📱

Get Our Mobile App

Take your business learning on the go!

Download on the App StoreGet it on Google Play

14 June 2025 08 00 am 12 00 pm Art 2023 P II IRGE2001 Prof K B G S K Gamlath P2 SB

Media Unit EDECU1:26:26

Transcription

[සංගීතය]

ඉන්නවද ඕගොල්ලෝ? ඇහෙනවද මාව? හලෝ.

ඉන්නවා රයිට. අපි දැන් බලමු මේ කෝල්වෝ නැත්නම් සීතල යුද්ධය 62ත් 79ත් අතර කාල පරිච්ඡේදයේ ලෝක දේශපාලනයේ. 62ද 79ත් අතර කාල පරිච්ඡේදය තුළ කොහොමද සිතල යුද්ධය ක්‍රියාත්මක වුණේ කියන ලෝක දේශපාලනය තුළ.

දැන් මේ කාල පරිච්ඡේදය තුළ ගත්තම මේ මහ බලවතුන් දෙදෙනාම නැත දන්ස පිළිබඳව දෙන්නා, මේරිකාව, ශාසවී සමුහණ්ඩුව තමන්ගේ බලාරගලය කිසියම් ආකාරයකට ප්‍රතිසංධානය කිරීම අ, නැත්නම් ආපස්සට ගැනීමක් හරහා යන බවක් අ දකින්න පුළුවන්. ඒ කියන්නේ මේ දෙග දෙගොල්ලලා අතර ත්‍රිය වෙලා තිබුණු මේ තරංකාීත්වය ගැටුම.

[සංගීතය]

අපි මේකට කිව්වා නිරවී යුද්ධය කියලා. නැත්නම් තෘෂ්ණී යුද්ධය කියලා කියනවා. සීතල යුද්ධය කියලා කියනවා අපි. මේ ආතතික තත්ත්වය තරංගී තත්ත්වය කිසියම් ප්‍රමාණයකට අ අවගමනය වීමක්. ආපස්සට යාමක්. අ කිසිම ආකාරයේ දකිනට තියෙනවා. මේ මේ කඳුරු දෙක අතර විශේතයෙන් ජාතන්තර සම්බන්තාවලදී දකන ලැබෙන දෙයක් තමයි අමෙරිකාව හා රොෂියාව තමන්ගේ අරගලේ පෙරමාවත මේ කාල පරිච්ඡේද තුළ තරමක් දුලට වෙනස් කරන්න දර උත්සාහයක්. තරම්කාරීත්වයේ මාර්ගයේ වෙනසක් කිරීම දන්න උත්සාහයක්.

තවදුරවටත් මේ ජාත්‍යන්තර ද්වේශ පාලනය තුළ ප්‍රධාන කඳවරු දෙකක ලේබලයස්ටන් බ්ලොක් ඊස්ටන් බ්ලොක් බටහිර කඳවල නැගෙන එහිර කඳව. අමෙරිකාව පැක බටහිර කඳවල නැගෙන රුෂියා පෙමුක නගෙන එහෙන කඳුරු. ඒ ලේබල් දෙක.

[සංගීතය]

නැත් දැන් කඳුරු දෙක දේශපාලනය පිළිබඳ කිසියම් වෙනස් තත්ත්වයක් ඇතිවීමේ පෙරනිති පූර්ව ලක්ෂණ මේ කාල පරිච්ඡේදයේ දකින්න ලැබෙනවා. පශ්චාත් යුධ කාලය ගත්තම අපි කියනවා ජපානය සහ බටහිර යුරෝපටවත්. චෙෂන් පටහේර යුරෝපයේ යුද්ධයට සම්බන්ධව රටබල් යුද්ධයන් පස්සේ තමන්ට අයිම වුණු අ ආර්ථික මේ තමන්ට තමන්ගේ කඩා වැටනු ආර්ථිකය යුද්ධය නිසා අනාවරණය කරගැනීමෙන් හිටපු කාලයක්. නිකාලේ නැකොට ආර්ථික ප්‍රකෘතිමත් කරගන්න උත්සාහ ගත්තා. බටහේර ඉරෝපයේ රූප රටවල ඇමෙරිකාව විතරයි ඒකේ සක්තිමත් හිටිය. අනිත් ඔක්කොම රටව වැටිලා හිටියේ. වේගයෙන් අ ශීඝ්‍රයෙන් ආවරණය කර ගැනීමත් යෙදෙටි කාලයක් මේ කාල පරිච්ඡේදේ අර 19508 දසකේ අ කිසියම් ආකාරයක ආර්ථික වර්ධනයක් ඔවුන් පවත්වාගෙන ගියා.

නමරිකතාය ඇයතුන් බටහිර රෝපාටවල් ගත්තම ඔවුන්ගේ ඒ රටවල් වල ඒකපුල ආදාය කැපිට ඉන්කම් කියන එක පුද්ගල ආදායම ඉතාමත් ඉහලම තත්ත්වයට පත්වුණා මේ කාල තුළ ආර්ථික වර්ධනය. නමුත් අපි බැලුවොත් එහෙම බටහිරට සාපේක්ෂව නැගෙනහිර රුෂියන් පාර්ශ්වී කඳවරු අටවල මේ ආර්ථිකව ප්‍රගතිය දක ලැබුනේ නැ. බටේර කඩාව වැටනු ආර්ථිකය ගොන්නගලා ඔවුන්ගේ ඒක පුද්ගලයා ආදායම ඉල මට්ටමට ගෙනන සාපේක්ෂ මේ නඟනේර කඳුරේ රටවල් වලට සිද්ධ වුණේ ඒවා එක තැන පල්වෙන ස්වභාවයක්. ඒවා අපි කියනවා stagation කියලා. එක තැන අලුත් දෙයක් පෙන්නේ නෑහැ. එක තැන එහෙම තියෙනවා. එක තැන පල්වෙන තත්ත්ව එක තැන රඳා පවදෙන තත්ත්ව ට පත්වෙලා තිබුණා නැගෙන කඳුක. ඒ කියන්නේ නැගෙන කඳුක රටවල අතර රුෂ්‍යාව හෝ මේ කිසිදු ආර්ථික ප්‍රගමනයක් ආර්ථිකය කිසිදු වර්ධනයක් සිද්ධ වුණේ නෑ කියලා.

මේ අතරතුර ඇතුළු සමහර ආර්ථික අ අරබුතත් මේකට බලපෑව ගොඩක් වෙලා. 1973දී ඇති වුණා ලෝක තෙල් අර්බුදයක්. ග්ලෝබල් oil crසස් එකක් ඇතිා. ලෝක තෙල්ලර්බුදයක්. මේ ලෝක තෙල්ලර්බුදයක් සමඟ මේ තුන්වෙනි ලෝකයේ රටවල තෙල්ලපෑනව එකන රටවල් එකට එක්කො මේකට මුහුණ දෙන්න. විශේෂයෙන්ම මේ මැද පෙරදි කලාපය වැඩකුරු ප්‍රමාණයත් අපනික රටවල් එකට එකතු වෙලා ඇතුම් සංවිධානයක් බිහුණා. ඒකට අපි කියනවා ඔපෙක් සංවිධානය කියලා. ඔපක් ඕගොල්ල අහලා ඇති ඔපක් සංවිධාන මේකට කියන්නේ organization of petrරෝලිය exporting countation of petrol exporting count ඒ කියන්නේ අ පැට්‍රල් අපෑන කරන රටවල සංවිධානය ඔපෙක්ට සංවිධාන.

මෙන්න මේ තෙල් අර්භූතිය මෙන්න මේ රටාවල් මේ කණ්ඩාමුත් විශාල බලපෑමක් ඇති වුණා. ලෝක තෙල් අර්භූයේ වැඩි පෙළපමක් ඇති වුණා. අනිත් පැත්තට මේ ලෝක කඳවුරු දේශපාල නිසා බ්ලොක් පොලිටක්ස් නිසා ඒකට බද්ධ නොවුණු රටවල් හිටියා මධ්‍යත්ව රටවල් නොනලයිමන් මූමන්ට එක හිටපු රටවල් නොබැදි ව්‍යාපාරය. එතකොට මේ මධ්‍යත්ව රටවල් ගොඩනගත්ත සංවිධානය අර මම මුලින් කිව්වාන eline මන් එක නොබැදි ව්‍යාපාරයට අපි කියනවාන elලන් මෝම නො අයිමන් ම movම හිටියම එකට කියනවානෑම් කියලා. නෑ.

පේනවද මේක?

ඔව් සර්.

එතකොට මේ නයම් ව්‍යාපාරය මේ කඳවරු දෙකට මැති රටවල් මධ්‍යත්ව රටවල් සම්බන්ධ වන ව්‍යාපාරය නොබිදි ව්‍යාපාරය. මේ නොබිදි ව්‍යාපාර තුළ හිටපු මධ්‍යස්ථවල්ගේ අඩු බලයක් තිබුණු රටවල් ුන්ව ලෝකේ රටවලින් ආපු අලුත නිදහස ගත්ත රටවල් මේ රටවල් තමන්ගේ නිදහස්සා සවරීය භාවය ආරක්ෂා කර ගැනීමට මේ සුපිරි බලවතුන් දෙන්නම් එහන බලපෑම අවම කරගන්න ඒ බැඳියාවක් ඇති නොකරගෙන තමන් සොයසයෙන් දරු වෙන්න කාටවත් බැඳෙන්නේ නැතුව මධ්‍යත ගමනකය කරන්න උත්සාහගත්ත රටවල් මේක මේ නොබි ව්‍යාපාරයා පිහිටව ගත්තේ. ඒක හොඳම අවස්ථාවක් කියලා ඇතිරා දෙපැත්තෙන්ම සහය ගන්න මේගොල්ලන්ට ඇමෙරිකන් කඳුරයි රොෂ්යන් කඳුරා දෙකෙන්ම.

ඒ වගේම මේ කාලය තුළ සොවි සමුරණව තුළ ඇති වුණු අභ්‍යන්තරික ආර්ථික අර්භුධ අපිට මතක වෙලා පේනවා. සිතලිුද්ධය මේ කාල තුළ සුවිර් දේශයේ අභ්‍යන්තර ආර්ථික අරබුදය මේවා වැඩිවීමක් තමයි දැනගින්න ලැබුණේ. අමෙරිකාවට සාපේක්ෂ රෂියාව ලෝකෙට වෙළඳපල විවෘත කරලා තිබුනේ නෑහ. ආවෘත්ත වෙළඳ පොලක් තිබුනේ. අමෙරිකාවේ විවෘත වෙලා දාක් තිබුනේ. අමෙරිකාවේ වෙළඳපල වහන්න ලෝකෙට විවෘත වෙනකොට රුෂ්‍යාවට එහෙම දෙයක් ඉදිරිපත් කරන්න ලැබුනේ. නමුත් අටහිර වෙළඳ පොළේ භාණ්ඩ පවා රුෂ්‍යන වෙළඳට යන්න පටන් ගත්තා. ඒක අභ්‍යන්තර වශයෙන් විශාල සංකීර්ණ ප්‍රශ්න ඇති කරන්න පටන් ගත්තා රෘෂ්වේ අභ්‍යන්තර ආර්ථිකය වැඩි දියනුවක් තිබුනේන. ඒ හින්දා රෘෂ්‍යාව තමන්ගේ අවධානය අභ්‍යන්තර ආර්ථික ප්‍රශ්න වලට යොමු කරන්න පටන් ගත්තා මේ තරඟයට මුල් තැන නොදී බල තරඟයට වඩා අභ්‍යන්තර ආර්ථික ප්‍රශ්නාව මේ කාලේ සොවිච් සමුවාණ්ඩුවේ නායකයාව හිටපු ප්‍රෙස්නෙන් ඒ වගේ මේ කාල දෙකම හිටියා බ්‍රෙස්නසක් කුසව් කියන දෙන්නම පාලන බලය හිටියා සොය සමු හොඬුවි බ්‍රස් නවන් කුසල් පසෙව් బెన యౌ එ නායකත්වය රුෂියාව තමන්ගේ අභ්‍යන්තර ආර්ක ප්‍රශ්න වලට අවධානය යොමු කරපු නිසා ලෝක දේශපාලයලය තුළ සහයවතා ප්‍රතිපත්තියක්. ඒකට අපි කියනවාඩන් කියලා. තරංකායත්වය සහ ගැටුමට යන්න නැතුව detendන්ටන් සහිතා ප්‍රතිපත්තියක් අනුවෙන කරන්න පටන් ගත්තා. ටිකත් තරගයෙන් බැහැර වෙලා.

හරි සහිතා ප්‍රතිපත්තය බලගයෙන් කම්පොන එකට යොමු කරන්නේ නැතුව ඒ කාලේ ඇමරිකා හිටපු ජනාධිපතයා තමයිඩ් නික්සන් රිචරඩ් නික්සන් මේ කාලයේ චීනයේ සංචාරයක් කරනවා. චීනයේ සංචාරයක් කරලා ඔහු මස්කව් වලදී බ්‍රස්නෙව් රුෂයා නායකයා බ්‍රස්නෙව් මුණගැහිලා සාකච්ඡා කරන්න ලෝක දේශපාලන තත්ත්වය ගැන. මේ දෙන්නාගේ මේ හමුවීම ඉතා වැදගත් මිනිපිරිවතුන් දෙදෙනාගේ හමුවීම. ඒ හමුවි ඔවුන් තේරනක් කරනවා සුපිරි බලවතුන් දෙන්නා හැටියට ඔවුන් තිබුණු සුපිරි නියස් ටික ආවේ සීමා කිරීම් පිළිබඳ සාකච්ඡාවලට ආරම්භයක් දාන්නේ මෙන්න මේ සාකච්ඡාව. ඒ තරඟයෙන් ඉවත් වෙලා තිබුණු සුපිරි මියස්ටි සීමා කිරීම සාකච්ඡාවට මුල පෙරෙනවා. ඒකට අපි කියනවා මේ සාකච්ඡාවල පළමු වටේට අපි කියනවාසට්සල්ට් one කියලා. සෝට් one කියලා කියන්නේසෝල්ට් මේ පළමු සාකච්ඡාව වටියට කියනවාසට one කියන්නේ strategic arms limitation talk කියලා. උපා මාර්ගිකාවේ සීමා කිරීමේ සාකච්ඡාව. උපා මාර්ගිකාවි සීමා කිරීමේ සාකච්ඡාවට එකස් strategජිic ආස් limitation talk strategic arms limitation talk one.

