින් ඒවට ඕගොල්ලෝ උදාහරණ හදාගන්න ඕගොද අම ප්‍රශ්න තියෙනවනේ.
දෙවනි අවස්ථාව විවෘත කැටුම. අපි ඒකට කියනවා කන්ටation කියලා. විවෘත ගැටුම කියන්නේ කන්ට. එතකොට මෙතෙන්දි ඇත්තටම ගැටුම එළියට ඇවිල්ලා තියෙනවා දැන්. විවෘත වෙලා තියෙනවා. එතකොට ගැටමකදී සාමාන්‍යයෙන් එක පාර්ශවයක්නේ ඉස්සරහම පාරට බහින්නේ. එතකොට ගැටුමට සම්බන්ධ එක පාර්ශවයක් උත්ඝෝෂන වල නියලීම හෝ වෙනත් අභියෝගාරී දේක නිරත වීම දකින්න පුළුවන්. එහෙමනේ වෙන්නේ සාමාන්‍යයෙන් ඉස්සෙල්ලා වෙන්නේ උත්ඝෝෂණ අ උපවාස අරගලනේ තියෙන්නේ ඒවා. හින්දහට ප්‍රච ගැටුමක් බවට පත් වෙන්නත් පුළුවන්. ඉඳලා හිටලා එහෙම තත්ත්වයකුත් තියෙනවා. සුළුදු ප්‍රමාණය ගැටුම් ඇතිවෙන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේදී අ පාර්ශවකරුවෝ තියෙන්නේ ලොකු අවිශ්වාසයක්. මෙහිදී ගැටුම විවෘත ස්වභාවයක් ගණනු ලැබේ. එවිට ගැටුමෙහි පාර්ශවකරුවන් අතර කුඩා පරිමාණය ප්‍රච ක්‍රියා ඇතිවෙයි. මේ පසුබිම තුළ ගැටුමේ පාර්ෂවකරුවන් අතර ඇත්තේ අන්‍ය අවිශ්වාසය මත පදනම් වූ සබතාවයකි. හරි අවිශ්වාසයනේ තියෙන්නේ. ඕන වෙලාවක ගහ ගැටුමකට යන්න පුළුවන්. ඉතින් ඒ එකෙදී ඇත්තටමකට යන්න පුළුවන් නම් ඉස්සරහට යන්නේ නෑ ගැටුම. හැබැයි ඉතින් බොහෝ ගැටුමල තියෙන්නේ විවෘත ගැටුම. ඊට පස්සේ අරබෝධකාරී මාර්ග ගැටුමක් බවට පත් වෙන එකනේ වෙන්නේ. ඈ දැන් ලංකාවේ ජාතික සංගමය තුළ අංහළ සහ දෙවලනායක අතර නියෝජනය සම්බන්ධයෙන් ඇතිවෙච්ච 192 ගණන් වල ඔය විවෘත ගැටුම ඈ ඒකේ ප්‍රතිඵල ඒගොල්ලෝ ඉල්ලාස් වුණා. ජාතික සංගමෙන් වෙනම සංවිධානය වුණා. ඈ ඒවා ඒ කාලේ ශමනය කරගත්තා නම් මොකද ලංකාවේ මිනිස්සු නිකන් අර තබුරු දිහා බලලානේ දේශපාලන තීරණ ගත්තේ. ඈ වල්ලුනේ හිටියේ. දැනටත් එහෙමනේ ඉතින්. ඒ නිසා එහෙම මේවා ගිනි තිබ්බේ කවුද? කවුද කින් තිබ්බේ? කවුද යාපනයට ගින්න තිබ්බේ? ඒක ඉතින් ඕගොල්ලෝ අර පොත පත කියවන්න එපායනේ. අර නන්දන විරත් මහත්තයා ලියලා තියෙනවා යාපනයට ගිනි ලෑම කියලා පොඩක්. ඒ වගේ කියවන්න. ඒවයේ තියෙන අදහස් වෙනස් වෙන්න පුළුවන් සමහර අයට ඇබ්නෝමල් වෙන්නත් පුළුවන්. මොකින් ඒකේ ඇත්තන ජාපනය සංවර්ධන සභා මැතිවරණය පුස්ත කාලයකින් තැබීම ඈ න් අ විවෘත ගැටුමක් තුළදී ගිනි තියන්නේ නැතුව ඒ ඇවිලෙන ගන නිවා දමන්න. ඇවිලීමට ආසන්නයිනේ. ඇවිලෙන්නත් පුළුවන්. ඒ ඇවිලෙන ගින්න නිව්වොත් ගැටුමක් ඇති වෙන්නේ නෑ. ඒකට තවත් ගිනි දාලා ඒක උත්ේජක දාලා ගින්න වර්ධනය කළොත් ඊළඟට ඇතිවෙන්නේ අරබෝධකාරී අවස්ථාව.
තුන්වෙනි අවස්ථාව අරබෝධකාරී අවස්ථාව. ඒකට කියනවා crසස් කියලා. ඒක තමයි ගැටුමේ උච්ච අවස්ථාව. එතකොට ප්‍රචත්වය එතන තියෙනවා. මහා පරිමාණ ගැටුමක් නම් යුද්ධය තියෙනවා. මිනිස්ඝාතන දේපල වැනසීම ඒවා තියෙනවා. මෙතන්දි ගැටුම් පානසයන් අතර සනිදනයක් නෑ. සනිවේදනය බිද වැටිලා සාකච්ඡා කරන්නේ නැහනේ. යුද්ධයනේ සාකච්ඡාව. සාකච්ඡාව මාධ්‍ය යුද්ධය. ඉතින් ඒවය තුළ තීව්‍රතාවයක් තියෙන්නවා. ඉහල මට්ටමේ ප්‍රචවයක වෙච්ච අවස්ථාවන මේ අවස්ථාවේදී දැක හැක්කේ ඉහල මට්ටමේ ප්‍රචවයක.
