Transcription
[සංගීතය]
අයිබෝවන් සුභ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාටම. ඇහෙනවද මම? ඔව් ස. ඔව්. පොඩ්ඩක් පරක් වුනාද? මේ වකින්නඩේ එකක්නේ. අ කොහොමත් අපි ඒ ෙච්චර ටයිම් එක කොහොමත් පහ හමාර ඉඳලා තමයි මම පටන් ගන්නේ. මේ මොකද ඒක ඕගොල්ලන්ටත් පහසුයි. එතකොට ඕගොල්ලෝ ගිහිල්ලා එන නිසා. අ එතකොට මම කවුද කියන එක ඕගොල්ලෝ දන්නවා ඇති. සෑ පිරිසක්. මම අ නිශාන්ත හෙට්ටියච්චි. දේශපාල විද්‍යාව පිළිබඳ ෙෂ්ඨ ගතකාචාර්ය. එතකොට අපිට දෙවෙනි අවුරුද්දේදී මට පැවරිලා තිබෙන්නේ ඕගොල්ලන්ගේ මේ ගැටුම් නිරාකරණය කියන අ පාඨමාලාව පිළිබඳව දේශනය සාකච්ඡා කිරීම. ඒක මෙහ වීම. අ එතකොට බොහෝ කාලෙකට පේවර මම මේක කළා. මේ දේශනය. ඊ පස්සේ මම අ ජාතයන්තර දේශපාලනයට සම්බන්ධ වුණා. නමුත් අ මේක දැන් ඇත්තටම අ මේ විශ්ව විද්‍යාලයේ අභ්‍යන්තර උපාධිය සඳහා පළමු වතාවට මේ පාඨමාලාව හඳුන්වන දෙන්නේ ඇත්තටම 1900 2000 ගණන් වල මුල් කාලේ. 2005හ විතර මම හිතන්නේ. 2010 විතර වගේ වෙන්න ඇති. ඊට පෙර වෙන්නත් පුළුවන්. ඒ වෙද්දී මම තමයි ඒක හාමුඳුරුවලා දුන්නේ. මට මතකයි. මම ඒ කාලේ මේ මොකද මේක ඒලවල් සිිලබස් එකට තියෙන නිසා. මම පොඩි පොතකුට ලිව්වා. ගැටුම් නිරාකරණය පිළිබඳව. ගැටුම් නිරාකරණය හා සාමය පිළිබඳ හැදීමක්.
දැන් ඒක නැහැ ඇත්තටම ටොක් එකේ. ඉතින් ඒ අඩුව පිරිසීම සඳහා මම ඒක දැන් එක්ස්පෑන්ඩ් කරලා පොතක් මේ දවසට සකස් කරමින් යනවා. මොකවත් අගස්තු සැප්තැම්බර්කට ඉවර කරන්න පුළුවන්. මේක ඊට වඩා විතරාත්මකව. මොකද ඒ කාලේ හැටියට ඒක අ වටිනවා. මොකද මූලික දැනුම ලබාගන්න. ඒක 2010 පළකරේ. අ ඔබට ඒක ඔබ අතරට ලබා දෙන්න හැකියාව ලැබෙනවා. එතකොට දැන් අ මේ විෂය පිළිබඳව ගත්තොත් ඇත්තටම මේකේ සලබස් එකේ තියෙන විදියහට නම් ඇත්තටම අටමනි රාකරණය පිළිබඳව න්‍යායන් තමයි සාකච්ඡා කරන්නේ. න්‍යාය හා සංකල්ප. නමුත් මම හිතනවා න්‍යාය හා සංකල්ප වලින් ඔබට ගිහිල්ලා අ අපි කෙස් නැත්නම් සේත්‍ර අධ්‍යයන කීහපයකුත් සාකච්ඡා කරන්න ඕන. ගැටුම් වලට සම්බන්ධ ලෝකයේ තිබනම් මොකද ලංකාවේ ගැටුම ගැන අපි කතා කරන්නේ නැහැ. අ ජායන්තර වශයෙන් වැදගත් වන්නා වූ ගැටුම් සහ ගැටුම් නිරාකරණ අධ්‍යනයන් තිබෙනවා. එතකොට ඒවායින් කීහපයක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකක් සමහර ගැටුම් නිරාකරණයන් අ අවසාන වශයෙන් විසඳුමකට ගිහිල්ලා සමථනයට. අ ඒ කියන්නේ අවසාන එකඟතාවයකට පැමිණිලා ගැටුම අවසන් කරලා තේරෙනවා. සමහර ගැටුම් නිරා කරන ප්‍රයත්නයන් අ සාර්ථක වෙලා අතරමගදී ඒවා නැවතත් වඩා ප්‍රච ආකාරයට ගැටුම පුකුරා ගිහිල්ලා තිබෙනවා. දැන් අපි උදාහරණය විදිට ගත්තොත් අ දකුණු අපාව උතුරු අයර්තය සහඅරාබි ඊශ්‍රායල් ගැටුම. මේ තුන විතරක් අපිට කතා කරන්න කාලේ තිබියි. අ මූලික වශයෙන් අපි තිරිස් කතා කරන්න ඕනේ. මොකද ියරීස් කතා කරලා තමයි අ ඒ ගැටුම් පිළිබඳව අ ඔබට කතා කරන්න පුළුවන් වෙන්නේ.
මම හිතන්නේ මේ පිළිබඳව බොහෝ පොත පත තියෙනවා. සිංහලත් තියෙනවා. මහාචාර්ය ලජ්ජාදේවෙන් ගොඩ ලියලා තියෙනවා. ඊට අමතරව එලවල් ගුරුට teචර්ස් ගයින්ඩ් එකේ තියෙනවා. යම් අවබෝධයක් ගන්න පුළුවන් ඔබට. නිවැරදි කරුණු ඒවා දැනටවත් ඔබ ඉගෙනගෙනත් තියෙනවා. අ ඊට අමතරව දැන් මේකේ ගොඩක් පොතපත තියෙනවා ලියවිලා. ඒවා පුස්ත කාලෙත් තියෙනවා. ඒවා මගේ ගා විශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඕගොල්ලෝ ගරු එකක් හදාගත්තම වර කැමති අයට ඒවා කියවන්න මට මේ ලබා දෙන්න පුළුවන් ඕගොල්ලන් ඉල්ලීම පරිදි. අ එතකොට ඇත්ත වශයෙන්ම දැන් අපි අපි අපේ පළවෙනි මාතෘකාව වෙන්නේ ගැටුම හඳුනා ගැනීම. අ දැන් මේ නෝට්ස් ඇත්තටම මම ගොඩක් කෙටි සංක්ෂිප්ත නෝට් එකක් ඕගොල්ලන්ට දෙන්න බලාපොරොත්තු වෙනවා. අ දැන් පළවෙනි නෝට් ටිකේ ඇත්තටම තාම සකස් කරමින් යන නිසා ඒක ඊළඟ අවස්ථාව වෙනකොට ඒක ලැබේවි. නමුත් ඒකේ යම් ප්‍රමාණයක් මම සකස් කරලා තිබෙනවා. ඒකදා මම ප්‍රදර්ශනය කරනවා. එතකොට අපි අ ගැටුම හඳුනා ගැනීම යටතේ අපි බලමු ඒක. අ ඊට කලින් මම හිතනවා මේ අපි මේ මේ පිළිබඳව සාමාන්‍ය අවමෝධයක් ලබා ගැනීම සඳහා පොඩීඩියෝ එකක් අපි නරඹවමු කියලා මට හිතුනා. බලමු එක. දැන් ඕගොල්ලන්ට කියන්න පුළුවන්ද එහෙම කන්ෆ්ලික් කියලා? ඕගොල්ල කියන්නකෝ බලන්න මොකක්ද ගැටුමක් කියන්නේ? මම මේක මේ නිකන් පොඩි අ පඩි වීඩියෝ එකක්. මේක මේ එක එක්කෙනා මේක දකින විදිය. ඒකෙන් මම හිතන්නේ ඕගොල්ලන්ට අවබෝධයක් ලැබෙන්න ඕනේ. ඒක තේරෙනවා කියපු දේවල්. ඒ කට්ටිය ඈ මේ මෙයා ඉන්නේ කවුද? මේ ඉන්න එක්කෙනා පින්තුරක් දාලා තියෙන්නේ. ප්‍රසාදියද ගෙමුන තමයි මට පේන්නේ.
ඔව් සර් තමයි. ප්‍රසාද කියන්නක is what is conflict? අ ගැටුමක් කියන්න සර් සාමාන්‍යයෙන් රටවල් දෙකක් හෝ කිහිපයක් අතර මොකක් හරි අ පොදු අරමුණක් හරි මොකක් හරි ඒ කියන්නේ මේ ආර්ථිකමය වශයෙන් වෙන්න පුළුවන්. ඒක දෙ පිරිසක් අතර ඇතිවන ආරවුලක්.
ඔව්. දැන් ඉතින් ඇත්තටම මෙච්චර ලකු ගැඹුරට යන්න ඕන නම් ඒ ඔයාගේ ජීවිතය සම්බන්ධව මොකක්ද කණු ටඑක? දැන් අර අර කලුවෝ කිව්වේ ඒ වගේ පොඩි පොඩි අදහස අනි වචනයෙන් අරමේඩිසයි මන්චේජ් ඒ වගේ නොයකතාවයක්. නොයකතාවයක් යම්කිසි දෙ පිරිසක් අතර ඇතිවෙන නොයකතාවයක්. යම්කිසි ප්‍රචකාරී තත්ත්වයක්.
හොඳයි. අ හරි. අපි දැන් කෑ කරමුන. වට්ද what about if you are yourself part of a conflict? be of conflict can feel overm but also oportunity to le by example.
දැන් හරිද ඕගොල්ලන්ට ශියයා වෙලාද? ඔව් සර්. ඔව් සර්. ඔව්. මේක දැන් ඇත්තටම අපි ගැටුම් අ සොරි අයි කියන්නේ හරිද? දැන් දැන් හරි සර්. හරි. එතකොට මේ මේක බොහොම දීර්ඝ මාතෘකාවක්. අ ගැටුම් සහ ගැටුම් නිරාකරණය පිළිබඳ අවබෝධය කියලා තමයි මම ඒක [සංගීතය] අසයින් කරලා තියෙන්නේ. ඒකෙදී ඇත්තටම හැඳින්වීම. ගැටුම් සංකල්පය ලෙස අර්ථ දැක්වීම. ගැටුම සහ එහි කාර්යයන්. ගැටුම් වර්ග කිරීම. ගැටුම් ඇතිවීමට බලපාන හේතු. ගැටුම් නිරාකරණය. දැන් අපි ගැටුම සහ ගැටුම් නිරාකරණය දෙකම කතා කරනා. ගැටුම් නිරාකරණය සංකල්පීය විග්‍රහයක්. මූලික අවබෝධය. ඊළඟට ගැටුම් නිරාගන්න විශේෂ ස්වභාවය. විකාශනය සහ ඒකේ වැදගත්කම. එතකොට කොටස් ඇත්තටම හතක් විතර තියෙනවා. හයක් විතර තියෙනවා. මෙහෙම දීර්ඝ කොටස් ප්‍රමාණයක් තියෙන්නේ. බොහොම කෙටියෙන් අපි මේක පළවෙනි දෙවෙනි දේශනයේදී ඇත්තටම ඉවර කරනවා මේක. අ ඊට පස්සේදී අපි අ මේ සිලවස් එක ගැන ඕගොල්ලන්ට අබෝධයක් ලබාදීම සඳහා අපි අ ඒකේ මූලික විවය පිළිබඳව කතා කළ යුතුයි. එතකොට අපි මේ කැටුම් මේ විදියට හඳුනාගන්නවා. ගැටුම් අවබෝධ කරගන්නවා. ඊට පස්සේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා අ මූලික වශයෙන්ම ගැටුම් නිරාකරණ විධි ක්‍රම පිළිබඳව. අ එතකොට එතන්දි ඊට කලින් අපි ගැටුම් සම්බන්ධයෙන් තියෙන වැදගත් දෙයක් තමයි මේ ගැටුම් වලට මොකක්ද කරන්න ඕන කියන එක. ඒක පැහැදිලි කරමින් අපි අ ගැටුම් අ සමථ කරන ක්‍රියාවලිය අ පිළිබඳව අපි කතා කරනවා. මෙතනදි සංකල්ප කීහිපයක්. ගැටම ගැන කල්තබා අනතුරු ඇඟවීම. ගැටුම් වැලැක්වීම. ගැටුම් කළමනාකරණය. ගැටුම් පරිවර්තනය. අදී වශයෙන්මය ගොඩනැගීම. මාතෘකා ටිකක් එක තියෙනවා. ඊට පස්සේදී අපි අ ගැටුම් සමතර මාධ්‍ය විදිහට අපි අ කතා කරනවා. මූලික වශයෙන්ම සහමවන්ත්‍රණය. මැදිහත්කරණය. අ සාම ගිවිසුම්. සාමය ගොඩනැකීම වගේ ඒවා. ඊට අමතරව ගැටුම් නිරාකරණය ප්‍රායෝගික පැත්ත පිළිබඳව අපි එතන්දි අපි සාකච්ඡා කරනවා. මූලික වශයෙන්ම අ සාමය ගොඩනැගීම කියන එකේ ඇත්තටම ඒ කොටස ඇතුලත් වෙන්නේ. සාමය ගොඩනැගීම කියන තේමාව යටතේ අපි කතා කරනවා. මොකක්ද සාමය කියන්නේ? ඊට පස්සේ ප්‍රතිසන්ධානය කියන්නේ මොකක්ද? ඊළඟට අවසාන වශයෙන් අපි සංක්‍රන්තික යුක්තිය කියන්නේ මොකක්ද කියන එක. මේ ඔක්කොම මේ රට හා සම්බන්ධ දේවල් අපි කතා කරනකොට ඕගොල්ලන්ට රාය වශයෙන්ම සිහියට නැගෙනෙන්නේ.