මේ සාකච්ඡාවල අපි දැන් ප්‍රතිලාභ වුනේ ගොඩක් වෙලාවට මේ රටවල් දෙකේ කබඩා කරලා තිබාන අවි සීමා කිරීමේ ගිය උසුම් දෙකකට මේ රටවල් දෙක එකඟු වෙනවා. මේසෝල්ට් වන් සාකච්ඡාවෙන් පස්සේ රටවල් දිගේ තියෙන අනියෂ්ටි සීමා කිරීමේ කිව්වසුම් දෙකකට එකඟක වෙනවා. එන මේ රටවල් දෙකා අතර ප්‍රථම වශයෙන් මුළු අවබෝධාත්මක ගිවිසුම් මේ රටවල් දෙකා අතර compensive understanding agreement මුලු අවබෝධාත්මක ගිවසුන් අත්සංඛ කරා මේ රටවල් දෙක අතර මේ නියස්කිසම්බන්ධව විශේෂයෙන් ඒ කිසුන් වල තිබුණේ අන්තර් මහාීපික මිසයිල් ගිවිසුම. අන්තර් මහත්ීපික මිසයිල් ගිවිසුම ඇන්ලක් మిసైల్స్ రైట్ వెలస్టిక్స్ మసైల్స్ అన్තර మහාీపిక మిసైల్స్ గివిసుమ තේවද ඔව් මේ ගිවිසුම අස්සන් කරා. එතකොට ඒ අනුව රටවල් දෙකේ තිබුණු අන්තර්මාහාභීක මිසයිල්ස් අවම කිරීමේ අවබෝධතා ගිවිසුම්. මේ ගිවිසුම් මගෙන් දෙන්නු දෙගොල්ලෝ එකඟ වෙනවා. මිසයිල් නිර්මාණය කිරීම. මිසයිල් පද්ධති නිර්මාණය සම්පූර්ණ තහනම් කරා දෙකඟ වුණා. මිසයිල් නිර්මාණය කිරීම සඳහා මිසායල් පද්ධති නිර්මාණය කිරීම තා නම් වුණා මේ ගිසුම. ඒගොල්ලෝ එකතු වෙනවා. මේකේ අරමුණු වුනේ මේ ගිසුම මේ තවදුරටත් මේ පිරිවය අඩු කරන්න. පිරිවය අඩු ප්‍රතිවිරුද්ධ භාගත මිසයිල් සහ නස්ක මිසයිල් සීමා කෙනෙකු. අඩු කරගන්න තමයි මේ ගිස්සුන්ගේ ආර්භණ වුනේ.

[සංගීතය]

අභ්‍යන්තර ආර්ථික අරබුධ බලප රුෂියා රුෂියාේ අභ්‍යන්තර ආර්ථිකුදයෙත් ෂයා විසින් පෙළඹුවාද මේ තරඟකාරීත්වයට ගිහිල්ලා හරියන්නේ නෑහ කියන එකක්. ඒ අනුව අර්ග ජනාධිපති නික්සන් රිජඩ් නික්සන් සහ සෝවි සමුඬුවේ ජනාධිපති බ්‍රස්නෙව් ඒ ජනාධිපතිවරු ලෝක දේශපාලනය තුළ සාමකාමී සහජීවල ප්‍රතිපත්තියක්. මේක ඉතා වැදගත්. සාමකාමී සහජීන ප්‍රතිපත්ත ඉංග්‍රීෂියෙන් කියනවා peaceful coexistance coistance පීස්ෆුල coexistance. සහමකාමී සහජීවන ප්‍රතිපත්තියකට වෙනවා.

ඔව් සාමකාමී සහන ප්‍රතිපත්තියක් මම ඉදිරිපත් කරනා. ලෝක දේශපාලතු සාමකාමී සහජීන ප්‍රතිපත්තිය සහයතා ප්‍රතිපත්තිය පදම් කරගෙන අර කලින් කතා කරඩටන් කියලා. සහගතා ප්‍රතිපත්තිය පදනම් කරගෙන සාමකාමී සහජීල ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න ඔවුන් එක වෙනවා මේ කෙස්යේ.

[සංගීතය]

මේ අතරතුර සෝවිට් නායකයා බෙස්නෙව් දුරුලවුණු සොවිට්ට ආර්ථිකය නැවත පෙසංවිධානය කිරීමට පසුවරණය කිරීමට උත්සාහ කරනවා අපට පේනවා මේ කාලේ. වඩවැගර්ථි හේතු තමයි මේ වනටත් ෘෂියාවට අනවශ්‍ය තරංකාරිත්තර ගිහිල්ලා ඇතිවෙලා තියෙනවා අධික යුධමය වියදම. අධික යුධම වියදම නිසා සුවයට ආර්ථිකය කඩා වැටිලා තිබුණේ. තරංකාර විදියහටිනිಷපපාදනය කරන්න ගිහිල්ලා තංකාර විදිහට තමන්ගේ පරිවාර රාජ්‍යයන් නඩත්තු කරන්න ගිහිල්ලා ඔවුන්ට උදව් කරන්න ගිහිල්ලා අභ්‍යන්තර ආර්ථිකය දුරවල වෙලා තිබුනේ. විශ්වපීට් ආර්ථික 197274යි කාලය ගත්තම ඔබට පේනවා මේ දෙපාෂ අමෙරිකා සරුෂයානුන්ගේ ආර්ථිකය සාගිතාවයක් මාර්ථික සාගිතාවයන් ශක්තිමත් කිරීමට එකඟු වෙනවා. ඒ කියන්නේ අර තරංගාරි යුත්තෙන් ඔබට ගිහිල්ලා පසුමිතාවෙන් මෙහාට ගිහිල්ලා. හරි මේ ඕන මේ ආර්ථික ගොඩනැගිලිම සාවිතාවය ශක්තිමත් කිරීමට එක වෙනවා. ඒ අනවුන් එක වෙනවා මේ රටවල් දෙකා අතර වෙළඳාම ශක්තිමත් කිරීමේ. ගිවිසුන් මේකට ඇතුලත් වෙනවා. අමෙරිකාව සහ රූස්යාව අතර වෙළඳාම ශක්තිපත් කිරීම ගියුසු.

[සංගීතය]

දැන් අපිට පේනවා සම්පූර්ණයෙන් අර යුධමය මානසිකත්වයෙන් බැර වෙලා තරංකා මානත්විකෙන් බැරවෙලා ආධතික තත්ත්වයෙන් විඳිලා ආර්ථික සාාව සඳහා නැඹරුවීමක් ඇතිවෙන ආකාරය. ඔල ඔවන්ගේ වෙළඳාම සක්යමත් කර ගැනීමේ ගියසු. මේකට ඇතුලත්. අරඩිටන් කියන සහජීවර ප්‍රතිපත්තිය තුළ සාමකාමී සහජීවර හොඳ රාජ්‍යන් දෙකේ නායකයන්ගේ සහයෝගයෙන් අමෙරිකා සහ රසියාවේ මේඩිටන් ප්‍රතිපත්තිය සහිතා ප්‍රතිපත්තිය නිසා අර සීතල යුද්ධ කාලයේ තිබුණු පසමි තුරතාව පහවෙලා ගිහිල්ලා සූතශීලි සමන්තාවයන් ට මග පෑදීමක් ඇතිවෙලා තිබු පසිතතාවට සුවීලී සමතායකට මග පේන්නීමක් ඇතිවෙලා තිබුණේ.

[සංගීතය]

පවුනත් 7ව දසකි දිහා බලනකොට අපට පේනවා සෝවි දේශයේ රහත්තු සේවා ප්‍රධාරම රහත් සේව තමයි කීබ කියන රහත් රහසතු සේවය. Kජීබ ෂියාවේ රහත් සේවය අදත් ක්‍රියාත්මකයි. ඒකේ හිටපුනායකයා තමයි අද වර්තමාන ජනාතයේ පුටියෙන්. හරි. එතකොට ස්වවිදේශයේ රහශුත් සේවායේ කේජීබ ප්‍රධානයක් ඒ වෙනකොට හිටපුරි අන්ඩරොපෝ කියන එක්කෙනා. කේජී ප්‍රධානය එගේ නමුරි අන්ඩර පවන්රෝ.

[සංගීතය]

පව් යුටරපෝ. ඒ තමයි කේජීබගේ ලොක්කාසේ සේවා රෘෂයාගේ. මෙයා හිටපු සෝවි නායකී කගේ ක්‍රියාකාරකම් සහ ප්‍රතිපත්තිය විවේචන ලක්කා. සියාවේ ඔක්තු අංශයේ ප්‍රධානය ඔවුන්ගේ නාකයන්න දේශපාලනායකයාගේ ක්‍රියාකාරකම් සහ ප්‍රතිපති විචරලක් කරා. ඒ නිසා මේ අපට පේනවා ප්‍රධාන රාජ්‍යන්ධිකයේ මේ ඇතිවෙලා තියෙන නවතත්ත්වය නිසා විශේෂයෙන් තුන්වන ලෝකයේ රටවල මහා බලවතුන්ගේ බලපෑම් වලින් ගොඩනැගින්න තිබුණු ගැටු අ මේ දෙන්නා අතර සුවීතාවයක් ඇති වුනාට තුන්වූන් ලෝකේ රටවල ඒවා අවමෝ වුණේ නෑ. ප්‍රධාන රාජ්‍යනායකයන් දෙන්නා අතර ප්‍රතිපත්ති සයුධාස ප්‍රතිපත්තියට ආවට ලෝකෙපුරා තැන් තැන්වල ඔවුන්ගේ පරිවාර රාජ්‍යයන් තුළ ඇතිවුණ සිද්ධියෙන් ඒ දකිළ ලැබුණු දේවල් වල ඒ මහතුන් සම්බන්ධ වුණු කැටුම් වල අඩුවීමක් දකින්න ලැබුනේ නැහ. විශේෂයෙන් මේ තමන්ගේ පරිවාර රාජ්‍යයන් තමන්ගේ මැදික් ත් තුන රාජ්‍යයන් වල ගැටුම් අඩු වුනේ නෑ. විශේෂයෙන් කිව්වොත් එම මැද පෙරදිග කලාපය මැද පිරක කලාපය ඊළඟට චිලි රටේ ඉෝපියාව සහ ඇංගලාවගේ රටවල් ගත්තම ඒ වගේ අරබුද තිබුණා ඒ අර්බුධ මේ මහාබලවතුන් දෙන්නට සම්බන්ධ වෙලා හැටීම ඒ අර්බුද අඩු වුනේ නෑ.

හරි. මේ කාලය තුළ අමෙරිකාවේ හිටපු අලුත් ජනාධිපතිවරයා තමයි ජිවිකාටර්. ජීවාට ජනාධිපතිවරයා. ජිාට ජිවිකාට අර අභිසිමා කිරීමේ ගිවිසුම් සාකච්ඡා තවදටත් ඉස්සරහට අරන් ගියා. උ උත්සාහ ගත්තා අවශිමා කිරීමේ සාකච්ඡා සඳහා හොඳ උත්සාහයක් ගත්තා. ඒකට අපි කියනවා ඒ දෙවෙනි වටයසෝල් 2 කියලා.සෝල් 2 ඒ කියන්නේ ක්‍රමෝකාවී සීමා කිරීමේ සාකච්ඡා දෙවෙනි වට. දිවික කාට තමයි මේකට අත තියන්නේ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට 179දී රුෂියාව සහ අමෙරිකාව අතරසෝල් 2 සාකච්ඡාවට අදාළ ගියසුම් මස්සන් කරා නැවතක් උපා මාර්ගාවේ සීමා කිරීමේ ගියසුමක් හැටියට.

[සංගීතය]

මේ ආකාරයෙන් තමයි අර සිතල යුද්ධය ක්‍රමානුකූලවට්‍රන්ස්ෆපෝන් වෙන්නේ. ලෝක බලනය සම්බන්ධ ප්‍රධාන බලවතුන් දෙන්නාගේ කියි අ එකඟතාවයන් එන හැටි. ඊළඟට අපි බලන්න ඕන අවසාන භාගයේ කොහොමද මේ සීතල යුද්ධය අවසන් වෙන්නේ කියන කාරයත් 85ත් අතර කාලය ගත්තා. ලෝක දේශපාලනය සීතල යුද්ධේ. නවසේ ඇත්ත සූහත් අතර කාලය සීමාව අපි ගත්තොත් එහෙම මේ කාල පරිච්ඡේ තුළ සීතල යුද්ධයේ අපි කියනවා දෙවෙනි පරිච්ඡේදය හැටියට අපි හඳුන්වන පළම පරිච්ඡේදය අපි කියනවා 4ස්පයි 70 වතර කාලය තුළ අපි කතා කරු සියලුම දේවල් බඩේරෝපය අනෙකුත් ආසයාිකා අතින් අමරකානු අප්‍රිකානණු කලාපිය රටවල ඇතුළු සිද්ධියන් ඒ අතරතුර ප්‍රධාන රටවල් දෙක අතර ඇති වුනේ තරංගී ක්‍රියාකාරීත්වයක් මේ සියල්ලම ඉතාම දැඩි තත්ත්වකට ඇති කරා සීතල යුද්ධය. නමුත් අපි කියනවා මේ 60ත් 70ත් අතර කාලය තුළ කිසියම්ටන් පීරියඩ් එකක් සාගිතා කාලයකට අවතීරණ ප්‍රධාන පාශ්න් දෙක ටත පහයි 8බතර කාලය ගත්තොත් එහෙමතූත්තරේ දෙවෙනි පරිච්ඡේදය අ අවසාන පරිච්ඡේදය හැටියට හඳුනගන්න මේක පරිච්ඡේදය. කොලෝ පීරියට් එක අවසාන කාල පරිච්ඡේද ලෝක දේශපාලනය තුළ ජාතන්ත දේශපාලය.