ඊළඟට සිව්වනි අවස්ථාව විදිහට අපිට දක්වන්න පුළුවන් වෙන්නේ වෙන ප්‍රතිවිපාක අවස්ථාව outටකම්. ප්‍රතිවිපාක මොකක්ද ගැටුේ ප්‍රතිවිපාකය? ඕනම ගැටුමක තියෙන්නේ අහිත කරවාසනාවන්ත විනාශරී ප්‍රතිඵල. ඈ සාමාන්‍යයෙන් වෙන්නේ බොහෝ ගැටුම් වලදී එක පාර්ශවයක් අනිත් පාර්ශව පරාජයක සත්වා. නැත්නම් සාකච්ඡා ආරම්භ කරලා සටන් විරාමයක් හා සාකච්ඡා ආරම්භ කරනවා. කොහොද ඒකනේ වෙන්නේ? නැත්නම් ඒක දිගැසුණු ගැටමක් විදිහට ගිහිල්ලා කවුරුවත් දිනන්නේ නැතුව ගැටුම අ ඉතාමත්ම ඒ කියන්නේ අර එක තන හිරවීමක් වගේ ඩෙඩ්ලොක් එකක් ස්ටේල්මේට් එකක් වෙනවා. ඔය තුන වෙන්නේ. සාමාන්‍යයෙන් දෙකයි එතන අපි පිළිගන්නේ ඒකෙන්. ප්‍රධාන වශයෙන්ම දෙකයි. ස්ටල්ට් වුනාට පස්සේ ඒක මැදනේ තියෙන්නේ. එතකොට එක්කෝ ඒගොල්ලෝ සාකච්ඡාවලට යන්න ඕන. එහෙම නැත්නම් යුද්ධ කරන්න ඕන. යුද්ධ කරන්න දැන් බෑ. සාකච්ඡාවලට යන්න ඕනේ. ඕක තමයි ප්‍රතිඵල දෙක. පුච්ච අවස්ථාවේදී වෙන්නේ ඒකයි. සටහනේ තියෙනවා පති විපාක මෙහිදී ගැටුම ඉහළ නගින තත්ත්වයක් හෝ පහළ බසන තත්ත්වයක් වෙන්න. එවිට සිදුවන්නේ පාර්ශ්වයක් විසින් අනිත් පාර්ශ්වය පරාජය කිරීම. ඉහළ නැගීමේදී වෙන්නේ එහෙමයි. නැත්නම් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරමින් සාකච්ඡා ආරම්භ කිරීම. ඔය දෙක නිවෙන්න.
පස්වන අවස්ථාව පශ්චාත් ගැටම. පස්කන්ටක්. ගැටමේ අවසාන අවස්ථාව. ප්‍රචරත්වය අඩු වෙලා නැත්නම් අවසන් වෙලා තියෙන්නේ දැන්. ඔවුන් අතර යම් සබන්තාවයක් ගොඩනැගිලා තියෙනවා. එතකොට දැන් විසඳමක් ගැන හිතලා තියෙනවා. ඒ විසඳම කෙටුම් පත් කරලා තියෙනවා. ඒ වෙනුවෙන් එකට එකතු වෙලා වැඩ කරනවා. හැබැයි ඉතින් ඒ විසඳුම අර අපි අර කැටුම් නිරාකරණය කතා කරා වගේ සියලු පාර්ශවයන්ගේ අභිලාස ොක්තිමත්ව යොක්තිය සාධාරණත්වය ප්‍රමිතියෙන් අ රැකෙන ඈ එහෙම එකක් වුනොත් විතරයි ඒ ගැටුම ආයේ නැවත ඇති වෙන්නේ නැත්තේ. ගැටුමට අවසාන තිත තියන්න පුළුවන්. හරි එතකොට ඒ විසඳුම තුළින් පාර්ශවයන්ගේ එල්ලීම් වලට දුක් ගැනවිලි වලට ප්‍රමාණවත් විසඳුවමක් නැති වුනොත් නොලැබුනොත් මොකද වෙන්නේ? වෙන්නේ අනිවාර්යයෙන්ම ආය ගැටමක් ඇති වෙනවා. පශ්චාත් ගැටමක් නැවත පූර්ව ගැටමක් බවට පත්වෙනවා. පශ්චාත් ගැටම නැවත පූර්ව ගැටුමක් බවට පත්වෙනවා. ඉතින් මේක මේ වගේ එකක් රටහනකින් මේ වගේ අඳිනවා අපි. එතකොට මේ මේක නිකන් පොදු සටහනක්නේ. ඕගොල්ලන්ට මේක ක්‍රියාකාරකමක් විදිහට අදින්න පුළුවන්. ලංකාවේ ගැටුම තුළින්ම මේක නිරෝපණය කරන්න පුළුවන්. හරි එතකොට මේකෙදී මේ තැන්වලට මේ දාන්න ඒවට ප්‍රධාන අ සිදුවීම හරිප prකන්fලි එතකොට අන්ation crisis outcome cfliි ඒ ජන ප්‍රධාන සිදුවීම හරි crසස් කිව්වම ඇත්තටම කන්ටation කිව්වොත් ඇත්තටම මේකේ මේ ඉවර වෙන ප්‍රධාන තත්ත්වයක්නේ එතන තියෙන්නේ. ඈ එතකොට විවෘත කැටුමක් තියලා දැන් ඔය වගේ දැන් කල්පනා කරලා බලන්න ඕගොල්ලෝ ඒක හිතන්න වෙනවා ඕගොල්ලන්ට ඒ ගැටුම ගැන ඕගොල්ලෝ දැනගන්නත් ඕන. එහෙම ගැටුම් ගැන දැනගෙන මිසක් මේ ටූල් එක තිබුනට ඕගොල්ලන්ට එහෙම අවුධ විශ්ලේෂණයක් සාර්ථකව කරන්න පුළුවන් වෙන්නේ නැහ. ඒක හරියට තේරුම් ගන්න ඕනේ මේකෙන් කියන දේ තේරුම් ගන්න ඕන. ඉතින් එහම