📱

Get Our Mobile App

Take your business learning on the go!

Download on the App StoreGet it on Google Play

29 Oct 2025 06 00 pm 10 00 pm Art 2023 P II SOFT2002 Prof W A S Wijekoon P1 DK

Media Unit EDECU1:32:36

Transcription

[සංගීතය] [සංගීතය] ගුඩ් ඩේ. ඔව්, රයිට්. අපිට අද පටන් ගන්න පුළුවන්. මේ තමයි සම්බන්ධ වෙලා ඉන්නේ ගොඩක් 110ක් වගේ වෙන්න. හරි.

එතකොට දැන් මූලික වශයෙන් අපි කතා කළේ මේ ඕගොල්ලන්ට ඊයේ මම අවසාන වශයෙන් අ මේ පෞරුෂයත් එක්කම් ඉතාමත්ම සමීප සංකල්පයක් හැටියට මේ සමාජානුයෝජනය කියන මාතෘකාව. එතකොකොට ස්ලයිඩ් වලින් තොරව කෙනෙකුගේ පෞරුෂ වර්ධනයක් පිළිබඳව අපට කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා සෑම කෙනෙක් තුළම කිසියම්මෝ පෞරුෂ සංවර්ධනයක් ගොඩනැගෙනවා නම් ඊට අදාළව සමාජ විද්‍යාත්මකව, මනෝවිද්‍යාත්මකව පුද්ගලයා ඉවත් වෙන පරිසරය මත ඔහු ගොඩනැගෙන සමාජ සම්බන්ධතා හරහා, එහෙම නැත්නම් ඔහු කිසියම් විදිහක සමාජයේත් ලොන් කහගන්නා යම් යම් කරුණු කාරණා මත තමයි පෞරුෂය නිර්මාණය වෙන්නේ කියන කාරණාව තමයි අපි කතා කළේ. එතන මතකය ඇති, මම මූලික වශයෙන් මොකක්ද සමාජ අනුයෝජනය කියලා කියන්නේ කාරණාව ඔයගොල්ලන්ට පැහැදිලි කිරීමක් කළා.

ඊළඟට අපි මේ ආකාරයෙන් මේක ඒ සම්බන්ධ අය දන්නවා පැදිකදීම කරපු ආකාරයක් මි. ඔව් සර්. අන් එෆ්ලෙක්ට් එක ඉවරද? ඔව්. අන් ඉවරයි. මගලස්. ඔව්, ඔව්. වෙනසබෙක්ට් එකේචර්ස් ඔක්කොම ඉවරද? ඔක්කොම නෑ. මෙහෙමයි. මෙතන මේ පැය 40යි ඔයගොල්ලන්ට තියෙන්නේ. එතකොට දැන් පැය 20ක් මම ලෙක්චර්ස් කරනවා. ඉතුරු පැය 20 මයුරස කරන්නෙට. මේක අපි දෙන්නම විසින් කර. එතකොට මට වෙන් කරලා තිබ්බ ඒ පැය 20 ඉවරයි. ඒ කියන්නේ දවස් පහයි මට දීලා තියෙන්නේ කරන්න. එතකොට මම අද අවසාන දවස් මේ කරන්නේ. ඔව් සර්. ඊට පස්සේ තව දවස් පහක් කරායි මෛත්‍රී සර්. එතකොට සමහර ම. ඔව්, ඔව්. එතකොට සමහර මයුරසත් මේ පෞරුෂය, පෞරුෂය, සමාජ අනෝජනය ගැන කතා කරා. ගැටුවක් කරගන්න එපා. පවලා කියන්න ඕනේ නැහැ. මේ දැන් විජය කොනස කරපු නිසා මේක ඕනේ නැහැ ඒක. මොකද එයා එතකොට තවත් මේ කුල්ලව තව තව පැත්තකින් ඒ මාතෘකාවම තව කතා කරන්න ඉඩ තියෙනවා. දැන් මේ මම මේක ඉන්ට්‍රඩක්ෂන් එකක් කතා කළහම සමහරට මෛත්‍රී සර් තවත් දුරටත් මේ කොහොමද පෞරුෂයක් ගොඩනැගීමේදී සමාජානුයෝජන ක්‍රියාවලිය ගොඩනැගෙන්නේ කියන එක කතා කරයි. මොකද ඒකට හේතුව තමයි දැන් පාස් පේපර්ස් වලට අරන් බලපුවහම තේරෙනවා. මේ අපි මේ කියන මාතෘකාව ඔස්සේ තමයි අ ප්‍රශ්න පහකට ඕගොල්ලන්ට උත්තර ලියන්න අවස්ථාව දෙන්නේ. ඉතින් ඒ නිසා අර එකම මාතෘකාව වුණත් දෙන්නම එකම මාතෘකාව වුනත් දෙන්න. එක්ම කතා කරා කියන්නේ. එතකොට දැනුම වැඩි වෙනවා. එතකොට හොඳට උත්තර ලියන්න පුළුවන් වෙනවා. ඒක නිසා. හරි නේද?

හරි සර්. තැන්ක් යූ. හරි. ඕකේ. එතකොට මේ මම මේ ස්ලයිඩ් එහෙම නේතර කරේ. මේ තුන්වෙනි ස්ලයිඩය අපි කරා නේද? හරි. පස්සේ මේ හා සම්බන්ධව නිර්වචන තියෙනවා. සමාජානුයෝජනය කියන මාතෘකාවට අදාළව කොහොමද මොකක්ද මේ සෝෂලයිසේෂන් කියලා කියන්නේ පිළිබඳව අපට නිර්වචනාශරයෙන් පැහැදිලි කරගන්න පුළුවන්. ඒ නිසා ඒ සම්බන්ධවත් යම්කිසි විදිහක අවබෝධය ලබාගන්න එක හොඳයි. මොකද ඔයාලට සමහර වෙලාවට විභාගයට පිළිතුරක් ලියනකොට අ ප්‍රශ්නය අහලා තියෙන ආකාරය මත මේ කියන නිර්වචන වගේ දේවලුත් යම් ප්‍රමාණයකින් අවබෝධයක් තියාගන්න එක නැත ඒහා සම්බන්ධව දැනුමක් තියාගන්න එක වැදගත් වෙනවා. උදාහරණ වශයෙන් ඇහුවොත් එහෙම විවිධ නිර්වචන වගේ සමාජානුයෝජන සංකල්පය පැහැදිලි කර. සමාජානුයෝජන සංකල්පය පුද්ගල පෞරුෂ වර්ධනයේදී කවර බලපෑමක් කරයිද පැහැදිලි කරන්න කියලා. ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් මේ කියන අ නිර්වචන පිළිබඳ යම් අවබෝධයක් තියෙන අවශ්‍යයි. ඒකයි මම මේ කියන්නේ. ඉතින් ඒ නිසා නිර්වචන කීපයක් පිළිබඳව දැන් එකපාරට පමත් තියාගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් යම්කිසි මට්ටමකින් ඔයගොල්ලන්ට විභාගය ලං වෙනකොට මේ සමාජ විද්‍යාඥයන් කොහොමද අ සමාජානුජන සංකල්පය පිළිබඳ අර්ථ ගන්න ඕනේ නැත්නම් කොහොමද නිර්වචනය කරලා තියෙන්නේ කියන කාරණාව පිළිබඳව යම් අවබෝධයක් ලබාගෙන පිළිතුරු වීමේදී ඊට සූදානම් වෙන එක හොඳයි.

හරි. ම වැඩුවනවා. මයික් එක මියුට් කරගත්තා නම් හරිනේ. රනර රොබට් කේමරටන් අවසන් ආකාරයට එයා නිර්වචනය කරන්නේ මෙන්න මේ විදිහට. තමන් ජීවත් වෙන සමාජ සමූහය තුළ ඇති තමන්ගේ අයිතීන්ම නොකළ යුතු දේ ඉගැන්වීම සිදුවන්නේ සමාජානුයෝජනය මගින් කියලා. ඒ කියන්නේ දැන් මේ රොබට්ගේමටින එයා කියනවා මේ තමන් ජීවත් වන සමාජය ඒ කියන්නේ තමන්ගේ වටපිටාව, තමන්ගේ පරිසරය හරි තමන්ගේ නැත්නම් සමාජ සම්බන්ධතා. කොහොමද අ ඒ කියන සමාජීය සම්බන්ධතා පුද්ගලයා කෙරෙහි බලපෑමක් ඇති වෙන්නේ. එහෙම නැත්නම් පුද්ගලයාට කොහොමද ඔහුගේ ජනජ ජීවිතය අදාළව මේ කියන සමාජයේ කටයුතු කළ යුත්තේ කෙසේද කියන එක පිළිබඳව අවබෝධයක් ලබා දෙන්නේ. හරි. අපි උදාහරණ වශයෙන් දැන් සමාජයක ජීවත් වීමේදී යම්කිසි විදියක අ සම්ප්‍රදායම් තියෙනවනේ. අපි ඒක කියනවා සෝෂල් කන්ට්‍රෝල් කියලා. සමාජ පාලනය. මේක ආකාර දෙකකින් සිද්ධ වෙනවා. එකක් තමයි විධිමත් ක්‍රමය. අනික අවිධිමත් ක්‍රමය. දැන් විධිමත් ක්‍රමය කියලා කියන්නේ නීතිය වෙන්න පුළුවන්. නීතිය ක්‍රියාත්මක කරන ආයතන. පොලීසිය, එහෙම නැත්නම් ආරක්ෂක අංශ, එහෙම නැත්නම් උසාවිය, එහෙම නැත්නම් බන්ධනාගාර. ඒ වගේ දේවලින් විධිමත්ව සමාජය පාලනය කරනවා. නැත්නම් අපි කළ යුතු දේවල් නොකර, නැත්නම් නොකළ යුතු දේවල් අපි කරන්න ගත්තහම, අපි අසම්මත දේවල් කරන්න ගත්තහම, නීතියට පටහැලිව අපි හැසිරින්න ගත්තම, ඒ කියන ආයතන වලින් වැදිහත් වෙලා සමාජයේ යහපත සඳහා මේ කියන පුද්ගලයින්ට දඬුවන් දීමේ ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි කියනවා ඒක මල්ස්ට්. ඒක විධිමත් ක්‍රමය. නමුත් දැන් සාප්‍රදායික සමාජ වල එහෙම විධිමත් ක්‍රමයක් තිබුණේ නැහැ. ඒ කියන්නේ සංකීර්ණ සමාජ ව්‍යුහයන් තුළ තමයි බොහෝ වෙලාවට ඔය කියන අ විධිමත් ක්‍රම ක්‍රියාත්මක වීම දකින්න පුළුවන්කම තිබෙන්නේ. නමුත් අවිධිමත් ක්‍රමය හැටියට සමාජයේ එදා ඉඳම්ම මිනිස්සු හදාගත්තු යම් යම් විදි සම්ප්‍රදායම් තියෙනවා. ඒ සම්ප්‍රදායනුත් කරන්නේ සමාජයේ පාලනයට අවශ්‍ය කරන යම්කිසි මැදිහත් වීමක්. දැන් උදාහරණ වශයෙන් අපි ගත්තොත් එහෙම අ හිතන්නකෝ දැන් චාරිත්‍ර වාරිත්‍ර වගේ දේවල්. සමාජය පවත්වා චාරිත්‍ර වාරිත්‍ර. බොහෝ වෙලාවට අ එහෙමත් නැත්නම් සිරි කියලා අපි කතා කරනවා. සම්ප්‍රදාය කියලා අපි කතා කරනවා. හරි. මේ දේවල් සමාජයක නිරන්තරයෙන්ම සමාජ පැවැත්මට අදාළව ක්‍රියාත්මක වෙනවා. දැන් අපේ සමාජයම ගත්තහම හිතන්නකෝ දැන් වැඩිහිටියන්ට අපි ගරු කරන එක නැ. වැඩිහිටියන්ට අපි යම්කිසි ආකාරයක අ යම් සමාජ වටිනාකමක් ලබා දෙන එක නැ. එහෙම නැත්නම් දෙමව්පියන්ට අපි සලකන එක හරි. එහෙම නැත්නම් ගුරුවරුන්ට අපි සලකන එක. දැන් මේ මේ වගේ දේවල් රටේ සමාජයේ අපේ වගේ සම්ප්‍රදායික ඒවා නොකරාගිලා දඬුවන් දෙන්නේ නැහැ. පොලීසියට අලගෙන යන්නේ නැහැ. අම්මා තාත්තට සැලකුවේ නැහැ කියලා. එහෙම තා උත්සාධානය නැහැ. අම්මා තාත්තා අර තලෙකුේ නැහැ කියලා. නමුත් ඒවා ආරක්ෂා කිරීම අපේ සාප්‍රදායික චරිතයක් බවට පත්වෙලා තියෙනවා. එහෙම නැත්නම් අපි ගත්තොත් අනිත් පැත්තේ දැන් ආචාර්ය ගුරුවරු හැටියට අපි ශිෂ්‍යයන්ට නිවැරදි දේ උගන්නනේ. ඒක යහ මගට ගේන්න උත්සාහ කරන එක. එහෙම නැත්නම් නිවැරදි අ ක්‍රියාකාරීත්වයන් පිළිබඳව නිවැරදි දෘෂ්ටිපතයන් පිළිබඳව අවබෝධයක් ලබා දෙන එක. ඒක ආචාර්යවරු වෙන නැත්නම් ගුරුවරුන්ගේ කාර්ය භාරයක් වෙනවා. එතකොට ඒක කරේ නැහැ කියලා ඒ ගුරුවන්ට එහෙම පනිෂ්මන්ට් එකක් නැහැ. නමුත් අපි දකිනවා ඒක ගුරුවරයාගේ කාර්යය අන්තර්ගත වූ කාරණාවක්. ඉතින් ඒ නිසා අපිට හැම වෙලාවකම සමාජයේ යහපත සඳහා පැවැත්ම සඳහා හරි. දැන් වැඩ හිටියන්ට සලකනවා කියන්නේ දැන් උදාහරණ ලංකාවේ වගේ දැන් අලුත් අවුරුදු උත්සවයක් කාර්යයකට අවුරුදු වලට දැන් අපි තෑගේ බෝග දෙනවනේ. ඒක අපේ සමාජයේ සම්ප්‍රදාය. එතකොට වැඩි හිටියාට නැත්නම් දෙවපියන්ට නැත්නම් තමන්ගේ සහෝදර සහෝදරයන්ට එහෙම ඒ තෑගි බෝග ලබාදීම කියන එක අපේ සාප්‍රදායික චරිතයක්. ඉතින් මේ මේවා අපි උකහාගන්නේ මේවා දැනගන්නේ මේවා වටහාගන්නේ මේ සෝෂලයිසේෂන් එක හරහා. ඉතින් එතකොට තමයි සමාජයක් පවතින්න පුළුවන්කම තියෙන්නේ. එක පැත්තකෙන් නීතියට ගරු කරනවා. පැත්තකෙන් සම්ප්‍රදායට ගරු කරනවා. අනිත් පැත්තෙන් චාරිත්‍ර වාරිත්‍ර ආරක්ෂා කරනවා. එතකොට තමයි මේ සමාජය පවතින්නේ. එතකොට ඒ ඒ පැවැත්මට අවශ්‍ය කරන අවබෝධය අර්ුතෙන් ඉපදෙන දරුවෝ නැත්නම් අලුතෙන් සමාජයට එක්වන පුද්ගලයෝ ඉගෙන ගන්නවා. අන්න ඒ ඉගෙනීමේ ක්‍රියාවලිය, ඒක වටහා ගැනීමේ ක්‍රියාවලිය තමයි අපි කතා කරන්නේ සෝෂලයිසේෂන් කියලා.