ඒ කියන්නේ සීතල යුද්ධය අවසානයෙන් 1980 දවසකයේ අග අග්ගභාගය වෙනකොට 1980 දසක දැක්කවා සිත යුද්ධය තිබුණා ලෝකේ දේශප්පානය තුළින් ප්‍රධාන කඳුරු දෙක අතර rightට වෙනත් අ වෙනත් ආකාරයට ප්‍රධාන කඳුරු දෙකෙන් කෙන් යම් යම් ආකාරයට වක්‍ර විදිහට ආතතිය ඇති වුණා. විශේෂයෙන් මේ යුධමය අතින් ශක්තිමත් අ වීම් මුල් කරගෙන මේ සිදු ඇති වුණේ. මේ ආතතිය තත්ත්වයන්. නමුත් ප්‍රබල වුනේ නෑ.

[සංගීතය]

දැන් උදාහරණක් හැට ඇමරකානු දේශපාලනය තුළ අභ්‍යන්තර දේශපාලනය බලයට එන රොනල්ඩ් රේගන් ොනල්ඩ් රේගන් ජනාධිපතිතුවේරයා බලයට පත්වෙනකොට රේගන්ට ටෝඩල් රේගන් අ ඵලයට පත්වෙනකොට එයාගේ ප්‍රතිපත්යුත් එක්ක බලනකොට නැවත වරක් අර යටගිය සීතල යුද්ධය නැවත වරත් ඒක වැඩි කිරීමට හේතු වුණු වුණු බව තමා විචාරකයන්ගේ මත. ොනල් රයගන්ගේ ප්‍රතිපත්තිය නිසා යටපත් වෙලාම සීතල යුද්ධය නැවත වරක් ආය උණුසුන් වෙන්න පටන් ගත්තා වගේ කාලයක් ආවා කියලා සමහර විචාරයෙකු පෙන්නවා දෙනවා. රේගන් පාලනය අ තුන්වන ලෝකය හරහා අතල යුද්ධය වැඩි ප්‍රමාණයකට පාවිච්චි කරේ ඒ සහගිතාවයන් ලෝකයේ නව රටවල් වලට ලබා දීදීම සඳහා කෝයෙක් සස්ට තුන්ව ලෝකයේ අලුතෙන් බිවු රටවලට සහගිතාවක් ලබා දෙන්න තමයි රේගන්ගේ පොලිසියක වුණේ ප්‍රතිපත්ති වුනේ.

දැන් මේ සම්බන්ධව අදහසක් ඉදිරිපත් කරා මේ කොක්ස් නැමති අක්ස් කියන පුද්ගලයා විචාරකයෙක්. කොක්ස් අ මෙයා මේ කොක්ස් නැවැත්තා ප්‍රකාශ කරලා තිබුණේ අ මේ කාල පරිච්ඡේදය අර දෙවන ලෝක යුද්ධ කාලයේ තත්ත්වය ඉතාමත් තීරනාත්මක වුණා වගේම මේකේ ඉතාම කෙටි කාලයක් වුණා. රේගනි ජනාධිපති කාලේ දෙවලකු කාලයේ ඒ යුද්ධ කාලයේ ඉතාම කෙටි කාලයක් වගේම තීරණත් වුණා වගේම රේගෙන් බලයට ආවට පස්සේ ශ්‍රීපල යුද්ධයේදී අමෙරිකාව හරි. ඔය ඉතාම තීනාම කාලයක් වුණා කියලා තමයි ඒක කොක්ස් කියන්නේ. තමයි ජනාධිපති රේගන් ආවට පස්සේ මේ ඇෆ්ගනිස්තානයේ හිටපු ගරිලා නායකයෙක් වුනු මේ සංවිධානයක් තිබුණා ඇෆ්ගන් මුදහඩදීන් සංවිධාන ඇක්ෂකන ස්ථානය තිබුණා ඇෆ්ගන් උදාන් සංවිධාන රැ ගන් බලයට පස්සේ මේ ඇබ්ගන් මුදාඩීම් සංවිධානයේ නායකයා. මේ නායකයා ප්‍රසිද්ධිය කිව්වා මේ උන්ගේ සහය අමෙරිකාවට ලබා දෙනවා කියලා. රේගන් බලයට ආවප.

[සංගීතය]

රයිට එතකොට මේක මෙහෙම වෙනකොට මේකට ආසන්න හේතුව තමයි ඒ කියන්නේ අර සීතල යුද්ධය අඩුවෙන ගියත් යම් යම් ආය උනුසුම්කාර තත්වයක් තියෙනවා. මේකට ආසන්න හිතුමනි 1978දී 78 අප්‍රේල් මාසේදී සෝවිය සමුහණ්ඩුව අ ඇකෙනි ස්ථානය ආක්‍රම කිරීම. ඒ කියන්නේ 78දී සෝවියට් සමුවාණ්ඩුවේ රතු හමුදා අෆ්ගනිස්තානයේ ආක්‍රමණය කරා. හේතුව තමයි ඒ වෙනකොට ඇපික සෝවියට් ආමෝ ආණ්ඩුවට හිත ඇති අප්කෙනි ආණ්ඩුවට එරෙහිව ඒක ඇතුලේ ගරිල්ලා ව්‍යාපාරයක් ආරම්භ කරලා තිබුණා. ඒ ගැරිල්ල ව්‍යාපාරයට සහයදු අමෙරිකාව. ඒ කියන්නේ අත්්ගනි අගන්න ආණ්ඩවට පෙරද්දව ඇතුූ ගරිලා ව්‍යාපාරයට සහයදුන්නේ ඇමරිකන් ආණ්ඩ හින්දා මේ සොවිට හමුදා ප්තිලස්ථානයේ ආක්‍රමිකා.

අෆ්බනිස්තාන නාණන්ඩුලට විරුද්ධුව ගරිල්ලෝ ව්‍යාපාරයට ඇමරිකාව සහය දීම සම්බන්ධව රුෂ්‍යයාට ඒ තරම් අ විසීමක් තිබුනේ නෑ. දැන් 78 අප්‍රවල් මාසයේ ජනතා අෆ්ගනිස්ථානයේ ජනතා ප්‍රජන්තරවාදී පක්ෂය ජනතා ප්‍රජන්ත්‍රවාදී පක්ෂයක කියනවාපඩීපී කියලා පීපල්මට පාඩි ැගd කියන ස්ථානයේ ජනතාව පවතිතුරාධී පක්ෂය ඒ පක්ෂය බලයල ගත්තාමසෙකෝරවලේෂන් එකක් නැත්නම් අ නිරාගික විප්ලවයක් හරහා පුන් බලයක් ලගත් තෙන්. එතකොට මේ බලය අල්ලගෙනතුම මාසයක් ඇතුලත ඇප් කෙනෙස්ථානයේ හිටපු ප්‍රතිවිරුද්ධ කොමයුනස්ට ආණ්ඩුව නැගෙන අභිස්ථානයේ තුළ තුළින් සිවිල් යුද්ධයක් ආරම්භ කරලා ඒක මුළු ඇප කියන ස්ථානයේ පුරා ව්‍යාප්ත කරා. එතකොට අර පක්ෂය බලයට ගත්තට පස්සේ අෆ්ගනිස්තන ඇතුලේ කොමනිස්ට් ආණ්ඩුව පෙල්ලුම් කරලා දැම්මා නිසා ඒ හිටපු කොමයුනිස්ට්වාදීන් රට පුරාව ශ්‍රණිකව සිල් යුද්ධයක් පටන් ගාලා. ඒක පිරිසන පුරාව ව්‍යාත කරා.

මේ මුදාජාදින් ගලිලා වභාරේ හදව්වේ අමෙරිකා. අග්‍රන්ස්ථාණ්ඩුව පෙරලන්න. එතකොට මුදින් ගරිලා ව්‍යාපාරට එරේවා ඒ සිවිල් යුද්ධය දත් කරනවා අෆ්ගනස්ථානයේ තුළ කොයුනිස්ටිය අර පන්නපු ආණ්ඩුව. එතකොට රට පුරාම ආණ්ඩුවේ යුදමේය ශක්තිය මුදහැරියා. අ මෙන්න මේ අවස්ථාවේ තමයි ගරිල්ලන්ට සම්පූර්ණ සහය දුන්නේ අමෙරිකා. පෙරිල්ලයන්ගේ පුහුණුව සහය දුන්නා. හරි ඊට ප්‍රතිවිරුද්ධව සෝවිත් සමුරුවෝ සුවිත් දේශය දහස් ගණන් තමන්ගේ යුද්ධ උපදේශකයා. අරඩීපඩපීඩී ඒ පක්ෂයට ආණු ලබා දුන්නා. අර ගරිල්ල ව්‍යාපාරට පෙරතිරුද්දව පයිට් කරා. යුතා උපදෙස් සොවිට අනු ලබා දුන්නා. එහන්න මේ තත්ත්වය තුළ පරකිපු පවන්ත්‍රවාදී අත්කිනස්ථාන පක්ෂය දෙකට වෙන දෙකට කැල.

[සංගීතය]

ඉතින් මේවා ඇත්තටම මේ ප්‍රධාන බලවතුන් නිසා අභ්‍යන්තර ඇතිවෙන්න දේශපාලන බෙදෙන්නේ. 1979දී අගිනස්ථානයේ පීඩීපීඒ ආණ්ඩුවේ ජනාධිපති අ එයාගේ නම නූර් මෝමත් මෝමත්් කාරකීගේ නම අරකී rightට් මෙන්න මෙයා අරපියේ අනිත් කණ්ඩායමේ කැල්ලි කණ්ඩායමේ කැල්ලි කරුවෙක් ගිය අතින් ඝාතනය වෙනවා. එකම පක්ෂ දෙකට කැඩිලා. හරි ඒකේ ඊඩිපී එකේ ජනාධිපති මෝහම තාරකී අනිත් කණ්ඩායමේ කැඩලින් කණ්ඩායමේ නායකින් ඝාතනවා. ඊට පස්සේ අපි ස්ථානයේ බලයට එන්නේ අමෙරික නෙතවාදී නායකයෙක් හැටියට සලකන අබිදුල්ලා අමී කෙනෙක්. අමෙරිකන් ආණ්ඩුවය ආශිර්වාදය හෆිදුල්ලා මම මෙන්න මෙයා බලයට පත් වෙනවා අමෙරිකන් ආණන්ය සහයකය අමෙරිකා අයතදි ජනාධිපි පතරෙක්ට පත්වනා මෙන්න මේ සිද්ධිය මුල් කරගෙන සෝවෙත් සමුහ්ඩුව ඊතර මේ දෙසැම්බර් මාසේට් විශේෂ බලකාය මොකද කරේ ඔහු ඝාතනය කළා. අමරික මිතියතවාදී නායකයා සුවෙට් හමදවසින් ඝාතනය කරා. ඊට පස්සේ කරේ මොකක්ද? සොවිට් දේශය. සොයෙක්ට් සමූහණ්ඩුව අගනස්ථාන තුන ආණ්ඩුවක් සංවිධානය කරා. ඒ සංවිධානය කෙරෙහි අර පීඩීපීඒ කෙඩී ගිය කැඩි කණ්ඩායමත් එකට එකතු කරනා. ඒ එකතු කරලා සොව සමුහණ්ට මොකද කරේ? සොව දේශයේ බරෝකයේ කර්මය කර්ම කියන එක්කෙනා බලයට පත් කරෝකය කර්ම කරා කියන එක්කෙනා බලයට පත් කරා ඇපිටම සක. එතකොට සවය හමුදාවේ සොවියේ මුදාව බලය පුළුල් විදිහට අපි කියනගින ස්ථාන තුළ පුළුල් කරා. කොහොම වුනත් අභි ස්ථාන තුළ අ ඒ වෙනකොටත් අභ්‍යන්තර සිවිල් යුද්ධයකුත් ඇතිවෙලා තිබුණා.

එතකොට මේ වෙනකොට අමෙරිකාවේ හිටපු ජනාධිපිතා තමයි ජිමි කාට. මේ සිද්ධිය වෙනකොට අමෙරගන් ජනාධිපි ජිමි කාට මේකට උත්තර දුන්නේ මේකට ප්‍රතිවිරුද්ධව අදහසක් දක්ලා. ඔව්සෝල් සාකච්ඡා වටෙන් අයින් වුණා. මේ සෙවිෂාව කරපු මේ වැඩේ නිසා ඔහු මොකද කරේ දෙවෙනි වටින් අයින් වුණා. ඒ කියන්නේ ක්‍රමාවිකමා කරමි සාකච්ඡා දෙවෙනි වටේ දෙමිකාට ඒකට විරෝධයක් පාල අයින් වුණා. යි ඒ හින්දා මේ මේ ප්‍රශ්නයේ කියන ස්ථානය ප්‍රශ්නයෙන් පස්සේ අමෙරිකාවයි රොස්යා අතර තිබුණු සාහිතා සාකච්ඡාවට කඩා වැටනවා. සුභමභවිය ආණ්ඩුව සමඟ තාක්ෂණිකෝරුව සම්බන්ධ සම්බධක පැනුණා. ඊළඟට අමෙරිකාව තමන්ගේ ආරක්ෂ ගිවිසුම් තව තුළටත් ඉහලා දැනීමට අමෙරිකාවේ සෙරට් සභාවෙන් ඉල්ලිමි ඉදිරිපත් කරනා.