ප්‍රශ්නයක් ඇහුවොත් ඕල්ලන්ගෙන් ඕගොල්ලෝ අන්න ගැටුමක් ඉගෙනගත්ත ගැටුම් විශ්ලේෂණ මාධියක් ඔස්සේ විශ්ලේෂණය කරන්න කියලා. ඒකට ඉතින් ඕගොල්ලෝ පොත පත කියවන්න ඕනේ. ඉතින් ඒකට මට අනිත්‍යවා කියවන්න බෑහැනේ. ඉතින් මේ අ ඒකට ඒ එක් එක එක් ගැටුම ගැන දැන් අපි ඉස්සරහට ඉගෙන ගන්නවා යම් යම් දේවල් ගැන ඒවයින් ඕගොල්ලන්ට යම් අවලෝකනයක් ලැබෙයි. එතකොට ඇත්තටම මේ විශ්ලේෂණයෙන් මේ උපකරණය මගින් කිසියම් ගැටුමක උච්ච අවස්ථාව පාල බහින අවස්ථාව සහ වර්තමානයේ එම ගැටුම පවතින්නේ කොමන තත්ත්වයකද යන්න හඳුනාගන්න පුළුවන්. ගැටුමක ඔච්ච අවස්ථාව පහළ බහිරියන අවස්ථාවේ ගැටුමේ පවතින තත්ත්වය තාම සරලව හඳුනාගන්න පුළුවන්. ඒ වගේම අනාගතයේදී ගැටුම කොයි වගේ තත්ත්වයකට පත්වෙනවද? ඒක උස්සන්න වෙනවද? නැත්නම් උස්සන්නතාවය අඩු වෙනවද? කියලා අපට තේරුම් ගන්න පුළුවන්. ඒ ඔස්සේ ගැටුමට යම් යම් විසඳුම් යෝජනා පරිකල්පනය කරන්න පුළුවන්. විකල්ප හොයන්න පුළුවන්. ඒකෙන් ඇත්තටම හරි වටිනාකමක් තියෙනවා. ඒක ප්‍රයෝජනයක් තියෙනවා. එතකොට ඒකයි විශ්ලේෂණයක්.
අපි බලමු තව Kom. එතකොට අපි තව දෙකක් කතා කරනවා. ලේෂණ උපකරණ දෙකක්. ඊළඟ විශ්ලේෂණය පළවෙනි එක කාල රේඛාවටම්ලයින්. එතකොට මේ වචනෙම තියෙනවා තේරුම. තාම සරල උපකරණයක්. කිසියම් ගතමකලානුරූපද වෙච්ච සෙදුවී ප්‍රස්ථාරගත කරලා ඉදිරිපත් කරනා. සිදුවෙච්ච සිදුවීම වැදගත් සිදුවීම ප්‍රස්ථාරගත කරලා ඉදිරිපත් කිරීම. එතකොට පෙදි කාලය වර්ෂ මාස දින වශයෙන් සලකා බලන්න පුළුවන්. දැන් දිග්ගැසුණු ගැටුමක ලොකු පරාසයක තියෙන ගැටුමක නම් අපිට දින ගාන වශයෙන් ගන්න බැහ. මාස වශයෙන් ගන්නත් බැහ. අපි ගන්න වෙනවා එතකොට වර්ෂ වශයෙන් කාලය. ඒ වැදගත් සිදුවීන් සිද්ද වෙච්ච වර්ෂ. එතකොට කාල රේඛාව කියන එක ඕනෑම සිද්ධියකට අදාල කරගන්න ඕනේ. කාල රේඛා ඕනෑම සිද්ධියකට. එතකොට ඔබේ ජීවිතයටත් ඒක අදාල කරගන්න පුළුවන්. ඔබේ ජීවිතයේ වැදගත් සිදුවීම. මොනවද වැදගත් සිදුවීම? ඊෂ්‍යත් විභාගය සමත් වෙච්ච දවසනේ. ඕගොල්ලෝ හැමෝම එහෙම සම ඇතිනේ. සමහර අය ඊට පස්සේ ජනප්‍රිය පාසලකට ගියපු දවස. ඕවල් සමච්ච දවස. ඒ ලෙවල් සමත් වෙච්ච දවස ඈ ඊට පස්සේ රැකියාවකට උපාධිය සම්පූර්ණ කරපු දවසනේ. රැකියාවකට ගියපු දවස. විවාහ වුණු දවසනේ. ඒ වගේ ඒවනේ. ජීවිතය හා සම්බන්ධ වෙන්නේ ඒ වගේ දේවල්. තවත් වෙනස් විදියකටත් ඒවා හිතන්න පුළුවන්. එතකොට ඕනම දෙයක් ඕනම සිදුවීමක් ජීවිතය සම්බන්ධ දේවල් වුනත් කාල රේඛාව මගින් පුළුවන්. රටේ ඉතිහාසයත් ඒ විදිහටම නිරෝපණය කරන්න පුළුවන්. රට ඉතිහාසය. ඒ වගේම ගැටුමක ඉතිහාසය. අපි මෙතනදි වැදගත් වෙන්නේ ගැටුමක්නේ. ගැටුමක ඉතිහාසය කාල රේඛාව තුළින් නිරෝපණය කරන්න පුළුවන්. මේ දීලා තියෙන්නේ ඒකද මේක හදන්න විදිහට තියෙනවා මේ විදියට. එතකොට එහෙම හදාගෙන තවත් විදිකට තවත් තියෙනවා මේක හදන විදි ගොඩක් තියෙනවා. එක විදිහක් තමයි ඔය. එතකොට දැන් ලංකාවේ ජනවර්ග ගැටුමේ ඉතිහාසය කාල රේඛාවකින් අපිට ගනෙන් සඳහන් කරන්න පුළුවන් අපිට. ඔන්නම්. ඕගොල්ලලා කල්පනා කරලා හදන්නේ එහෙම එකක්. ලංකාවේ ජනවාර්ගැටුමේ කාල රේඛාව. දැන් අපි ලොකුවට ඉතිහාසයට යන්නේ නැතුව අඑල්ට සංවිධානයේ ආරම්භයේ ඉඳලා අ හතරවෙනි ලාමියුද්ධයෙන් එල්ට සංවිධානය මිලිටරිම