අ එතකොට අපි ියරීස් ටික ඔය ටික විදිහට තමයි අපි සැලසුම් කරලා තියෙන්නේ කතා කරන්න. ඊට පස්සේදී අපි දැන් ඇත්තටම මේවා ඇස්රෙන් මේ ගැටුම් නිරාකරණය පිළිබඳව මේ දැනුම න්‍යායක සහ සංකල්පීය දැනුම ඇසුරින් අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඇත්තටම සේත්‍ර අත්ද්‍යයෙන්නේ නැත්නම් කේසස්. ඇත්තටම දැන් ප්‍රධාන වශයෙන්ම ගත්තොත් රාජ්‍යයන් අතර ගැටුම්. අ වගේම රාජ්‍යයන් අභ්‍යන්තරයේ ගැටුම් තියෙනවා. ඉතින් අ බොහෝ දුරට රාජ්‍යයන් අතර ගැටුම් යාතයන්තර දේශපාලනයේදී කතා කරන නිසා අපි එතනදි ඒවට වැඩි ලොකු අවධානයක් යොමු කරන්නේ නැතුව රාජ්‍ය අභ්‍යන්තරයේ ඇතිවෙන ගැටුම් පිළිබඳව ඒ කේසස් කිහිපයක් පිළිබඳව කතා කරනවා. එතන්දි ඇත්තටම සාර්ථක ලෙස සාකච්ඡා ක්‍රියාදාමයක් වලින් අවසන් කරලා අම්මති බද්ධ විසඳුමකට ගියපු ගැටුම් අවස්ථා තියෙනවා. ප්‍රධාන අ ක්ෂේත්‍ර අත්දියන කේසස් වගේ ඒ වගේ ගැටුම් කීපයක් තිබෙනවා. ඒ විෂය තුළ. අ එතන්දි විශේෂයෙන්ම උතුරාර්ලාලන්ත ගැටුම. අ ඒ වගේම දකුණු අප්‍රිකානණු ගැටුම වගේ දේවල් අපිට ඇත්තටම එතන්දි සාකච්ඡා කළ හැකියි. ඒ අතර සමහර ගැටුම් නිරාකරණ ප්‍රයනයන් පටන් අරන් තියෙනවා. නමුත් අතර මැදි දේවා කඩා කප්පල් වෙලා අසාර්ථක වෙලා තිබෙනවා. විඳ වැටිලා තියෙනවා. අන්න එතන්දි ඇත්තටම අපටර්ය අරාබි ඊශ්‍රායල් ගැටුම. මොකද පලස්තීනය සහ ඔය මේ වර්තමාන ගැටුම පිළිබඳව කතා කරන්න පුළුවන්. මම හිතන්නේ ඔය අ මාතෘකා ටික අපි කතා කරනකොට මේ දේශන 10ය අපිට ඉවර කරගන්න පුළුවන් වෙ. මම හිතනවා මම සැලසුම් කරනවා. ඒ අ දීර්ඝ සිලබස් එකක් ඇත්තටම අපේ අතරේ උපාධියේ නම් ඇත්තටම මේක අපි කතා කරන්නේරී සංකල් තරස් ඇඩ් කන්සපස් කියන එක වෙනම පාඨමාලාවක් විදිහට. ඊට පස්සේ සේත්‍රයක් තියෙන වෙනම පාඨමාලාවක්. ඉතින් දැන් මම විශ්වාස කරනවා මේකෙදී ඇත්තටම මේ තිරිස් සහ කන්සප්ටස් පිළිබඳ අවබෝධය ප්‍රමාණවත් නැහැ. ඒකත් එක්ක ඒකේ ඒවා කොහොමද ලෝකය තුළ ඇප්ලයි කරේ? ඒ වගේම ඇප්ලයි කරමින් ඉන්නේ කොහොමද? අ ඒවයේ තිබෙන සක්ඛ්‍යතාවන් අ ඒ වගේම ඒවයේ තිබෙන පසුබෑම් ඒවා හඳුනාගත යුතුයි. ඉතින් මේවා බොහොම ඉන්ටරස්ට තේමාවන්. අ බොහෝ කරුණු තිබෙනවා මේ පිළිබඳව ඕන තරම් මූලාශ්‍ර තිබෙනවා. අ ඉතිහාසය බැලුවම. එතකොට ඒ හරහා ඕගොල්ලන්ට තවක දැනුමක්කාහගන්න පුළුවන්. ඕක තමයි අපේ සිිලබස් එක.
දැන් ඒ පිළිබඳව ඕගොල්ලන්ට මොනවා හරි අ ගැටලුවක් කව පැහැදිලි කර ගැනීමක් තිබෙනවා නම් අහන්න. එහෙමනම් අපි අ අපි පළවෙනි මාතෘකාව ගැටුම් සහ ගැටුම් නිරාකරණය පිළිබඳ අවබෝධය. අ දැන් ඒ [සංගීතය] අටහන දිහා බැලුවම මේ ඇදපු චිත්‍රය අ දිහා බැලුවොත් ඕගොල්ලන්ට ලොකු අවබෝධයක් ගන්න පුළුවන් මේ ගැටුම පිළිබඳව. අ මේකේ අ මේ බොස් වල දාලා තියෙනවා. ඒවයි අදහස අ ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් සරලව තේරුම් ගන්න පුළුවන්. දැන් [සංගීතය]
අන් කරපරේටිව් කියන්නේ සහයෝගිතාවයක් නෑ කියන එක නේ. එතකොට සහයෝගතාවයක් නැත්නම් ගැටුමකට විඳුමක් හොයාගන්න අමරයි. කොපරේට කියන්නේ සහයෝගිතාවය නේ. එතකොට ඒ තුළින් සහයෝගිතාවයක් ලබාගන්න පුළුවන්. දැන් උඩ ඉඳලා බලාගෙන යන්න. එතකොට මේ විෂය සම්පූර්ණම මේ විතුරේ තියෙනවා. කම්පටින කියන්නේ තරඟ කරනවා, ගැටු, යුද්ධ කරනවා ඔය ඔක්කොම ගන්න පුළුවන් අපිට. o ඕඩින් කියලා කියන්නේ අපි වැලකෙනවා මේ වත් වෙනවා, නැත්නම් පසු බහිනවා ඒ වගේ අදහසක්නේ එතන එන්නේ. එතන තියෙන්නේ ගැටුම පිළිබඳවනේ. unපරේටිව් පැත්තනේ එතන තියෙන්නේ. එතකොට කොලපරේive කොලබරේටින කියන්නේ ඇත්තටම මූලික වශයෙන්ම ඒකට එකතු වෙලා සහයෝගයෙන් වැඩීම කියන තේ. අ ඊට පස්සේ ඇකමඩේටින කියලා කියන්නේ ඇත්තටම එකඟතාවයකට ඇවිල්ලා පොඩු අරමුණක් වෙනුවෙන් ක්‍රියාත්මක වීම. එතකොට දැන්අ ගැටමක් තුළින් සිද්ධ වෙන්නේ ඇත්තටම කොම්පරවයිසින් එකක්නේනේ. එකකතාවයකට පැමිණී. ඔබ තේරුම් ගන්න මේ විෂයේදී මූලික පරමාර්ථය වෙන අපි මේකේ තියෙනවා කොටසක් මොකක්ද මේ ගැටුම් නිරාකරණය කියන්නේ ඒකේ අදහස මොකක්ද? මේ විෂය කියන එකරමයිසින් කියන එක තමයි ඒකේ අදහස්. ඉතින් ඔබ දන්නවනේ දැන් දේශපාල විද්‍යාව කරනවා නම් අ ඒකෙදී ඔය ඒවත් ඔය ගොඩක් මේකට සම්බන්ධයි. මොකද මැකියාවිල්ග ඊළඟට අතිත හිටපු ඔය දාර්ෂණිකයෝ කතා කරලා තියෙනවනේ යම් යම් අදහස්. එතකොට ඒවත් එක්ක බැලුවම ඒ අදහස් මේවාඩුවලopප්මන්ට එක ගොඩනැගිලා තියෙන්නේ ඒ දේශපාලන දාර්ශනිකයෝ සමාජ චින්තකයොන්ගේ අදහස් තුළින්. එතකොට ඒගොල්ලෝ කතා කරලා තියෙනවා මුලු වශයෙන් කොහොමද මේ ගැටුම් අ කියන්නේ මොකක්ද ඒවා තුළ තියෙන අ නිශේදනීය පැතිකඩයන් සාධනීය පැතිකඩයන්. ඒ පිළිබඳව බොහෝ සාකච්ඡාවක් තියෙනවා. ඉතින් ඒවා තුර පස්සේටිය ඉරඑකේ ඕගොල්ලෝ දේශපාලන විද්‍යාව සඳුනා ගැනීම කියන මාතෘකාව යටතේ මම හිතන්නේ ඒවා ඉගල ගන්න ඇති කියලා මම හිතනවා. මම දන්නේ නෑහ ඒක මම ඒ වෙලාවේ මම කරේ නැහැ. නමුත් දැන් මම ඒක උගන්නනවා. ඒ නිසා මම ඒගැනීමේදී මම දේශපාලන විද්‍යාවේ මූලික අර්ථයක් තමයි ගැටුම් සහ ගැටුම් නිරාකරණය. දේශපාලනය එක අර්ථයක් ඒක. දේශපාලනය කියන වචනය අර්ථයක්. දේශපාලන විද්‍යාව කියන වචනයේ අර්ථයක් තමයි ගැටුම් සහ ගැටුම් නිරාකරණය කියන්නේ. ඒ වගේ දේවල් ඔබ දේශපාලන විද්‍යාව ඉගෙනගත්තා නම් ඒකෙදිත් ඉගෙන ගන්න කියලා මම හිතනවා.