හොඳම ඉවැන්ට එකක් තමයි මේ 1989 සිද්ධ වෙන මේ අමෙරිකාව මස්කල පවත්වපු ඔලිම්පික් සම ඔලිම්පික් හලෙල්ල වර්ධනයෙක්. සම ඔලිම්පික් කුල්ල තිබුණේ මස්කව් වල අමෙරිකාව ඒක වර්ධනය කරා. එතකොට ප්‍රතිවරුද්ධ අලයක් හැටියට. නමුත් අපි දන්නවා අපිට පේන එක දෙයක් තියෙනවා මේ මේ සීතල යුද්ධ දිගින් දිගටම ගෙනියන්න මේ රටවල් දෙකටම හැකියාවක් තිබුණේ විශේෂයෙන් ෘෂයා පැත්තෙන් ගත්තොත් එහෙම රුෂ්‍යාවේ ආර්ථිකය අභ්‍යන්තරයේ විශාල කඩා වැටීමක් ඇතිවෙලා තිබුණා. එතකොට මේ මේකට මුණ තැන් රෘෂ්‍යාවට හැකියාවක් තිබුනේ. උදාහනක් හැටියට අමෙරිකාව විවෘත්ත වෙළපල ආර්ථිකය තුළ ඉස්සරහට යනකොට නව නිෂ්පාදන ඇති කරනකොට වෙළඳෙන් ඒවා එළියට එනකොට යුරෝපාව වෙළඳ පුරා යනවා අපි දන්නවා අමෙරිකාව රතවහන වෙළඳ පොළේ සදිරියට යනකොට සවිට රසයාවට නිෂ්පාදනය කරන්න පුළුවන් එකම එක පහලයක් විතර ලඩ කඩක් කියන කාරක පමණයි. නමුත් ඒගොල්ලෝ මෝඩිෆයි කරේ නැහ. අලුත් කරේ නැහ. එතනම රැඳුනා. නමුත් අමෙරිකාවේ එතකොට forෝඩ් වගේ ඉදිරියට ගිහිල්ලා දැන් අදටෙස්ලා කියන කාර තියෙනවා. ඉදිරියටම ගියා. කොකාකොලා වගේ බෞජාතික සමාගම් වලින් එන අ කන්සයුමර ප්‍රොඩට් පාරාරි භෝජන භාණ්ඩ වෙළඳ පලට එනකොට ඒවා රුෂියට වෙළඳ පොළට ගියා. ඒ යනකොට ඒවා ඉස්සෙල්ලාම වෙළඳට පොළේ පරිභෝජනය කරන්නේ මේ අ ඒ තරුණ පරම්පරා එතකොට ඒ තරුණ පරම්පරාවට දැනනවා මේ වෙනස ආර්ථික දෙකේ සමාධි දෙකේ වෙනස්කම. එතකොට ඒ හින්දා ඒ ඇතුලෙන්ම ඇති වෙනවා.

Ja. ඕගොල්ලෝ ඉන්නවද?

හැලෝ.

ඉන්නවා සර් මේ පව කට්ටයක් ආවා ඒකයි. තමයි පව කට්ට අරගිය හර අපි කතා කර හිටියේ මේවා පීරියඩ් එක අවසාන කාල පරිච්ඡේදය පිළිබඳව කතා කරමින් හිටිය මම කිව්වේ 8ම දසකෙන් මෙයා අපි දන්නවා 86 වෙනකොට මේටන් එක අඩු වෙලා යනවා. ඇත්තටම අර බ්ලොක්ස් කියන එක බ්ලක් පොලිටක්ස් කියන එක කඳවරු දේශපාලනය අවසන් වීමේ අවසාන කාලය තමයි සවි සමුහණ්ඩවේ අභ්‍යන්තර ආර්ථික අර්භුතය ආර්ථිකය කඩා වැටීම අනවශ්‍ය විතියට ආරක්ෂ වීම් වැඩි කිරීම පරිවාග රාජ්‍යයන්ට ආයුත සැපීම සහ අදා ලබාදීම වගේ දේවල හින්දා ඒගොල්ලෝ අභ්‍යන්තර ආර්ථිකය ගොඩගන්න උත්සාහයක් ගත්තේ නැහ.නition stගagනation එක තැන පල්වීම කියන කාරණය ඊට සාපේක්ෂකව අමරිකාව තමන්ගේලිබරල් ධනශ්වරධී ආර්ථික ප්‍රතිපත් නියවෘතක ප්‍රතිපත්ති හරහා වෙළඳ ආර්ථිකයට අවතීන් වෙලා හිටියා. නව තාක්ෂණය භාවිතා වුණා නව නිෂ්පාදනාව ආව එළියට ඒ සාපේක්ෂව රුෂයා පැත්තෙන් ආවේ නෑ. ඒ හින්දා මේ ආවෘත ආර්ථිකයක් තුළ ෂයාව හිරවෙලා හිටිය ආර්ථය කඩා වැඩනවා.

[සංගීතය]

ඉතින් බටහිර යුරෝපයේ කරපු ආර්ථික ප්‍රෙස සංස්කරණ කිරීමේ අවශ්‍යතාවය හැදුනා වුණා අ විශේෂයෙන් රුෂියාවට අ අවසාන භාගයේ අපි දැක්කා විශේෂයෙන් අ ඔය කඳුරු දේශපාලනය අවසන් වෙනකොට නායකත්වය ගත් නායකයා අ අවසානයටදී බොරිස් සිල්ස ඊට කලින් හිටපු අ පාලකයා තමයි අ එයා ගෙනා රොෂ්‍යයාවට දිනේ වැඩපිළිවෙලක්. ඒකට අපි කියනවා මේ පැලස්ටරයිකාග් ගලාස්නට් කියලා ගෙනාව වැඩ පිළිවල අ මිකායයිල ගර්බෝ කියන නායකයා ඕගොල්ලෝ අහලා ඇති. ඒ අය ගල්ප චොප් තමයි ෘෂියාවේ අභ්‍යන්තර ආර්ථිකය පැංස්කරණය කරන්නා වැඩ පිළිවෙල දිනු වැඩ පිළිවෙල කියලා මේ පෙරශ්‍රවිකා ග් ගලාස් නෝට් කියන්නේ අධ්‍යාපන සහ ආර්ථික ප්‍රස සංස්කරණ වැඩ පිළිවෙල. ඒත් එක්කම දෘෂ්ාව තමන්ගේ ආර්ථිකය කඩා වැටි මාර්ථිකය නැවත ප්‍රතිසංස්කරණය කරන්න අ පටන් ගන්නවා. නමුත් අර තරම්කාරී ලෝක දේශපාලනය තුළ අමෙරිකාවට සාපේක්ෂව යමක් කරන්න පෙළමෙන්නේ නැහැ.

[සංගීතය]

අ ඒත් එකම අපි දකිනවා කඳෝරු දේශපාලනය පිළිබඳව තිබුණු ආතතිය ක්‍රමානුකූලව අඩුවෙලා යනවා. අර බයිපෝලා වල්ඩ් එක වෙනකොට ලෝකය වෙනත් බල තුළටකෘත්තිකයට අවතීරණ වෙනවා. අමෙරිකාව සාප්‍රදායික නායකත්වය ආකාරයෙන් පවත්වාගෙන යනවා. නමුත් යුනිපෝලා වල්ඩ් එකක් නෙමෙයි. ඒ වෙනකොට අද වර්තමානය වෙනකොට අපි දක්කවා සීතල යුද්ධ කාලය අවසන් වුනත් ඊට පස්සේ ආර්ථිකය කෙටි කාලයක් තුළ නැවත ගොඩනගලා වර්තමාන රුෂ්‍යාව ගත්තම ඉතාම ප්‍රබල ආර්ථකයක් කි රටක් බවට පත් කරලා තියෙනවා වර්තමාන ජනාධිපති පූට යටතේ. හැබැයි අපට පේන දෙයක් තමයි අද වර්තමානයේ අර සීතල යුද්ධය අවසන් වුනාට ඒ බයිපෝලා වරල්ඩ් එක අපිම මල්ටිකිපෝලා වරල්ඩ් එකට අවතීරණ වෙලා තියෙනවා. ලෝක බල තුලනය පිළිබඳව බලපාලනය පිළිබඳව තනි රටක් නෙවෙයි රටවල් දෙයක් නෙවෙයි රටවල් ගණනාවකට ඒ බල තුළ විතන් වෙලා තියෙන ආකාරය තමා අපට පේන්න තියෙන්නේ.

හින්දා අපිට සීතල යුද්ධ කියන ඔන්න ඔය කාල සීමාවෙන් අවසන් වෙනවා. ඒ කාලය පුරාම ලෝක දේශපාලයේ තිබුණේ දෘවිදධවාවන්ත බලතුළ ආකෘතියක් අ විරුධාතතියක් තිබුණා ප්‍රධාන කඳහුර දැයක් ඇතුලෙද අමෙරිකන් කඳවර සහ රොෂියන් කඳවර ඇතුලද ඒ පරිවාහාර රාජ්‍යයන් පුරා ලෝකේ පුරා ඒ තැන්වල දේවල් මතු වුණා. තව සංසිද්ධියෙන් තියෙනවා ඕගොල්ලන්ට කියවන්න පුළුවන්. ඔය ක්බන් මිසයිල් crසසස් එක වගේ දේවල්. ඉතාම අවසානම තුන්වන ලෝකයක් යුද්ධයක් කරා අරන් ගියා. 190 ගණන් වල 50 ගණන් වල අ ඇතුණු මේ අරබුද අ දේවල් ඕගොල්ලන්ට කියවලා හොයාගන්න පුළුවන්. අපි බලන්නේ සීතල යුද්ධය කියන්නේ මොකක්ද? සීතල යුද්ධය කොහොමද? යුරෝපයෙත් පුරත් යුරෝපයෙන් පරිභවාභාරහරි කලාප වලත් මේක ඇති වුණේ කියන කාරණය තමයි අපි විශේෂයෙන් පකස් කරන්න ඕනේ.

රයිට් එතකොට අපි යුද්ධය පිළිබඳව සාකච්ඡා කරන්න ඒකයි ඉතා ප්‍රධාන කන්සප් එකක් මේක කල්ව කිරිඩ් එක සීතල යුද්ධය නැත්නම් නිරවි යුද්ධය තෘෂ්ණී යුද්ධය කියලත් කියනවා මේකට අ අවිටුමක් රයි ඒත් වැඩුම්කාරී තත්ත්වයන් නිර්මාණය කරපු අ ක්‍රියාවලියක් මේක දසක කීහිපයක් පුරා දෙවලදෙන් පස්සේ 0ුව දසකයේ මැද භාගී වෙනකන් ජාත්‍යන්තර දේශපාලනය තුළ ක්‍රියාත්මක වුණා කියන එක තමා අපිට කියන්න තියෙන්නේ.

දැන් අපි මේතල විද්‍ය පිළිබඳ සාකච්ඡා කරන්න එතරයි. අපි අලුත් මාතෘකාවක් පටන් ගන්න ඕන අවා ඇහෙනවානේ දගොල්ලන්ට.

ඔව් මේකේ මෙහෙ මාතෘකාව මම පටන් ගන්නේ ඕගොල්ලග සිලස් එකේ තියෙන විදිහට මේ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳව rightට අ මේගත් එක තව අපට තියෙනවා මේ වැදගත්ම සංකල්පයක් කතා කරන්න ඒක තමයි මේ conලෙක්ටිව් securුරටි කියන සාමූහික ආරක්ෂාව කියන එකත් ඉතා වැදගත් සංකල්පයක් තියෙනවා. අ සිලබස් එකේ ඊළඟට තියෙන මාතෘකාවට පොඩ්ඩක් කියන්න බලන්න. දරනත් තියෙනවද ඕගොල්ලෝ.

ආ සිලපස් එක තියෙනවද? නැද්ද?

තියෙනවා සර්.

තියෙනවද කතා කරන්න හරි කම්මැලි තියෙනවා ස්. ආ මොකද ඔ නින්දෙන් ඇල්ලා යනවා වගේ. ඔ සි සලපස් එකේ අපට ඊළඟට තියෙන්නේ අ nonගමටal organization and poස් කියන එක රාජ්‍යජන සංවිධාන හා ලෝකේශ පාලනය කියන එක ප්‍රකථා කරන්න තියෙන්නේ. අපි බලමු රයිට්.

එතකොට අපි සාකච්ඡා කරන්නේ අද අලුත් මාතෘකාව රාජ්‍ය නෝන සංවිධානා ලෝක දේශපාලන පිළිබඳ. අපි මෙහේදී මතක් කරගන්න ඕන මොකක්ද මේ රාජ්‍ය නොවන සංවිධාන. අපි මේකට කියනවා කියලා කෙටියෙන්න nonගටලalization කියලාන nonගලalization. රාජ්‍ය නොවන සංවිධානය. ඒකේ අදහසින්ම තියෙනවා රාජ්‍යට සම්බන්ධ නැති සංවිධානය. විශේෂයක්. මේක නිර්වචනය කරගන්න ගියාම අපට ස්ථිර නිර්වචනයක් නෑ. සදා පිළියල කරගත්ත තිරසාර නිර්වචනයක් නෑහ. විවිධ අය, විවිධ ආයතන, විවිධාකාරයෙන් මේක නිර්වචනය කරගෙන තියෙනවා මේ ආයතන විශේෂය. මේ රාජ්‍ය නොව සංවිධානය කියන එක. nonගටල organization. සාමාන්‍යයෙන් අපි පිළිගන්නේ මේවා ජාත්‍යන්තර පද්ධතිය තුළ ලෝකයේ ඕනෑම ූදේශ පානක මහාීතවයක් තුළ තියෙන රටවල් වල අභ්‍යන්තරයේ තියෙන සංවිධාන ජාලයක් කියලා. රාජ්‍යනෝ සංවිධාන මේ අඳුනගැනීම තියෙන විශේෂත්වය තමයි මේ සංවිධානය මේ ලාභ නොලබන ස්වාධීනව ව ආණ්ඩුවලින් ආණ්ඩුවල පාලයකින් පරිභාහිරව ක්‍රියාත්මක වන ස්වාධීන සංවිධාන ජාලයක්. සාමාන්‍ය අර්ථක සාමාන්‍ය අර්ථකථනය තමයි රාජ්‍යවන සංවිධානය අනුලාභ නොලබන ස්වාධීනව එක් ආණ්ඩු වලින් පාලනයකින් තොරව ක්‍රියාත්මක වන්නා වූ සංවිධාන විශේෂයක් කියන කාරණ. ඒක සාමාන්‍ය අර්ථය.