ඒ වශයෙන් පරාජය වීම දක්වා ගත්තොත් අපිට 72දේ ඉඳලනේ ගන්න වෙන්නේ. දෙමල නවටි කියන සංවිධානය බිහිවෙන්නේ දෙකේදී. එතකොට එහෙම නවටි සංවිධානයක් බිහිවෙන්නේ අ දකුණේ ශ්‍රී ලංකාව දෙමල ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව සම්පාදනය කරන්නේ. ඒකෙන් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කළා දෙවල භාෂා. එතකොට ඒකේ දෙමල ඉල්ලීම් වලට කිසිට සබන් දුන්නේ නෑනේ. එතකොට ඒගොල්ලෝ කල්පනා කළා මේකට ප්‍රච විරෝධයක් දක්වන්න ඕන කියලා. ඇත දෙකින් එහෙම පටන් අරගෙන ඊට පස්සේ තව ගන්න පුළුවන්නේ ඔය ප්‍රධාන වැදගත් සිදුවීම. ඇත්ත පහේදී අඑල්ට එක විසින් යාපනය නගරාධිපති ඇල්පරන දොරප්ප ඝාතනය කරනවා. ඒකත් එක්කනේ ඇත්තටම දෙමල ඊළඟ විමුක්ති කොටි සංවිධානයේ බිහිවෙන්නේ. ආණ්ඩුවේ පැත්තෙන් ආණ්ඩුව උත්තර පළාතය ආරක්ෂාව දැඩි කරනවා. පස්සේ කාලේ ත්‍රස්තවාදය වැලැපැක් වීම පට දරව ඒවා ගේනවා. එහෙම ගිහිල්ලා අන්තිමට 2009දී අ9දී එල්ටීඩට සංවිධානය මුළුමනිම මිලටමේ වශයෙන් පරාජය වෙනවා. ඒ වගේම උතුරණ නැගෙන සමස්ත පාල බලයම ශ්‍රී ලංකා රජයේ පාලනයට යටත් වෙනවා. ඕකනේටයිලයින් කියන්නේ? කාල රේඛාවක්. හරි ගැටුමේ කාල රේඛාව. ඉතින් අ එතෙන්දි අ ඇත්තටම නිවැරදි වාස්තවික ඉතිහාසය ගැටුමේ නිවැරදි සහ වාස්තවික ඉතිහාසය තමයි මේ බලන්න උත්සාහ කරන්න. එතකොට ඒ ඉතිහාසය අපි තේරුම් නොගන්නත්තොත් අපට ගැටුම විසදන්න අමාරුයි. ඒ නිසා ගැටුම් විශ්ලේෂණ උපකරණයක් විදිහට කාල රේඛාව හරහා ඒ ගැටුමේ ඉතිහාසය අපි තේරුම් ගත යුතුමයි. එතකොට ගැටම තුළදී එක එක පාර්ශයන් කළේ මොකක්ද? ඊට ප්‍රතිචාර වශයෙන් අනිත් පාර්ශවය මොනවද කළේ? ඉතින් මේවනේ මේ ඉතිහාසය තුළ තියෙන්නේ. ඒ අත්දැකීම් නිරීක්ෂණ ඉතින් එක එක්කෙනාට එක විදිහට ඒවා හිතන්න පුළුවන්. එක එක දෘෂ්ටිකෝන වලින් බලන්න පුළුවන්. විවිධ දෘෂ්ටිකෝ වලින් බලන්න පුළුවන්. ඉතින් ඒක විදියකට නෙමෙයි මේක. ඉතින් මේක හරි ටිකක් එක්ක සංකීර්ණ බවකුත් තියෙනවා. සරල බවකුත් තියෙනවා. ගැටමක් විසඳන්න නම් ඒ ඉතිහාසය හරියට නිවැරදිව තේරුම් ගන්න ඕනේ. අඩුගානේ විසඳන්නනම් ගැටමක් තියෙනවා කියලා හරි පිළිගන්න එපානේ. දැන් අපේ රටේ එහෙම තිබුනේ නෑනේ. ජන වාර්ගය ගැටුමක් කියන එකක් එහෙම එකක් තියෙනවයි කියලා පිළිගත්තේ නෑහැනේ ඇත්තට මුල් කාල හිටපු නායකයෝ පළවෙනි දෙවෙනි විධායක ජනාධිපතිවරු විශේෂයෙන්ම පළවෙනි විධායක ජනාධිපති ජර ජයවර්ධන එහෙම පිළිගත්තේ නෑහැ ඒක ප්‍රස්තවාදී ප්‍රශ්නයක් ආණ්ඩුව ස්ථාවල හැබැයි ඉතින් චන්ද්‍රිකා මහත්මිය තමයි 94 ඇවිල්ලා ඒක එහෙම එකක් තියෙනවා කියලා හරි පිළිගත්තේ. ඒ අර පිළි අරගෙන ඒ වෙනුවෙන් සාකච්ඡා ආරම්භ කළා එල්ටිත් එක්ක ක්‍රියාපනයට ඊට පස්සේ ආනකම ව්‍යවස්ථාව සිදුමකුත් යෝජනා කරන්නේ අලුත් ව්‍යවස්ථාවක් හදන්න කටයුතු කළා. ඒ වස්ථාව පාර්ලිමේන්තුට ඉදිරිපත් කරනකොට විරුද්ධ පක්ෂය ඒක ගිරි. ඔන්න බලන්න ඒ වෙලාවේදිකා කුමාරතු මහත්මිය ව්‍යවස්ථා කෙටුම් පත ඉදිරිපත් කරනකොට දෙද අවුරුද්දේ. එක්සත් ජාතීති පක්ෂ මන්ත්‍රියවරු ඒ ගිනි තියෙනමින් ඒ පිටපත්ි කරමින් ගිනි තබමින් කටයුතු කළා. විරුද්ධ පක්ෂ නායක විදිහට රණඩනිල් වික්‍රම සිංහ පිනාමසුමේදස බලාගෙන