අ එතකොට දැන් මේ කම්පරමයිසින කියන එක තමයි ඇත්තටම වෙන්නේ. සාකච්ඡාමය නැත්නම් එකඟතාවයකට පැමිණී. එතකොට ඒක ලැබෙන්නේ අ බලය යෙදවීමෙන් නෙවෙයි. පරාජය කිරීමෙන් නෙවෙයි. දැන් ඕකේ දැන් අපි ඒවා කතා කරනවා ඉදිරියේදී. අනේ මේ විසඳුම් ගැටුම් නිරාකරණයේදී ගැටුමේදී හැසරන ආකාරය පාර්ෂවයන්. එතකොට අර සයිලෝගේ කතාව ඕගොල්ලෝ අහලා තියෙනවනේ. මොකක්ද සෛලෝක් කියන්නේ? තලෝක් මොකද කියන්නේ? මාස්තරම ඉල්ලනවා. ඔව් මස් රහත් අතරලම ඉල්ලනවා. එතකොට බලවාදී දෘෂ්ටිකෝ ගැටමක් දිහා වැඩුවම මස් රහත් වලම ඉල්ලනවා. නැත්නම් පරාජයෙක් කිරීම. අ මූලෝත්පාටනය කිරීම. සමූල ඝාතනය කිරීම. නේ වෙනස කිරීම. ඒක නෙවෙයි ගැටුම් නිරාකරණය කියන්නේ. එතකොට එතන තියෙන්නේ එක පාර්ශවයක් ජයග්‍රහණය කරලා අනිත් පාර්ශව පරාජය කිරීම. වින්ලොස්. දැන් ශ්‍රී ලංකාවේ රජයේ ආරක්ෂක හමුදා එල්ටීඩිය පරාජය කිරීම. එතන එතන ගැටුම් නිරාකරණයක් නැහැනේ අපේ විෂය හැටියට. එතකොට ඒක පාර්ශවයක් ජයග්‍රහණය කරලා ඊට පස්සේ අනිත් පාර්ශවය පරාජය කළා. මුළුින්ම. එතකොට ඒ පරාජිත පාර්ශවීය අභිලා වලට ආවන්ත්‍රණය කිරීමක් අ ඒ අවස්ථාවේදී අදු කළේ නැහ. තවමත් ඉතින් සාකච්ඡා මට්ටමේද තියෙන්නේ බොහෝ දේවල් වල. ඉතින් ඒකට කරන්න ඕන ලෝක ක්‍රමය තමයි ඒක. සාමාන්‍යයෙන් සෛලෝගේ කතාවේ ඊළඟට නොකිය පැත්ත තමයි සෛලෝ හරිනම් වෙන්න ඕන මාත් වල දෙකට බෙදා ගැනීම. එතකොට දෙකම අභිලා ඉටු කිරීම. ද්වීපාර්ශිකතාවය. ඒක පාරිර්ශික එකඟතාවය නෙමෙයි ද්පාර්ශිකතාවය. එතකොට එතන තියෙන්නේ දෙපාරර්ශ වීම ජයග්‍රහණය කියලා. වින් වින්. අ සොලුවෂන් එක. දෙපැත්තම ඒගොල්ලගෙම ජය ජයග්‍රහණයන් අභිලාන් සපුරාගෙන. ඊළඟට තුන්වෙනි එකකුත් තියෙනවා. අ ඉතින් ඒවයින් වෙන්නේ ඇත්තටම අ සියලු දෙනා වැනසීයාම. එතකොට අපි කියනවා ඒකට විනාශයේ ප්‍රවේශය කියලා. ලොස්සි situටුation කියලා. දැන් අරාබි ඊශ්‍රායල් ගැටම වගේ එකක් දිහා බැලුවම අපට පේන්නේ ඒක තමයි. ඒක දැන් අපිට මෙහෙම තිබුනට ඔය මේ බලගතු පාර්ශව වුණත් යම් කාලයකදී ලෝක බල තුරනයත් එක්ක එහෙම වෙන්න පුළුවන්. අපි එහෙම අ නිගමන වලට අනාකි වලට එන්න පුළුවන්. එතකොට දැන් ඕ අපිට වෙනම අපි තියෙනවා මේ මාතෘකාවේ කොටසක් කතා කරන්න ක්‍රත්මකව කතා කරනවා. එතකොට දැන් මේ සටහනෙන් ඕගොල්ලන්ට යම්කිසි අවබෝධයක් ලැබෙන්නේ නැති මේ විෂයේ පරමාර්ථය පිළිබඳව.
දැන් අපි බලමු හැඳින්වීම කියන්නේ ඇත්තටම මේ මාතෘකාවෙන් අපි මොකක්ද කතා කරන්නේ කියන එක තමයි මේකේ විස්තර කරලා තියෙන්නේ. ගැටුම කියන වචනය මනුෂ්‍ය වර්ධය තරම් පැරණින්නේ. ඒ කියන්නේ අපි මනුෂ්‍යයෝ ඇතිවෙලා අවුරුදු 10හස් ගානක්නේ. එතකොට මිනිහා ඇති වුණේ කවක්ද? එදා ඉඳලා මිනිහා ගැටුම් වලට නැඹුරු වෙලා තියෙනවා. අ දන්නවනේ මුල් කාලේ කෝත්‍රික සමාජවල පුරාතන සමාජවල අ ආහාර අ ඒ වගේම සහකාරයන් භූමිය අ ගොදුරු අ ඉඩකඩන් ඒවා සම්බන්ධයෙන් මිනිස්සු ගැටුම් ඇති කරගෙන තියෙනවා. ඉතින් මේ වචනය කියන ගැටුම කියන වචනය දැන් එතන අර අපි අර මම දාපු වීඩියෝ එක ඒක මම ඕගොල්ලන්ගේ ගරූප් එකට දාන්න නම් ඒක හරි ඉන්ටරස්ටි. මේක මේ වචනය හරියට තේරුම් ගන්න ඕන. වචනය තේරුම් ගන්න නම් ඒක ඒක හොඳට තව දානවා ඒකට ඒක අහන්න. එතකොට දැන් ඒ තරම් පැරණි වචනයක් මේක. මනුෂ්‍ය වර්ධයා තරම්ම පැරණි. මෙයට හේතුව වන්නේ ගැටුම යන වචනය ලෝකයේ ආරම්භයේ ඉස්සෙටම මනුෂ්‍ය ජීවිතයේ බොහෝ අනුශවල පැවතීමයි. න් ඇත්තටම මේවා අපි අර කියපු විදිහට විවිධ හේතු මත විවිධ ආකාර වලින් මනුෂ්‍ය වර්ගයා ප්‍රකට කරලා තියෙනවා. ප්‍රදර්ශනය කරලා තියෙනවා ගැටම කියන එක. අර කියපු විදිහට ගෝමිය ගොදුරු ඊළඟට සහකාරයන් සහකරුවන් සොයා ගැනීමට. අ ඒ වගේ පැතිමාන වලින් පැතිකඩ තුළින් අ මනුෂ්‍යයෝ ගැටුම් ඇති කරගෙන තියෙනවා. ඉතින් අදටත් එහෙමයි ගැටුම් ඇති කරගන්නේ මිනිස් මේතු නිසා. ඉතින් එතකොට මනුස්ස ජීවිතයේ සෑම අංශයක්ම ඒකේ සෑම පැත්තක්ම ඒක තුළ නියෝජනය වෙනවා. එතකොට ගැටුම මේ අපේ ජීවිතයට ඒ තරම්ම බද්ධ වෙලා තියෙනවා. ඒක අදහස් කරන්න.
වර්තමානයේ ගැටුම් විසඳීම සඳහා ජාතීන් එක්සත්ජාතීන්ක සංවිධානය ඇතැම් කලාපීය සංවිධාන රාජ්‍යනෝන සංවිධාන බොහෝ පරිශ්‍රමයක් දරලා තිබෙවෙයි. ඔබ අපි දන්නවා පහුගිය සතවර්ශය 20වෙනි සත වර්ෂය ලෝකයේ අ අති විශාල ගැටුම් අ ප්‍රමාණයක් වාර්තා වෙච්ච කාලයක්. ලෝකය තුළ අති විශාල ගැටුම් ප්‍රමාණයක් වාර්තා වෙච්ච සමයක් තමයි අ ඇත්තටම 20වෙනි සතවශය. නැත්නම් ඕගොල්ලෝ අ මෙතන ඉන්න අය වැඩි හරියක් එන්නේ 21වෙනි සත වර්ෂය නඩනේ. දාන් පස්සේ ඉපදිච්ච අය නේද ඉන්නේ වැඩිපුරම? දැන් හැමෝ අවුරුදු 24 25. අ ඊටත් වඩා වයස කය මේවයි අඩු ඇති මම හිතන්නේ. නමුත් අ ඔබට යම්කිසි අදහසක් තිබෙනවනේ. වැරදි ගැටුම් පිළිබඳව ඈ ගැටුම් පිළිබඳව එහෙම අදහසක් තියෙනවා. දැන් අපේ රට ඉතිහාසය පිළිබඳව ගත්තම අ ආරම්භයේ ඉඳලා ඒ ගැටුම් කියන එක තිබුණනේ නේ. හැමතැනම තිබුණනේ ගැටුම් කියන එක. ඈ එක තැනක නෙවෙයි. රාජ්‍යත්වය සම්බන්ධයෙන් විතරක් නෙවෙයි. ආරාම පිළිබඳ ආරාම ජීවිතයේදීත් තිබුණනේ. දැන් අභේගිරිය සහ ජේතමෑ අබේගිරිය ජේතවනාරාමය මහා විහාරයත් එක්ක ගැටුම් ඇති කරගත්තා නේ. මම ඒකේ උදාහරණයක් කිව්වේ. හැම පැත්තකම තිබුණ කියන එක ඒකෙන් පෙන්නන්නේ. එතකොට බහුගිය සතවර්ෂයේ ඇත්තටම ගැටුම් වලින් 20වනි සතවර්ෂය තුළ විතරක් මිනිස්සු අ මිලියන 100කට වඩා මැරිලා තියෙනවා. ඊටත් වඩා වැඩියි ඇත්තටම සංඛ්‍යාලේකන නැහ. දෙවෙනි ලෝකේ යුද්ධෙන් මිලියන 50ක්කට වැඩිය මැරිලා තියෙනවා. ප්‍රථම ලෝකයෙන් අ 10ක් විතර මැරිලා තියෙනවා. ඊට පස්සේ ඇතිවෙච්ච යුද්ධ භයානක යුද්ධ තිබුණනේ. වයනාම යුද්ධය, කොරියානුද්ධය, අරාබි ඊශ්‍රායල් ගැටම, හින්දු පකිස්තාන ගැටුම. නේවයි කොච්චර මිනිස්සු මැරිලා තියෙන්නේද? ලංකාවේ කොච්චර මැරිලා තියෙනවද මට කියන්න බලන්න.