එතකොට මෙයා සංවිධානය ගත්තහම මේවා ස්වාධීන සංවිධාන රටවල්වල තියෙන ස්වාධීන සංවිධානය විශේෂයක්. මේ සංවිධාන ක්‍රියාත්මක වෙන්නේ ලාභ නොලැබන නොන් පරපිට් කියලා කියනවා. ලාභ නොලැබන සංවිධාන විශේෂයක්. ඒ වගේම මේ සංවිධාන කිසිම ආණ්ඩු පාලනයකට යටත් නොවන සංවිධාන විශේෂයක් හැටියට කියලා. නමුත් අපි දන්නවා ලෝකයේ රටවල මේ සංවිධාන ක්‍රියාත්මක වීමේදී ඒ ආණ්ඩුවල දේශයේ නීතියට යටත්ව තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙම ආණ්ඩු වලින් පරිභායට සම්පූර්ණ ක්‍රියාත්මක වෙනීමක් හැට වෙන්නේ නැහ. නමුත් මේක තමයි සාමාන්‍යයෙන් දල අදහස.

එතකොට මේ සංවිධාන ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා බැලුවොත් නෙමෙයි. එකයි රටවල මේ රාජනෝන සංවිධාන අ මේවා ක්‍රියාත්මක කරන්න ඕනට අරමුදන ලැබෙන්නේ කොහොමද? මුදල් ලැබෙන්නේ කොහොමද? කිසියම් නිශ්චිත ආකාරයෙන් සැලකිය යුතු අ අරමුදල් ප්‍රතිසයක් ලැබෙනවා. ලෝකයේ විව විවිධාකාර රාජ්‍ය ආණ්ඩුන් වල ලැබෙන අරමුදල් ලෝකේ ජාත්‍යන්තර සාතා සංවිධාන වලින් ලැබෙන අරමුදල් වලින් තමයි මේ රාජ්‍ය නොවන සංවිධාන එක් රටවල ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේවා ලාභ නොලවල සංවිධාන විශේෂයක්, ස්වාධීන වූ සංවිධාන විශේෂයක් ඒ ආණ්ඩුවින් ගෘජුව පාලය අරත් නොවන සංවිධාන විශේෂයක් හැටියට ඒ රටවල් වල ලෝකයේ විවිධ ආණ්ඩු වලින් විශාර ප්‍රමාණයක අරමද ප්‍රතිසතයන් ලබමින් ලෝකේ විවිධ සංවිධාන වලින් ආදායම් මූලාශ්‍ර කරගෙන මේ සංවිධාන කට රටවල් වල ක්‍රියාත්මක වෙනවා.

එතකොට අපි බලන්න ඕනේ මේ රාජ්‍ය නෝලන සංවිධානඑජීස් නිරන්තරයෙන්ම මොන වගේ ක්‍රියාකාරීත්වයන් සඳහාද ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය නාභිගත කරන්නේ, ෆෝකස් කරන්නේ, කේන්ද්‍රගත කරන්නේ කියන එක. ගොඩක් වෙලාවට ලෝකයේ පුරා විවිධ රටවල් වල ලෝකේ පුරා විවිධ රටවල ක්‍රියාත්මකමේ රාජ්‍ය නොවන සංවිධාන ඔවුන්ගේ කාර්යයන් අ නිශ්චිතව කේන්ද්‍රත කරලා තියෙනවා ගොඩක් වෙලාවට එක් එක් රටවලා තියෙන.

[සංගීතය]

අපි කියනවා humanමumන්ට tradeන් නැත්නම් අපි කියනවා මානසිකවාදී නැත්නම් කැක් රටවල සමාජ වල තියෙන මානසිකවාදී නැත්නම් සමාජ අරබුද ද කේන්ද්‍ර කරගෙන ඒවා ෂෝට් වුට් කරන්න විසඳන්න ඒවාගේ ගැප් එක අඩු කරන්න ඒවා අවු කරන්න අ කේන්ද්‍ර කරන්න තමා ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය දික් කරලා තියෙන්නේ. ගොඩක් වෙලාවට අ මේ රාජනෝ සංවිධාන එක් රට මානුසිකවාදී හා සමාජ අර්භුධ විශේෂයෙන්.

[සංගීතය]

විවිධ ඒ රටවල තියෙන සමාජ අ කණ්ඩායම් සංවිධා ඒවා සමඟ සම්බන්ධ වෙලා ඔවුන්ට උපරිම සේවාක් ලබාදීම මුල් කරගෙන මේ සංවිධාන විශේෂය ලෝකයේ විවිධ රටවල ක්‍රියාත්මක. එතකොට සමහර රටවල්ව තියෙන අ රාජ්‍ය නොවන සංවිධාන ගත්තම අ සමහර සංවිධාන ටිකක් ජාත්‍යන්තර මට්ටමේ සංවිධාන. අපි පස්සේ කතා කරනවා මේ රාජනෝ සංවිධාන අපි වර්ගීකරණය කරන්න පුළුවන්. රාජෝ සංවිධානය විවිධාකාරයට වර්ගීකරණය කරන්න පුළුවන්. දැන් උදාහරණක් හැටියට ගත්තොත් එහෙම ලෝක ආර්ථික අ අපි කියනවාවරල්ඩ් එකනමක්ෆෝරම් එක ලෝක ආර්ථික සමුළුව ගත්තොත් ඒවා මේක ජාත්‍යන්තර වශයෙන් තියෙන රාජ්‍යනෝ සංවිධානයක්. එතකොට මේ මේ සංවිධානය ටිකක් ගත්තොත් මේක ක්‍රියාත්මක වෙනවා ගෝලිය මට්ටමේ. ලෝක මට්ටමේන විවිධ කණ්ඩායම් වල සහිතාවය මබිලයිස් කරන්න පුළුවන් මේකට එකතු කරන්න පුළුවන් මේ ලෝක ආර්ථික සමූලව කියන එකට. එතකොට ඒ වගේ රාජනෝ සංවිධානයක් ඕලිය මට්ටමෙන් ව්‍යාප්ත වෙලා තියෙන්න පුළුවන්. ඕලිය මට්ටමේ විවිධාකාර අ කණ්ඩායම් ඒකරාසීකරණය කරලා සාගිතාය ගොඩන්නගෙන සංවිධානය පෙන්නවා දෙන්න පුළුවන්.

[සංගීතය]

දැන් මේ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රත්ම ජාත්‍යන්තර සංවිධාන හැටියට අපි කියනවා අර ජාත්‍යන්තර රාජ්‍ය නෝවන සංවිධානඉටරනation rightට. එතකොට අපි හිතනවා රාජ්‍ය නොවන සංවිධාන ජාත්‍යන්තර සංවිධාන වලින් වෙනස් වෙනවා ගොඩක් වෙලා සංවිධාන වර්ග දෙකක්. රාජ්‍ය නොවන සංවිධානය ජාතයන්තර සංවිධානය වෙන්න ටිකක් වෙනස් වෙනවා. එතකොට රාජ්‍ය නෝන සංවිධානය ජාත්‍යන්තර සංවිධානඉටරනසන ization කියනවා වෙනස් වෙන්නේ කොහොමද? ජාත්‍යන්තර දේශපාලනයේ තියෙනවා ජාත්‍යන්තර සංවිධාන. වැඩ අපි කියනවා ios කියලා. interරසනation මේ සංවිධාණ කෙලින්ම ලෝකයේ විවිධ රටවල ස්වෛරය රාජ්‍යංසා ආණ්ුමග ත්‍ෘජුම් සම්තා පවත්වනවා. ජාතයන්තර සංවිධා අපි කිසත් ජාතීන්ගේ සංවිධාන ලෝක බැංකුවඑම් එක වගේ ඒවා. මේවා සෘජුවම ලෝකයේ විවිධ ස්වෛරයේ රාජ්‍යංසා ආන්නුවක් සෘජුව සම්බන්තා පස කෙලින්ම වගේ. නමුත් රාජ්‍යනෝ සංවිධාන මේ සියලු දේවින් නිදහස් වූ ක්‍රියාත්ම වන සංවිධාන විශේෂයක්. රාජ්‍ය නොවන සංවිධානය කියන්නේ මේ කියන සංවිධානයෙන් ස්වාධීනව වෙනස් ස්වාධීනව ක්‍රියාත්මක සංවිධානය. හින්දා ජාත්‍යන්තර සංවිධානය වලට වඩා වෙනස් රාජ්‍ය නෝන සංවිධාන. ජාතන්තර සංවිධානය ගත්තම ලෝක දේශපාලනය තුළ සෘජුවම ස්වෛරීය රාජ්‍යන් සහ ආණ්ඩු සමඟ සම්බන්තා පවත්වන සංවිධාන ජාලයක් වෙනවා. නමුත් රාජ්‍යනෝ සංවිධානය මේ සියල්ල ළඟම නිදහස් සංවිධාන විශේෂයක් හැටියට පෙන්නවා දෙන්න පුළුවන්.

[සංගීතය]

දැන් අපි ගත්තොත් ජාත්‍යන්තර සම්බන්ධතා තුළ ජාත්‍යයන්තර දේශපාලනය තුළ රාජ්‍යන වල සංවිධාන වල තියෙනලඩ ලීගල් අස්ටබලිටි එක නෛතික ස්ථාවරතාව මේ සංවිධාන විශේෂ කොහොමද බිහි වෙන්නේ? වර්තමානයේ මේ ව්‍යවහාරය ගත්තමජියු කියන එක. අපි එක්ක්ෂ ජාතීන්ගේ සංවිධානයේ අධිකාර පත්‍රය 1945ේ ඉදිරිපත් වුන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධිකාර පත්‍රය අපි කියනවා united naation charter in 1945 1945 එක්ත්ජාතීක සංවිධානයේ අධිකාර පත්‍රයේ 71වෙනි වගන්තිය 71වෙනි ආගන්තියව ආර්ල 71 කියන එක එක්සජාතක සංවිධානයේ අධිකාර පත්‍රයේ 71වෙනි වගන්තිය. ඒකෙන් ප්‍රකාශ කරලා තියෙනවා ඒකේ කියන විදිහට මේකට තිරසාර නිර්වචනයක් නෑ මේඑජෝ කියන එකට. ඒ ඇත්තකින වගන්තය කියන්නේ මොකක්ද? ඒකේ පැහැදිලි කරලා තියෙන්නේ රාජනෝ සංවිධානය කියලා කියන්නේ they are generally define as non profit entිies. මේ සංවිධාන විශේෂය ලාභ නොලබන සංවිධාන විශේෂයකි. මේ සංවිධාන ආණ්ඩුවේ බලපාවමින් ස්වාධීන වූ සංවිධා විශේෂයක. ඒ වගේම මේ ආර්කල 71 එකේ කියනවා මේ සංවිධාන විවිධාකාර ආණ්ඩුවේ ආණ්ඩු අරමුදල් වලින් ක්‍රියාත්මක වන්නා වූ සංවිධාන විශේෂයක් කියලා. ිස්ස ජාතින්ගේ අධිකාර පත්‍රය 70කිව ගන්ධිය කියනවා. 70කිනවා ගන්ධිය කියන්නේ රාජ්‍ය නෝල සංවිධාන කියන ඒවට තිරසාර නිර්වචනයක් නෑහ. හැබැයි මේ සංවිධාන කියලා කියන්නේ රාජනෝ සංවිධානය අනුව ඒ අතගේ වගන්තියට අනුව සාමාන්‍යයෙන් ලාභ නොලබන ආණ්ඩු වලින් ස්වාධීන වූ ආණ්ඩු අරමදල් වලින් ක්‍රියාත්මක වන්නා වූ සංවිධාන විශේෂයක් හැටියට එක්සත් ජාතීන්ගේ අධිකාර පත්‍රයේ ඇත්තෙකිනව ගන්ති තුළ පැහැදිලි කරලා තියෙනවා. මෙන්න මේක තමයි පිළිගැනීම. මෙන්න මේක තමයි පිළිගැනීම කියලා අපට කියන්න තියෙන්නේ.

එතකොට අපි බලන්න ඕන අ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගෝලීය සන්නිවේදන අංශය එක්තර ජාතික සංවිධානයේ ගෝලීය සංවිධ සන්නිවේදනා අංශයේ කොහොමද මේ රාජ්‍යනෝවන සංවිධානය කියන එක අ පැහැදිලි කරගන්න. ඒගොල්ලෝ කියනවා මේ එක්සජාතින්ගේ සංිවේදනා දෙපාත්මේන්තුව රාජ්‍යවක සංවිධාන කියලා කියන්නේ ලාභ නොලබන අ ස්වේ ක්‍රියාත්මක වන්නා වූ පුරවැසි කණ්ඩාම්ම වල එකතුවක් හැටියට. ලාභ නොලමන ස්වාවෙන් ක්‍රියාත්මක වන්නා වූ සංවිධානාත්මක වූ පුරවැසි කණ්ඩාම් වල සංවිධානය හැටියට තමයි රාජනෝ සංවිධාන දුන්නත්. මේවා පැහැදිලිව ලියාගන්න. ඕගොල්ලෝ නෝට්එක් ගන්නවද මේවා සම්බන්ධ නෝට් එකක් ගන්නවද?

ඇහෙන ඔව් සර්.