හරි. ඊළඟට එමිල් ඩර්කයිම් කියන සමාජ විද්‍යාඥයා. සමාජ විද්‍යාව පිළිබඳව, සමාජ විද්‍යාව හදාරණ අය මෙතන ඉන්න අය දන්නවා. අපි කියනවා සම්භාව්‍ය සමාජ විද්‍යාව. නැත්නම් මුල් කාලීන සමාජ විද්‍යාඥයා. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් සමාජ විද්‍යාඥය පස් දෙනෙක් ගැන කතා කරනවා. එක්කෙනෙක් තමයි එමිටෝකයි. අනිත් එක තමයි කාල්. නෑ සොරි. අපි ගත්තොත් ඔගස්ට් කොම්ට්, හර්බට් ස්පෙන්සර්, මාක්ස්, වේබර්, එමිටෝකයිම්, කාල්. හරි. ඔය විදිහේ මූලික සමාජ විද්‍යාඥයන් පහක් ගැන කතා කරනවා. එතකොට එමිටෝකයිම් කියන සමාජ විද්‍යාඥයා මුල්කාලීන සමාජ විද්‍යාඥයකට ගොඩක් දේවල් පිළිබඳව ඔහුගේ න්‍යායම් තුළින් පැහැදිලි කරලා තියෙනවා. සමාජ විද්‍යා විෂයට ගොඩාක් එයාගේ දායකත්වයක් ලබා දීලා තියෙනවා. එතකොට එයා මේ සමාජානුයෝජන ක්‍රියාවලියේ පුද්ගල අර්ථයෙන් ඔබ්බට ගිය සමාජ අර්ථය කේන්ද්‍ර කරගත් සිදුවීම කියනවා. ආ එමිටෝකයිම් කියන්නේ සමාජානුයෝජනය කියලා කියන්නෙම පුද්ගල අර්ථයෙන් නැත්නම් අ ඇත්තෙන්ම මේක ගත්තහම තනි තනි පුද්ගලයාට අදාලව නොවෙයි. මේක සමස්ත සමාජ ක්‍රියාවලිය තුළ මේක සමාජ අර්ථයෙන් බලන්න ඕන දෙයක්. පුද්ගල අර්ථයෙන් නෙවෙයි. ඒ කියන්නේ පුද්ගලයෙකුට අදාල කාරණාවක් හැටියට නොවෙයි. මේක සමාජ අර්ථය. සමාජයටම මේ කියන සෝෂලයිසේෂන් කියන එක වැදගත් වෙනවා. හිතන්නකෝ උදාහරණ වශයෙන් අපි ගත්තහම තනි පුද්ගලයෙක් හැටියට ඔහුට යම් යම් සිත ගියාවන් එන්න පුළුවන්. යම් යම් ආසාවන් එන්න පුළුවන්. යම් යම් සමහර වෙලාට ගත්තාම උවමනාවන් ඇති වෙන්න පුළුවන්. හැබැයි මේ සියල්ලක්ම ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ කරගන්න පුද්ගලයාට ඉඩ ප්‍රස්ථාව සමාජයේ නෑ. ඇයි? සමාජයේ තියෙනවා සම්මතයක්. සමාජයේ තියෙනවා යම්කිසි විදිහක පිළිගත්තා වූ යම් විදිහක අනුමැතියක්. අපි ඒකට යටත් වෙන්න ඕන. එතකොට තමයි සමාජයක් පවතින්නේ. දැන් උදාහරණ මතක අපි ගත්තම හිතන්නකෝ දැන් අ කෙනෙකුගේ අපි ගත්තම නඹ යව්වන වයසත්යක හරි. සමහර වෙලාවට අපි දකිනවා අපි හිතනවා අපිට ඒක සාමාන්‍යයෙන් අපි දන්න කාරණාවක්. හරි. එතකොට ලිංගික ආශාවක් ඇති වෙන එක නැත්නම් ලිංගික ක්‍රියාවලියක උවමනාවක් ඇතිවෙන එක. එතකොට ඒක සාමාන්‍යයෙන් ඒක යෞව්‍යාත්මක වශයෙන් ඇතිවිය හැකි කාරණාවක්. හරි. නමුත් ඒ කියන අවශ්‍යතාවය සපුරා ගැනීම සමාජ මේ වශයෙන් තියෙන්නේ විවාහය කියන එක තුළින්. ආ එහෙනම් ඒ අවශ්‍යතාවයට ප්මන් දෙනවා නැත්නම් අවසර දෙනවා විවාහ වූ අයට පමණක් ඒ කාර්ය කරන්න. එහෙම නැත්නම් ඒ කාර්ය කිරීම සඳහා විවාහ වෙන්න කියලා. එතකොට සමාජයේ එහෙම නොවෙන අය අසම්මතයි. ඒගොල්ලන්ට සමාජයේ පිළිකුල්සාගත. දැන් උදාහරණ වශයෙන් විවාහ නොවූ කාන්තාවක් ගැහැනු ළමයෙක් කියන එක සමාජයේ අපි වගේ සම්මත ක්‍රියාවලියක් නෙවෙයි. ඒක අවජාතක ක්‍රියාවලියක්. අවජාතක දරුවෙක් බිහි කිරීමක් හැටියට දකින්නේ. එතකොට ඒක සමාජයේ ගත්තහම සම්මත වූ ක්‍රියාවලියක් නෙවෙයි. එතකොට ඒ වගේ අපි දකිනවා සමාජ කොන්ට්‍රෝල්. එතකොට මේ සමාජ පාලනය කරන්න තමයි ඒ වගේ දේවල් තියෙන්නේ. නැත්නම් කන්‍යාභාවය කියන සංකල්පය. එක පැත්තකින් පුද්ගලයාටත් අදාලයි. නමුත් සමථ සමාධියට ඒක අදාලයි. ඒ නිසා තමයි එතකොට අර අපි දකින්නේ යම් විදි නිශ්චිත භාවයක්. හරි. දරුවෙක් බිහි කරනවා නම් ඊට අදාළව විවාහය. විවාහය මත ස්වාමි පුරුෂයා භාර්යාව කියන සංකල්පය. හරි. එතකොට ඒ ඒවා යම් දිගෙන් ආරක්ෂා කිරීම සමාජයේ පැවැත්මට විවහල් වෙන සාධකයට අපි කතා කරනවා. ඉතින් ඒ නිසාමකය වගේ සමාජ විද්‍යාඥයෝ මේ සමාජ අනිත්තරන සංකල්පය මේ පුද්ගලයාට අදාලට වඩා සමාජ අර්ථය. දැන් හිතන්නකෝ අපි ගත්තම ආගම අදහනවා කියලා. හරි. දැන් අපි ගත්තහම යම් යම් දේ ආගම් වලට අපි අසම්බන්ධයක්. ආගමක් දැක අපි සමීපතාවයක්. ආගමට අපි යම්ක බැඳීමක් පවතිනවා. එතකොට මේ ආගම තුළින් කරන්නේ සමාජ කොන්ට්‍රෝල් එකක් පාලනයක්. පව්පිම් පිළිබඳ අපට අදහසක් තියෙනවා. කාගේ හරි මයික් එකක් ඔන්න වෙලා මම හිතන්නේ ඒක මියුට් කරගන්න. ඕන වෙලාවට තරක් දාගන්න. නැත්නම් අ අනිත් අයට ඩිස්ටර්බ් වෙනවා. දැන් මොකද මයික් එක මගේ විතරයි ඔන්න වෙලා තියෙනවා මේ වෙලාවේ. මම අවස්ථාව දෙනවා ටයක් කතා කරන්න. එතකොට පුළුවන් මේ ඔන් කරගත්තු මයිකෙන් කතා කරන්න. නිකන් අ එහෙම තියෙනකොට අ එක එක සද්ද ඇහෙනවා අපිට. එයාට ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් අපට ඇහෙනවා. ඉතින් ඒක නිසා මේ හොඳම දේ තමයි අ මේ මයික් එක මියුට් කරගන්න හැමෝම. හරි. අවශ්‍ය වෙලාවට මොනවා හරි අහන්න ඕන වෙලාවට ඒක න් කරගෙන කතා කරන්න. ඒක තමයි හොඳ. හරි. එතකොට මේ ඇමිල් රෝකයම් කියලා සමාජ විද්‍යාඥයා එතකොට පුද්ගල අර්ථයෙන් ඔබ්බට ගිහිල්ලා සමාජ අර්ථය. ඒකයි මම කිව්වේ. එතකොට අපි ආගම කියන දේ අදහනකොට දැන් බෞද්ධයන් හැටියට අපි පස් පව් වලින් වැලකෙනකොට ඒක පුද්ගලයාට වඩා සමාජයටත් හිත කරයි. නේද? අන සතුන් දේ ගන්න එපා කිව්වම අනිත් අයට කරදර යන්නේ නැහැ. නේද? මිනිහීම මරන්න නැත්නම් අපි ගත්තම සතුන් මරන්න එපා කියනකොට අනිත් අයටත් කරදරයක්. මත් පැන් බොන්න එපා කියනකොට තමන්ට වගේම අනිත්ත අයත් කරදරයක් නැහැ. නේද? එතකොට ඒ වගේ මතුර සේවය කරන්න එපයි කිව්වහම තමන්ට වගේ අනිත් අයත් කරදර නැහැ. මේ හැම දේකම යම් දේක පාලනයක් තියෙනවා. කොන්ට්‍රෝල් සමාජ මෙහෙවරක් බවට දකිනවා.