ලංකාවේ මැරිලා ලංකාවේ ගැටුම් සම්බන්ධවඅ ප්‍රධාන අවස්ථා තුනක් වාර්තා වෙනවා. අ මොනවද ඒ? මේ ඔක්කොම රාජ්‍ය අභ්‍යන්තර ගැටුම්නේ අපි වැඩියෙන් කතා කරන්නේ ඒ ගැන. මොකද රාජ්‍ය නතර ගැටුම් වලට වඩා රාජ්‍ය අභ්‍යන්තර ගැටු. දැන් 1971 ජපී කැරල. ඊට පස්සේ 1989 කැරල. ඒ දෙකේදී දිහා එටීටි මේ ප්‍රස්ථවාදය. ඔව් ඕටරේ ඇතිවෙච්ච අරගලය. අ එතකොට අපි එහෙම ගන්න පුළුවන්නේ. දැන් එකේ අප්‍රියේ අරගලේ. අප්‍රේල ගැටුම. එතකොට 7 89. දැන් මේකේ ේදී ශ්‍රී ලංකා රජය සහ රජයේ ආරක්ෂක හමුදා නිල නොලත් හමුදා ඒ වගේ කණ්ඩායම් සහ ජනතාව පෙරමුණේ ක්‍රියාකරුවන් අතර. ඊළඟට අර්ශ 1980 ගණන් වල ඉඳලා ඇත්ත පහෙන් තමයි පටන් ගත්තේ. නමුත් 83න් පස්සේ ඒක තීවර වුණා. අ ශ්‍රී ලංකා රජය සහ දෙල ඉලාමක්ති කොටි සංවිධානය. නැත්නම් රජයේ ආරක්ෂක හමුදා සහ දෙමල ඊලා විමුක්ති කොටි සංවිධානය. හතර ඇති වෙච්ච ගැටුම්. හරි. ඉතින් ඒවා ඇත්තටම අපිට උදාහරණ. මැරිච්ච ගණන් පිළිබඳව සංඛ්‍යාලයගෙන හරි විවාදත්මකයිනේ. ඇත්ත එකේ 10ද000ක් විතර මරණා කියලා කියනවා. පස්සේ ඇත්ත 8789දී අ රජයේ ආරක්ෂක හමුදා සහ නිල නොලත් හමුදාව මැර කණ්ඩායම් මිනිසුන් මරපු කර සංඛ්‍යාව 6000ක් විතර කියලා කියනවනේ. ඊට පස්සේජවීපීග සටන්කරුවන් අ 6000හ000 විතර 6000ක් විතර මැරුව කියලා කියනවනේ. ඊට පස්සේ උතුරේ ඇතිවෙච්ච ගැටුම් වලින් ඇල්ටීඩී සටන්කරුවන් සන්න සටන්කාමයෙන් 3,000ක් විතර පැරුණේ. ඒ වගේම රජය ආරක්ෂ කමුදාවලත් 3000ක් 25,000ක් විතර. අ ඒ වගේම සිල් වැසියෝ. අ විශේෂයෙන්ම දමිල සිංහල මුස්ලිම් තුන්ගොල්ලම ගත්තම ඔක්කොම ටෝටලි ලක්ෂයක් විතර. දැන් යුද්ධය අවසාන භාගයේදී සිදුවෙච්ච මරණ සංඛ්‍යාව පිළිබඳව අ හරිම විවාදාත්මකයිනේ. මොකද ඒක 2009දී අ රාජපක්ෂවරු විජය කළත් අ ඊට පස්සේ ජාත්‍යන්තර ප්‍රජාව ඒක ප්‍රශ්න කරානේ. ජිනිීම මහනින්කම් කවුන්සලය දිගින් දිගටම ඕක ප්‍රශ්න කරානේ. යුධය අවසානයේදී ලොකු වරපතල මනුෂ්‍ය ගාතන අුදධාපරාධ සිද්ධ වුණානේ. උදාහරණයක් විදිහට යටත් සටන්කරුවන් ඝාතනය කිරීම. දැන් අුදුඩි කතාව ඕගොල්ලෝ දන්නවනේ. එල් ටීටියකේආකාරණ පිරිසක් අ යටත් වුනාට පස්සේ ගෝටාභේ රාජපක්ෂක යනන්න අර හිටපු සමහර හමුදා නීලධාරඉන්න ඒගොල්ලෝ දැනට යුදාපරාධ චෝදනාවලට ලක්වෙලා තියෙනවනේ. අ ඒකට විතරක් නෙවෙයිනේ නිකන් අර සිවිල්ල වැසුව පැහැරගෙන කියලා කප්පන් ගන්න නොයෙකුත් අපරාධ කරලා ඒවට සම්බන්ධ ඔය හමුදා නිධාරින් ඉන්නවනේ ආරක්ෂා කළේකම් බොරු හරි එහෙමයි.
අ එතකොට දැන් ඒවා දිහා බැලුවම ඇත්තටම යුද්ධයකදී මොකද වෙන්නේ? මම අහන්නේ යුද්ධයකදී මොකද වෙන්නේ? යුද්ධයකදී ආර්ථික වශයෙන් සහ දේශපාලන එතකොට මනුෂ්‍ය ඝාතන ඒ වගේ දේවල් නෑ. ඒක නෙවෙයි ඇත්තටම ඒවා පොදුවේ අපි ඒක කොස්ට් එකනේ. ඒ පිරිවය කියලා අපි සර් විනාශ වීම. ඔව් යුද්ධයකදී ඇත්තටම අ සරලව කිව්වොත් ඇත්තටම යුද්ධයේදී පළමුවෙන්ම විනාශ කරන්න සත්‍යයනේ. සත්‍යය තමයි විනාශ කරන්නේ. ඒ කියන්නේ වුනේ මොකක්ද කියන එක සත්‍යය කියන එක අපි දන්නේ නෑ. ඒක වහනවා. ඒක රාජ්‍යය වගේම රාජ්‍ය නොවන ක්‍රියාකරුවොත් ඒකට සම්බන්ධයි. මොකද දෙගොල්ලම කැමති නෑහ. වුනේ මොකක්ද කියන එක අනාවරණය කරනවා. වටළන්දිද්දී වුණු දේ අනාවරණය කරන්න ශ්‍රී ලංකා රාජ්‍යය නොකැමතියි. ඉතින් අනිත් පාර්ශව කැමතියි. නමුත් අර සමහර දේවල් පිළිබඳව සමහර ගාතන දැන් විජය කුමාරතුන්ගාතන. අ එහෙම නැත්නම් අපි හිතමු ගෝනෝල ඒවා දැන් පැහැදිලියනේ. අ දැන් ඔය සුදු ඝාතන වගේ කියලා කියනවනේ. ඔය විජය කුමාර්තුන්ක ඝාතනය වගේ. හරි. දැන් මොකක්ද මේ සත්‍යය? සත්වයට තමයි පහර දෙන්නේ. ඇත්ත දැනගැනීමට තියෙන අවකාශය නැති කරනවා. ඇත්ත දැනගත්තොත් ඒගොල්ලන්ගේ බලා බල ව්‍යාපෘතිය ඉස්සරහට ගෙනියන්න බැහැ. ඒක හැමතැනම හැම අවස්ථාවකදීම ඒක වෙලා තියෙනවා. අපි මේක ඇත්තටම මම ඒකේ මම හිතන්නේ ඒකෙ තියෙන අ සෞදර්යාත්මක පැත්ත අර කොස්ට් එකට වඩා වැදගත් වෙන්නේ ඒකයි. ඉතින් ඒ වගේ මැරිච්ච සංඛ්‍යාවන් පිළිබඳව අතිශය විනාශයි. අති අතිශය කම්පාවට ලක්ඛණ ප්‍රමාණයන් මිනිස්සු මැරිලා තියෙනවා. අ තුවාල ලබලා තිබෙනවා. අ දැන්ස්ටරීම් ගත්තොත් යුද්ධයකදී අ ටෝල් එකක් බවට පත්වෙලා තියෙනවා. ශ්‍රී දූෂණ සමූහ වශයෙන් සිදුවෙලා තියෙනවා. ලංකාවෙත් ඒ යුද්ධ අවස්ථාවලදී ප්‍රේමා පේරි ඉඳලා ක්‍රන්ති කුමාර ස්වාමි. ඒ වගේ හිරිප්‍රියා ඒ වගේ ගොඩක් තියෙනවනේ කෙසස්. අ එතකොට අනිත් පැත්තෙන් අ ඝෝෂනියාන යුද්ධයේදී සබී සටන්කරුවෝ අ මුස්ලිම් ස්ීන් ලක්ෂ ගාණක් සමුහ ලෙස දෝෂණය කරලා තියෙනවා. ඊළඟටුන් ඇත්තටම යුධයේදී වැඩිපුර මැරෙන්නේ ළමන් සහ කාන්තාවෝ වැඩි හිටියෝ. එතකොට ඒගොල්ලන්ට කිසිදු අවරණක් නෑහ. දැන් ඝාසාතීරයේ යුද්ධයේදී ඔබ දකිනවනේ හැමදාම ගුවන් ප්‍රහාර වලින්. අ ඒවා ඇත්තටම පැහැදිලිවම මනුෂ්‍යත්වයට එරිය අපරාධ වගේම යොද අපරාධනය ඒවා. එතකොට අ ඒ ප්‍රහාර එල්ල නොකළ යුතු තැන්නේ ඒවා එල්ල කරන්නේ. එතකොට ඒවාය වැඩිපුර මැරෙන්නේ කාන්තාව ළමුනේ.
යුද්ධයේ ප්‍රතිවිපාකයක් විදිට මේ යුධ වැන්ඳපුවන්ගේ ප්‍රශ්නය. දැන් ඕගොල්ලෝ පරීක්ෂා කරලා බලන්න ලංකාවේ මේ ප්‍රශ්නය බොහොම ධර්මට තියෙනවා. මේ ධර්මය සමාජය නෙවෙයි උතුරු සමාජය. අ යුද වැන්දපුවන්ගේ කේදවාකය හින්දු ගමිල සමාජය තුළ ඉතාම කේදනීය. මොකද ඒගොල්ලෝ ඉතාම දැඩි ලෙස කුල ක්‍රමය ආගම ඒවත් එක්ක බැඳිලා තිබෙනවා. එතකොට ඒගොල්ලන්ට ඒ බ්‍රාහ්්ණ ආධිපියත් එක්ක ඒගොල්ලන්ට ඕනම කරලා තියෙන්නේ ස්වාමීම් පුරුෂයා නැති වුනොත් සති පූජා ධර්මයලත් සති පූජාවල හරහා ගින්නට පැලලා සිදු වෙනස ගන්න. එතකොට ඒ අතුරු ප්‍රශ්න ගොඩයි. මේ ගැටුම් නිසා. එතකොට මම කියන්නේ ගැටුම් විසඳන්න. මේවා සාමකාමයෝ විසඳීම සඳහා. බලයේදුවීමෙන් විසඳීම නෙවෙයි. සාමකාමියෝ විසඳීම සඳහා. අ ජාතියෙන් අ විශේෂයෙන්ම රටවල් විදියට ගත්තොත් සුවිශේෂී රටවල් තියෙනවා. දැන්. අ දැන් මේකටම අ නැවරවුණු රටවල් ගණනාවක් තිබෙනවා. ස්කැනන්ඩිවන් රටවල් නර්වේ ස්වීරණය ඩෙන්කය ඒ වගේ රටවල්. දැන් ලංකාවෙත් තිබුණු සාම ක්‍රියාවලියට සම්බන්ධ වුණා නෝරවී රාජ්‍යයේදී. මේ වගේ රටවල් වල සාමයට එරියේ බලවේග අශන්ම මේ ඒ රාජ්‍යයන් දැම සහත විදිහට විවේචනය කරනවනේ. ඒගොල්ලෝ ගැටුමට උදව් කළා කියලා. ඒ වගේ කතා තියෙනවනේ. නමුත් එහෙම රාජ්‍යයන් ලෝකේ තියෙනවා. එහෙම ජාතියෙන් තිබෙනවා. අවංකව ඒවට මැදිත් වුනෝ ඒවට වෘත්තිය නිපුණාව සහිත ඒ වෙනුවෙන් පරේෂණ කරන ඒ වෙනුවෙන් ශාස්තීය දැක්මක් ඉදිරිපත් කිරීම කරපු විද්‍යවතුන් සිටින රටවල්. ඊළඟට එක්ස්ටරට ජාතින්ගේ සංවිධානය. ඔව දන්නවා අ ලෝකයේ තියෙන ප්‍රධානම ගෝලීය මට්ටමේ අ අන්තරරාජ්‍ය සංවිධානය එක්සත් ජාතින්ක සංවිධානය. එතකොට ප්‍රඥප්තයෙන්ම කියලා තියෙනවා ඒගොල්ලෝ සාමය සහ ආරක්ෂාව. එතකොට මහා යුද්ධ ඇතිවීම වෙලක් වීම. එතකොට ඒකේ කරන වැඩපිළිවල පිළිබඳව ඒ ප්‍රඥප්තිය දිගටම සඳහන් කරනවා. එතකොට ගැටුම් සාමකාමී විසඳීම. අ වගේම බලය යොදවලා ගැටුම් පාලනය කිරීමත් ඒ අධිකාරිය ඒ අධිකාරී බලය එක්සත් ජාතීන්ගේ සංවිධානය සතු කරගෙන තිබෙනවා. ඒක ඔබ දන්නවනේ අපි ගේ අවුරුදුවා කතා කරානේ අන්තර්ජාතික දේශනය කරපු අය එක්සජාතීන්ගේ භූමිකාව ගැටුම් සම්බන්ධව. අ දැනටමත් කතා කරලා තිබෙනවා. එතකොට අ දැන් මේ විදිහට.