කටුවට ලියාගන්න ඊට පස්සේ එක බලලා හදාගන්න හරි. එතකොට අපි කියනවා මේ සජාතීන්ගේ සන්නිවේදන දෙපාත්මෙන්තුව පැහැදි කරන ආකාරයට රාජනෝ සංවිධාන කියලා කියන්නේ නා ලාභ නොලමන අ ස්වේෂාවෙන් ලාභ නොලබන ස්වාවෙන් වැඩ කරන පුර්වසි කණ්ඩාම් වල සංවිධානාත්මක සංවිධාන ජාලයක් කියලා තමයි රාජ්‍යෝ සංවිධා හර. එතකොට ඒකෙන් කියනවා මේ සංවිධාන මේ රාජනු සංවිධානය සමහර වෙලාවට දේශී වශයෙන් තියෙන්න පුළුවන්. ලෝකේ තියෙන්න පුළුවන්. නැ ජාතික වශයෙන් තියෙන්න පුළුවන්. ප්‍රාදේශිය වශයෙන් පුළුවන්, ජාතික වශයෙන් තියෙන ජාත්‍යන්තර මට්ටමෙන් තියෙනවා. එතකොට මේ තියෙනවා සංවිධාන රාදේශීය අ ජාතික සහ ජායන්තර මට්ටම එක තත්පරයක් දෙන්නවා.

Ja. Ja.

එතකොට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ඇහෙනවා නේද මාව?

ඔව් ස්වා.

ඔ ජාතික ප්‍රාදේශී මට්ටමෙන් තියෙන්න පුළුවන් ජාතික මට්ටමෙන් තියෙන්න පුළුවන් ජාතයන්තර මට්ටමෙන් තියෙන්නේ. එතකොට ප්‍රාදේශිය ජාතික ජායන්තර මට්ටමේ තියෙන අර්භුධව ෂන් මහා ජනතාවේ සමාජව තිබුණු තියෙන ප්‍රශ්න විසඳීම් සඳහා ඒවා ඇඩ්‍රස් කිරීම සඳහා ප්‍රකාශන කිරීම සඳහා පෙනිහිටෙන සංවිධාන ජාලයක් හැටියට ප්‍රාදේශික මට්ටමෙන්, ජාතික මට්ටමෙන්, ජාතන්ත්‍ර මට්ටමෙන් පෙනහන සංවිධාන ජලයක් හැටියටත් රාජ්‍යනෝ සංවිධාන හඳුනා ගැන.

හරි. එතකොට මේ අ මේ ඇජෝ ගත්නම් රාජ්‍යජනවන ඇජෝ කියන ව්‍යවහාරය මේක අ සමහර වෙලාවට මේ සමාජයේ තියෙන අර සිවිල සොසිය යි සමාජ සිවිල් සමාජ සංවිධානය කියන වචනයත් එක්ක අ ගලපගන්නත් උත්සාහ කරන්න. අපි දන්නවා සිවිල් සමාජය කියලා කියන්නේ රාජ්‍ය හැරණකට තියෙන සිම පුරවැසය සඳහා සමිති සමාදාව. එතකොට සිවිල් සමාජ සංවිධාන කියන එකට අපි ඒකට කියනවා කෙටියෙන් කියලා. සිවිල් සමාජ සංවිධානයට අපි කියනවා CSo rightසිව sociy. එතකොට මෙන්න මේවත් එක ගලපගන්නත් බලනවා. රාජනෝ සංවිධාන කිව්වම තේරුණවද මේක? එතකොට මේඑs රාජ්‍ය නෝන සංවිධාන අ සමහරට පාවිච්ච කරනවා සමගාමීව මේ සමාජයේ තියෙන සිවිල් සමාජ සංවිධානය හැටියටත්. එතකොට මේ මේ සංවිධාන හැම වෙලාවෙම අපට මතක තියාගන්න ඕන රාජ්‍ය නොවන සංවිධාන හෝ සිවිල් සමා සංවිධාන නිරන්තරයෙන් සම්බන්ධ වෙන්නේ හදනම් වෙන්නේ පුරව වැසියන් සමඟ කියන කාලය සමාජය පුරවැච්ච. මේවාවල සම්බන්ධ වෙලා එන්නේ පුරව වැසියු. මේ පුරවැසි සංවිධාන පුරවැසියම් සඳහා ක්‍රියාත්මක වනට සමාජ සංවිධාන විශේෂයක්.

[සංගීතය]

සමහර රටවල මේ රාජ්‍ය නෝන සංවිධාන අඳුන්වා ගන්නවා. නැත්නම් ප්‍රකාශ කරනවා මේ රටව සංවිධාන අ ලාභ නොලබන සංවිධාන හැටියට. අ ඒ වගේම සමහර රටවලා ක්‍රියාත්මක වන දේශපාල පක්ෂ වෘත්තිය සමීති වගේ දේවලු සමහර රටවල්ව සලකනවා රාජ්‍යෝර සංවිධන හැටියට. නමුත් අපි ඒක ඇතුලත් කරන්නේ නැ. එතකොට ලෝකේ සමහර රටවල් ඒ රටවල තියෙනවා දේශපාලන පක්ෂ ඒ වගේම පෘචි සමිති වගේ සංවිධාන මේ රාජන සංවිධානය හැටියට සලකන සමහර අ නමුත් අපි දන්නවා මේ රාජන සංවිධානය කියලා කියන්නේ ලාභ නොන නොලබලන පටගනation රාජ්‍ය ලාභ නොලබල සංවිධාන විශේෂයක් කියන කාරණය හරි.

[සංගීතය]

අ ඒ අනුව අපට පුළුවන් මේ රාජ රාජනවන සංවිධාන කියන ආයතන විශේෂ සංවිධාන විශේෂය වර්ගීකරණය කරලා හඳුනගන්න. හරි ප්‍රධාන වර්ග හතරක් යටදි හඳුනගන්නත් පුළුවන්. ඊට පස්සේ සක් කැටකැරි කරගන්නත් පුළුවන්. ලෝකේ පුරා තියෙන රාජ ලෝන සංවිධාන ප්‍රධාන තේම හතරක් යටතේ අපට clලසსიසිෆයි කරන්න පුළුවන්. හරි. වර්ගීකරණය කරන්න පුළුවන් මේ රාජ ලෝන සංවිධාන ලෝකයේ තියෙන. අපි ඒවා බැලුවොත් මේ රාජන සංවිධානයක් clලසිෆයිඩ් කරොත් වර්ගයකරණය කළොත් ඒ පළවෙනික තමයි අ රාජන සංවිධාන විශේෂයෙන් මේ සමාජ තුළ තියෙන මානව ඓතිවාසිකම් පාරිභෝගික ආරක්ෂණය පාරිසරිකවාදය සෞඛ්‍ය නැත්නම් සංවර්ධනය කියන ශ්‍රේෂ්ඨ ටර සම්බන්ධ වුණු නැඹුරුතාවයක් සහිත රාජ්‍යෝවන සංවිධාන. මේ සංවිධානය දාලේ අපි කියනවා යම් යම් රටවල සමාජවල තියෙන අපි කියනවා නම් මානව ඓතිවාසිකම් පාරිෝරික ආරක්ෂ කටයුතු පාරිසරිකවාදය සෞඛ්‍ය සංවර්ධනය වගේ ශ්‍රේෂ්ඨා සම්බන්ධ ක්‍රියාත්මක වන රාජ්‍යෝවන සංවිධාන.

[සංගීතය]

ඊළඟලට දෙවෙනි මට්ටම ගත්තොත් මේ රාජන සංවිධාන ක්‍රියාත්මක වෙනවා අ ප්‍රාදේශී කලාපී ජාතික සහ ජාත්‍යන්තර මට්ටම ක්‍රියාත්මක වන රාජනෝ සංවිධා. ප්‍රධාන වර්ග දෙකයි. ප්‍රධාන කැඩකැටි දෙකක්. එකක් තමයි සේවා ක්‍රියාත්මක වන සේවා මට්ටම් වනනුම ක්‍රියාත්මක වන රාජිනව සංවිධාන. මොනවද මානවාතිසක, පාරිභෝගික ආරක්ෂණවාදය, පරිසරික කටයුතුනම් පරිසර සංවිධාන ගොඩක් තියෙනවා ලංකාවේ. එතකොට සෞඛ්‍ය සංවර්ධනය කියන මූලික කානාල් කරගෙන නැඹෘතාවයක් සහිතව ඒ ප්‍රවේශය තුළ ක්‍රියාත්ම වන රාජ්‍යෝ සංඝිතා. අනිත් ඒවා තමයි වර්ගීකරණය ගන්නවා අපි ප්‍රාදේශී මට්ටමෙන් කලාපීය මට්ටමෙන්, ජාතික මට්ටමෙන්, ජාතයන්තර මට්ටමෙන් ක්‍රියාත්මක රාජ්‍යනව සංත. එතකොට ප්‍රධාන වශයෙන් දෙකයි. මෙහෙම බලපුවම ලෝකය පුරා අපට පේන්න තියෙනවා විවිධ රටවල එකෙකට වෙනස් ප්‍රමාණයෙන් තියෙන රාජ්‍යනෝ සංවිධා ක්‍රියාත්ම. හැම රටකම වගේ මේ රාජනෝ සංවිධාන ක්‍රියාත්මක වන. ලෝකේ රටවල් දෙස්සකට වැඩි ප්‍රමාණයක් තියෙනව හැම රටකම රාජනෝ සංවිධාන ක්‍රියාත්මක. උදාහරණයක් හැටියට ගත්තො රශියාව ගත රුෂියාව ඇවිල්ලා කමයුනිස්ට් රාජ්‍යයක් වුනා ඒ රටේ රාජ්‍යනෝ සංවිධා තියෙනවා 277000ක් 2008 වාර්තාවලට අනුරුෂයා විතරක් තියෙනවා 27,000 විතරක් 27,000 හරිට තුන 2009දී ඇස්තමේතු ගත කරපු ආකාරයට ඉන්දියාව තුළ තියෙන රාජ්‍ය නොවන සංවිධාන ප්‍රමාණය ඔන්න බලන්න වැඩිමත් ප්‍රමාණයක් තියෙන ඉන්දියාව මිලියන දෙකක්ට වැඩියි. දශ ලක්ෂ දෙකක්. ඉන්දියාව 2009 අ ඇත්තමතු කරපු ආකාරට ඉන්දිය විතරක් තියෙන රාජ්‍යනෝ සංවිධාන ප්‍රමාණය මිලියන දෙකක්. එතකොට ඉන්ද්‍රියාණු ජනගහනෙන් ඒ අවුරුද්දට සාපේක්ෂව ඉන්දියානු ජනතාවකින් 600ට එකක් ගානේ තිබිලා තියෙනවා. ඉන්දියනු ජනතාව 600ක් වෙනකොට එකින එකක් තියෙනවා. ඉන්ද්‍යාවේ rightයිට් මේ ආකාරයෙන් විවිධ රටවල් වල මේ ප්‍රමාණය කට වෙනස් ආකාරයෙන් හැම රටකම මේ රාජනෝ සංවිධාන තියෙනවා. විශේෂයෙන් අ මේ රටවල අ මේ විවිධ රටවල මේ සංවිධාන ක්‍රියාත්මක වන විශයෙන් මේ ප්‍රාථමික අධ්‍යාපනය මුළු කරගත් පාට සහ ඊළඟට සෞඛ්‍ය මධ්‍යස්ථාන වගේ දේවල් මුල් කරගෙන ඉන්දියාවේෂ ඉන්දියාවගේ රටවල් වලලා මේ උදා මට්ටමේ බිම්ම මට්ටමේ විශාල ප්‍රමාණයක් රාජනවල සංවිධාන ක්‍රියාත්මකයි. දැන් මේක සාපේක්ෂව අමෙරිකාසක් ජනපද ගත්තම අනිකුත් රටවල සාපේක්ෂව අමරිකාවේ පමණක් තියෙනවා මිලියන 1.5ක් රාජ්‍යනෝ සංවිධාන අමරිකාවේ.

[සංගීතය]

මෙන්න මේ ආකාරයෙන් මේ තියෙන සංවිධාන අ මේවා වර්ග කරන්න පුළුවන් අපට රාජනුවෝ සංවිධාන ක්‍රියාකාරීත්වයේදී මේ රාජනු සංවිධාණ ඔක්ඛ ක්‍රියා කරන ආකාරය අනුව වර්ග කරන්න පුළුවන්. කොහොමද ඒක කරන්නේ? හාමුදුරුවටත් මේ අ ගොඩක් වෙලාවට ලෝකේ පුරා තියෙන මේ විවිධ ක්ෂේෂ්ඨ ඒ කියන්නේ සමාජ අරමුණු මුල් කරගෙන මේ රාජනෝ සංවිධා නැත්නම් අපි කියනවා ස්වාභාගික පරිසරය වැඩුණු කරන්න මුල් කරගත්ත රාජනෝවන සංවිධා ඊළඟට මානව අයිතිවාසික වැඩි දියුණු කරන්න කැපවුණු රාජ රාජනෝ සංවිධා ඊළඟට සුභ සාධනය වැඩිදු කරගන්න මුල් කරගත්ත රාජෝ සංතා නැත්නම් අපි කියනවා සාගතා න්‍යාය පත්‍ර වැඩිදු කරන්න මුල් ගුරු රාජනෝ සංවිධාන rightට කොනත් ඉතාම පුළුල් පරාශක අරමුණු භාවන කරන්න මුල් කරගෙන මේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාත්මක වෙනවා. මේ රාජනෝන සංවිධාන අ ගොඩක් වරට ප්‍රාදේශිය ජාතික මට්ටමේ රාජනෝ සංවිධාන ආයතන ඔය ව්‍යාපෘති ක්‍රියාත්මක කරලා ඒ රටවල් වල මේ විෂය පථයන් සමා සාක්ෂාත් කරගන්න ක්‍රියාත්මක වෙනවා කියලා කියන්න පුළුවන්.