අනිත් තමයි පුද්ගලයා සමාජ තුළ ජීවත් වන කාලය පුරාවම සමාජයට ගැලපෙන ආකාරයට තම චර්යාවන් සකස් කළ යුතු අතර මෙසේ සකස් කරගන්නා චර්යාවන් එම සමාජය පවතින සංස්කෘතියට අනුකූලව සකස් කරගත යුතුයි. අපි එතකොට සමාජයක ජීවත් වෙනවා කියලා කියන්නෙම යම්කිසි කිං ඒ සමාජයට අනුගත වෙන එක, සමාජයට අදාළව අපි අපේ අපි අවශ්‍යතාව උමනාවන් සපුරගන්න එක. එතකොට ඒක අපි අර කලින් කිව්වා වගේ අපටම ඕන විදිහට අපිටම අවශ්‍ය විදිහට අපේ සිතෙන් ගරියාව මත අපේ සිතුන් පැතුම් මත ක්‍රියාත්මක කරන්න අමාරුයි. එතකොට සතුන්ගේ ලෝකය තුළ සතුන් සමහර වෙලාට මේ දැන් හම්බවුනේ මොනවද? දැන් කෑව දැන් එතනම නිදාගත්තා. හරි. එහෙම නැත්නම් ඒ කොල්ලන්ට එහෙම චාරයක් අපි සාමාන්‍යයෙන් විවාහරය කියන්නේ අපි එහෙම හික්මීමක් එහෙම නැත්නම් ශික්ෂණයක් ඒගොල්ලන්ගේ දකින්න බැහ. අපි එහෙම නෙවෙයි. අපි ශික්ෂණය යුක්තයි. අපි යම් පාලනයක් කොන්ට්‍රෝල් එකක් තියෙනවා. ඒ පාලනය කොන්ට්‍රෝල් මත් තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපි සමාජය අනුගත වෙන්න ඕනේ. සමාජයේ සම්මතය තියෙන්න ඕනේ. සමාජයේ අ එහෙම නැත්නම් පිළිකුල් නොකරන දෙයක් වෙන්න ඕනේ. එතකොට තමයි සමාජය පවතින්න පුළුවන්කම තියෙන්නේ. අනිත් අයට කරදරයක්, අනිත් අයට අපහසවක්, අනිත් අයට යම්කිසි ගත්තම වද වේදනාවක් ගැන විදිහ හැසිරීමක් හෝ චර්යාවක් නම් ඒක එච්චර නෑහ කියන එකයි කියන්නේ. ක්‍රියාවේදී සමාජය සංස්කෘතිය මෙන්නම පුද්ගලයා නැති පුද්ගල පෞරුෂය ශේක්ඛනිකට සම්බන්ධ වන බව පැහැදිලි. අපි සමාජය සංස්කෘතිය මෙන්ම පුද්ගලයන් නැතිනම් පුද්ගල පෞරුෂය එකට සම්බන්ධ වන බව පැහැදිලි කියන එක අපි කතා කරන්නේ. ඒ කියන්නේ අපි හැම වෙලාවකම සමාජ අනුයෝජනයේදී එක පැත්තකින් අපි දකිනවා හඳුනාගන්නවා. අ විශේෂයෙන්ම අ පළවෙනිම සයිඩ් එක පොඩ්ඩක් දාන්න කියලද කියන්නේ? හරි. මේක පළවෙනි එක. මේක දෙවෙනි එක. මේක තුන්වෙනි එක. න්න හතර. මේක හතරවෙනි එක. හරි නද? එහෙමගෙන ගන්න. එතකොට මේ අපි දකිනවා පුද්ගලයා සමය තුළ ජීවත් වෙන කාලය පුරා. ඔය කාගේ ආය මය මයික් එක මියුට් කරගන්න දරුඕනේ. එකතු වෙලාද මේ ලච්චර ගහන්නේ කට්ටිය මේ ගතවන් කරගෙන. පුද්ගලය මතුර ජීවත් කල්පාවට සමාධ කියලා ලැබි ආකාරය නෙරියාවන් සකස් කළ යුතු හරි සකස් කරගතාවන් සමාජය පවතින සංස්කෘති අනුකූලව සකස් විය යුතු. ඒ කියන්නේ අපි අපේ ලයිෆ් ටයිම් අපි ජීවිත කාලය පුරාවටම අපි කරන්නේ ඒ කියන සමාජ ක්‍රමයත් එක්ක අපි හුරු වෙන එක. ඇහැට ගැසෙන ඒක තමයි දකින්නේ. එතකොට අපි ඒක සම්මත ක්‍රමයට සමාජය පිළිගත්තු ක්‍රමයට තමයි අපි ඒ විදිහට කටයුතු කරන්නේ. එහෙම නැතුව අපට පවතින්න බැහැ. අපේත්තු මතයට යම් යම් කාරණා අපට සිදු කරාට අපි සමාජයේ එතකොට ඇත්තෙන්ම ගත්තම පොදු එකකතාවයන් තුළ නොවෙනවා නම් අපට පවතින්න පුළුවන්කමක් නැහැ. අපි හැම දැන් මේක හරියන්නේ නැහැ. මේ මීට් කරන්නේ නැහැනේ මේගොල්ලන්. මේක ඔයා වතුර බහිනවද බලලා නේද ආවේ? ප්‍රෙස් කරලා බැලුනේ ඒ වතුර යනවද කියලා. ඈ ඈ ප්‍රෙෂ කරාම අහපුවා හැරිලා බලන්න වතුර යනවද කියලා. හප සුජීවා චිත්‍ර මයිල් ටික ඕෆ් කරගන්නකෝ.