ඊට අමතරව කලාපිය සංවිධාන. දැන් සමහර කලාපිය සංවිධාන ඒ කලාපිය තුළ පැනනගිණු ගැටුම් විසඳීම සඳහා දායකත්වයක් සපයලා තිබෙනවා. දැන් කලකට පෙර අප්‍රිකානු කලාපය තිබුණා. අප්‍රියාණු සමකි සංවිධාරය කියලා එකක්. පස්සේ කාලේ ඒක අප්‍රිකානු සංගමය වුණා. අප්‍රිකාව කියන්නේ ලෝකයේ අ පසුගිය සතවර්ශය සහ දැනටත් ඉතාම ලේච්ච තාම ප්‍රූර ගැටුම් සිදුවෙච්ච ප්‍රදේශ රටවල් ගණනාවක් අයිතියි කලාපයක්. මහද්දපයක්. එතකොට අහනු සංගමය. ඊට අමතරව යුරෝපා සංගමය. ඒ වගේ අරාබිලීගය. ඒ වගේ සංවිධාන ඒවට උදාහරණ වශයෙන් කියන්න පුළුවන්. ඒ වගේම රාජ්‍ය නොවන සංවිධාන. රාජ්‍ය නොවන ක්‍රියාකරුවෝ විශාල වශයෙන් ගැටුම් පිළිබඳව තිබෙන විවිධ තේමාවන් වලදී අපට හමුවෙනවා. අ මට කියන්න බලන්න එහෙම රාජ්‍යනෝණ සංවිධාන ගැටුම් වල තිබෙන විවිධා වූ තේමාවන්. එක තේමාවක් නෙවෙයිනේ. මුල ගොඩක් තේමාවන් තිබෙනවා. ඒ තේමාවන් හා සම්බන්ධ තාම වැදගත් රාජ්‍යෝන සංවිධාන තිබෙනවා. මට ඒවා කියන්න බලන එකක් දෙකක් දන්න ළමයි.
අතුකුරුස සංවිධානය සර්. අතුකුරුස සංවිධානය. අතුකුරුස සංවිධානය කරන්න ඇත්තටම යුද්ධයගෙදී පාර්ශව කරරුවන් බවට පත්වෙ නොවන අ පිරිස් වෙනුවෙන් සහන සැලසීම. ඒකනේ ඒගොල්ලන්ගේ භූමිාව. අන්තර්ජාතික රතු කුරුස කමිටුව. ජනීවා නීතියට අනුව අ කටයුතු කිරීම. ඊට අමතරව ජාතයන්තර සාමායතන නේ නැත්නම් මිනිස්සුඉටරනැationනල. ඒ ඇත්තටම පටන් ගත්තේ ස්විකරුවන්ගේ අයිති වාසන මත් තනම් ගොඩ ගත්ත පුද්ගලයෝ රූර සහ අමානුසික වදහිංසකයන්ට ලක් කිරීමට එරෙහිවා. ඕක ඒකනේ ප්‍රේමා වුනේ. නමුත් දැන් ඒක ඉතාම ප්‍රබල අ මානව හිමිකම් පිළිබඳව ගැටුම් නිරාකරණය පිළිබඳව සම්බන්ධ වෙන වැදගත් ආයතනයක්. අ ඒවා විශාල වශයෙන් අ රටවල් පිළිබඳව මානවෙමිකම් පිළිබඳව වාර්තා සපෙනවා. කන්ටරපෝට්ස් තියෙනවා. ඒවා හෝල්ගලන්ට මේස්ටිඉටරනැෂationනල් එකේ ගියා ගිහිල්ලා බැලුවම ලංකාව පිළිබඳව කොයි තරම් වාර්තා ඇද්ද ලංකාව පිළිබඳව ලංකාවේ සිද්දු වෙච්ච මනුෂ්‍ය ඝාතන අවිතාවන් පිළිබඳව විශාල වාර්තා ප්‍රමාණයක් සපයලා තියෙනවා. ඊට අමතරවෝන් rightට වchච් සංවිධානය. ඒ කියන්නේ එක එක පැති වලින්. අ මේ සංවිධාන උත්සාහ කරලා තියෙන්නේ. සමහර අයට නම් ඒක අවංක නෑ. වංක කියලා ඒගොල්ලෝ හිතනවා. දැන් මේවා දකින පිරිසකුත් ඉන්නවනේ. මේවා යථාර්ථය. අ මේවා සාධනීය විදිහට දකින පිරිසකුත් ඉන්නවා. ඒ වගේම මේවා නිශේදනීය විදිට මේවා බැහැර කළ යුතු අ දකින පිරිසුත් ඉන්නවනේ. දැන් ගැටුම් අ මනුෂ්‍ය වර්ගයාට එරෙහිව අපරාධ. මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ වෙනුවෙන් පෙනී සිටින අෂ්ඨ බලවේග තියෙනවනේ. දැන් අපේ රටේ ගත්තොත් එහෙම දුෂ්ට බලවේග බොහොමයක් තියෙනවා. ඒ පිරිස් තබවින්ම මේ සංවිධාන දිහා බලන්නේ වපරෙන්.
එතයනෙස්කෝනයිation එකෙන් ගන්නවද? ඔව් ජකව. ඇත්තටම ඔය ඒක ගන්න පුළුවන්. මොකද ඒකේ ඇත්තටම ප්‍රතිසන්ධානය පැත්ත ගැටුම් නිරාකරණය පැත්තට යොම් වෙච්ච වැඩසටහනේ තියෙන්නේ. අධ්‍යාපන සංස්කෘතික ස සංවිධානය. ඒක ගන්න පුළුවන් අපිට.
එහෙත් ලෝකයේ බොහෝ තැන්වල ගැටුම් සක්‍රීයව පවති. දැන් ඕගොල්ලෝ කියන්න බලන්න මේ දැනට ලෝකයේ තියෙන සක්‍රීය ගැටුම්. අපි රාජ්‍යයන් අතර ගැටුම් තියෙනවා. රාජ්‍යයන් ඇතුලේ තියෙන ගැටුම් තියෙනවා. ඒගොට උදාහරණය කියන්න බලන්න.
හින්දු පකස්තාන ගැටුම. ස ඔව්. අලුත් වටයකින් පටන් ගලක් තියෙනවා. ඊශ්‍රායල පලස් තියෙන. ඔව් ඊශ්‍රායල සහ පලස් තියෙන. ඊශ්‍රායල් හමාස ගාසාතීරය. ඒ වගේ විවිධ නම් කියන්න පුළුවනේ අපිට. ඊට පස්සේ රුසියාන ගැටුම. අ අරාබි කලාපෙත් අ සමහරතැන්වල ඔය ත්‍රස්වාදය සම්බන්ධ ගැටුම්. බෝකෝහරාම වගේ ඒවා තියෙනවා. ඊටඟට සිරියාව. ඔව්. එතකොට අ අෆ්ගනිස්තානේ නම් ගැටුම් සමථයකට පත්වෙලා තියෙනවා. මියන්. ඔව්. මියන් මාරය තියෙනවා. ඒ වගේ බොහෝ තැන්වල සක්‍රීය ගැටුම් තිබෙනවා. ඒ කියන්නේ ඔහොම කළත් හැමෝම ගැටුම් නිරාකරණය කරන්න උත්සාහ කළත් ලෝකයේ කොතනක හරි ගැටුමක් වාර්තා වෙනවා.
කෙසේවෙතත් අප එදිනදා ජීවිතය අවබෝධ කරගන්නා පරිදි ගැටුම් යනු මනුෂ්‍ය ජීවිතයේ මගහැරිය නොහැකි අංශය. ඉතින් මේක අපට වලක්වන්න බැහ. ටුම ඇති වෙනවා. අපි දැන් පෞජලිකවත් අපි අතරත් අපේ ජීවිතය තුළත් අපි ඒවා ඉස්සරහ වර්ග කරනවා ගැටුම් මොනවද කියලා. එතකොට අපි පැහැදිලි කරනවා. අ ඒක අපට වගය වැලක් වෙනවා හැකියි. අපිට ඒවා මග ඇහැ ඇරලා යන්න අමාරුයි. දැන් අපි උදාහරණයක් විදියට ගත්තොත් අපි අතර ඇතිවනටු අපේ අභ්‍යන්තරයේ ඈ අපිට සමහර තෝරා ගැනීම පිළිබඳව වෙනවා. දැන් ඔහොවල් පාස් වුනාට පස්සේ අපි ඒවල් කරන්නේ මොනවා ධාරාවෙද කියන එක. ඊට පස්සේ අපි විවාහය කොහොමද කරන්නේ? විවාහය සිදු කරන්නේ ඒ සම්බන්ධව දරුවෝ සහ දෙමව්පී වතර ගැටුම් ඇති වෙනවා. යෝනි විවාහද නැත්නම් ප්‍රම සම්බන්ධ සහ තුළින් ඇති කරගන්න අවබෝධයෙන් කරන විවාහද ඒ වගේ ගැටුම් තියෙනවනේ. එතකොට අපිට මේවා මග හරන්න බෑනේ. මේවා අපි ජීවිතයේ ස්වභාවයක් බවට පත්වෙලා තියෙනවා. ඒ දිනදාය ජීවිතයේ සාමාන්‍ය අංග බවට පත්වෙලා දෙන්න. ඒ අනුව අපේ ජීවිතය සමග සම්බන්ධ වන අයතර ඇතිවන මතේද ආරවුල් රණ්ඩු පොදුවේ අප අත්දින ඒවාය මේවා තමයි ගැටුම් කියන්නේ. එහින් ඒවා අපි අත්විඳෙන අප්‍රියනකොත් පසමි තුර සම්බන්ධතාවය. මේවා අපි කැමති වුනත් අකමැති වුණත් මේවයින් අපි දකින්නේ හානිකර තත්ත්වයන් නිශේදනීය තත්ත්වය. වුනාට පස්සේ අපිට ආය මෙත්තුුදම් ඇති කරගැනීම හරි දුෂ්කරයි. ඈ වචන හරඹ වුනත් එහෙමයි. ඒකෙන් ඇතිවන තිත්ත රිදුවීම් තිත් පෑරීම්. අර වීඩියෝ ආපව මම ඕගොල්ලන්ට දාන්නම් මේ බලන්න ඒක. ඒකේ මේ වචන ටික තියෙනවා. මේ හැම එකක්ම පසමිතුරු සම්බන්ධතාවනේ. එදිරිවාදී සම්බන්ධතාවනේ. ඒවා අප්‍රියජනකයිනේ. ඉතින් පොදුවේ ඒවා අපි ගැටුම් ලෙස තේරුම් ගන්න ඕනේ. ඒ හැම එකක්ම අපි ගැටුම් විදිහට තමයි අපි තේරුම් ගන්නේ.