හිටියා. ඉතින් ගැටුමක් විසඳීමට නම් දීපාරර්ශිකතාවය අවශ්‍යයි. බයි පාටිසම් කියන එක අත්‍යාවයි. ලංකාවේ කොතනද කවද එහෙම ලැබුණේ. කවදාවත් ඒක ලැබිලා නෑ. ලැබෙන්නෙත් නැහ. මොකද මේ දේශපාලන සංස්කෘතිය තුළ අපේ රටේ තියෙන්නේ මේ යටත් වැසියාගේ දේශපාලන සංස්කෘතියනේ. දැන් ඒවා නම් ඕගොල්ලෝ ඉගෙන ගන්න ඕන දේවල් ඇත්තටල් සෝෂියි දේශපාලිදී ඉගෙන ගන්නවා නම් තුන්වෙනි අවුරුද්දේදී ඕක ඉගෙන ගන්නවා. යටතත්වැියාගේ දේශපාලන සංස්කෘතිය ඈ ඉතින් ඕකනේ ඔය ප්‍රශ්නේ ප්‍රශ්න වලට මූලය. එතකොට ඔය විදිහට කාල රේඛාව මගින් ගැටුමක ඒ එක පැති කඩක් ගැටුම ඉතිහාසය විස්තර කරනවා. ඒ ඉතිහාසය නිවැරදිව විශ්ලේෂණය කිරීමෙන් කෙනෙකුට නැත්නම් විසඳන උදවියට ඒක නිවැරදිව විසඳීමට මාර්ගය විවර වෙනවා. ඕගොල්ලෝ ට්‍රයි කරන්නේ ඒ වගේ එකක් ලංකාවේ ජනවාරි ගැටුම කොහොමද කියලා එහෙම බලන්න. පර පස් පතරවල තියෙනවා. තමන් ලවට අහන්න පුළුවන් භාගයේදී ඔය ගැටුම් විශ්ලේෂණ උපකරණයක් ඕනම ගැටුමක් ඔබ අධ්‍යනය කරපු ගැටුම් විශ්ලේෂන උපකරණයක් ඇසුෙන් පැහැදිලි කරන්න. ඊට පස්සේ ගැටුම් වෘක්ෂය කම්පිටී ගැටුක්ෂය. එතකොට ඒක තවත් විශ්ලේෂන ක්‍රමයක්. එතකොට මේකෙදී ඇත්තටම මේකේ මූලිකලක්කය තමයි ගැටුමේ ප්‍රධාන ප්‍රශ්නය තේරුම් ගන්න අමාරු වෙලාවක වටාගන්න අමාරු වෙලාවක ප්‍රධාන ප්‍රශ්නය හොයාගන්න තමයි මේක භාවිතා කරන්නේ. ප්‍රධාන ප්‍රශ්නය හොයාගන්න. ඉතින් මේ කණ්ඩායම් ක්‍රියාකාරීත්වයක් කණ්ඩායම් කීහපයක් එකතු වෙලා මේ ප්‍රශ්නය සාකච්ඡා කරනවා. එතකොට ගැටුම අ එතන්දි ගහක්ක ගහක් ඇසුරෙන් තමයි ගැටම විශ්ලේෂණය කරන්නේ. එතකොට ගහේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. මුල මුල් ප්‍රධාන මුල් මුදුන් මුලයි තවත් ටාකා මුල්. ඊළඟට කඳ ඒකේ හරියට ටයිප් වෙලා නෑ කඳ කියලා තියෙන්නේ. කඳ. ඊළඟට ශාඛාව අතුර. එතකොට ඒ ඔස්සේ ගැටම විස්තර කරන්න. ඔය ඇඳලා තියෙන එකක් ඔය මේක නම් මේ ලංකාව එකක් නෙවෙයි. ඕගණ්ඩාවේ ඇති වෙච්ච ගැටුමක් තමයි ඔය තියෙන්නේ. හරි එතකොට දැන් මේ එක් කොටස් වලින් එක එක දේවල් නිරෝපණය වෙනවා. ගහේ මුල් මඟින් නිරෝපණය කරන්නේ ගැටුමට තුණුන් හේතු. විවිධ හේතු තියෙනවා ගැටුම් වලට බලපාන. මුල් ගොඩක් තියෙනවනේ. එතකොට මුල් ගොඩක් තියෙනකොට හේතු ගොඩක් තියෙනවා. කද කඳ කියන්නේ ගැටුමේ ප්‍රධාන ප්‍රශ්නය. මොකක්ද ප්‍රධාන ප්‍රශ්නය? ප්‍රශ්න ගොඩක් තියෙනවා. හැබැයි ඒ ප්‍රශ්න වලින් වැඩිම ප්‍රමුඛතාවය දෙන ප්‍රශ්නය මොකක්ද? අපි ඒකට කියනවා කෂියුස් කියලා. එතකොට කඳෙන් නිරෝපණය කරන්නේ ඒක අපි හොයන්න ඕන ඒක අපි හිතන්න ඕන මොකක්ද ප්‍රධාන ප්‍රශ්නය ශාකා අතු ගැටුමේ ප්‍රතිඵල ගැටමකින් ඇති කැරෙන ප්‍රතිඵල ඉපක්ටස්. එතකොට මේ විශ්ලේෂණය ක්‍රමය මගින් ඇත්තටම අපි ඒක ඉදිරිපත් කරන ආකාරය මේකඑක්ස්පෙරිමන්ට් එකක්නේ ඇත්තටම කණ්ඩායම් ක්‍රියාකාරීත්වයක්නේ මෙතන තියෙන්නේ. එතකොට මේක කරන්නේ මෙහෙමයි. පියවර කීපයක් තියෙනවා. කුඩා කණ්ඩායම් වලට බැඳිලා අ මේ කටයුතු කරන්න ඕනේ. පළෙනුව අ ගහක පින්තූරයක් අඳිනවා.