එතකොට මෙම ක්‍රියාවලිය සමාජ සංක මැනම පුද්ගලයා නැති සමාජ පෞරුෂ එකට සම්බන්ධ වන බව පැහැදිලියෙ. අන්න ඒක ඇවිද අපි ඇත්තෙන්ම ගත්නම් පුද්ගල පෞරුෂ නිර්මාණයට ඔහු ජීවත් වෙන සමාජයට නැතම් සංස්කෘතිය වැදගත් මා ඊ කිව්වා. දැන් ඔගතනම් මුඩුක් පරිසරයක ජීවත් වෙන සමහර වෙලාවට ඒ පරිසරයේ ජීවත් වෙන හැදෙන වැඩන අයට අදාලව ඔවුන්ගේ පෞරුෂය නිර්මාණය වෙනවා. දැන් නාගරික පරිසරයේ හැදෙන වැඩන අයට අදාළව ඒ කියන පරිසරය ජීවත් වන්න ඔවුන්ගේ පෞරුෂය ගොඩනැගෙනවා. ග්‍රාමීය සමාජයක ජීවත් වන අයට අදාළව එහෙම ගෝත්ක සමාජයක් හැටියට අපි ගත වැඩ ජනතාවගේ සංස්කෘතියට අදාලව ඒ පෞරුෂ ලක්ෂණයන් තමයි ඒ සමාජයේ හැදනයට බලපාන්නේ. අපි හිතමු කිනර ජනතාව, රොඩී ජනතාව, අහිගුණ්ටික ජනතාව කියලා. එහෙම ඒ ජන කොටස් වලට අදාල පෘත්තියන් තමයි නිර්මාණය වෙන්නේ. එතකොට දැන් අපි විදේශ රටක ගත්තහම ඒගොල්ලන්ගේ පෞරුෂ නිර්මාණය වෙදී ඒ අදාල ඒ සංස්කෘතිය ඒගොල්ලන්ගේ රටේ තියෙන නැත්නම් ඒගොල්ලන්ගේ සංස්කෘතිය තියෙන ඒ ගුණාංග ඒගොල්ලන්හා ගන්නවා. දැන් උදාහරණ වශයෙන් නැත්නම් දැන් අපි අත ප්‍රස්තු කරගෙන අපේ දකුණු අතින් ආහාර ගන්නවා. හැබැයි හැබැයි හැබැයි නමුත් ගත්තොත් එහෙම අ දැන් ජපානේ මිනිස්සු ආහාර ගන්නේ අපිට වෙනස් විදිහට. දේ ගොඩලන් හැඩ ගැතින්න එතකොට වෙනත් ක්‍රමයකට තමයි ආහාර ආහාර අනුභව කරන්න. හරි. එතකොට ඒ වගේ එතකොට එක එක සංස්කෘතියෙන් අනුව ඒගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. කන්ට්‍රිස් වගේ නම් හැදි ගැරුපගේ දේවල් පාවිච්චි කරන අතර ඒගොල්ලන් සංස්කෘතියට අදාලව ඒ වගේ. ඒකයි මම මේ ඔබට කිව්වේ. එතකොට ඉ අපි හැම තිස්සේම ඒ අදාළ සමාජයට අනුගත වීම තමයි සෝෂලයිසේෂන්. ඒක තමයි විශේෂ. අපි බෞද්ධ බොහෝට ගත්ම තව ආගම් නොතිබෙනවා නෙමෙයි තියෙනවා. නමුත් අපි ගත්තහම අපේ සංස්කෘතියේ ප්‍රධාන වශයෙන් ගත්තහම ආගමානු විශ්වාසයක්. හරි. එහෙම නැත්නම් බෞද්ධාගම පැත්තට ගත්තම ජනගහනය වැඩිත් මනසට 70ක් වගේ ගත්තම බෞද්ධාගම අනුකූල අත් පිළිත් අනුගමනය කරන අය හරි. එතකොට ඊට අදාළව තම චර්යාවන් ගොඩගා ගැනීමේ ස්වභාවයක් තමයි දකින්න පුළුවන්කම තිබෙන්නේ. ඒකයි ඉතින් එතකොට දැන් අපි ගත්තා වෙස්සේටරන්රන් කණ්ඩිත තුලට සීරෝ බුදු දහම ඒගොල්ලන් අත්ම ගත්තහම කතෝලික ආගම හරි. එහෙම නැත්නම් ක්‍රිස්තියානි ආගම තමයි ඒගොල්ලන් අදහන්නේ. එතකොට ඒ සංස්කෘතියට අදාලව ඒගොල්ලන් ඒ විදිහේ ජීවන තත්ත්වයක් තමයි උරුම කරගෙන තියෙන්නේ. ඒ විදිහට අපි ඒ ඒ කියන සමාජ වටාපිටාව හා සමාජ සංස්කෘතික ලක්ෂණයන් අපි පහුරුෂය තුළ නැත්නම් පුද්ගල හැසිරීම් හා චර්යාවන් තුළ හිතුම් පැතුම් වල අපි රෝපණය කරගන්නවා. එතකොට පෞරුෂය කියලා කියන්නේ නැහ. මෙතන අපි ඒ අර සංස්කෘතයෙන් උකහාගන්නා දේවල් මත අපේ පෞද්ගලික ජීවිතය හැඩගස්සා ගන්න ආකාරය. අපි හිතන මතන හැටි. අපි ප්‍රතිචාර දක්වන හැටි. අපේ එහෙමතන් ගත්තහම යම් යම් විදිහේ අ ක්‍රියාකාරීත්වයක් මේ සියල්ලක්ම අන්තර්ගත වෙනවා පෞරුෂය කියන සංකල්පයට. එතකොට ඒක ඉතාමත්ම වැදගත් සාධකයක් අපි කතා කරනවා. දැන් මේක තමයි ඒකට හොඳම උදාහරණය. දැන් ගත්තොත් එහෙම එක පැත්තකින් පුද්ගලයා හරි තව පැත්තකින් සමාජය තව පැත්තකින් සංස්කෘතිය. දැන් සමාජයේම කොටසක් තමයි සංස්කෘතිය කියන්නේ. සංස්කෘතිය කියලා අපි බොහොම සරලව කියන්නේ යම් සමාජකත් වන මිනිස්සුන්ගේ ජීවන රටාව ලයිෆ් පැටන් එකන රටාව කොහොමද? ඒගොල්ලෝ කන බොන හැටි කතා කරන භාෂාව එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ විශ්වාස ඇදහිලි හරි මේ සියල්ලක්ම අන්තර්ගත වෙනවා සංස්කෘතියට. දැන් අපි ඔබ ගත්තම අපි යම්කිසි සංස්කෘතියකට උරුමකම් කියනවා. නේද? එතකොට ජපාන මිනිස්සු වෙනම සංස්කෘතියක් තියෙනවා. ඔව්. එහෙම නැත්නම් ප්‍රාන්සේ මිනිසුන්ට වෙනම සංස්කෘතියක් තියෙනවා. හරි. එහෙම නැත්නම් ඇමෙරිකාවේට වෙනම සංස්කෘතියක් තියෙනවා. එතකොට ඒවා ඒ රටේ ඒ සමාජයේ මිනිස්සුන්ගේ ස්වභාවය ගති ලක්ෂණයක්. හරි. අපි ඒක උකහා ගැනීමක් අපි ඒකට අනුගත වීමක් තමයි දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ සමාජ ව්‍යුහය. සෝෂලයිසේෂන් කියන එක හරි මේ එතකොට මේ සමස්තය එකතුව තමයි අපි මේ සමාජ ව්‍යුහයක්ට ගොඩනැගෙනවා කියලා කතා කරන්නේ. එතකොට සමාජ විහය. දැන් මේ සමාජ විහය තුළ තමයි මේ කියන දේවල් අන්තර්ගත වෙන්නේ. මොකද සමාජය තුළ තමයි ජීවත් වෙන්නේ කවුද? පුද්ගලයා. හරි. පුද්ගලයා ජීවත් වෙන්නේ සමාජය තුළ. හරි. එතකොට අනිත් පැත්තෙන් සමාජය තුළ තමයි අපට දකින්න පුළුවන් සංස්කෘතියක් තියෙනවා. සංස්කෘතියක් කියලා කියන්නේ ඒ සමාජය මිනිස්සු ජීවත් වෙන රටාව ස්වභාවය. එතකොට ඒ ඒක අපිට වැදගත් වෙනවා. එතකොට අපි මේ සංස්කෘතිය කොටස් දෙකකින් කතා කරනවා. මානව විද්‍යාව හදන අය දන්න ඕන දන්නවා මෙතන ඉන්නවාය. ඒකක් තමයි අපි කතා කරනවා. එක පැත්තකින් මේක සංස්කෘතික තුළ භෞතික පැත්තක් කතා කරනවා. හරි. පිසිසිකල් පැත්ත. භෞතික සංස්කෘතිය කියලා. තව එකක් අපි කතා කරනවා සංස්කෘතිය. ඒ අපි කතා කරනවා කල්චර් පැත්ත. ඒ කියන්නේ ඒ කියන්නේ විශේෂයෙන්ම සංස්කෘතියේ අභෞතික පැත්තක් ගැන කතා කරනවා. එකක් භෞතිකයි. අනික අභෞතිකයි. හරි. භෞතිකයි කියලා කියන්නේ මේ ඉදිට්ටයේ පටන් ගෝන්න යානය දක්වා වූ මේ අපට පේන්න තියෙන දුස්සමාන වන භෞතික වස්තුව. එතකොට සංස්කෘතියක ඒවා තියෙනවා. මොනවද අපි ගත්තහම හිතන්නකෝ උදාහරණ වශයෙන් යාන වාහන වෙන්න පුළුවනේ. එහෙම නැත්නම් මේ වගේ ඉලෙක්ට්‍රෝනික වාක්‍ය වුනාද මේ ඉලෙක්ට්‍රක් භාණ්ඩන්න වෙන්න පුළුවනේ. එහෙමත් නැත්නම් අපි ගත්තහම පරිහරණය කරන පන්සල පෑහැන පුළුවන්. අපේ ඇඳුගේ ඇඳුම වෙන්න පුළුවනේ. මේ සියල්ලක්ම භෞතික දේවල්. හරි. අභෞතිකයි කියලා කියන්නේ ඒ සමාජයේ මිනිස්සු යම් දෙයක් පිළිබඳව විශ්වාසයන් තියෙනවා. අදහනවා. එහෙම ඊට අදාලව ගතම ඒගොල්ල යම් යම් සංස්ෘතිය තුළ මේ ඒ කියන්නේ මේ විශ්වාසයත් එක්කම් කටයුතු කිරීමක් දකින්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේවා අපට ග්‍රහණය ඒ කියන්නේ මේ අල්ලන්න බැහැ. හරි ස්පර්ශ කරන්න බැහැ. දැන් හිතන්නකෝ උදාහරණ වශයෙන් අපි දැන් දෙවියෝ පිළිබඳ විශ්වාස කරනවා කියලා. දෙවියන් පිළිබඳ විශ්වාසය. එතකොට දැන් මේ දෙවියන් පිළිබඳ විශ්වාසය සංස්කෘතියේ තියෙන එක තරහ අභෞතික පැත්තක්. එතකොට දෙවියෝ පේන්නත් නෑහ. දෙවියෝ අපට අල්ලන්න විදිහෙකුත් නැහැ. දෙවියාගේ ෆොටෝ එකක් ගන්න විදිහකුත් නැහැ. නමුත් මිනිස්සු දෙවියෝ පිළිබඳ විශ්වාස කරනවා. හරි. එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම හිතන්නකෝ පව්පින් පිළිබඳ මිනිස්සු විශ්වාස කරනවා. හරි. මේ ආත්මයේදී අපි යම් අපරාධයක් වැරැද්දක් කරාම අසම්මත දෙයක් කරාම අපට ඒකට පනිෂ්මන් ලැබෙනවා. හරි. ඒක අපි ගත්තම වන සමහරට නිරයට යන්න අපායට යන්න ඊළඟ භවය සමහරවට ගත්තහම හොඳ භවයක් නොවෙන්න හේතුවක් කියලා විශ්වාස කරනවා. අපි දානමාන දෙන එක, අපි පරිත්‍යාග කරන එක, අපි යම්කිසි දෙයක්කට මිනිස්සුන්ට යහපත ඉෂ්ට සිද්ධ කරන එක අපේ ඊළඟ භවයට ඒක හොඳ දෙයක්ට විශ්වාස කරනවා. දැන් මේවා විශ්වාසයක්. හරි. මේවා අපට වෙන විදියකින් අසු කරගන්න අල්ලගන්න ක්‍රමයක් නෑහ. එහෙම කරන්න පුළුවන් විදියකුත් නැහැ. එතකොට ඉතින් එතකොට මේ සංස්කෘතිය මේ දෙකම තියෙනවා. දෙවියෝ පිළිබඳ විශ්වාසය. යක් යක්ෂයෝ පිළිබඳ විශ්වාසය. එහෙම නැතෙන් වෙනකුත් විදියේ අධිසවභාවික බලවේග පිළිබඳ විශ්වාසය. ඒ විතරක් නෙමෙයි සමහරවට ලෙඩ හැදෙන එකත් ලෙඩ හැදෙන්නෙත් සමහරට යම් යම් විදිහේ මේ නොපෙන්න බලවේගවල ප්‍රතිඵලයක්ට විශ්වාස කරනවා. නේද? එතකොට කර්මය නිසා හරි කරන ලද වැරැද්දක් නිසා ලෙඩ රෝග හැදෙනවා කියලත් විශ්වාස කරනවා. ඉතින් එතකොට ඒවා සංස්කෘතීන් සංස්තය අදාලව දකින්න පුළුවන්. හරි. ඉතින් එතකොට ඒ ඒ සංස්කෘතියන් තුළ අපි මේ සමාජ විහය තුළ අපට මේ තුළ ගොඩනැගෙන අපි මෙතන්නක උදාර වශයෙන් ගත්තහම දැන් අපේ විශ්වාසයක් තියෙනවා කෙනෙකු මිය ගියාට පස්සේ හරි. දැන්නම් ගොඩාක් තුළට අඩුයි. නමුත් තාමත් ඔය ඔය ග්‍රාමී මට්ටමේ තියෙනවා. අ ඒ ගෙදර දොරදැනල් වහන්න හොඳ නෑ දවස් හතක් වෙන එකක්. හරි. ඒක සුදුසු දෙයක් නෙමෙයි. ඒක එහෙම කළ යුතු නැත කියන ඒ විදියේ විශ්වාසයක්. හරි. ඒ සංස්කෘතිමය වශයෙන් ඒ අපේ සමාජයේ එවැනි විශ්වාසයන් ග්‍රාමී මට්ටමේ නාගරික මට්ටමේ තත්ත්වය වෙනස් වෙලා තියෙන ඇයි? සාප්‍රදායික සමාජයේ බොහොලට කෙනෙකු මිය ගියාම අපේ දැන් වර්තමානය වගේ ඒගොල්ලන් එම්බහම් කරන එහෙම නැත්නම් මේ විදි දියුණු තාක්ෂණයත් ම කෙනෙකුගේ ඒ මුත ශරීරය කලීම වගේ දේවල් වලට යම් අපහසුවක් තියෙනවා. හරි. ඉතින් ඒ කාලේ එතකොට මිනිස්සු එකපාරට මැරුණු ගමන් පහුදා සාමනය අපේ සංය අනුව එහෙම වල දාන්නේ නැහැ. ඒක හිතනවා විශ්වාස කරනවා යම් එහකින් මිය ගිය කෙනාටත් යම් විදි ඒක අගෞරුවයක් කියලා. සතෙක් අ මැරුනහම මිහිතන් කරනවා වගේ මේ මනුස්සයෙක් මැරිද්දි ගමන් ඉදට පහුදාම මේක කරන්න නැහ පොඩි ගෞරවනීය වශයෙන් ඒක ඒ මිය ගිය කෙනාට සමහරට දවසක් දෙකක් ඒ වෘත ශරීරය තබා ගැනීම සාමාන්‍යයෙන් අපේ වගේ සමාජයක සිරිතා. ඒක තමයි ස්වභාවය. දැන් ඔය අපිට රටවල් නම් ඊට වඩාට වෙනස්. ඒ බොඩී එක බාර දෙන්න ඕනේ. ඒ බාර දුන්නහම ඒ කන්සිල් එකට ඒගොල්ලෝ දෙනවා දිනයක් මේ අ ඒ ආදානය භූපදානය කරන්න. විශේෂයෙන්ම ආදානය කරන දිනයක් දෙනවා. තමට මාස ගානක් ප්‍රමාද වෙනවා. ඒ බොඩිය අරගෙන ගිහිල්ලා කොහේ හරි ඒගොල්ලන්ගේ වෙනම තියෙන අත ශරීරා තැන්පත් කරන ස්ථානයක්. ඒවා සීත කරවල දාලා තියෙන්නේ. මොකද ඒකක් තමයි ඒ වගේ හැමදාම ඒ කටයුතු කරන්නේ නැහ. ඒ එක දවසකට දෙහකට ඒ මාසකෙන් හරි දෙහකින් හරි ඒවා ඒවා ඒ කටයුතු කරන ඒ දිනයන් තියෙනවා. එදාට තමයි අර එකතු වෙච්ච ඔක්කොම අරගෙන ගිහිල්ලා අර කටයුත්ත කරන්න. ඉතින් ඒක නිසා අපිට ඕන විදිහට දැන් අපි අද කෙනෙක් මිය ගියා දවස් දෙකක් ගෙදර තියාගත්තා අනිත් දවස ඊට පස්සේ අපි අරන් ගිහිල්ලා ආදාහනයේ බුම්ධානය වගේ දේවල් එහෙම ඒ සමාජය කරන්නේ නැහැ. එතකොට අරගොල්ලන්ට මිය ගියාට පස්සේ අරගොල්ලන්ට කියනවා අපි අහවල් දවසේ තමයි ඔන්න අ මේ ආධාන කටයුතු කරන්නේ. කියලා ඔන්න එදාට ඊට පස්සේ යන්න පුළුවන් ඒ ස්ථානයට ගිහිල්ලා තව ඔන්න අවසාන වශයෙන් ගෞරව දක්වන්නත් පුළුවන්. ඉතින් ඒක ඒ සංස්කෘතිය ස්වභාවයක් ඒ සමාජයේ ලක්ෂණයක් ඒක ඉතින් ඒ වගේ ඒක එක ඒක එක සමාජය අනුව වෙනස් වීමේ ස්වභාවයක් තියෙනවා. ඉතින් මම ඔබට කිව්වේ එතට දැන් අර ඒකට හේතුව තමයි අර කියන දේ ග්‍රාමීය මට්ටමේ සමහර වෙලාවට තියෙන මේ මේ අර විද්‍යාත්මක නොදිණු භාවයත් එක්කම් පරිසරයට එකතු වෙනවා අපද්‍රව්‍යය විස බීජ නේද ගෙදරක ගත්තහම කෙනෙකුගේ ශරීරයක් තියෙනවා කියන්නේ ඒ ශරීරයෙන් පිට වෙන්නෙම ඇත්තෙන්ම ගත්තහම මේ මේ අපත්ද්‍රව්‍යය හරි එතකොට ඒක ග්‍රහණය කරගන්න එක නැත්නම් ආශ්වාස ප්‍රාශ්වාස කරන එක ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. එතකොට නිරෝගිමත් ඉන්න අයට ඒක අසනීප වෙන්න හේතුවක්. එහෙම නැත්නම් ඒක ගත්තහම අප්‍රසි දෙයක්. එතකොට ආශ්වාස ප්‍රාශ්වාස කිරීම. ඉතින් ඒක නිසා තමයි අර දොරජනයල් විවෘතව තැබීම කියන චරිතය තියෙන්නේ. ඒකත් එක්ක සම්බන්ධ වෙනවා මොකක්ද මිය ගියාම කෙනෙකුගේ ගෙදර තනි රකින්න ඕනේ කියලා. හරි. එහෙම එකක් තියෙනවනේ. ගෙදර අය නිදාගන්නවා. හැබැයි අහලා පහළ ඒ සමි සමාගමලා හය ඥාතීන් හරි ඇවිල්ලා එළිවෙනකන් ඒගොල්ලෝ අර ගෙදර එක්කෝ ඔය විදිහේ ක්‍රීඩාවන් වෙන්න පුළුවන්. මොකක් හරි කරගෙන ඒ එලිමනකන් ඉන්නවා. ඒක ඒ හැම ගෙදරකම ග්‍රාමී මට්ටම බොහෝ වෙලාවට හැම පළාතකම වගේ අපට දකින්න පුළුවන් කාරණාවක්. ඉතින් මම මේ ඔබට කිව්වේ සංස්කෘතියේ අංග එහෙම දේවල් ගොඩාක් තියෙනවා. එකක් නෙමෙයි. එහෙම ගොඩාක් කාරණා තියෙනවා. දැන් විවාහය කියන අ දවාර කර්ම අවස්ථාව ගත්තහම හරි. එතකොට ඒකට අදාලවත් සංස්කෘතිමය වශයෙන් චරිත්‍ර විධි මාලාවක් තියෙනවා. මොකද කසාදයක් බඳනලකොට නීත්‍යනුකූල වශයෙන් ගිහිල්ලා ඕක රේජිස්ටර් කෙනෙක් ගාව. ඔනම් සාක්ෂිත් සහිතව මේ වැඩේ කරන්න පුළුවන්. අපි එතනින් නතර වෙන්නේ නැහැ. එතනින් එහා සංස්කෘතිමය වශයෙන් චරිත විධි මාලාවක් පෝරුවෝ චරිත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ මංගල උත්සවයට අදාල ගොඩාක් ඒ ක්‍රියාවලියක් දකින්න පුළුවන්. ඒ මොකද සමාජයේ පැවැත්මට එතකොට ඒක ඒ උගහ ජීවිතයේ ආශිර්වාදය අනිත් අය දැනගන්න එක විවාහ වූ බව සමාජ ගත වෙන එක. එතකොට ඒ නිසා හැලහැප්පීමක් ඇති වුණත් විවා ජීවිතයේදී ඒක දරාගන්න පුරුදු කරනවා. හරි. ඒකෙන් හේතු වෙන්නේ ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ අර කියන විදිහේ යම් ආකාරයක ගැටලුවක් ප්‍රශ්නයක් ආපු වෙලාවක මේ විවාහ මංගල උත්සවය නිසා නෑ දෑව යාළුව ගෙන්නපු නිසා එහෙම හිතුමත් ඒට එකපාරට එයාට ඒ අ බන්ධනයෙන් ඉවත් වෙන්න බැහැ. හරි. එහෙම බන්ධනය ඉවත් වෙලා ගෙදර යන්න බැහ. මතක් වෙනවා. කල්පනා වෙනවා අපි මෙහෙම නෑ දෑට එන්න කියලා කන්න බොන්න දීලා, සතුරු සාමීය එදිලා තමයි මේ විවාහ ප්‍රවේශයට ආවේ. එතකොට එහෙම අපි කෙනෙකුට එකපාරටම මේ කේන්ති ගියා කියලා බෑ කියලා ටික දාන ආපහු ගියොත් එහෙම එයාට ඒක සමාජයේ සමහරවට කැලලා පිළිකුලා. ඉතින් ඒ නිසා ඒ දේවල් දරාගෙන ඉන්න හරි විවාහ ජීවිතය දරා යන එක වළක්වාගන්න තමයි අර චරිත්‍ර විදි හදාගෙන තියෙන්නේ. ඉතින් ඒ වගේ මම මේ කියන්නේ ඉතින් ඒ වගේ නොයේකුත් කාරණා එකක් නෙමෙයි. හැම දේකටම යම් දේක හේතුවක්. හේතුඵල සම්බන්ධතාවයක් තියෙනවා. සංස්කෘතිය ඒවා අපි පරම්පරාගතව අඩු වැඩි වෙන්න පුළුවන්. ඒවා ඊළඟ පරම්පරාවට උරුම කිරීමක් තියෙන්නේ. ඒ උරුම කිරීමේ ස්වභාවයක් අපි දකිනවා. ඉතින් එතකොට මේ කියන ව්‍යුහය තමයි අපි සමාජ අනුජන ක්‍රියාවලියි තුළ දකින්නේ.