සමාජයේ ජීවත් වන විවිධ තලයන්. එහෙනම් පුද්ගලයන් කණ්ඩායම්, ගෝත්‍ර, ජනවර්ග ආගමික කණ්ඩායම් දේශපාලන පක්ෂමෙන්ම ජාතීන්ද ගැටුම් වලට ගැටුම් වල නිරත වෙන්නේ. මේ කැටුම් කියන එකඅ සූක්ෂම සහ සාරවයි. ඒ කියන්නේ අ සාමාන්‍ය විවහ අපිඅ පහළම තලේ ඉඳලා ඉහළ තලේ දක්වා තියෙනවා. ඒ කියන්නේ සාරව සහ සූක්ෂම. එතකොට ජාතික තලේ ඉඳලා ජාත්‍යන්තර තලය දක්වා ගෝලිය තලය දක්වා ගැටුම් තියෙනවා. එතකොට පුද්ගලයෝ අතර පුද්ගලයන් තුළ කණ්ඩායම් අතර ගෝත්‍ර තුළ ජනවර්ග අතර ආගමික කණ්ඩායම් අතර දේශපාලන පක්ෂ අතර වගේම ජාතීන් අතර අවසාන වශයෙන් ජාතීන් අතර. එතකොට මේ විදියට ගැටුම් තියෙනවා. මේ හැම කණ්ඩායමක්ම ගැටුම් වල නිරත වෙනවා. ඒකයි මේ කියන්නේ සමාජයේ ජීවත් වන විවිධ තලයන්. එහෙනම් පුද්ගලින් කණ්ඩායම්, ගෝත්‍ර, ජනවර්ග, ආගමික කණ්ඩායම් දේශපාලන පක්ෂන්ම ජාතීන්ද ගැටුම් වල නිරත්ත වේ. එහයින් පෞද්ගලිකෝ අප සෑම කෙනෙකුටම එක ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් තමන්ගේ පවුල තුළ රැකියා ස්ථානයේ හා තවත් බොහෝ තැන්වල ගැටුම් වලට සම්බන්ධ වී සිටින්නේ. අපි හැමතැනම ගැටුම් ඇති කරගෙන ඉන්නවා. හැමතැනම අපි ගැටුම් හා සම්බන්ධ කොමන හෝ ක්‍රියාවලියක නිරත වෙනවා. ආයතන තුළ ගත්තත් අ පාසල තුළ ගත්තත්, රැකියාකරණ ස්ථානය තුළ ගත්තත්. අ අපි ගමන් බිමන් සඳහා භාවිතා කරන පොදු ප්‍රවාහන සේවා වලදී ගත්තත් ගැටුමැති වෙනවානේ. නේ. දැන් ඔබ කෝච්චි වල යනවා නම්. අ නිරන්තරයෙන්ම ගැටුම ඇතිවෙන තැනක්නේනේ. ඈ දැන් විශේෂයෙන්ම ගෑණුල අය මේ පිළිමයත් එක්ක ගැටුම් ඇති කරගන්නවා. මොකද තදබදයත් එක්කනේ. ඒ ඉතින් ගැටුමක්නේ එතනක් තියෙන්නේ. අ ඒ වගේ ඕන තරම් උදාහරණ. රකියා ස්ථාන වලදී. අ විශේෂයෙන්ම පවුල තුළ වැඩිමහා සහෝදරෝ සහ කුඩා බාල සහෝදරයන් අතර ඒ ගැටුම් තියෙනවනේ.
සාමාන්‍යයෙන් ගැටුමක් පවතින්නේ පුද්ගලයන් කණ්ඩායම් ජනවර්ග හෝ ජාතීන්දෙ දෙදෙනෙකු හෝ වැඩිගන්නක් කතර. ඒ කියන්නේ ගැටුමක් සාමාන්‍යයෙන් ඇතිවෙන්නේ පාර්ශව දෙකක්. දෙකක් හෝ වැඩිගන්න. දෙකක් හෝ වැඩිගන්න. දෙකක් අවමගාන ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. දැන් රටවල් දෙකක් අතර ගැටුම් ලෝක යුද්ධ ගත්තොත් රටවල් විශාල සංඛ්‍යාවක් අතර ගැටුම්. ජනවර්ග දෙකක් අතර ගැටුම් සමහර වෙලාවට ජනවර්ග තුන හතරක් අතර ගැටුම්. කණ්ඩායම්ම කීහපයක් අතර ඇතිවනටු පාතාලේ සංවිධානාත්මක අපරාධ කල්ලි. පාතාලේ කියන්නේ නැහැ ඒකට. සංවිධානාත්මක අපරාධ කල්ලි. අ එකක් දෙකක් අතර සමහර වෙලා වනට දෙක තුනක් අතර ගැටුනේ. පුද්ගලයන් අතරත් එහෙමයි. පුද්ගලයෝ දෙන්නෙක් අතර සමහාවට දෙකකට වඩා වැඩි ගානක්. එතකොට ගැටුම් තියෙන්නේ ඔය විදිහට. කැටුමක් පවතින්නේ පුද්ගලයන්, කණ්ඩායම්, ජනවර්ග, ජාතීන් දෙදෙනෙකු හෝ වැඩි ගරණක් අතරය. තේරුණානේ? එහිදි ඔවුන්ගේ සිතුම් පැතුම් අදහස් මතවාද සිතාගැනීමනාදිය පිළිබඳව ප්‍රතිවිරෝත්තා පැනලාන කල්ලි ගැටුම් ඇතිවීමේ වාරණය ඇති කරයි. ඇත්තටම ගැටුම් ඇතිවෙන්නේ වෙනස්කම්, වෙනස් විදියට සිතියි. අ ඔය නිසානේ ගැටුම ඇති වෙන්නේ. ඈ සම්මුතික භාවය නිසානේ. එක මතයකට නෑනේ කවුරුවක්වත්. විවිධ මත දරනවා. විවිධ ආශාවන් වලින් යුක්තයි. විවිධ අභිලායන් වලින් යුක්තයි. එතකොට ඒ අභිලායන් අතර නොපෑහීමෙන් ඈ අ ගැටුම ඇති වෙන ඕනේ. දැන් අර සුන්දුවකුත් තියෙනවනේ. නොපෑහෙන දීගි මට මතකයි කාගෙද කියලා නන්දා මාලාවලගේද ගපු ගේද කිය. අ දවල් වැටුනුවලා රෑ මොකක් හරි තියෙන්නේ. මතක් වෙනවා කියන්න ඕගොල්ලෝ හරි නොපැහීමනේනේ මෙතන තියෙන්නේ. එතකොට ඒවා ඇතිවෙන්නේ සිතුම් පැතුම් අදහස් මතවාද සිතා ගැනීම. දැන් අ එහෙමනේ. දැන් ගැටුම් ඇති වෙන්නේ සීතල යුද්ධය කාලේ ගැටුම ඇති වුණේ ප්‍රධාන වශයෙන්ම අ මාක්ස්වාදය සහ ලිබරල් වාදයට සිත ගැනීමත්. දැන් අ ජනර්ග අතර ගැටුම් ඇතිවීමට බොහෝ දුරට පරෂප්සන් කියන එක බලපවනවා. තමන් වැඩියෙන්ම පැරණින් ආදිවාසය මුලින්ම ඒ ප්‍රදේශයට ආවේ තමන් සිතා ගැනීමේ. එතකොට ලංකාවෙත් ඕක තිබුණනේ ප්‍රශ්නේ. ලංකාවේ මුලින්ම ආවේ කවුද සිංහලයද දමිලයද ඈ එහෙම තියෙනවනේ. සිතුම් පැතුම් ඈ අ ඒ වගේම අඳින පලඳින දේවල් ඒවා මතත් ගැටුම් ඇති වෙනවානේ නේ. විශ්ව විද්‍යාලයේදී පළවෙනි අවුරුද්දේදී නවක ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ට ඉතින් අර නවකදයත් එක්කෙන කාලේ. දැන් එහෙම නැ. මොකක්වත්. දැන් මම පස් ඉරකේ දේශනාවලට ගියා මේ පාර ගියාම ඒගොල්ලෝ අ සාමාන්‍යයෙන් අර සීනියස්ට වඩා පශ්චශ විදිහට ඉන්නේ. ඒගොල්ලෝ මොකුත් දන්නේ නැහැ. ඉතින් මටත් හරි ප්‍රශ්නයක් ඒක. ඉතින් අපි අ දැක්ක ඒක නෙවෙයිනේ මේ බහුගිය කාලාන්තරයක් පස්සේ. අ මම කියන්නේ නැහ ඒක හොඳයි කියලා. ඉතින් ඒක ඒකේ ඉදිරි ගමනක්නේ. කොහොමනත් ප්‍රතිරෝධතා ඇති වෙන්නේ ඔය හේතු නිසානේ. එතකොට ඒ සිතාගැනීම් එල්බගත්ත මතවාද ඒ නිසා තමයි ගැටුම් පිළිබඳව වාරණයක් සමාජය තුළ ඇතිවෙන්නේ. ඇති කිරෙන්නේ.
[සංගීතය]
එතකොට ඒ අනුව ගැටුම් යනු පාර්ශවයන් හතර පවත්ායකින එකට සමනය කළ නොහැකී අරමුණු ඉලක්ක එක්කෝ සාමකාමී මාර්ගයෙන් නැතිනම් යම් ප්‍රච මාර්ගෙන් ප්‍රචාකාරයෙන් සපුරා ගැනීමට ප්‍රයන දැරීමයි කටයුතු කිරීම. ගැටම ලක්ඛය තමන්ගේ බලාපොරොත්තු වන ඉලක්කය ඇත්තටමඅ අරමුණු. අ එකඟතාවයක් ඇති කරගන්න පුළුවන් නම් ගැටුම් ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ නැහනේ. එතකොට ඔවුන්ගේ අදහස් වෙනස් නම් ඒවා සමනය කරන්න බැරිනම් ඒවා සපුරාගන්න නොහැකිනම් එතකොට ඒගොල්ලෝ කැටම් වල නිරථ වෙනවා. ඒක මනුෂ්‍ය ස්වභාවය. එතකොට එතන්දි සාමකාමීවත් සමහර වෙලාවට ඒක ිසඳ ගන්න පුළුවන් සාකච්ඡා මාර්ගයෙන්. අර ස්වෛලෝග්‍ය කතාවය වගේ මස් රහත් වල දෙකට බෙදාගෙන ිෂ්ණ ගන්නත් පුළුවන්. එහෙම නැතුව එක පාර්ශයක් පමණක් ඒ සියල්ලම ලබා ගැනීම තුළින් අර අපි කියන්නේට ල් කියලා දෙග්‍රහයකයා සියල්ලම හිමි කරගනිය කියලා කියන්නේ. ඒ විදියටත් එහෙම කරන්න පුළුවන්. දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ මෙතනේ. විනට takේ ල්. යාග්‍රහක එයා සියල්ලම හිමි කරගනී කියන එකනේ. එතකොට එතන තියෙන්නේ ප්‍රචත්වය. එතකොට ප්‍රචවයෙන් කටයුතු කිරීම තුළින් තමයි මේ අපි දකින අපත් දකින ගැටුම් එන්නේ. එහෙත් බොහෝ දුරට ගැටුම් පවතින්නේ ඉදිරියට ඇදී යන්නේ ප්‍රචාකාරණය. ඒක තමයි විස්තර කළේ. එතකොට ගැටුමක් කියන්නේ ගැටුම කියන වචනයත් එක්ක ඇත්තටම අ මේ ප්‍රචය කියන වචනය අ ප්‍රච භාවිතා වෙනවා. හරි. දැන් මේ මේ අතිරේකව කියන කාරණා ඇත්තටම මේවා නෝට් එකේ මම ඇතුලත් කරලා නැහැ. ඒ නිසා ඕගොල්ලලා මේ සටහනක් හදාගන්න හොඳේ. මට හැම එකම කතා කරන්න බැහ.