රයිට රයිට් එතකොට මේ විදියට ක්‍රියාත්මක වන රාජනෝ සංවිධාන අපි ගත්තොත් එහෙම හැම එකකින් බලාපොරොත්තු වෙන්නේ අ සමාජ සේවාක් සමාජ අරුධයක් අ ට මැදිත්වලා ක්‍රියාත්මක වීම සඳහා තමයි රාජලු සංවිධාන ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එවැනි රාජනු සංවිධාන විවිධ ක්‍රමව ඔස්සේ විවිධ ක්‍රම ඔස්සේ අ තමන්ගේ කාර්ය භාරයන් විවිධ රටවල සමාජ වලට ඉෂ්ට කරමින් පවතිනවා. අපි බැලවොත් එහෙම මොනවද ඒ ක්‍රම එකක් තමයි අ රාජනෝ සංවිධාන අර මම මුලින් කිව්වාගේ එක එක රටවල තියෙන මානවාතිවාසිකාම ප්‍රවාර්ධනය කරන්න පාරිභෞික ආරක්ෂණවාදය වැඩුණු කරන්න පරිසරවය ආරක්ෂා කරන්න සෞඛ්‍ය සංවර්ධනය වැඩදු කරන්න අ මේ වගේ ක්‍රියාත්මකලා මම කිව්වා. ඊළඟට මම කිව්වා දෙවෙනි මට්ටමෙන් ප්‍රාදේශී මට්ටම, කලාපිය මට්ටම, ජාත්‍යන්තර මට්ටමේ අ සංවිධාන ක්‍රියාත්මකම වෙනව මම කිව්වා. නමුත් මේ සංවිධාන වල ප්‍රධානම සේමාව තමයි ප්‍රවේශය තමයි ඒගොල්ලෝ සේවා ක්‍රියාත්මක කිරීමේදී අ සමාජයේ ඉතාම අඩු ප්‍රතිලාභ ලබන සමාජ කණ්ඩායම් ටාගට් කරලා ඔවුන්ට ප්‍රතිලාභ ලබා දෙන්න ක්‍රියාත්මක වීම තමයි කරන්නේ.

[සංගීතය]

විශේෂයෙන් සමහර රාජ්‍ය නෝන සංවිධාණ ක්‍රියාත්මකම චැනටිය නැත්නම් ආධාර උපකාර කරන සංවිධාන නැත්නම් අපි කියනවා මේ සානාධාර ලබාද ආධාර උපකාරක ලබා දෙන රාජ්‍යනෝ සංවිධාන ගොඩක් වෙලාවට සමාජයේ බිම්මට්ඨමේ ප්‍රතිලාභ අඩුවෙන් ලබන සමාජ කණ්ඩායම් අරමුණු කරගෙන ඒ පහළට ගලාගෙන යාමේ ලබාදීමේ ක්‍රියා පටිපාටන් ක්‍රියත් කරනවා. සමහර රාජන සංවිධාන අ මේ වර ප්‍රසාදලත් අඩු ජනතාවට කණ්ඩායම් සමඟ සම්බන්ධ වෙලා ඔවුන් සාකච්ඡා කරලා ඔවුන්ට වරප්‍රසාද ලබා දෙන්න ක්‍රියාත්මක වන රාජ්‍ය නුවෝ සංවිධාන ලෝකේ විතර රටවල ක්‍රියාත්මක වන ලංකාවෙත් තියෙනවා ඒ වගේ ඉතාම දිවින්ඳු ජන කොට්ඨාස කීන්තර කරගෙන ඔවුන්ගේ අවශ්‍යතාවය ඔවුන්ට ලැබෙන අඩු වරප්‍රසාද අ වෙනුවට ඔවුන්ට ලබා දෙන්න ක්‍රියාත්මක රාජන සංවිධාන න ක්‍රියාත්මක වනවා කියන්නේ ආහාර ජලය නිවාස වගේ දේවල් සම්පාදනය කරන අ රාජනෝ සංවිධාන. ඊළඟට සේවා සපෙන සංවිධාන තියෙනවා. සේවා සපන රාජනු සංවිධානය ගොඩක් වෙලාවට අපි දන්නවා බිම්මට්ටමේ ක්‍රියාත්මක වන ඔය සෞඛ්‍ය සේවා කටයුතු පවුල් සැලසුම් සේවා කටයුතු අධ්‍යාමන කටයුතු සම්බන්ධ වෙලා ක්‍රියාත්මකමක වන රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාත්මක වනවා බිම්මට්ටමේ ලංකාවෙත් තියෙනවා. ඉතා පළත් වල ගම් පළත් වල ඔය රාජනෝන සංවිධාන ගොඩක් වෙලාවට සෞඛ්‍ය සේවා කටයුතු සම්බන්ධීකරණය කරනවා. ඊළඟට පවුලේ පවුල් සැලසුම කටයුතුත්කමත් එක්ක තියෙෙන සමහර පවුල ඒවාදියත් වෙලා ක්‍රියාත්මක ගන්නවා. අධ්‍යාපනය නගා සිටුවන්න සේවා සපය වෙනවා. සේවා සපෙන රාජනෝ සංවිධානය අපට හඳුනගන්න පුළුවන්.

[සංගීතය]

ඊළඟට පාසිපේටි සහභාගීත්ත රාජන සංවිධාන ක්‍රියාත්මක වෙනවා. සමහර රාජන සංවිධාන ජනතාව සහභාගී කරා කියන්නේ. ඒ කියන්නේ ජනතාව සම්බන්ධ කරගෙන ඇති කරන ව්‍යාපෘති. ඒ ව්‍යාප්‍රති ඇතුල ජනතාව සම්බන්ධ කරගන්න. Partciසපිඩලopප්මන් සහභාගීත්ත සංවර්ධන කටයුතු ව්‍යාප්‍රතියක් ආරම්භ කරලා ජනතාව ලව්වයි කරවනේ. ඒ කියන්නේ ප්‍රාදේශ මට්ටමේ ජනතාව සම්බන්ධ කරගෙන අ අරමුද සම්පාදනය කර ගැනීම ඊට අවශ්‍ය උපකරණ ලබාදීම ඉඩම් ඊළඟට ද්‍රව්‍යයන් ශ්‍රමය මේ සියලුම දේවල් ජනතාව සම්බන්ධ කරගෙන ලබාගෙන ක්‍රියාත්මක රාජනෝ සංවිධාන තියෙනවා. එවනි සංවිධාන විශේෂන් තියෙනවා. ඊළඟ රාජනෝ සංවිධානය තියෙන සවි බලගැන්වීමේ රාජනු සංවිධාන. ඒකට අපි කියනවා එම්පාමන් කියලා සවි බලගැන්වීම. මේ සමාජය සවිබලගැනීමේ අරමණින් ක්‍රියාත්මක රාජන සංවිධාන මොනවද මේ සංවිධාන ගත්තොත් එහෙම අපි දන්නවා මේකේ අරමුණ තමයි සමාජයේ ඉන්නේ ඉතාම දිළුඳු ජනකොටටාස වලට උදව් කිරීම සාමාන්‍යයෙන් පවත්වා සමාජ දේශපාල ආර්ථික සාධකයා ඔවුන්ට තේරුම් ගැනීමට උදව් කිරීම මේ පවතින ආර්ථික සමාජ දේශපාල සාධකයන් ඒ ජනතාවගේ වගේ ජීවිත වලට බලපාල තියෙන හැටි තීරණය කරලා ඔවුන් ඒකෙන් ගොඩට එහෙම සදාන්ට උදව් කිරීම අතහිත දීම. සවි බලගැන්වීම කියලා කියන්නේ ඒකයි. දිලිදුකමින් උඩට එන්න අතහිත දීම. යිට ඒ සඳහා ඔවුන් ජනතාව දැනුවත් කිරීමේ කටයුතු කරනවා මේ රාජනෝ සංවිධා ජනතාව දැනුවත් කිරීම ඔවුන්ගේ ආකල්ප වෙනස් කිරීම. rightයිට ඔවුන්ට අදහස් ලබාදීම ධනාත්මක හිතන්න පුරුදු කිරීම ඔවුන්ගේ ජීවිතය කොහොමද පාලන

කරගන්නේ කියන එක පිළිබඳව සම්පමත අවබෝධයක් ලබා දීන්න. මෙන්න මේ වගේ පහසුකන් ස්පෙන රාජනෝ සංවිධාන තියන සාහි බලගන්නා වූ අ රාජනෝ සංවිධාන උපරිම සම්බන්තාවයක් ගැනීමට ඒ කියන්නේ ඒ ප්‍රතිලාභ වල බලයෙන් කොහොම ජනතාව උපරිම ඵලධාවිතාවක් ගන්නේ? කියන එක සම්බන්ධව ජනතාව දැනුවත් කරන්න අවබෝධ කරවන්න අ සවිබල ගන්න කට්ටන්න රාජනව සංවිධාන පහසකන් සපයන් නම් හැටියට ක්‍රියාත්මක වෙනවා. සමහර අටලා එවැනි සංවිධානයක් තියෙනවා.

විශේෂයෙන් ගොඩක් වෙලාවට ඔය වෘත්තීය සංවිධාන වල අපි කිව්වොත් එම වෘත්තිය සමිති. ඊළඟට ස්වච්ඡා සංවිධාන නැත්නම් ජනතා ඒකාබද්ධ එකමුදු වගේ දේවල් සමාජ වල තියෙනවා. හරි ඒ පොදු අභිලාන් තියෙන අ සමාගමයන් අපි කිව්වොත් ක්‍රීඩා සංස්කෘතික සහ වෙනත් කටයුතු ඊළඟට ශාස්ත‍රී කටයුතු වගේ දේවල් වලදී ඒ ඒවා සවිබල දන්නා මේ රාජු සංවිධාන සවිබල ගැන්වීමේ ක්‍රියාවලියේ දැනුම ලබාදිමින් ආකල්ප වෙනස් කරමින් කන්පිරඩන්ස් ිildඩින පරෝගම් තිමින් මෙන්න මේවා මේ විදියට ක්‍රියාත්මක වන රාජන සංවිධාන ක්‍රියාත්මක වෙනවා.

එතකොට මේ ආකාරයේ ක්‍රියාත්මක වන රාජනෝ සංවිධාන ඔවුන්ගේ මෙහෙන් කටයුතු එක් මට්ටමෙන් කරනවා. ඔවුන්ගේ මෙහෙු කටයුතු එක් මට්ටමෙන් කරනවා. ක්‍රියාත්මක වන කටයුතු. කොහොමද ඒ කියන්නේ? සමහර වෙට සමහර රාජ සංවිධාන ක්‍රියාත්මක වෙන්න පුළුවන්කමයුනිටි bස්ගමයිation හැටියට. ඒ කියන්නේ ප්‍රජා මූලක සංවිධාන හැටියට. ප්‍රජා මූලක සංවිධාන. මේවට අපි කියනවා CBOS කියලා. ඉංග්‍රීසින් කෙටින් කියනවා Cbos ගම්මල තියෙනවානවා Cbos community bස්anization කියලා අපි කියන්නේ. Cos right මේකට කියනවා community bස්ization ප්‍රජා මූල සංවිධානය අපි කියන්නේ මේ මේවා මේ අ ගම් මට්ටමෙන් බිම්මට්මේ තියෙන සංවිධානම ජනප්‍රිය සංවිධාන විෂයක් මේ ඕනම රටක සමාධිය තියෙනවා. ර අ ඉතින් මේ සංවිධාන හරහා ගොඩක් වෙලාවට ඔය නාගරික දිළුඳුකම අයින් කරන්න ඒ ජනතාවට උදව් කරන්න ඊළඟට ඒ ජනතාවගේ අයිතිවාසිකම් තේරුම් ගැනීමට ඔවුන් හේතු ගන්නවද ඔවුන්ට ඒ සේවාන් මොනවද කියලා ඒත්තු ගන්නවද ඉතින් මේ එවනේ සේවාවල් සැපයමට මේසීවර්ස් නැත්නම්කුටි bස් යිation කියනවා බිම්ම මට්ටමේන්ද ක්‍රියාත්මක වන කොට සංවිධාන ජාලයක් හැටියට පෙන්නවා දෙන්න පුළුවන්. ඒවා ක්‍රියාත්මක වෙනවා බිම්මට්ටම.

ඊළඟට සමාජ සංවිධානය ක්‍රියාත්මක වෙනවා මේ නාගරික නාගරික සමාජය තුළ සංවිධානය දාලයන් හැටියට මේ රාජනෝ සංවිධානය නගරය තුළ ක්‍රියාත්මක වන මොනවද ඒව නගරය තුළ ක්‍රියාත්මකම වන අ රාජ්‍යනෝවන සංවිධා හැටියට අපි කියනවා මේ chම්බර of් කමස් ඔය අපි කියන්නේ මේ වෙළඳ වාණිජ්‍ය හා වෙළඳ සංගමයක් කර්මාන්ත ඊළඟට ව්‍යාපාරික අතර තියෙන සංවිධාන ඊළඟට ජනවාරික නැත්නම් අධ්‍යාපන වශයෙන් ගොණුවෙලා ඉන්න කණ්ඩාය අ ඒ වගේම ප්‍රජා සංවිධාන මෙන්න මේවා නාගරික මට්ටමේ ඉතා පුළුල් ආකාරයෙන් මෙන්න මේවා මබිලයිස් කරන රාජනෝ සංවිධාන විශේෂයක් මේ සිටිවයි අපි කියනවා නගරුල් [සංගීතය] නගර කරා ක්‍රියාත්මකමක වන රාජ්‍යනෝන සංවිධාන තියෙන්න පුළුවන්.