තව තියෙනවා මීට අදාළව නිර්වචන කිහිපයක්. හරි. අපි දකිනවා හඳුනාගන්න නිර්වචන. ඒකත් තමයි පීටර් වෝල්ස් කියන ඒ සමාජ විද්‍යාඥයත් මේ සම්බන්ධව නිර්වචනයක් ඉදිරිපත් කරනවා. හරි. මේ ටික ලියාගන්න. එතකොට ඔයාට ලේසි මම පැහැදිලි කරන්නම්. න එතකොට සමාජක පවත්ා සංස්කෘත්තිය පුද්ගලයාට පවරාදීමේ ක්‍රියා ක්‍රියාවලියේ සමාජානු වේවා. එතකොට යම්කිසි පුද්ගලයෙකුන් සමාජයේ මම කිව්වනේ මෙනලවට බිහිවීමත් එක්කලා ඒ නවජ දරුවෙක් හැටියට නැත්නම් සමාජ අලුතෙන් බිහිවන දරුවෙක් හැටියට ඔහු සමාජයට අනුර්තනය වෙනවා. එතකොට ඒ තුළ අපි සමාජානුයෝජනය කියන්නේ මේ සංස්කෘතිය තියෙන දේවල් එයාට උරු කරන එක කියා දෙන එක භාෂාව වෙන්න පුළුවන්. ශාරිත්‍ර රිතර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ගත්තම යම් සාර ධර්ම ගණක් හම්බවෙන්න පුළුවන්. මේ ඔක්කොම ඒ සමාජයේ වැඩිහිටියන් විසින් අර නවච දරුවාට උරුම කරනවා, කියා දෙනවා. ඒවා වටහා දෙනවා. ඉස්කෝලයක අධ්‍යාපනය තුළින් කරන්නෙත් ඒකනේ. සාර ධර්ම ගන්නනේ ඒකනේ. නේද? මෙශ්‍යානුබන්ධ ධර්ම වගේම කොහොමද ශිෂ්ඨ සම්පන්නව සමාජය හැසිරෙන්නේ කියන කාරණාව ඒ දරු දරුවන්ට කියා දෙනවා ඉස්කෝලේදී. හරි. විසිද්ධ මට්ටමෙන් ගත්තත් එහෙමයි. හැම තැනකම අධ්‍යාපන ආයතන වලින් ඒ කියන වැඩිහිටි පරම්පරාව නැත්නම් යම් අවබෝධයක් දැනුමක් තියෙන අය ඒ ආසම්බන්ධ දැනුමක් අවබෝධය නැති අයට මේක කියා දෙනවා. දැන් ඔබ ගත්තහමත් උපාධිය ලබා ගැනීම හරහා ඔබ මේ අධ්‍යාපනය කියලා කියන්නේ මොකක්ද? අපි හිතන විදිහ වෙනස් කරගන්න ඒක. හරි. අධ්‍යාපනය කියන්නේ මේ උපාදා සහතිකයක් ගන්නේ. ඒක නෙමෙයි. අපි යම් යම් කාරණාවලදී ජීවිතයේ අපි මේ සාමාන්‍යය අ මට්ටමකින් අධ්‍යාපනයකින් තොර පුද්ගලයෙක් යම් දිහා යම් දෙයක් දිහා බලන ආකාරය විස්තර කරන ආකාරය යමක් පිළිබඳව දක්වන ප්‍රතිචාරය එහෙම නැත්නම් යමක් පිළිබඳව ගන්නා වටහා ගැනීමට වඩා පුළුල් වටහා ගැනීමක් මුල් දෘෂ්ටියකින් ඒක දිහා බලන්න තමයි කටයුතු කරන්න අපි හුරු කරන්නේ. ඒක තමයි සමාජ අනියෝජනයේ ප්‍රතිඵලය. හරි. අපිා කරන්නේ ඒක. හරි. දැන් සමාජයේ අපි කොහවත් දැන් උගත් නූගත් කියලා අපි එහෙම මිනිස්සුන් වට භේදයක් ඇති කරන්න හොඳ නැහැ. නමුත් මම මේ කියන්නේ දැන් නුගත් නූගත් කෙනෙක් යම්කිසි කාරණාවක් දිහා දකින හෝ ඒ කියන්නේ ඒක ඇනලිසිස් එකට යන ආකාරයට වඩා උගත් කෙනෙක් ගත්තා මෙතා වෙනත් විසිකට තමයි. දැන් උදාහරණ වශයෙන් හිතන්නකෝ දැන් කඩයක් දානවා කියලා. බොහොම නිකන් සරල කාරණාවක්. සාමාන්‍යයෙන් සම්ප්‍රදායිකව ගමක මුදලාි කෙනෙකුට වඩා සමහර ග්‍රැජුවේට් කෙනෙක් එහෙම නැමතම් අධ්‍යාපනය ලද කෙනෙක්. එයා කඩයක් දාන ඊට වඩා වෙනත් දෘෂ්ටියකින් වෙනත් විදිහක අ ගත්තහම මොනවද මේ මේ ස්වභාවයකින් තමයි ඒක කරන්නේ. එද ඒක ඊට වඩා ආකර්ෂණ සීලී වෙන්න පුළුවන්. ඊට වඩා ගත්තාම ඒට නිර්මාණ සීලී වෙන්න පුළුවන්. ඒක එක්තරා විදිහ ගත්තහම අර සාම්ප්‍රදායික අ මොනවද ව්‍යාපාරයකින් තොර බොහොම නවීනත්වයට පත් වූ ක්‍රමවේදයකට මේ පවතිනවා වෙන්න පුළුවන්. දැන් හිතන්නකෝ උදාහරණ වශයෙන් අපි ගත්තොත් එහෙම ගමක ඔය රිදි කඩේකුයි. හරි. අපි එහෙම නැත්නම් ඔය සොපින් මෝල් එකට ආපුවහම ඒ සොපින් මෝල් එකේ තියෙන රිදි කඩේකුයි එක ගත්තම වෙනසක් තියෙනවනේ. නේද? එතකොට ඒ වගේ තමයි අපි යම් යම් දේවල් දෙකම රිධි විකුණ කරන්නේ. නේද? දෙකෙන්ම කරන්නේ රිදි විකුණ එක. හැබැයි සොපින් මෝල් එක ගත්තහම රෙදි අලවිය නැත්නම් ඒකේ තියෙන ඒ සැකැස්ම ඒකේ පිළිවලට වඩා සම්පූර්ණ වෙනස් අර ගමක රිදි කඩයක ගත්තහම හරි. ඒක තමයි දකින්නේ. දැන් උදාහරණවත් එන් හිතන්නක පමුණුව වගේ ඔය සාමාන්‍යයෙන් සරෙදි අලපි කරන ඒ අ මේ සොපින් අ ඒරියා එක ගත්තොත් එහෙම හරි. හැබැයි ඊට වඩා වෙනස් බොහෝ වෙලාවට හාත් පසින් ඔය වන් ගෝල්ෆ්ේස් කියන සොපින් මෝල එකට ගියාම ඒ බොහොම සරලව ගාථ නගරය තුළම වුනත් ඒක දෙබිදිකට තමයි ක්‍රියාත්මක වෙන්නේ. අන්න ඒ වගේ අපි මේ ඉගණුම තමාගේ චරිතය සොරි මෙහෙම ගත්තහම මේ අපි යම් යම් දේවල් සමාජයේ කොහොමද වෙන්නේ කරෙන්නේ කියන කාරණාව පිළිබඳව අපි වටහාගන්න. එක අලුතෙන් හිතන එක හරි. අපි අලුතෙන් යම් දෙයක් පිළිබඳව අපි අදහස් කරන එක තමයි ඒකේ අන්තර්ගත වෙන්නේ. එතකොට අ මේ පීටමේ වරස්ලි කියන්නෙම හරි. අපි මේ පවත්ා සමාජ සංස්කෘතික ලක්ෂණයන් දරුවන්ට නැත්නම් ගතම අලුතෙන් බිහිවන අයට අපි ඇත්තෙම අලුතෙන් බිහිවෙන්නම ඕනේ නැහැ. හිතන්නකෝ උදාහරණ වශයෙන් අපි විදේශය රටක කෙනෙක් මේ රට කෙනෙක් කසාද බඳිනවා කියලා විවාහ වෙනවා කියලා. ඇමෙරිකන් තරුණයෙක් අපේ ලංකාවේ තරුණියක් විවාහ වෙනවා. එයා තීරණය කරනවා මම පදිංචි වෙන්නේ ලංකාවේ කියලා. හරි. එතකොට මොකද වෙන්නේ? ඒ ලංකාවේ ඒ සංශෘතියට අදාළව එයා හැඩ ගැහෙන්න ඕනේ. කෑමබීම වෙන්න පුළුවන් එහෙමතම් ගතම මේ විදිහේ අ චරිත විදි වෙන්න පුළුවන් මේවට එයා අනුගත වෙන්න ඕනේ. එහෙම නැත්නම් හිතන්නකෝ එහෙම විවාහ වෙලා ලංකාවේ ඒකාන්තාව තීරණය කරනවා කියලා ඇමෙරිකාවේ කියලා පදිංචි වෙන්න. එතකොට ලංකාවේ විදිහට බැහැ. ඊට වඩා වෙනස් වූ ස්වරූපයක් තමයි ඇමෙරිකා සමාජ තුළ දකින්න පුළුවන්. ඒකට අනුවානුමර්තව හැඩ ගැහෙන්න ඕනේ. ඒක තමයි තියෙන්නේ. දැන් ඔබම හිතන්නකෝ ඔබ රැකියාවක්කට යොමු වෙනවා කියලා. ගෙදර කාලයක් ඉඳලා අධ්‍යාපය ලබලා පාසල් මට්ටමෙන් ඊට පස්සේ ඔන්න රැකියාවක් ලැබෙනවා. එතකොට අර ගෙදර පරිසරය නෙවෙයි වැඩ කරන ආයතනය එහෙම නැත්නම් අපි ගත්තොත් මේ ඉස්කෝලය පරිසරය නෙවෙයි ඔබ වැඩ කරන ආයතනය තුළ. ඊට පස්සේ ඒකට අනුර්තනය වෙනවා. ඒ හැදිට අඳින්න බලන්න වෙයි. යුතුකම් මිෂ්ඨ කරන්න වෙයි. ඒගොල්ලන්ගේ ගත්තහම සමහරට ඒ ආයතනයේ මළ ගෙවල්ද දාන ගෙවල්ද? එහෙම නැත්නම් විවාහ මංගල උත්සවද? වෙනකුත් උත්සවද? ඕවට සහභාගී වෙන්න. එතකොට අර ගෙදර පරිසරයට වඩා හාත් පසින් වෙනස්. එතකොට අපි සමාජානුයෝජනය කියන අන්න ඒ විදිහට සමාජයේ යම් යම් කාරණාවලදී අපි අනුවර්තනය වෙන ස්වභාවය පිළිබඳ තමයි කතා කරන්නේ.