දැන් ගැටමයි ප්‍රචයයි කියන එක. දැන් ඒකත් අපට මෙතන විස්තර කරන්න ඕනේ. ගැටුමා අනිවාර්යයෙන්ම ප්‍රචයි. ඈ ගැටුමක් තුළ අපිට තියෙන්නේ නිශේදනීය හැඟීමක්නේ. එතන තියෙන්නේ ප්‍රජත් වෙන මනුෂ්‍ය ධාත ඈ සොවාල කිරීම් පැහැරගෙන යා ඈ තොදෑන් ඈ ටයර් සෑයවල් ශ්‍රී දෝෂණ ඈ කොච්චර දේවල්. එතකොට ඒවා තියෙන්නේ ඔක්කොම නිදනීයනේ. එතකොට ඒකට හේතුව තමයි ගැටුම් එක්කම තියෙන ප්‍රචත්වය. ඒ කියන්නේ ඒක තුළ තියෙන්නේ විනාශය විනාශීත්වය. එතකොට ඒ හැම දෙයක්ම ඒ ගැටුමට සම්බන්ධ පාර්ශ්ව විසින් නිර්මාණය කරපුවා. ඒවා නිකන් නෙවෙයිනේ. ප්‍රචත්වය කියන එක නිකන් ඇති වෙන්නේ නැ. ඉතින් ඒ පිළිබඳව ප්‍රවේශයේදී ඇත්තටම දේශපාලන දාර්ශනිකක් කියෝ දැන් අපි අර මුලින් කිව්වා වගේ. අ ඒගන් ගැනත් ඕගොල්ලෝ ටිකක් දැනගන්න ඕනේ. දේශපාල දර්ශනය තුළ ප්‍රචවයේ සාධනීය පැත්ත ගැන. ප්‍රචත්වය අගය කරපු බොහෝ දාර්ශනිකෝ ඉන්නවා. ප්‍රජණ්ඩත්වය සහ එහි සාධනීය පැත්ත එහිඅ සක්‍යතාවන් අවධාරණය කරපුත් දාර්ශනිකව ඉන්නවා. මට කියන්න බලන්න එක්කෙනෙක් දෙන්නේ. අපි පැරණිම යුගයට යන්නේ නැතුව නූතන යුගය පිළිබඳව ගත්තොත් 16 17 සතර්ෂ වල. දැන් අපි උදාහරණයක් විදියට ගත්තොත්. අ මැකියා ඇවිල්ලි. මැක ඇවිල්ලි ප්‍රචවය පිළිබඳව ඉතාම ලෞකික සහ අ ප්‍රවජ්ජතාවදී දෘෂ්ටියකින් කතා කරපු කෙනෙක්නේ. එතකොට බලය පවත්වාගෙන යන ආවටඅ අවශ්‍ය වෙන්නේ යුද්ධයනේ. එතකොට යුද්ධය සාධාරණ වෙන්නේ ඇත්තටම යුද්ධය තුළ තියෙන ප්‍රචවය නිසානේ. එතකොට පාලකයෝ ඒක අනිවාර්යයෙන්ම ඒකට පුහුණු පුහුණු පුරුදු විය යුතුයිනේ. නැඹරු විය යුතුයිනේ. දැන් කුමාරයා කෘතියේදී ඔහු විස්තර කළේ පාලකයන් නිරන්තරයෙන්ම හැමටම යුද්ධයට සූදානම් විය යුතුයි කියන එකනේ. යුද්ධය අ ඇත්තටම මගහැරිය නොහැකිය කියලනේ මැකියාවල කියන්නේ. යුද්ධය කරන්න පුළුවන් කල් දමන්න පුළුවන්. ඕන යුද්ධය කල් දාන්න පුළුවන්. හරි. අ හැබැයි ඉතින් එහෙම කල් දාන්න ඕන. අ කල් තැමිය යුත්තේ සතුරන්ට වාසිදායක වෙන තත්ත්වයක් තුළදි පමණයි. අ වැදගත්ම දේ තමයි මම කියවිල්ලි කියපු මොකක්ද ප්‍රචය. අ බලය පිළිබඳ අ දෘෂ්ටියෙන් බැලුවම ප්‍රචය කියන එක අ ආචාර ධර්මිකව සදාචාරාත්මකව ඒක අ පිළිකු කරාට බලය පිළිබඳ දෘෂ්ටිකෝ ගත්තොත් ඒක ඉතාම වැදගත්. දෙදාචාර්ය වැදගත් නෑ. ආචාර ධර්ම වැදගත් නෑ. අවශ්‍ය වෙන බලය. ප්‍රචණ්ඩත්වය කියන්නේ කොරිරුකම හොඳින් හෝ නරකින් කිරී කියා කියන්නේ එහෙමනේ. ප්‍රචණ්ඩත්වය හොඳින් හෝ නරකින් හරි කොරින්ුකම ප්‍රචවය කියන්නේ කොරිරුකමනේ. ඒක හොඳින් හෝ නරකින් අරමුණ අ මගින් මාර්ගයුක්ති සහගත වෙනවා කියලනේ මැකියවිල්ලි කියන්නේ. අරමුණ බලය නම් ඒ සඳහා යොදාගන්න මාර්ගය කුමක් වුනත් ප්‍රශ්නයක් නෑහ. ඒක අනිවාර්යයෙන්ම ප්‍රචියයි. ප්‍රච ඒකනේ ඔය දේශපාල නායකෝ, බලවාදී දේශපාලන රච්චනය කරන්නේ ඒක. ඈ එහෙම තමයි වැඩ කරන්නේ. ඉතින් කියන එක අ බලය සඳහා. අ මැකයාගේ කුමාරයා කෘතිය ශීසර භෝජයාගේ උදාහරණය සතුරන්ට වස විසදීම. අ කුමන්ත්‍ර කිරීම. ප්‍රතිකමන්ත්‍රයඅ ඕන දෙයක් හෝ කළත් බලය පිළිබඳ අ ප්‍රයෝජිතාවදි දෘෂ්ටියෙන් බැලුවම ඒක සාධාරණයි. බලයනේ අවශ්‍ය වෙන්නේ. අ බලය සඳහා නොකරන දෙයක් නෑ. බලය සඳහා නොකරන දෙයක් නෑ. ඒක හරියට අපේ රටෙත් ඕක තිබෙනවානේ. අ ඔය රාජපක්ෂවරු. අ එදත් අදත් හෙටත් එහෙමනේ ඒගොල්ලෝ වැඩ කරන්නේ නේ. එදත් අදත් හෙටත් එහෙමනේ වැඩ කරන්නේ. බලය සඳහා නොකරන දෙයක් නෑ. බලය සඳහා මිනිස්සු භාවිතා කරනවා. අන්තිමට ඒවා භාවිතා කරලා මේ මිනිස්සු අහක් කරනවා. ඈ ඉවත් කරනවා.
ඊළඟට තෝමසෝස් ගැනත් ඕගොල්ලෝ අහලා ඇතිනේ. ගන්ද ඒ සමාජ සම්මතිවාදී දර්ශනිකෙක් හිටියානේ. එතකොට හොප්ස් ඇත්තටමඅ විස්තර කළේ මේ ප්‍රචවයේ අධිකාරී බලය කියන්නේ ප්‍රජණ්ඩත්වය කියන්නේ අධිකාරී බලය පවත්වාගෙන යාවට අත්‍යාවශ්‍ය වුවක්. එයා කියන්නේ ඇත්තටම අ මේ ප්‍රචවය නැතුව සමාජය තුළ අධිකාරීත්වය ගොඩනගන්න බැ. ප්‍රචවය නැති වුනොත් හරි ප්‍රචයෙන් තොර වුනොත් නිසක වශයෙන්ම සමාජය ව්‍යාකූලත්වයට අරාජිකත්වයට හේතු වෙනවා. ප්‍රචත්වය තුළ බලය භාවිතා නොකරනවා නම් අනිවාර්යයෙන්ම සමාජය තුළ බරපතල විදිහට ව්‍යාකූලත්වයක්. පරපතල විදියට අරික ආරාජිකත්වයක් එතකොට තියෙනවා. ඉතින් ඒ නිසා ඒක වක් වැලක් වීමට නම් අනිවාර්යයෙන්ම ප්‍රච බලය අත්‍යාවශ්‍යයි. එයා කියන්නේ කඩුවේ බලය ලෙවියාදන් කියන්නේ ඒක. එයාගේ පොතියේ නමනේ. කඩුවේ බලයෙන් ක්‍රියාත්මක කරන ප්‍රඥප්තිය ඇතර බලය සඳහා කඩුව. භාවිතා කරනවා. එතකොට කඩුව නැතුව කිසි දෙයක් කරන්න බෑ. කඩුවේ බලයකින් ක්‍රියාත්මක නොකරන ප්‍රඥපත්වය වූ කලින් පොදෙක් වචන මාත්‍රයක් පමණි තේරුමක් නෑහ ඒක. ඒකෙන් අරමුණ ඉෂ්ට වෙන්නේ නැ. කියන එක.
ඊළඟට තව ඉතා වැදගත් කණ්ඩායමක් තමයි මේ මාක්ෂවාදී. හරි. මාක්ස්වාදීන. ප්‍රචණ්ඩත්වය පිළිබඳව අවධානය යොමු කරපු පිරිසක්. එතකොට ගැටුම තුළ ඒගොල්ලෝ අපි වෙනම කතා කරනවා. ගැටුමේ සාධනීය පැතිකඩ යටතේ සමාජය ඉස්සරහට යනකොට අ ඒ කොරිරු පන්ති අඩම සමාජ විනාශ කිරීමට නැත්නම් පීඩිත පීඩකයාගේ ප්‍රචවයට එරෙහිව පීඩිතයාගේ ප්‍රචවය අ යෙදවීම තුළින් අ තමන්ගේ අරමුණ සමාජ සාධාරණත්වය සමාජ යුක්‍ය ඉෂ්ට කරගන්න පුළුවන් කියන අදහස තමයි ඒගොල්ලෝ දේශනා කරලා තියෙන්නේ. දැන් ඔය ජනතාවෙන් පෙපෙට මොනවා වගේ කණ්ඩායම් කැරලි ගැහුවේ ඒ නිසා. දැන් ඒගොල්ලෝ කැරලි ගැහුවෙයි ඇති වෙච්ච මර්ධනකාරී තත්ත්වය. එතකොට ඒගොල්ලෝ මර්ධනය කරනකොට ඒගොල්ලන්ට ඉතුරු වුණේ නෑහ මුකුත්. එතකොට ඒගොල්ලෝ අ ඒකෙන්ම ඒ ආයුධයෙන්ම යොදාගන්න ඕනේ. ආශ්වාදයෙන් කියන්නේ ප්‍රීඩකයාගේ ප්‍රචවයට එරෙහිව පීරිතයා භාවිතා කරන ප්‍රචත්ත්වය සුජාතයි. සාධාරණයි. සොජාතයි සාධාරණයි. මරනවා නම් මරන්න එනවා නම් ඉතින් මොකක්ද වෙන කරන්නේ? ඈ අර මේ සත්‍ය ගීති නන්දය මාලනී කියන්නේ නේ. අ ොකුත් තියෙනවානේ. ඔබට මතක නෑ මොකක්ද කියලා. මේ කඩුවක් කවසි තැන කඩුවක් ගෙන ඈ අහලා තියෙනවද ඒක? ඈ ඉතින් ඕක තමයි මාක්ස්වාදය කියන්නේ නෑ මාක්ෂවාදය මේ මනුෂ්‍ය මරණ දර්ශනයක් කියලා. මනුෂ්‍ය මරණ ගහනවා නම් ගහන්න ඕනේ. ඈ එතකොට බොහෝ දුරට ගැටුම් පවතින්නේ ඉදිරියට යන්නේ ප්‍රජdාකාරයෙන්. එතකොට මේ අනුව රණ්ඩු කැරලී ආක්‍රමණ යුද්ධ මේවා මිනිසුන් ගැටුම් වලදී යොදාගන්න ප්‍රණ්ඩ මාධ්‍යයන් මේවා තමයි ප්‍රච මාධ්‍යයන් වෙන්නේ. කියන එක තමයි මේ සාකච්ඡාවේදී අපි මේ හැඳින්ීම යටතේ අපි ඔය ටික තමයි සාකච්ඡා කරේ. දැන් ඕගොල්ලන්ට මේ වර්මින් අප් එකක් තමයි මේ දුන්නේ. ගැටම කියන්නේ මොකක්ද? අ ඒකේ තියෙන විවිධ පැතිකඩයල්. එතකොට ඒකේ තියෙනඅ නිශේදනීය පැති කඩයන් සාධනීය පැති කඩයන්. අවසාන වශයෙන් ගැටුම විසඳ ගැනීම සඳහා යොදාගන්න ඕන මොකක්ද ක්‍රමවේදය. එතන්දි තිරසාර විසඳුමකට දිගුකාලීන විසඳුමකට යන්න නම් අර කෙටි කාලේ ඉනව පාර්ශ්වයක් පරාජය කරලා ලබාගන්න ජයග්‍රහණය. ඒක තාවකාලිකයි. යයි. ඒගොල්ලටම ප්‍රොප්තිමත් වෙන්න පුළුවන්. අ එකඟ ගිවිසුමකට යනවා නම් ඒකෙන් තිරසාරව ඒ ගැටුම අවසන් කරන්න පුළුවන් කියන එක තමයි ඇත්තටම මේ ගැටුම් නිරාකරණය පිළිබඳ මූලික පරමාර්ථය වෙන්නේ. ඉතින් මම හිතන්නේ ඔය කාරණා මත තමයි අපේ විෂය ඉදිරියට යන්නේ. ඒ විෂය විකාශනය වෙන්නේ. ඉතින් අ දැන් වෙලාව හතට ළඟයි. අපි කෙටි විවේකයක් ගමු. අ ඊට පස්සේ අපි විනාඩි 10කින් විතර ආයි නැවත දේශනය ආරම්භ කරමු.