බ්ලැක් බෝන්ඩ් එක හරි කටහල් පොතේ හරි, ෂීට් එක හරි, chට් එක හරි. එතකොට ඒ පින්තූරේ ඇඳීම තුළින් ඔබ අර කොටස් තුන නිරෝපණය වන ආකාරයට තමයි ඒ ගහ අඳින්න ඕනේ. මේ විදියට දැන් මේ තියෙන්නේ ඇඳලා ඔය තියෙන්නේ. ඒ විදිහට එතකොට මුල් කඳ ශාඛා නිරෝපණය වන අයුරින් ගස ඇඳීම. දෙවනි පියවර දැන් ඇන්ද ඊට පස්සේ ඔබලා ඇනලිසස් කරලා තමයි මේවා ලියන්න ඕනේ ගැටුමට ොළු දුන්න හේතුව ප්‍රධාන ප්‍රශ්නය ප්‍රතිවිපාක හරි මේවා ඒ ගහයේ ඒ තියෙන තැන්වල සටහන් කරන්න. ඔව් ලොකු අට්ටඑක නම් ඒක කඩහාස කැපලි එල්ලලා ඒක භාවිතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒවා ලොකුවට ලියන්නේ නෑ. වචනකින් දෙහකින් ලියන්න. දැන් මේකේ සඳහන් කරලා තියෙනවනේ මේ තියෙන්නේ යට courසස් crupt poical leaders freedඩom and equිity ඊට පස්සේ law unequal development current constituencies colonනal boundaries is. ඒ විදිට ලියනවා. ඊළඟට ප්‍රධාන ප්‍රශ්නය කෝසුව එක ඒක වල ඇනලිසස් කරලා එකඟ වෙන්න ඕන මොකක්ද මේකෙන්ද ප්‍රධාන ප්‍රශ්නය ඒකේ තියෙන්නේ. ඊළඟට ගැටපු ප්‍රතිඵල ඉපක්ට මොනවද viිය loූ radි unප reprentationරපිෂ කිලින. එතකොට මේ විදියට තමයි ඒක දෙවනි පියවරයේදී ඔබ ඒවා ඇනසස් කරලා සලකුණු කරන්න ඕන. තුන්වෙනි පියවරදී ඒවා ඒවා ඇනලසස් කරනවා. තුන්වෙනි පියවරදී ඒවා ස්ථාන වල ඒවා අඳිනවා. නැත්නම් සවිරනවා. දැන් ඕගොල්ලෝ සාකච්ඡාව ආරම්භ කරනවා. තොටු දුන්න හේතු මොනවද කියලා සලකා බලනවා. ප්‍රධාන ප්‍රශ්නය මොකක්ද කියලා අධ්‍යවට ඒක තියෙන්නේ. ඊට පස්සේ මේ පියවර වලදී සිව්වනි පස්වෙනි පියවරයේදී ප්‍රධාන වශයෙන්ම ප්‍රමුඛතාවයක් දෙන්න ඕනේ මොන වගේ හේතු වලටද? කේන්ද්‍රිය ප්‍රශ්නය මොකක්ද? හයවෙනි පියවරයේදී ඇත්තටම ප්‍රධාන ප්‍රශ්නය පිළිබඳ එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ගැටුම විසදන්න ඕන විසඳීමේදී මොකක්ද කරන්න ඕනකත්වය දෙන්න ඕන මොන වගේ දේවල් වලටද? පළමුවෙන්ම ආමන්ත්‍රණය කළ යුත්තේ මොකක්ද? වැදගත් ප්‍රශ්නය මොකක්ද? ඉතින් මේක ඇත්තටමඑක්ස්පරිමන්ට් එකක්නේ එතකොට ඕගොල්ලෝ මේක දිගින් දිගට කරගෙන ගිහිල්ලා අවසාන එකඟතාවය ඒකට එනවා. ඔව් සාකච්ඡාවක් නෙමෙයි යන්නේ.ප්ලේ කරනවා මේක බෝඩ් එකේඩිස්ප්ලේ කරලා විස්තර කරනවා. ඊට පස්සේ අනිත් පාරිසවය ඒ ගැන අහනවා. අනිත් අය එක එක්කෙනාගේ කීප දෙනෙක්නේ මේකට සම්බන්ධ වෙන්නේ. කණ්ඩායමක්නේ. කණ්ඩායම් කීපයක්. එතකොට අවසාන වශයෙන් එකඟතාවයකට එන්න ඕන. ඒකතාවට පැමිණිය පැමිණීම. එතකොට දැන් ඔයම ඇඳලා තියෙන්නේ ඔය කොවේ වජිරර් කියන ප්‍රදේශය ඇතිවෙච්ච ගැටුමක්. ගොඩක් පරණ එකක්. වජීර් ප්‍රදේශයේ පැවති ගැටුමක්ක ගැටුම් සිතියම්ගත කිරීම තමයි ඕකේ තියෙන්නේ. ඉතින් මේකෙදී ඇත්තටම මේ විශ්ලේෂණයේදී ගැටුමේ ප්‍රධාන ප්‍රශ්නය හඳුනගන්න පුළුවන්. ගැටුමට තුරු දුන් හේතු වෙන වෙනම තේරුම් ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ ටික දාලා ඊළඟට ගැටුම්ම මගින් නැතිවන ප්‍රතිවිපාක ගැටුමේ ප්‍රතිවිපාක තේරුම් ගන්න පුළුවන්, හඳුරාගන්න පුළුවන්. ඒ වගේම ගැටම විසඳීමේදී ආවමන්ත්‍රණය කළ යුතු වඩා වැදගත් ප්‍රශ්න ප්‍රමුඛාවක් හඳුනාගන්න පුළුවන්. එතකොට මේ වගේ විශ්ලේෂණ ක්‍රම ගොඩක් තියෙනවා. දැන් අපි ඔයඅ සටහනට ඇතුලත් කරලා තියෙනවා. ඒ වගේ දෙකක් තුනක් ඇතුලත් කරලා තියෙනවා. ඒ හරහා ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්.