හරි. ටිකට් පාසන සමහර ටෝල්කට් පාසන කියලත් අපි කතා කරනවා. එයා කියනවා සමාජයේ බල පවත්වනු ලබන යම් යම් සාරම ආකල් පංගනාකම් පිළිබඳ ඉගෙන ඉගෙන ඒවා තමාගේ චර්තය තුළ අභ්‍යන්තරීකරණය කර ගැනීම. අ ඒ කියන්නේ අපි යම් යම් දේවල් සමාජයෙන් උකහාගන්නවා. ඒවා අපේ සමාජය ඒ උකහග දේ චරිතාංග බවට පත් කරගන්නවා. හරි අපේ ශරීරයේ අභ්‍යන්තරීකරණය කරගන්නවා කියන් අපි නිකන් අර කියන්නේ නිකන් අපේ ලේවල ඉඳන් දුවනවා කියලා කියන්නේ. සාමාන්වා හරි. අපි අපේ සියලුම දේවල් සිතුම් පැතු අදහස් සියල්ලක්ම අපි ඒකට අදාලව අනුර්තනය කරගන්නවා. හරි. එතකොට සමාජය දව ගත්තහම මම ඔබට කලින් කිව්වා වගේ සමහරට බෞද්ධ හරි පරිසරයක හැටෙන වැටෙන කෙනෙක් ඒ විශ්වාසය ඇදිලීමත කටයුතු කරන කෙනෙක්. නේද? ඒකට අදාල තමයි අභ්‍යන්තරීකරණය කරන්නේ. දැන් හොඳම උදාහරණයක් හිතන්නකෝ කවුරු මහණ කරනවා කියලා පන්සලක හරි. දැන් ගෙදරක ඉඳලා අවුරුදු 10ක් 12ක් ජීවත් වෙලා අම්මා තාත්තාගේ සවනේ ගෙදර හැබැයි එයා අවුරුදු 12කින් පස්සේ නැතනම් 13කින් පස්සේ හරි කොහොමහරි පසයේ මහණ වෙනවා. දැන් එයාට ගෙදර නිව පරිසතයේ තියෙන දේවල් බැට සම්පූර්ණ වෙනස්. හරි. හැසිරීම් වෙනස්. එයාට පාට පාට ඇන නු අඳින්න බැහැ. සිවුරට සීමා වෙනවා. එයාට එතකොට කලබල කරලා, දුවලා පැනලා සාමාන්‍යයෙන් ගස් නැගලා හරි වල්ලෝ පස්සේ ලොවලා ඒවා කරන්න වෙන්නේ නෑහැ. පන්සලේ ඊටට වෙනස් ස්වරූපයක්, ශික්ෂණයක්, ඉක්මීමක් තියෙනවා. හරි. එතකොට අපිට තම හිතු මතන ඔලා කෑම කන්න බැහැ. අපිට ඒක නිශිත වෙලාවන් තියෙනවා. රාත්‍රී කාලය සමහරවට ආහාර ගැනීම සමහරවට ප්‍රතික්ෂේප කරනවා නැත්නම් ඒක අ විනය විරෝධය දෙයක් හැටියට සමහරට එහෙමනේ පද්ධතියක් තියෙනවා වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි ඒවට අනුගත වෙන්න ඕනේ. ආ ඒකයි. එතකොට අපි හැම වෙලාවකම ඒ කියන ඒ පාරිසරික සාධක අපි උකහාගෙන අපේ ජීවිතත් එක්කම් බද්ධ කරගන්න ඕනේ. දැන් ඔබම ගන්නක ඔබ විවාහ වීමට මත්වයෙන් ඔබ ස්වාධීනව තනිව තීරණ ගත්තා වෙන්න පුළුවන් ක්‍රියාත්මක වුනා වෙන්න පුළුවන් නිදහස තිබුණා වෙන්න පුළුවන්. හැබැයි විවාහ වුනාට පස්සේ ඒ සියල්ලම අභිවා මොකද කරන්නේ? අපට සිද්ධ වෙනවා බොහෝ වෙලාවට ඒ විවාහ ජීවිතයට අනුගත වෙන්න. එතකොට ඒ පරිසරයට ඒ උවමනායපාකම් වලට එහෙම නැත්නම් ගත්තහම ඒ දෙමාවපියවලගේ ජීවත්නම් ඒගොල්ලන්ගේ සමහර වෙලාවට ගත්තහම අභිමතයට අපට පොඩි කැපවීමක් කරන්න වෙනවා. ඒක තමයි සෝෂලයිසේෂන් කියලා. එතකොට අනුගත වීම අභ්‍යන්තරීකරණය කර ගැනීමක් කියලා කියන්නේ ඒකයි.