ඊළඟට අපි කතා කරනවා මේ ක්‍රියාත්මක වනක වන සංවිධාන විශේෂයක් මේස්ටේට්එජ ඒ කියන්නේ ප්‍රාන්ත මට්ටමෙන් ක්‍රියාත්මක වන රාජ්‍යජ්‍ය නොවන සංවිධාන රටක් ලොකු වුනාම ප්‍රාදේශ මට්ටමෙන් ප්‍රාදේශීය ආණ්ඩු තියෙන්න පුළුවන්. අපි රටේ පළ සභා මට්ටම ඉන්දියාව නම් ප්‍රාන්ත වගේ. අමෙරිකාව නම් ප්‍රාන්ත වගේ. එතකොට මේ මේ ප්‍රාන්ත මට්ටමෙන් ක්‍රියාත්මක වන රාජනෝ සංවිධාන තියෙන්න පුළුවන්. එතකොට ප්‍රාන්ත්ත මට්ටමේ තියෙනටේට ලෙවලනයි ප්‍රාන්ත මට්ටමේ තියෙන අ සංවිධම් සමාගම් කණ්ඩායම් ඊළඟට සමහර ප්‍රාන්ත මට්ට තියන රාජෝ සංවිධානින් මේ මග පෙන්නනවා අ විශේෂයෙන් ඒවට ජාතික සහ ජාතින්තර මට්ටමේ රාජනෝ සංවිධානත් මේ මට්ටමේ මේ අ සමාජ කණ්ඩායම් මේවෙන් සඳහා මගෙන් පෙන්නවීම් කරනවා. ඒවා ක්‍රියාත්මක වන්නේ ප්‍රාන්ත මට්ටමේ රාජෝන සංවිධාන තටයක් පුළුර. රට විශාල වෙනකොට ප්‍රාන්තයක් පුරාක්‍රියාත්මක වන ඒවට තමයි ගයිඩ්ලයින් ගෙන්නේ ජාතික සහ ජාතන්තර මට්ටමේ රාජනෝන සංවිධාන.

ඊළඟට අපි කිය ජාතික මට්ටමේ රාජනෝ සංවිධානය. අපි ඒවට කියනවානැසනල් ජියෝ කියලා. රටක ජාතික මට්ටමේ. මුළු රටම ආවරණ වෙනවා සංවිධාන. මේ සංවිධාන ගත්තම අ එක රටක සංවිධානයයි තියෙන්නේ. දැන් අපි කිව්වොත් එහෙම save the චිdරන් කියලා අ උස්සද්ධ ජාතීන්ගේ ළම අ අ ආරක්ෂා පිලිම සංවිධා ඊළඟට unනිසෙප් කියලා ගත්තොත් මේවා ඉතින් ජාතයන්තරව රටකට එකයි තියෙන්නේ. හරි. අපි ඔක්ස්පම් කියලා ගත්තොත් ලංකාවට එකයි තියෙන්නේ. කටරසල් කියලා ගත්තොත් ලංකාවට එකාතඉටරසනal ization එතකොටනසනල් කියලා කියන රටටම එකයි. මේවා ජාතික සංවිධානයක් හැටියට ක්‍රියාත්මක වන දැන් අපි ලංකාව තුළ තියෙනවා ජාතික මට්ටම ඒවා තියෙනවා. ජාතයන්තර නැහැ. ජාතික මට්ටමේ රටපුරා ක්‍රියාත්මකට සංවිධාන කියන්න බලන්න. ඕගොල්ලෝ ස්ථ සංවිධානය ගන්න පුළුවන් නේද? ඒක ජාත්‍යන්තර මට්ටම එකක්. අපි කිව්වා ලංකාවේ ඇතුලේ ගත්තොත් උදාහරණයක් කියන්න. ජාතික මට්ටම ක්‍රියාත්මකම සංදාන ඔව් පැහැදිලි නෑ මට අපි කිව්වොත් ඔව් කියන්න බලන්න අපි කියනවා YMCA කියලා කියන්නේ. වca ywca අහලා තියෙනවා නේද මොනවද එ yba කියලා තියෙන්නේ. yo බුඩිස් මොකක්ද තරුණ බෞද්ධ සම බල් තරුණ ක්‍රිස්තියානු සංගමය තරුණ මුස්ලිම් මේවා රටපුරා එකයිනේ. මේවා රංජීව තමයි. හරි මේවා ක්‍රියාත්ම ඊළඟට තියෙනවා වෘත්තිය සංවිධාන තියෙනවා ටපුරා ක්‍රියාත්මන කියන්න බලන්න අපි ඔය apප කියලා කියන්නේ ඇස ප්‍නල් ඇosසියation එක ගත්තොත් එහෙම ඒකත් ඒ වොලන් ඕගන ශිෂ නැත්ත රටපු ක්‍රියාත්මක වන ඒ සමාන ගරූප් කණ්ඩායම් තියෙන්න පුළුවන්. හරි ඒ වගේ නාගරික සහකා තියෙන්නත් පුළුවන්. අපි හිතන්න බොරල වඑම් Mබ කියලා කියනවා අපි. ලංකාවේ තියෙනවද ලංකාවේ සිලෝන් වඑම්ඒ බොරලේ සකා තියෙන පුළුවන්. එතකොට ඒක ලංකාවට එකයි. ඈ ශ්‍රී ලංකා assසියේation ඔව් ඒකත් එහෙම වෙන්න පුළුවන්. Yඑම්භb ඒක වගේ අ ලාභ නොලබන සංවිධානයක්. හරි. එතකොට මේ ඒක මොකක් හරි සේවාවක් සැපයමුද සහ මුළු රටම ආවර්ණ වෙන විදිහට තියෙන සංවිධානයක් එන්න පුළුවන්. හරි.

ඊළඟටඉටරනසන ජාත්‍යන්තර රාජ්‍ය සංවිධාන ඒවට අපි කෙටින් කියනවා කියලා. නැෂනල් engර nonගමට organization මේ ආයතන ගත්තම ඉතා මේවා නිරාගමික ආයතන හැටියට කරා. අපි කිව්වා දැන් ඉස්සෙල්ලා කිව් සේව් දිනිලරන් ෆන්ඩ් එක සමහර ආගමික කණ්ඩායම් ගත්තම මෙන්න මේවා ඉතාම ජාත්‍යන්තර මට්ටමේ සංත. එතකොට මේ මේගොල්ලොන්ට අරමුණද ලැබෙනවා. රාජ්‍ය නෝන සංවිධානය ලැබෙනවා. විවිධ ආයතන වලින් ලැබෙනවා. ව්‍යාපෘතන් ලැබෙනවා. මේක රටවල් වල ලැබෙනවා. තමන්ගේ වයාපෘත ක්‍රියාත්මක කරන්න අරම ජාත්‍යන්තර සංවිධාන සේ උද චිල්ලන් ගත්තොත් එහෙම එක්ස ජාතික සංවිධානය වෙනත් රටවල් වලින් ලැබෙන ආධාර ක්‍රියාත්මක කරනවා. හරි. එතකොට ඒ වගේ ජාත්‍යන්තර සංවිධාන අ ක්‍රියාත්මක වෙනවා.

අ ඊට අමතරව අ අපි ගත්තොත් එහෙම තවත් තියෙනවා රාජ්‍යෝ සංවිධාන නෝන පපිට ඕන. ඒවා අඳුන් වුනා මේබිසනස් frendලිyිඉටරනෂනල් ჯ.බිසනස් ඩිසනස් කියන්නේ ව්‍යාපාරික ව්‍යාපාරික ලැදියාවක් සහිත ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන මේවා කෙටියෙන් හඳුනේ බිංගෝ කියලා. බිංගෝ මේ මේවට කියන්නේ බිංගෝ කියලා. ඔව් සරෝධයත් ජාතික මට්ටම ව්‍යාපාරයත් බිංගෝ බිංගෝ කියලා කියන්නේ මේ රාජනෝ සංවිධාන විශේෂයක් මේ buිනස් frendලිyඉටරනෂන ව්‍යාපාරික හිත ජාත්‍යන්තර සංවිධාන නැත්නම්බිග්ඉටරසල කියලා කියනවා මහා ජාතයන්තර සංවිධාන කියලා කියන්න බි බිං ඒකයි බින්ගෝ කියලා කියන්නේ. ඊළඟට අර මල කිව්වනසsසිවිල sociසනation හැටියට ක්‍රියාත්මක වෙනවා. හරි. මේවා හඳුනගන්න ඕනේ.

ඊළඟට තව අර්ගයක් තියෙනවා එගෝ කියලා. මොනවදෝ කියන්නේ? කියන්නේ ego අරක බිං මේක eng කියන්නේ environmentමට ngo පාරිසරික රාජනෝවනෝන සංවිධාන මට මේ හැම එකම ලියන්න බැවා ලියාගන්න nගෝ කියන එක eng පාරිසරික රාජනෝ සංවිධානය මේ සංවිධානය ගොඩක් වෙලාවට පරිසරය මුල් කරගත්ත ක්‍රියාත්මක සංවිධාන ඔයගරීන් පීස් වගේ සංවිධාණ ලෝකේ පුරා තියෙනවාදගරීන් පීස් සහ wf කියලා තියෙන සංවිධානය මේවා ජාත සංවිධාන එගෝ ලෝක පරි පාරිසරය ආරක්ෂා කරන්න බිහිනවා.

ඊළඟට තියෙනවා තව වර්ගයක් රාජනෝසඩොන්ගෝ කියලා. Dඩගෝඩගෝ කියලා කියන්නේ ඔස් eng ඒ කියන්නේ ආධාරී සංවිධානකයන් සංවිධානය කරන රාජ්‍යනෝන සංවිධානය විවිධ ලෝකයේ ආධාර සංවිධාන තියෙනවා. ඒ ආධාර සංවිධානය මබිලයිස් කරන රාජ්‍යනෝවන සංවිධාන මේවට අපි කියනවා ඩොන්ගෝ කියලා.

ඊළඟට තියෙනවා තව වර්ගයක් ගොන්ගෝ කියලා. මම කියනවා ඇහෙනවා නේදගොන්ගෝ කියන්නේ අරකඩොන්ගෝ මේකගොන්ගෝ ඇහෙනවද ඔව් සර් ඇහෙනවා සර්ගොංග කියන ඒකට කියන්නේ මේ ගොජ වර්ගය ගත්තම මේ organizmentමයි ඒ කියන්නේ ආණ්ඩුව සංවිධානයක කරන රාජ්‍ය නොවන සංවිධානය ගො කියන්නේගමන්an nonමටaniz ආණ්ඩුව සංවිධානය කරන්න රාජ්‍යනෝන සංවිධාන rightට අ මෙන්න මේ කාරයෙන් අපිට විවිධ වර්ගීකරණයන් හඳුගන්න පුළුවන්.

අ තවදුරටත් මේ දේශනය අපිට ඉස්සරහට ගෙනියන්න තියෙනවා. අපි මේක සාකච්ඡා කරන්න ඕන. මම අදට මේ දේශනය නවත්තන්න අලලා ලෑත්ති වෙන්නේ. අ අපි තවත් දවසෙන් හමමු මේ දේශන කොටසදී. ඕගොල්ලොන්ට මගෙන් මොනවාහරි අහන්න තියෙනවද? මරෙන් මොනවා හරි අහන්න තියෙනවද? නැද්ද මම ඕගොල්ලන්ට යමක් කියන්නම් කරුණා කරලා මේ දේශනාවලට සම්බන්ධ වෙන්න දේශන නෝට් හදාගන්න ඕගොල්ලෝ බලාපොරොත්තු වර ඉිෂ්ට කරගන්නවා. නිකන් ටරිස්ට වෙලා නිකන් ඒක ඕනට එපවට කරන්න යන්න එපා. එහෙම කරලා ඉතින් තේරුමක් නැහැ. ඒකයි මම කියන්නේ. උමනාවක්ත කරන්න මේ වැඩේ කරන්න කියලා. මොනවා හරි තියන්නේ මගෙන් අහන්න. මොකුත් නැද්ද?

එක්ුස් ಎක්ුස් සර් ඔව් අපිට පළවෙනි ෙක්චර් එකේ ලectර් එකේ සර් ජාතික රාජ්‍ය ඇතුළේ ඇති දේශපාලනය ප්‍රධාන සන්භ හතරක් කියලද තුනක් කියලද සර් දුන්නේ ඒක සර් හතරක් කියන්න බලන්න මත්ත කියන්න බලන්න ඔයගේ කොහොමද කියා තියෙන්නේ කියලා සර් ඉස්සෙල්ලම කිව්වේ මේ ජාතික සද්ධ හතරක් තියෙනවා කියලා එනවාස කිව්වේ තුනයි. හතරවෙනි මොනවද සංසාර පාත තුන ආණ්ඩුව ජනගහනය ස්වාධිපත්ති බලය ආ ඒ ඇවිල්ලා නූතන ජාතික රාජ්‍යය අඳුනා ගැනී මූලික ලක්ෂණ හතරක් තියෙනවා. මොකක්ද ඒක පළවෙනි එක? මොකක්ද ලියාලා තියෙනවා? ආණ්ඩුව ආණ්ඩුවක් තියෙන්න ඕන ජනගහන ජනගහනයක් එන්න ඕන නිච්චිත භූමියක් තියෙන්න ඕන මොකද සාධිපති බලය ජාත්‍යයන්තර පිළිගැනීම ඔව් සාධිපත්ත බලය ජාතයන්තර පිළිගැනීමක් තියෙනවා. පහකුත් තියෙනවා. හැබයි ඕක දැන් පිළිගන්නේ මේ අලුත්ම තත්ත්වය තුළ තමයි ආණ්ඩුව ජනගානය භූමිය ජාතිකත්වය කියන එක. හරිද? ජාතිකත්වය එතකොට අර වර්ග ධරනාවක් එකට එකතු වුනු ජාතිකත්ව ඒ වගේ අදක්තමා පිළිගමනක් තියෙනවා මන හරි අහන්න හරි සර thanක්ය එහෙනම් අපි ඊළඟ දවසේ හම්බිමු අතර මම නවතිනවා Ja.