දැන් තවත් විශ්ලේෂණ ක්‍රම තියෙනවා. ඒවයින් එක් කාරණා පිළිබඳව එක් සුවිශේෂී තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කරනවා. දැන් උදාහරණයක් විදිහට ගැටුම් සිතියම් ගත කිරීම. එතකොට ගැටුමට අදාළ ප්‍රශ්න එක් පාර්ශවයන් අතර තියෙන සබධතාවන් ඒ සිතියම් ගත කිරීමෙන් එහෙම කරන්න පුළුවන්ද? දැන් උදාහරණයක් විදිහට දැන් පවුලක් ඇතුලේ තියෙන ගැටුමක් පිළිබඳව තියම්ගත කිරීමක් කරන්න පුළුවන්. මේක මට පෙන්නන්න බැ මේකෙදී මේ මම ඇඳලා නැහැනේ ඒක. අ පවුලක් ඇතුලේ තියෙන ගැටුම් පොදු ගැටුම් තියෙනවනේ. ඒ වගේම ලංකාවේ ජනවාර්ගය ගැටම වුනත් ඒ විදිට එහෙම දක්වන්න පුළුවන්. පිරමඩාකාර විශ්ලේෂණයේදී ඇත්තටම කරන්නේ ගැටුමේ එක් මට්ටම් ඒ මට්ටම් වලට දායක වන අය. ඉතින් මේවා ඉතා වැදගත් විශ්ලේෂණ. එතකොට ඒකෙදී ඇත්තටම දැන් පිරමීඩාකාර විශ්ලේෂණය කියන්නේ ස්තර තුනක ත්‍රිකෝණයක්. උත්තර තුනේ පිරමීඩය. එතකොට ගැටුමට සම්බන්ධ වන ස්ත තුනක් තියෙනවනේ. පළමු විස්තරය කියන්නේ ඇත්තටම ටොප් ලෙවල් එකනේ. එතකොට එතන ඉන්නේ දේශපාලන ලක්ෂණ. ඉහලා දේශපාල නායකයෝ හමුදා නායකයෝ අන්තර්ජාතික සංවිධාන වල ප්‍රධානී රාජ්‍ය නිලධාරී. ඊළඟට දෙවෙනි තලය එතන ඉන්නේ ආගමික නායක වෙන්න. ඊළඟට වෘත්තිකයෝ ඉන්නවා. ඇකඩමික්ස්ලා ඉන්නවා, ශාස්ත්‍රවන්තයින් ඉන්නවා. රාජ්‍යෝන සංවිධාන වල ප්‍රධාන ඉන්නවා. ඊට පස්සේ තුන්වෙනි තලය ඒකට අපි කියනවාග්‍රාස්රූට් කියලා කියනවනේ. ෘණමූලය කියලා කියනවා.ස්රූල්ස්. එතකොට ප්‍රාදේශනායකයෝ රාජ්‍යනෝන නියෝජිතයෝ සන් ජනතාව රින්නේ. ඉතින් ගැටුම් විසඳීමේදී කොහොමද මේක කරන්න ඕනේ? උඩ ඉඳලා පල්ලෙහාටද? පාල ඉඳලා උඩටද? න් මේ විශ්ලේෂණයේදී ලෙනරාජ් සම්මත ගැටුම් විශ්ලේෂණ විසඳීම සිද්ධ වෙන්නේ ඇත්තටම උඩින් පහළටනේ එන්නේ. එතකොට ඒක සාර්ථක වෙන්නේ නෑ. උඩින් ගන්න තීර්දු තීරණ පහළ පිළිගන්නේ නෑ. ක්‍රියාවට නැගෙන්නේ නෑ. ඉතින් ගැටම පිළිබඳ සංවාදය ඇරඹෙන්න ඕන තොජ ජනතාවකින් රාශරෝට ක්‍රණමූලයෙන්. ඉතින් ඒ වගේ දේවල් පවා හඳුනාගන්න පුළුවන් මේ විශ්ලේෂණ ක්‍රම වලින්.
එතකොට දැන් ඔබට පැහැදිලියි මොකක්ද ගැටුම් විශ්ලේෂණය යන්න මොකක්ද ඒකේ? මූලික ඉලක්කය ගැටුම විශ්ලේෂණය. මූලික ඉලක්කය ගැටුම ගැන විවිධ ගැටුයේ විවිධ පැතිකඩයන් පරීක්ෂා කිරීම. ගැටම ගැන විවිධ පර්ලෝකන වලින් ගැටම දිහා බැලීම. ඇයි බලන්නේ? එහෙම බලන්නේ ඒ ගැටුම විසඳීමට සාර්ථක ගැටුම් විසඳීමකට සාර්ථක ගැටුම් නිරාකරණයකට හොඳ ගැටුම් විශ්ලේෂණයක් අත්‍යාවශ්‍යයි. නිවැරදි ගැටුම් විශ්ලේෂණයක් සිදු කළ යුතුයි. එහෙම නොකළොත් ඒ ගැටම් විශ්ලේෂණ මේ නිරාකරණය සාර්ථක වෙන්නේ නෑ. එතකොට ලෝකයේ බොහෝ ගැටුම් නිරාකරණ ප්‍රයන වලදී ඒ ගැටුම පිළිබඳව ප්‍රමාණවත් ලෙස විශ්ලේෂණය කරමින් තමයි ඒ නිරාකරණ උත්සාහයන් සිදු කරලා තියෙන්නේ. උතුරායර්ග්‍රන්තයේද අ සාර්ථක වුණත් පලස්තීනයේද? දකුණා අප්‍රිකාවේද? සූඩනද? ආ අපේ රටේ නම් එහෙම විශ්ලේෂණයක් සිද්ධ වුණේ නෑ. මොකද ඒවා එච්චර ගණන් ගත්තේ නෑහැ. මේ උද්දච්ච තකතිරුව අමන දේසපාලනඥයෝ අ ඒගොල්ලෝ හිතුවේ ඒගොල්ලෝ තමයි දන්නේ ඔක්කොම කියලා. ඒගොල්ල ඒගොල්ලන්ගේ අකු මහා නරක දේශපාලන වචර දේශපාලන සංස්කෘතියක්නේ මේ රටේත් තිබුනේ. එතකොට ඔවුන් සියලු දේවල් දත්ත අය විදිහට ඒගොල්ලන්ගේ දෘෂ්ටිපතය ඈ ප්‍රශ්නය ප්‍රශ්නයක් විදියට ඒගොල්ලෝ දැක්කේ නෑ. ඔගොල්ලන්ගේ තිබුන්න දැඩි උද්දච්චකමක්. ඒක තමයි මේ රටේ මේ විනාශයට මුල මේ අගතියට මුල මේ රටෙම කේදවාජකයකට ලක් වුණේ. ඒ හේතුව නිසා මේක ඒක එතකොට ඒ නිසා අපේ රටවය තුළ ගැටුම ගැටුම් තීවුර වුණා. මනි මනිස ගැටුම් විසඳුනේ නෑ. ගැටුම් තීවුර වුනාස ගැටුම් විසඳුනේ නෑ. ඉතින් ඒ අර්ථයෙන් ගැටම් විශ්ලේෂණය ඉතා වැදගත්. ඒ සඳහා විකල්ප ක්‍රම ගොඩක් තියෙනවා. උපකරණ ගොඩක් තියෙනවා. ඒ උපකරණ වලින් ගැටුමේ එක්තිකඩයන් විමසා බලන්න පුළුවන් ඒ ඔස්සේ ගැටම විසඳීමේදී ඒ ඔස්සේ ගැටමට ප්‍රවේශ වෙන්න පුළුවන්. ඒකට විශාල පිටුබලයක් ලැබෙනවා. ආධාරයක් ලැබෙනවා.