[සංගීතය]
අපි පටන් ගමු. එතකොට අපි දේශනය ඊළඟ පළවෙනි සේමාව තමයි ගැටුම සංකල්පීය ලෙස අර්ථ දැක්වීම. අපි ගැටුම ගැන අපි යම් ප්‍රමාණයකට අවබෝධයක් ඇති ති කරගෙන තිබෙනවා. අපි දන්නා පරිදි ගැටුම් නිරාකරණයත් ගැටුම් සහ ගැටුම් නිරාකරණයත් කිසියම් ප්‍රමාණයකට සමාජීය විද්‍යා විෂයක් වන මැවින්. දැන් සමාජී විද්‍යා විෂයන් වල තියෙන ප්‍රශ්න තමයි න්‍යායන් සංකල්ප පිළිබඳව. ඇත්ත වශයෙන්ම අපිට පොදු එකඟතාවයක් පොදු මතයක් ගොඩනගාගන්න අමාරුයි. මොකද ඒවයි තියෙන්නේ අතිශයෙන්ම විසමතික වූ ස්වභාවයක්. එතකොට දැන් මෙහෙ දැන් මෙහ මු හුරන්ව ස්වභාවය නිසාම ඒ පිළිබඳව තිබෙන විවිධ මත විවිධ අදහස් අපට උපකාරී වෙනවා. ප්‍රයෝජනවත් වෙනවා පොදු අදහසක් ගොඩනගාගන්න. වශයෙන්ම අපි ඒ අර්ථයෙන් ගැටුම තංකල්පීය ලෙස අර්ථ දැක්විය යුතුයි. මොකද සමාජ න්‍යාය තුළ ඒ පිළිබඳව තිබෙන විවිධ වූ අර්ථයන් මෙහිදී අපි සලකා බැලිය යුතුයි. ගැටම යනු ඉතා සරල සචල ඔබර්ථ පදය. ඒ පදය සඳහා විරුද්දතුන් විවිධ අර්ථ ලබා දී ඇත ටික කිව්වනේ. දැන් අ සරල වගේම සංකීර්ණ අර්ථ තියෙන දෙයක්. එක අර්ථයක් නෙමෙයි ඒකයි උපේ අර්ථ කියන්නේ. අර වීඩියෝ බැලුවම ඕගොල්ලන්ට තේරෙනවා ඒක ගැන කොච්චරම් අදහස් තියෙනවද ඒ අතර තියෙනවා එකඟතාවන් නොයඟතාවන්. පොදු අදහසකට කොම්පරමයිස් එකකට එන්නේ නෑ. ඒ නිසා තමයි ඒ පදය සඳහා බද්වතුන් විවිධ අර්ථකථන ලබා දීලා තියෙන්නේ. අර්ථකථන ලබා දෙද්දී තමන්ගේ දෘෂ්ටිමය සමාජ ආර්ථික විවිධ කාරණා සැලකිලට අරන් තිබෙනවා. මාක්ස්වාදීන් දැන් අපි නිදසනක් විදිහට ගත්තොත් මාක්ස්වාදීන් එය අර්ථකථනය කිරීමේදී මාස්වාදී දෘෂ්ටිවාදය තුළ පිටුබලය ලබාගෙන තිබෙනවා. ඒ වගේ විවිධ අය ඒ සම්බන්ධව දරන්නේ ඒ වගේ විවිධ වූ අදහස් විද්වතුන්. ගැටුම යන්න හැඳින්වීම සඳහා විවාදයක්, තරඟයක්, මතේදයක්, තර්කයක්, ආරවුලක්, අරගලයක්, පටනක්, ඇදිරිවාදිකමක්, අසහනී තත්ත්වයක් කැළඹීමක් වැනි විවිධ වචන භාවිතා කරනවා. වචන ගොඩාක් තියෙනවා. සිංහල භාෂාවේ ගොඩක් වචන තියෙනවා. ඉංග්‍රීසියට ගත්තත් ඒවා එහෙමයි. ඒවයින් ඉතා වැදගත් ඕන. ඉතා වන අදහස් කිහිපයක් තමයි අපි ඉදිරිපත් කළේ.
දැන් අපි දැන් මේ වචනයත් එක්ක ගොඩක් වෙලාවට පැටලෙන එකක් තමයි මේ ගැටුමයි [සංගීතය] ආරවුලයි. හරි ආරවුලයි ගැටුමයි. ළඟින් යන දෙයක්. හැබැයි ඉතින් ඒ දෙකේ වෙනස්ක තියෙනවා. අපි පළමුවෙන් බැලුවොත් එහෙම මේ වතර එකඟතාවයක් නෑහ. ආරවුලයි ගැටුමයි අරගෙන බැලුවොත් මේ සටහනේ නෑහ ඒවා නේ. ඒවා හදාගන්න ඕගොල්ලෝ ආරවුල සහ ගැටුම අතර වෙනස. ඒකෙන් අපට මේක තවත් පැහැදිලි කරගන්න පුළුවන්. ආරවුලක් කියන්නේ ගැටුමක ප්‍රාථමික අවධිය. ගැටුමක් කියන්නේ ආරවුලක ඉදිරි සහ මේරු අවධිය පටිතවදිය. ආරවුල කියන්නේ මත ගැටුමක්නේ. දැන් සිංහල සහ දෙමල නායකෝ අතර ගණන් වල ලංකාවේ මේ ජනවර්ග අ නොයේඟකඟතාවය තුළ ඇතිවෙච්ච ඒ ආරවුල පටන් ගන්නේ එහෙමනේ. ජාතික කොන්ග්‍රස්සේ ලංකා ජාතික කොන්ග්‍රය තුළ ඇතිවෙච්ච මතැටුම ආරවුල පසුකාලයේදී දෙමල දේශපාලන පක්ෂ අතර තවත් ඒක තීවුර වුණා. පසුකාලයේදී ශ්‍රී ලංකා රාජ්‍යය සමඟ ඇති වුණු සන්නද්ද ගැටුමක් බවට පත්වුණා. තව පැහැදිලි එතකොට ඕගොට එතකොට ආරවුලක් කියන්නේ ගැටුවේ ප්‍රාථමික අවස්ථාව. ගැටුමක් කියන්නේ ආරවුලේ අවසාන අවස්ථාව පරිණත අවස්ථාව. සාමාන්‍යයෙන් ගැටුමක් කියන්නේ නොයිසුඳුන දෙයක්නේ. එතකොට නොයිසඳුණු ආරවුලක් ගැටුමේ ප්‍රාථමික අවස්ථාව. නොයිසඳුනු ආරවුලක්. හරි. නොයිසඳුනු ආරවුලක්. දැන් අපේ රටේ දේශපාලනය තුළ තිබෙන නොයිසඳුනු ආරවුලක් කියන්නකෝ බලන්න. නොයිසඳුනු ආරවුලක්. ඒවා ගැටුම් බවට පත් වුණා පසුකාලෙන්. මොකක්ද? මොනවද ස?
අර ගෝඨාභය රාජපක්ෂ ගේ ආරවුල වෙලාවේ. ඔව්. දැන් ඒක සිද්ධියක්නේ. දැන් ආරවුලක් නොවිසඳුනු ප්‍රශ්නයක්නේ. නොසදුනු ආරවුලක්නේ. ගැටමක ප්‍රාථමික අවස්ථාව. වැටුප සම්බන්ධව. වැටුප වැඩි කිරීම. වැටුප වැඩි කිරීමක්ද? ඒකට බලපෑ නෑ. මම ඒක ගැන නෙමෙයි සර් කියන්නේ. මම කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් දුරදිග යාමෙන් සර්වපු එකට කලින් එකට. ඔව් ඉතින් දැන් ඇත්තටම ප්‍රශ්නයක් දොරදිගයාම. ඔව් ඉතින් ප්‍රාථමික අවස්ථාවනේ. දැන් වැටුපව තිබෙන වෘත්තිය සමථි සහ හාම් පුතුන් නතර ඇතිවෙන තත්ත්වයක් කිරීම. එතකොට ඒවා අරි ඒක හොඳ උදාහරණයක්. එතකොට ඒකදී සර් කළු ූලිය ගන්න පුළුවන්ද? ඈ කළුජූලිය. කළු චූලිය කියන්නේ ප්‍රච කැටමක්නේනේ. ඒක අ ඇත්තටම ඒ ජනවාර්ගික ආගතිය ඒවත් එක්කනේ ඇති වුනේ. ඒක අ ගැටමක්නේ ඇත්තටම ආරවුලක් නෙවෙයිනේ. මම අහන්නේ දැන් ආරවුල කියන්නේ ඇත්තටම නොයිසුඳුනු ගැටුමක මුල් අවස්ථාව. දැන් අර වගේ සමිතියක මේ වෘත්තිය සමිති ක්‍රියාකාරීන් සහ හාම් පුතුන් අතර ඇතිවෙන කේවල් කිරීම්. ඉතින් ඒවා විසඳුන් නැති වුනාම අ ඒවා බැරෑරුම් වුනාම අරවුල තියුණු සහ බැරඇරුම් වෙනවා කියන්නේ. දැන් වෘත්තිය සමථි ඊට පස්සේ නෝටිස් දෙනවා. ඊට පස්සේ වර්ජන කරනවා. අඛණ්ඩ වර්ජන. ඒ කියන්නේ එක්දින වර්ජන. ඊට ඉස්සෙල්ලා වර්ජන කරන්න ඉස්සෙල්ලා පිටින් කරනවා. ලංච අවකේති අ පෝස්ටර් අලවනවා. ප්‍රචාරණ කටයුතු. ඉතින් මේවා තව තීව්‍ර වෙලාවනේ ගැටුමක් බවට පත් වෙන්නේ. එතකොට නොවිසිඳුණු ආරවුලක් කියන්නේ ගැටුමේ ප්‍රාථමික අවස්ථාව. එතකොට ඒ ගැටුම වෙන්නේ ඇත්තටම ඒ ආරවුල තවත් ඉස්සරහට ගිහිල්ලා මේක වෘත්තිය අරකලයක් වුනාම අ ආයතනය තුළ වැඩ කටයුතු ඇන හිටියම සමහර ාකොත් වසා දැමුවොත් එතකොට ඒක ගැටුම පාරවුලේ බැර ඇරුම් අවස්ථාව. ඒ වුණා ඒ වගේම ආරවුලක් නොවිසඳී තිබීම. ඒක විසඳවක් නැතුව ඉස්සරහට යනවා නම් අතිශයන්ම භයානකයි. ආරවුලට විසඳුමක් නොලැබුනොත් නිසක වශයෙන් මේක ගැටුමක් වෙනවා. ආරවුලට විසඳුමක් නොලැබුනොත් එය අනිවාර්යයෙන්ම ගැටුමක් බවට පත්වෙනවා.
నాడియ H