රයිට්. රයිට්ට ඊට අමතරව මේ ඔක්බර් සමාධි විද්‍යාලයඩ w්එfෆ ඔක්බර් එයා කියනවා අනෙකුත් මිනිසුන් සමඟ එකට වැඩ කිරීමට සමාජයේ පිළිගස් ධර්මතා අංගනාක්කම් මනුකූලව ජීවත් වීම සඳහා පුද්ගලය ඉගෙනගනු ලබන්නේ සමාජානුදන ක්‍රියාවලියෙන් කියලා. හරි. අනෙකුත් මිනිස්සුන් සම එකට වැඩ කිරීමට සමාජය පිළිබඳ සරමතානක්කම් අනුකූල ජීවත් වීම. ආ ඒ කියන්නේ අපිට උඩුගම් බලා පීනන්න බැ. හරි. ඒ සමාජයේ මිනිස්සු යම්කිසි ආකාරයක පිළිගත්තු සහ ඊට අදාලව අනුගත වෙච්ච ක්‍රමයක් තියෙනවා. ඒ ඒ ස්වභාවය ඒ ක්‍රමය මත තමයි එතකොට අපිට සිද්ධ වෙන්නේ එක්තරා විදිහකින් හැඩගැසෙන්න. හරි. ඒ හැඩ ගැසීම බලාපොරොත්තු ඒ ආකාරය. ඒ නිසා පුද්ගලයා ඉගෙනගන ලබන්නේ සමාජ අනිවචනය ක්‍රියාවලියෙන්. අපි දකිනවා හඳුනාගන්නවා. එතකොට සමාජයේ අර කිව්වා වගේ සාරධර්ම අගනාකම්මයකට අනුකූලව මේ මොන නිර්වචනයෙන් කියන්නෙත් එකම අදහස තමයි. හරි. සමාජයක අපි ඒ අනුගත වෙන්න ඕනේ පිළිගත්තු. අපි එහෙම නැතිව අපට පවතින්න බැහැ. හිතුමත් ඒට යම් යම් දේවල් කරා කියන්නේ අපි ඒට එකේස් ගියා කියන එක. හරි. අපේ අභිමතය සමහරවට සමාජ සම්මතය නොවෙන අතර තැනක නේද? දැන් උදාහරණ වශයෙන් පේනවනේ දැන් මේ දවසල නේ. මිනිස්සු අසම්මත දේවල් කොච්චර කරනවද කියලා. නේද? ඔය විෂම මද්‍රව්‍ය වගේ දේවල අර කරන එක එහෙම නැත්නම් යම් යම් විදිහ ගත්තහම පාතාල කියලා අපි කතා කරන්නේ නේ. අන්ඩබරබර්ල්ඩ් කියලා කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍යය ලෝකයට එහා ගිය හරි ඒ ලෝකයට යටින් ක්‍රියාත්මක වෙන තවත් ජාලයක් තියෙනවා. ඒගොල්ලෝ එතකොට ගත්තහම අපි දකිනවා යම් යම් සම්බන්තා හරහා සමාජ විරෝධී චර්යාවන් කරන එක එහෙම නැත්නම් ගත්තහම මිනිස්සු මරණ එක එහෙම නැත්නම් අල්ල ගන්න එක නේද කොයි කොච්චර දේවල්ද? ඒක තමයි මේ අන්ඩර්වරල් කියන එක අදහස් කරන්නේ. හරි. මේ මේ අපට පේන මතුපිටියෙන් පේන මේ සාධු සම්මත සමාජ ක්‍රමයෙන් එහාගේ තත්ත්වයක්. එතකොට ඒක අපි දකින්නේ අ ඒ සමාජයේ මිනිස්සු ඒ කියන අ ජීවන රටාවකට මොන මොන විදියෙන් හරි ලිනක් වෙලා තියෙනවා. සම්බන්ධ වෙලා බන්ධනාකාර ගත වෙච්ච ත මෙතනින් සම්බන්ධයක් පොඩගාගන්නවා. හරි. එහෙම නැත්නම් තමන්ට යම්කිසි විදියහක ගත්තහම ලොකු මුදලක් ලැබෙනවා කිව්වට පස්සේ ඒ විශ්වාසය මත ඒවට උදව් කර තත්ත්වයට පත්වෙනවා. හරි. එහෙමත් නැත්නම් සමහර වෙලාවට ගත්තහම තමන්ගේ පවුලේ අයට නේද මහා විශාලේ මූල්‍යමේ වාසියක් එනවා නම් තමන්ගේ ජීවිතයේ වුනත් පරිත්‍යා කරලා දැ පහුගිය කාලේ නේද සිද්ධිය ගැන කතා කරනවනේ. නේද රක්ෂ 15ක්ද කොහෙද මේ මුදලකට අර කියන තවත් පුද්ගලයෙක් සමාජයේ වෙඩි තියලා මරන්න කැමති වෙනවා. බලන්නක එතකොට මිනිස්සු කොච්චර නම් ගත්තහම මුදුල මත ජීවිත විනාශ කරන මට්ටමට පත් වෙලාද කියලා. එතකොට ඒ ලක්ෂ පහළ එයාට මොකටද ඕනේ? මේ ඇබ්බැහි වෙච්චි මත්්‍රව්වේ පාවිච්චි කරන්න එයාට බැලුවා කෙටි ක්‍රමයක් නේද මුදල් හොයාගන්න ඕනේ එයා ඇබ්බැහි වෙලා තියෙන ඒ අ මේ මොනවද මාත්‍රය වගේ දේවල් ලබා ගැනීම සඳහා. ඉතින් එයා කල්පනා කරනවා මට ලක්ෂ 15ක් ලැබුනොත් මට ඒ මුදල් යොදාගෙන මගේ අර අවශ්‍යතාව ඉෂ්ට කරගන්න පුළුවන්. වෙන දේවක් කිව්වේ නැහැ. වෙන දේවල් කල්පනා කළේ නැහැ. හරි. ඉතින් එතකොට ඒ වගේ මිනිස්සු බොහෝ වෙලාවට ඒකයි මම කිව්වේ අර අධ්‍යාපනයෙන් තොර වුනහම මිනිස්සු මේකේ හේතුඵල සම්බන්ධ. මේක පිළිබඳ අවබෝධයක් නැති අවස්ථාවක සමහර වෙලාවට යම් යම් ප්‍රශ්න වලට මුහුණ පානවා. එතකොට සෝෂලයිසේෂන්. එතකොට ඒගොල්ලන්ගේම ලෝකය තුළ ඒගොල්ලන් යම් යම් දේවල් අ අපි දකිනවා සමහර වෙලාවට අ ඒසලයිසේෂන් මත ඒගොල්ලන්ගේ මට්ටමෙන් යම් යම් දේවල් දකින්න බලන ආකාරය හඳුනාගන්න පුළුවන්කම තිබෙනවා.

තව නිර්වචන ගොඩක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම සමහරට මත තියාගන්න බැරි. නමුත් කීපයක් හරි මත තියාගන්න එක හොඳයි. හරි. අ එකක් තමයි ආයේ මේ ජොන්සන් කියන හැරියම් ජොන්සන්. එයා කියනවා. දෙපියම් පිළිගත් ධර්මතාවයන් දරුවන් විසින් අභ්‍යන්තීකරණය කර ගනිමින් යහපත්. සුපහං සිතක් තරා ගැනීමේ ක්‍රියාවලී සමාජානුයෝජනයයි. ආ කියන්නේ දැන් ජොන්සන් කියන්නේ. මම ඔයාට කිව්වා මේ අපේ සිත ගත්තම සිගම ප්‍රවයට් කියලා මනෝවිද්‍යාත් කොටස් තුනකින් කතා කරනවා කියලා. හරි. ඒ කියන්නේ එයා පෙන්නනවා එකක් තමයි ඉට් තත්ත්වය. ඊගෝ තත්ත්වය. සුපර් ඊගෝ තත්ත්වය. ඉට් කියලා කියන්නේ දල සිත කියන එක. ඊගෝ කියන්නේ පහන් සිත කියන එක. සුපර් ඊගෝ කියන්නේ සුපහං සිත කියන එක. එතකොට අපට යම් යම් දේවල් අපිට ආශාවන් ඇති කරනවා. ඒ ආශාවන් ඉෂ්ට සිද්ධ කරගන්න කියලා අපි පොළබනවා. ඒක තමයි දල සිතෙහි ස්වභාවය. ඒ කියන්නේ අපේ පංචේන්ද්‍රයන් පිනවීම කියන එක. ආහාර ලබාගන්න එක. නැත්නම් අපි ගත්තහම රස දේවල් කණ ආස කරන එක. නැත්නම් අපිට මිහිරි වචන අහන්න ආස කරන එක. අප රසි දේවල්. නැත්නම් දිව තෘප්තිමත් කරන්න අපි යම් යම් දේවල් සිතු කරන එක. එහෙම නැත්නම් අපි සුවඳ නේද ආග්‍රහණය කිරීමට තියෙන කැමැත්ත නේද ශාරීරය වශයෙන් අපි ස්පර්ශයට නැත්නම් අපි ශාරීරික වශයෙන් වින්දනයට තියෙන කැමැත්ත. මේ වගේ අපේ පංචන්ද්‍රයන් ක්‍රියාත්මක කිරීම සිද්ධ වෙනවා. ආස කරනවා. හැබැයි නමුත් ඒවා අපිට ඕන විදිහට හතුමතයට කරන්න ඉට තියන්නේ නෑ සමාජයේ. හරි. අපි අපි අපේ දැඟියාව මතම අපට හැසිරෙන්න දෙන්නේ නෑ. ඒක කොන්ටරෝල් කරනවා. ඒක තමයි අපි කතා කරන්නේ සුපීග. සුපහංසිත. සුභහන්සිත කියලා කියන්නේ අර සාර ධර්ම උගන්නන මනෝභාවයක්. එහෙම නැත්නම් නීතිය උගන්නන මනෝභාවයක්. එහෙම නැත්නම් හොඳ නරක කියා දෙන මනෝභාවයක්. සම්මතය සහ අසම්මතය කියා දෙන මනෝභාවයක්. ඒක තමා සුපහං සිත කියලා කියන්නේ. අපට යම් යම් දෙදා දෙයක් මේක කරන්න එපා. මේක කරන්න හොඳ නැහ කියන කාරණාව අපට අ සුභංසිතයෙන් උගන්නවනවා. අපි මොකද කරන්නේ? ඒවා අහලා බලලා අපි කැමති නම් අපි සමහර දේවල් කරනවා. සමහර දේවල් අකැමැති නිසා නොකර ඉන්නවා. හරි. ඒක තමයි ඊගෝ. පහන් සිත කියලා කියන්නේ ඒකයි. එතකොට අපි ගත්තහම දල සිත එකක්. ආශාවන් ඇති කරන මනෝ බව. සතුන්ටත් එහෙමයි. අපිටත් එහෙමයි. දැන් බඩගිරිය දැන් කන්න ඕනේ කියලා හිතනවා. දැන් නිදාගන්න ඕනේ කියනවා. හරි. ඒ වගේ දැන් ප්‍රශ්නය අපට ඒ නිසා ඒකට ප්‍රතිචාර දක්ක. දැන් සීතලයි අපි ඒක ප්‍රතිචාර දක් කරනවා. ඒක තමයි අපි සාමාන්‍යයෙන් දකින එක්තර ආකාරයක අ මනෝක්. හැබැයි සමලාවට දැන් බඩි ගිනී කියලා. දැන් අපි දැන් මෙතන නම් පේන්නවා හිතනකෝ මේක පන්ති කාමරිතන එච්චර එකක් කියලා. හරි. දැන් මෙතන පැක්ටල් නැහැ මොනවා කර පේන්නේ නැහැ. අපිටියා ඉන්නවත් දන්නෙත් නැහ අපි සමහර වෙලාවට හරි. නමුත් පන්ති කාමරග මේ වගේ ලච්චරයක් කරද්දි අපට බඩගන කෑම කහන්නේ නැහැ. ඒක නිශ්චිත වෙලාවක් ඒ තැනට යන එක නැ කරන එක අපිට කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකයි මෙතන විශේෂත්වය. ඉතින් ඒක නිසා මේ අපි අර ඉවසා දරා ගැනීම. එහෙම නැත්නම් අවස්ථාව වෙනකන් අපි යම් ප්‍රමාණයකින් අපි මේ අපේ සිතැකියාව පාලනය කර ගැනීම තමයි සිද්ධ කරන්නෙත්. ඒක තමයි අපි අර සුපහංසිත කියන එකෙන් අදහස් කරන්නේ. හැඟීම් එනවා, ආසාවන් එනවා. එනවා. හැබැයි ඒ හැම දෙයක්ම අපි ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරගන්න අ පෙළඹෙන්නේ නැහැ කියන එකයි කියන්නේ. හරි.

එමිටරෝ කයම් කියලා සමාජ මම කලිනොත්තු වලට කිව්වා. හරි. මොනවද අමිඩරෝකයම් මම කිව්වේ අභ්‍යන්තරීකරණය කර.

ගැනීම කියන කාරණාව. බාහිර තියෙන දේවල් තමන්ගේ ජීවිතයට නැත්නම් පුද්ගල අර්ථයට වඩා සමාජාර්ථය වැදගත් කියන එකයි කිව්වේ.