එතකොට අපි එතන්දි ප්‍රධාන ගැටුම් විශ්ලේෂණ උපකරණ කීහපයක් අපි එතනදි සාකච්ඡා කළා. ප්‍රධාන උපකරණ කීපයක්. ගැටුම අවධි විශ්ලේෂණය, කාලරේඛාව සහ කැටුම් වෘක්ෂය. කාලිර රේඛාවෙන්සොරි ගැටුම්ම අවධේෂණයෙන් ගැටුමේ ඉතිහාසය තුළ ඒ කියන්නේ ගැටුමේ එක් අවින් වර්තමානයේදී ගැටමක් හඳුනගන්න ඒ අවධින් අතිශය වැදගත්. කාල රේඛාව මගින් ගැටුමේ [සංගීතය] ඉතිහාසයක්. ගැටුම් වෘක්ෂය මගින් ගැටුමට සම්බන්ධ පාර්ෂවකරෝ ගැටුමේ හේතු සහ ඉතාම වැදගත්දී ගැටුමේ කේන්ද්‍රීය ප්‍රශ්නය කේන්ද්‍රීය ගැටලුව කුමක්ද යන්න හඳුනා ගැනීමත් අපි සිදු කළා. ඉතින් මේවා හරි වැදගත්. ඕගොල්ලෝ මේවා බලන්න පොඩ්ඩක්. ඉදිරියේදී අපි කතා කරන ඔයඅස්ටudඩීස් ඔස්සේ ඕගොල්ලන්ට මේඑක්පරිමන්ට කරන්න පුළුවන්. එහෙම කරන්න ඕගොල්ලෝ පහුගිය ප්‍රශ්න වල තිබෙනවා ඒවා. මම නම් පෞකික කාලේ යැටවුම් නිරාකරණය ඉගැන්නුවේ නෑ. නමුත් ඉතින් අපිට ඒ වගේ දේවල් හිතන්න වෙනවා. මේ විශ්ලේෂණ මෙවරම් දීලා තියෙන්නේ ඔබට ඒ ගැන හිතලා විවේචනාත්මකව ඒවා ඉදිරිපත් කරන්න. ඒ හැකියාව අපි මනින්න ඕන. ප්‍රශ්නයකට දීලා හරි අපි බලන්න ඕනේ ඒක මම කියන්නේ නෑහ ඒක ප්‍රශ්නයකට දෙනවා කියලා ඒක අදහස් කරන්න එපා. නමුත් එහෙම හැකියාවන් තිබෙනවා. ඉතින් මේවා බලන්න ඕන නම් ඒ මේ ඒ මේ ඒ මේ ඒවා පරීක්ෂා කරන්න ඕනනේ ඕගොල්ලෝ ඒවාඑක්පරිමන් කරන්න ඕනේ. එතකොට ගැටුම් විශ්ලේෂණය කියන්නේ ප්‍රායෝගික ක්‍රියාවලියක්. ඒක ඔබ තේරුම් ගන්න. ගැටම් විසඳීම සඳහා අ පෝරවයේදී කරන ප්‍රායෝගික ක්‍රියාවලියක් ගැටුම් විශ්ලේෂණය.
එතකොට අපි ඊළඟ සුමානේදී අපි මූලික වශයෙන්ම කාමය ප්‍රතිසන්ධානය එයා මාතෘකා ටික ඉවර කරලා ඊට පස්සේ අපි සහමන්ත්‍රණය නැත්නම් සාකච්ඡා කිරීම කියන ප්‍රධාන මාතෘකාවට වෙස වෙනවා අපි ඊළඟ අයවනි දේශනයේදී අපි අ මේ තියරීස් වලට අදාළ මාතෘකාව සියල්ලම ඉවර කරන්න උත්සාහ කරමු. ඊට පස්සේ අපට හත, අටය 10 දේශන වලදී දේශනා තුන හතරක් තියෙනවා. ඒකෙදී අපිට ඔය සේත්‍ර අත්දියට casේස්ටudඩීස් ටික සාකච්ඡා කරන්න අපට වෙලාව ලැබෙනවා. ඉතින් ඒ විදිහට අපි අ මේ විෂය මේ සාකච්ඡාව ඉදිරියට පවත්වාගෙන යමු. හොඳයි.