නේද? මම කිව්වේ පුද්ගල අර්ථයට වඩා සමාජාර්ථය. ඒ කියන්නේ අපිට සිතැන්ගෙන හැම දෙයක්ම කරන්න බැහැ.

අපි බලලා, මැනලා දාලා මේක සමාජයේ කරාට කමක් නැද්ද? සමාජයේ මිනිස්සු නිරෝත්තායක් නැද්ද? සමාජයේ මිනිස්සු මේකට ගත්තහම අකැමැත්තක් නැද්ද? මේක කරන එක හරිද? බැරිද? මේක නීත්‍යානුකූල වශයෙන් හොඳයිද? නරකයිද? චරිත්ත්‍රනුකූලව මේක කරන එකේ කිසිම අසම්මතයක් නැද්ද?

අන්න එහෙම හිතලා තමයි අපි දේවල් කරන්නේ. ඒ නිසා පුද්ගලර්ථය නෙවෙයි, සමාජාර්ථය තමයි වැදගත් කියලා කලින් කිව්වා.

තවදුරටත් එයා කියනවා, පුද්ගල සමාජයේ ඇති ක්‍රියා ආකල්ප යම් රටාවකට අනුකූලව හැඩගැස්වාගෙන එහි විධිමත් පටිපාටියක් ඇත. ඒවයි සමාජ ආරයෝධන කියනවා.

ඒ කියන්නේ අපි ජීවිතයේ විධිමත් බවට, ෆෝමල් ක්‍රමයකට හරි අපි හැඩගැසෙන එකට, අපි ක්‍රියාත්මක වෙන එක තමයි සමාජානෝජනය කියලා කියන්නේ.

එතකොට අපි සමාජානෝජනයදී අපි නිශ්චිත වූ ක්‍රමයනුකූල හැඩගැස්මක් හදාගන්නවා.

එතකොට ඒක විධිමත් බවක්. අපේ ශිෂ්ඨ සම්පන්න බවක්, අපේ හැදිහාව, නේද? ශික්ෂණය මේවා කරනවා. සalලයිසation කියන කාරණාවත් එක්කලා තව ඉන්නවා මේමදි මේ බොලන් කියලා, බගරලන් b o g බගඩස් කියලා, සොරි බගඩස් කියලා.

එයා කියනවා සමාජානෝජනය අනුව එක්කව වැඩීම, සමාජ සමූහ අතර වගකීම් බැඳීම් වර්ධනය කර ගැනීම, එකිනෙකා අතර සුභාධනය අවශ්‍යතාවයන් සඳහා මගේ පෙන්නවීම ලබා දීම ක්‍රියාවය.

ආ, දැන් ඔයගොල්ලන් ඉස්කෝලේ යන කාලේ මොන මට්ටමක කෙනෙක් හිටියත්, නේද?

ඉස්කෝලෙට සමහරවිට එන අය එකම ආර්ථික මට්ටම නෑහ. දෙමපියන්ගේ එකම විදිහ අධ්‍යාපන මට්ටමක් නෑහ. එතකොට ඒගොල්ලන්ගේ ගත්තහම සමාජ පරිසරය ඔක්කොම එකම මට්ටමක් නැහැ.

හැබැයි ඉස්කෝලේ පස්සේ ගුරුවරුන් ඔක්කොම කවුද? සොරි, සිෂ්‍යයෝ ඔක්කොම කවුද? ගුරුවරයාට එකම කණ්ඩායමක්. නේද?

ආ, මෙයා මෙහෙම මේ ව්‍යාපාරිකයකුගේ දරුවෙක්. මෙයා එහෙම නැත්නම් වෛද්‍යවරකුගේ දරුවෙක්. එහෙම සුවිශේෂී කරන්නේ නැහැ.

හරි, මේ හැම කෙනාම එතකොට ඒ සමානාත්මක අගය සමාජයේ අපි පිළිගන්න ඕන. තේරුම් ගන්න ඕනේ.

හරි, අපි එතකොට ඒක තමයි මේ සොසලයිation එකේ වැදගත්කම. ඒ කියන්නේ අපි මිනිස්සු වශයෙන් හැමෝටම එකම විදිහ සමාජ වරප්‍රසාද, එකම සමාජ තත්ත්වයක් පවතින්න ඕන කියන කාරණාව, නේද?

දැන් අපි මේ වර්තමානයේ කතා කරේ නීතිය කාගෙවත් උඩින් තියෙන්න බැහැ කියලා.

හරි, නීතිය හැමෝටම සාධාරණත්වයක් තියෙන්න ඕනේ කියලා. නීතියට හැමෝම යටත් කියලා කියන්නේ ඒකයි. වෙන මොකක්වත් නෙමෙයි.

රටක නීතිය එක එක්කෙනාට ඕන විදිහට අසුර වනවා නම්, නීතියෙන් එක එක්කෙනා තමන් බේරෙනවා නම්, නීතිය තමන්ට ඕන විදිහට එයාට ඒක හතුරවන්න පුළුවන් බලයක්, ශක්තියක්, නීතියෙන් එහා ගිය තත්ත්වයක් තියෙනවා නම්, සමාජයක් පවත්වාගෙන යන්න බැහැ.

සමාජය එතකොට ව්‍යාකූල වෙනවා. සමාජයේ ශිෂ්ඨ සම්පන්න වෙන්නේ නෑ.

සමාජයක් ගත්තහම බොහෝ වෙලාවට ඒ හරහා අසම්මත දේවල් සිද්ධ වෙනවා. වැඩි පාලනයක් කරන්න විදිහක් නෑහ.

හරි, එතකොට අර කියන්නේ සාමාන්‍යයෙන් "නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගෙන්" කියලා.

එතකොට ගත්තහම එහෙම වුනාම අවුල්. හරි, එතකොට එහෙම වෙන්න බැහැ.

එතකොට එහෙම වුනාම සමාජයක තියෙන්නේ බොහෝ වෙලාවට පිරිහීමක්. හරි, සමාජය ඒක තියෙන්නේ එතකොට බොහෝ වෙලාවට ගත්තහම මේ ගෝත්‍රිකවාදී ලක්ෂණයක්.

දැන් උදාහරණ වශයෙන් ගත්තොත් දියුණු රටක ඔය අපේ ලංකාවේ පාරෙන් ආසන්නේ ගහකට හේතු වෙලා, නැත්නම් ගහකට මුවා වෙලා, ඔය මේ රථවාහන ධාරයෙන් කැමරාවක් උස්සගෙන, හරි, මේ අර හයිස්පීඩ්වද කියලා බලලා, එහෙම නැත්නම් ඉර කපනවද කියලා බලලා, ඒ කරන වැරදි වලට වියදුම් නතර කරලා දඬුවන් දෙන්නේ නැහැ.

දඬුවන් දෙනවා කියලා කියන්නේ මේ දඩ කොලයක් දෙන්නේ නැහැ. හරි, එහෙම එහෙම ක්‍රමයක් දියුණු රටවල් නෑ.

අවංකවම ගත්තොත් එහෙම, දැන් අපේ ගත්තම නීතිය ක්‍රියාත්මක කරන්නේ හැංගිලානේ. නේද?

හැංගිලා තමයි නීතිය ක්‍රියාත්මක කරන්නේ. ඉතින් එතකොට ඒකත් පොඩි වංචාවක්. නේද?

එතකොට අනේ පැත්තෙන් ඒ නීතිය උලංගනය කරන කෙනත් වැරදියි. දෙකම දෙපැත්තක්ම තියෙනවා.

දැන් දියුණු රටවල් වල තියෙන්නේ ඒවට අදාලව ඒ ස්ථානවල තියෙනවා කැමරා සවි කරලා. එතකොට උදාහරණ වශයෙන් අපි ඔන්න වන්වේ තියෙනවා පාරවල්. එතකොට ඒකේ ඒ යන දිසාවට මිස අනිත් දිසාවට වාහනයක් ඇතුළු කරන්න බැහැ.

හරි. එතකොට කවුරු හරි එහෙම ඒ වගේ වන්වේකදී තමන් වැරදි දිශාවෙන් වාහනය ඒ පාරට ඇතුල් කරා කියලා. හරි, ඇතුල් කරා. එයා සමහරවිට එයා ඒ පාරෙන් යූ-ටර්න් එකක් ගහලා වැදුණ බව තනකෙන ආයේ අනිත් පැත්තට දාලා එයා ගියා කියලා හිතන්නකෝ.

හරි. හැබැයි අනිවාර්යයෙන්ම එයා කරන ලද වැරැද්ද, හරි, කරන ලද ස්ථානය, කරන ලද වෙලාව, හරි, මේ එතකොට එයාගේ වාහනේ නම්බර එක මේ සියල්ලත් එක්කන් එයාට ඊමේල් එකක් එනවා. එයාගේ ෆෝන් එකට.

හරි. එතකොට එනවා ඔයා මෙන්න මේ වෙලාවේ ෆොටෝ එක එහෙකුත් එනවා ඒකේ. මෙන්න මේ දවසේ, මෙන්න මේ වෙලාවට මේ විදිහේ වරදක් කරා. මෙන්න මෙච්චර ගානක් මේකට ගෙවන්න ඕනේ කියලා.

හරි. එතකොට මේක කාටද? මේක මේ A ද? B ද? C ද? කියලා නැහැ.

දැන් හිතන්නකෝ, දැන් අපේ ගත්තම සමහරවිට තනතුර කියලා මොකක් හරි කියලා මේ සේප් කරලා, සමහරවිට පොලිස් නිලධාරීන් ට එහෙම හිතවත්කමක් මොකක් විදිහෙන් හරි ඇති කරගෙන එතනින් ඒ නීතිය ක්‍රියාත්මක නොකරන තත්ත්වයට ගේන්න පුළුවන්.

හරි. මම මේ කියන්නේ සිරසීක්ම නෙමෙයි, ලංකාවේ සමහරවිට ඒ වගේ අර සේප් නියායය තියෙනවා. අරකේ ඒ වගේ රටවල බැහැ. දියුණු රටවල් ඒවා එහෙම බෑ.

හැමෝටම නීතිය නම් නීතිය තමයි. වරදක් නම් වරද තමයි. ආයේ කතා දෙකක් නැති.

ඒ නිසා හැමෝම මොකද වෙන්නේ? පාලනයක් තියෙනවා. ශික්ෂණයක් තියෙනවා. නීතියට ගරු කිරීමක් තියෙනවා. සමාජය බොහෝම හොඳට සාධු සම්මත ආකාරයට ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක ඉතා හොඳ දෙයක්.

දියුණු රටවල් වල මිනිස්සු ඒ නිසා තමයි බොහෝ වෙලාවට නීතිය ගරු කරන්නේ. හරි, හැමෝටම යම්කිසි විදිහේ සමාජ ගරුත්වයක් තියෙන්නේ. එතකොට මිනිස්සු නීතිය අභිභව වැඩ නොකරන්නේ.

ඉතින් එන්නේ ඒ වගේ සංස්කෘතියක්, ඒ වගේ කල් එකක්, ඒ වගේ සමාජ වටාපිටාවක් අපේ ඒ වගේ රටවල් වල හැදෙනවා නම් ඉතා හොඳයි.

එතනින් වෙන්නේ එතකොට මුළු සමස්ථ සමාජයටම, නේද? වැරදි කරන අය බය වෙන්න ඕනේ නැත්නම් මොකටද බය වෙන්නේ, නේ?

අපි හෘද සාක්ෂියත් එක්කම් කටයුතු කරන්න පුරුදු වෙන්න ඕන. සමාජානෝජනය කියලා කියන්නේ හෘද සාක්ෂිය.

මම මේක කරන එක හරිද? වැරදිද? මම වැරැද්දක් කරලා නීත්‍යානුකූලව ඉන්න පුළුවන්.

හරි, මම එතකොට සමහරවිට හසු නොවී ඉන්න, මට වරදක් කරන්න සමහර වෙලාවට අපි හිතමුකෝ පුළුවන් කියලා. හැබැයි එහෙම නමුත් මේ ආරක්ෂක අ